𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 306 💫
✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - විද්‍යුත් චුම්බකත්වය.@HarryNote ⭐️
7 199
+3
🔻2024-Aug-02
Day 127 | Essay 127 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
02. a) DNA ප්‍රතිවලිත වීමේ වැදගත්කම මොනවාද? b) ප්‍රාග්න්‍යෂ්ඨිකයින්ගේ DNA ප්‍රතිවලිත ක්‍රියාවලියේ දී දායක වන ප්‍රධාන එන්සයිම, අනෙකුත් ප්‍රෝටීන සහ ඒවායේ කෘත්‍ය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
Repost from N/a
''F to A Special Plan - 2024 '' By ©Bio_කුප්පිය@biokuppiya2k24 ✨ Channel එකේ නම Bio_කුප්පිය වුණාට මේ channel එකේ Chemistry & Biology කියන Subject දෙකේම වැඩ ගොඩක් කරනව.
F_to_A Special Programme for BIOLOGY ✨💙⭐️ මේකෙදි වෙන්නෙ Pesuru, Full Papers කරල, විවරණ ලබාදෙන එක. ✅ සතියට Full Paper 01 හෝ 02 ක් කරල ඔයාලට අමාරු ප්‍රශ්න පැහැදිලිව විවරණය කරල දෙනව Theory එක්කම.
Chemistry Programmes ✨💚⭐️ අපි Inorganic Chemistry ගොඩ දාගන්න ඔයාලට උදව් කරනව. ✅ Pesuru ප්‍රශ්න සහ වෙනත් නිර්මාණශීලී ප්‍රශ්න කරල පැහැදිලි විවරණ ලබා දෙනව ඕනම මට්ටමක ළමයෙකුට ගොඩ දාගන්න පුළුවන් විදිහට. වැදගත්ම දේ දෙන වැඩ ටික කරන්න. ❤️💫 ඒක තමයි ඔයාලගෙන් අපි බලාපොරොත්තු වෙන ලොකුම දේ...
❗️Biology & Chemistry Subjects "F" මට්ටමේ ඉන්න ළමයි විතරක් Join වෙන්න.✅ Click the Join Button to join..
7 199
ළමයි අපි බයෝ short notes හදන වැඩපිළිවෙළක් පටන් ගන්නවා. මුලින්ම පළවෙනි ඒකක 5 න් තමයි පටන් ගන්නේ. ඔයාලාට මුලින්ම note එක ඕනෙ මොන පාඩමෙන් ද ,
Vote කරන විදිය අනුව ඉතිරි පාඩම් ටිකෙත් note එක දාන්නම්.
7 199
බයෝවල ලකුණු වැඩි කරගන්න ක්‍රම
MCQMcq විවරණය කරන්න...mcq විවරණය කරන්න ටිකක් වෙලා යනවා ඒ නිසා දවසකට අඩුම mcq 10ක් වත් විවරණය කරන්න...හරියන ඒවා නැතත් වැරදෙන ඒවා අනිවාර්යයෙන්ම විවරණය කරන්න... කාලෙ හැටියට කරන හැම paper එකක්ම විවරණය කරන්න බැරි වෙන්න පුළුවන්...අඩුම ඔයාලා යන paper clz එකේ ඒ සතියෙ කරන paper එකේ mcq 50 විවරණය කරන්න...අනිත් paperවල වැරදෙන ටික විතරක් හරි විවරණය කරන්න... පුළුවන් තරම් mcq papers කරන්න...සතියකට mcq paper 5ක්වත් කරන්න...ඒවගෙ තියන mcq points එක පොතකට අරන් ඒ points හැමදාම free එකේ ඉන්න වෙලේ කියවන්න...ටික දවසක් කියවද්දි ඕවා මතක හිටිනවා ආය අමුතුවෙන් කට පාඩම් කරන්න ඕනෙ නෑ 🌝❤️
SEප්‍රශ්නෙන් ප්‍රශ්නෙ ප්‍රැක්ටිස් කරන්න...උදාහරණයක් විදිහට පේපර් පහක් හයක් වගේ අරන් ඒවගෙ තියන පළවෙනි SE ප්‍රශ්න ටික එක දිගට කරන්න...ඊළඟ දවසෙ ඒ විදිහට ඊළඟ ප්‍රශ්නෙ කරන්න...දන් නැති ඒවා මාකින් බල බල හරි කරන්න... සතියට පේපර් දෙකක්වත් time තියලා කරන්න...එක SEQ එකකට විනාඩි 15ට වඩා ගන්න එපා...විනාඩි 10න් ඉවර කරන්න පුළුවන් තරම් try කරන්න...එතකොට essay ප්‍රශ්න ලියන්න තවත් කාලෙ ඉතුරු වෙනවා 😁❤️
ESSAYදවසට Essay දෙකක්වත් time තියලා ලියන්න බලන්න...Full essay එකක්නම් උපරිම විනාඩි 30කුත් short note එකක්නම් උපරිම විනාඩි 15කුත් ගන්න...අද ලියන්න බලාපොරොත්තුවෙන පාඩම් කොටස උදේ හොඳට පාඩම් කරලා හවස් වෙලා essay ලියන්න...ලියලා resource එකෙන් බලාගෙන ඔයාම මාකින් එකක් හදාගන්න...අමතක වුණු / වැරදුණු points රතු පෑනෙන් ලියන්න...ඒ කරලා සතියෙ අන්තිමට මේ සතියෙ ලිව්ව essay වල මාකින් ටික පාඩම් කරන්න... සතියකට essay 10ක්වත් ලියන්න බලන්න එතකොට Exam ළං වෙද්දි essay 150කට වඩා ලියාගන්න පුළුවන් 🌝❤️
