en
Feedback
Bio පොත

Bio පොත

Open in Telegram

⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn

Show more
1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
🧚‍♀Good Morning යාලුවනේ.❤️

photo content
+4

⭕කැම්පස් ජීවිතය කියන තරම් ලස්සනද? ⚠️️උත්තරය :ඔව් නෑ❗ මං මේ කතා කරන්නේ medicine  ගැන.🩺 මං මේ ගත කරපු ටික කාලයට මට දැනිච්ච දේ මම කියන්නම්😊. ඔයා හිතන් ඉන්නවනම් හැමදාම ඇවිදින්න යන්න.🚶 යාළුවො එක්ක රවුම් ගහන්න ,ඒ වගේ ජීවිතය විඳීමක් නම් බලාපොරොත්තු වෙන්නේ මේක නෙමෙයි ඔයා හොයන තැන.🤨 ඒ කියන්නේ ඔයාට කවදාවත් එහෙම දෙයක් කරන්න හම්බෙන්නෑ කියන එක නෙවෙයි😊.ඒ දේවල් තියෙනවා හැබැයි ඒක නෙවෙයි මේකෙ අංක එක.වැඩ කරන එක තමා අංක එක.🙃🙃 ඔයා වැඩත් එක්ක මහන්සි වෙද්දි ඒකෙන් සතුටක් ගන්න පුළුවන් නම් අලුත් දේවල් ගැන හොයන්න ආස, ඩොක්ටර් කෙනෙක් වෙලාඒ ආතල් එක විඳින්න ආස කෙනෙක් නම් ඔයාට මේක තමයි තැන.🙃💞 ගෙදරින් ගොඩක් දුරකට ඇවිල්ලා.✈️🏜️ ගොඩක් වෙලාවට කවදාවත් දැකලා යන ඇති කට්ටියක් එක්ක එකතු වෙලා,උන් එක්ක ඉස්සරහට දිගටම ලස්සන ගේමක් ගහන් යන්න තියෙන්නේ.මෙතන වෙනම රහක් තියෙනවා.ඔක්කොම එකතු වෙලා ගහන ගේමක්.🥰 එක්සෑම් එකක් ලංවෙද්දි කට්ටියම  පිස්සු කෙලිනවා🥱🤕🤢😵‍💫. ගොඩක් stress🧐.හැම දාම වැඩ කරත් වැඩ ගොඩ ගැහිලා.හැබැයි කට්ටියම එකතු වෙලා ඒක ලස්සනට කරගන්නවා .🤗🤗 සමහර වෙලාවට එක දිගටම වැඩ වැටුනම ගෙදර එන දවසක් වෙනකම් මග බලාගෙන ඉන්නේ. ඒ වගේම අපිට හැමදාම අලුත් හිතාගන්න බැරි චරිත හම්බෙනවා. එයාලත් එක්ක වැඩ කරන්න හම්බෙනවා. ආ තව එකක්, lab එකට ගියපළවෙනි දවසෙම මම නම් ඉස්සල්ලම  කරේ ටැප් එකක් ඇරලා බලන එක🙃.ඉස්කෝලේ වගේ නෙවෙයි මෙහෙනම් ඒවා සේරම වැඩ😊.Practical වලට යද්දි සේරම අවශ්‍ය දේවල් ලං කරල හදලා තත්පරයට වැඩේ කරලා තියෙනවා. මේක වෙනමම ම ලෝකයක් මාරම ලස්සනයි.ඔයාට තියෙන්නේ ඔය පොඩි කඩඉම පැනලා මෙතෙන්ට එන එක විතරයි🤗.එතනින් එහාට ඔයාගේ ගොඩක් දේවල් මෙතනින් බලාගන්නවා.🥸 ඔයා මොන තත්ත්වයක කෙනෙක් වුණත් එයාව අතඇරලා දාන්න යන්නේ නෑ.😍 තව ඔයාලට තියෙන්නේ පොඩි කාලයයි.නැති වෙන්න දෙයක් නෑ කියල හිතාගෙන ඇතිවෙන්න වැඩ කරපන්. කාලෙ තියෙනවා කියලා හිත හිතා ඉන්නේ නැතුව තියෙන තත්පරේනුත් වැඩක් ගනින්.🩺🩺 Good Luck 🩺

Follow the Lily_BeeStore🍓🐝 channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaYywNU6GcGKDf85XM0z

Hii ලමයි... exam එකට තව මාස 4ක් වගේ පොඩි කාලයක් තියෙන්නෙ.. ❤️ඉතින් 2nd shy 3rd shy කරන ලමයි, කලින් සැරේ result අඩු උනා කියල හ
Hii ලමයි... exam එකට තව මාස 4ක් වගේ පොඩි කාලයක් තියෙන්නෙ.. ❤️ඉතින් 2nd shy 3rd shy කරන ලමයි, කලින් සැරේ result අඩු උනා කියල හිත හිත ඉන් නැතුව හොඳටම වැඩ කරන්න.. 1st shy අයත් ආයෙ සැරයක් කරන් නෑ කියලම මේ දවස් ටිකේ වෑඩ කරන්න.. හිතුවොත් ඔයාට කරන්න බැරි දෙයක් නෑ🤗 එක සැරයක් වැටුන