කරන්න ඕනෙ PapersPaper clz එකේ paper එකට අමතරව 2011 වගේ ඉදන් Past Papers කරන ගමන් School Papers , පළාත් Papers , අමාත්‍යාංශ Papers ටිකත් අනිවාර්යයෙන්ම කරන්න... මතක ඇතුව කලින් අවුරුදුවල past papersවල හරි වෙන මොන paper එකක හරි marking use කරද්දි resource book එකත් use කරන්න...මොකද syllabus අලුත් වුණු නිසා marking එකේ points වෙනස් වෙන්න පුළුවන්... මෙහෙම කරන ගමන් ඔයාලා ඒ ඒ දවසෙ පාඩම් කරන කොටස්වලින් unitwise විදිහට ප්‍රශ්න හොයන් කරන්න...ඒවගෙන් තියන 2011 වගේ ඉදන් past paper ප්‍රශ්න ටිකත් එදාම කරලා ඉවර කරන්න... මේ සතියෙ පාඩම් කරන පාඩම්වල short note සතියෙ අන්තිමට බලලා revise කරගෙන ඒවගෙන් ප්‍රශ්න හොයලා කරන්න...වැරදෙන / අමතක වෙන / short note බලලා revise කරගන්න තේරෙන් නැති පාඩම් කොටස් ආපහු පාඩම් කරන්න 😁❤️ මේ විදිහට කරහම ඔයාලට බයෝ ලකුණු වැඩි කරගන්න පුළුවන්...එහෙනම් හැමෝම මේ විදිහට හරියට වැඩ කරලා සුපිරි රිසාල්ට් එකක් දාමු 😌❤️ - copied -
All Credit Gose To "Bio Blitz Notes🌿"♥️💐
7 199
Bio Essays ටික ගොඩදාගන්න ඔයත් කැමතිද? 😎
එහෙනම් මේක තමයි ඔයාට ලැබෙන අන්තිම අවස්ථාව...
අපි මේ පාර Exam එක target කරලා එන්න පුලුවන් හැම Essay එකක්ම මුල ඉදන් ලියන්න පටන් ගන්නවා.
හෙට ඉදන් තමයි වැඩේ පටන් ගන්නේ.
මේ පාර Exam එකට කලින් Bio Essays ටික ගොඩදාගන්න කැමති අය join වෙන්න.❤️🥰🔥
🔗 Channel link - https://t.me/biology_daily_essays
7 199
A/Lවලදි දෙමව්පියන්ගෙ සල්ලිවලට තමන් මොනවද මේ වෙනකොට කරලා තියෙන්නේ කියලා හිතලා බලන්න
කොච්චර ප්‍රශ්න තිබ්බත් මේක අතාරින්නෙ නැති මිනිස්සු ඉන්නවා 🔥
ඔයාලත් ඒම අය වෙන්න
ජය 🔥
7 199
Repost from ✨අනන්තය ✨
ගමට සිග්නල් නැති නිසා.... පැල් රකින ගමන් පාඩම් කරනවා කියන්නේ වෙනම ආතල් එකක්🙊
ඉස්සරහ පේන්නේ රටකජු🌝
ඒ නිදහස පුදුමාකාරයි.... ගමේ ඉඳන් 3km වගේ මහා කැලයක් මැද පාඩම් කරද්දී🙊
අර වීඩියෝ එකේ පෙට්ටියක් තිබ්බේ අලි වැටේ කරන්ට් යන්නේ එකෙන්⚠️
වෙනදා තාත්තගේ වැඩේ මන් ගමේ අවාම එයාට නිදාගන්න ගෙදර යවනවා😌
ඒ නිසා ඇදට වෙලා Phone බල බල ඉන්නේ එහෙම නැ හරිද....පාඩම් කරන්න🥰
7 199
Bio Essays ටික ගොඩදාගන්න ඔයත් කැමතිද? 😎
එහෙනම් මේක තමයි ඔයාට ලැබෙන අන්තිම අවස්ථාව...
අපි මේ පාර Exam එක target කරලා එන්න පුලුවන් හැම Essay එකක්ම මුල ඉදන් ලියන්න පටන් ගන්නවා.
හෙට ඉදන් තමයි වැඩේ පටන් ගන්නේ.
මේ පාර Exam එකට කලින් Bio Essays ටික ගොඩදාගන්න කැමති අය join වෙන්න.❤️🥰🔥
🔗 Channel link - https://t.me/biology_daily_essays
7 199
https://t.me/+48-dRO3ma2o0MWM1
2009- 2021 pass paper full discussion , biology full subject coverage via voice notes...👈 Before August 20 ❤️
Add only if you think it will be important☺️🖤
👆👆👆👆👆👆👆👆👆
❤️This is a newly started channel❤️
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 305 💫
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිත්‍රක.@HarryNote ⭐️
7 199
🔻2024-Aug-02
Day 127 | Essay 127 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
02. a) DNA ප්‍රතිවලිත වීමේ වැදගත්කම මොනවාද? b) ප්‍රාග්න්‍යෂ්ඨිකයින්ගේ DNA ප්‍රතිවලිත ක්‍රියාවලියේ දී දායක වන ප්‍රධාන එන්සයිම, අනෙකුත් ප්‍රෝටීන සහ ඒවායේ කෘත්‍ය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබට ආපසු ගොස් ආරම්භය වෙනස් කළ නොහැක, නමුත් ඔබට ඔබ සිටින තැනින් ආරම්භ කර අවසානය වෙනස් කළ හැකිය.🕞🎖
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති16
දින 114 යි
පැය 20 යි
මිනිත්තු 39 යි
📅අද 2024-08-02
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
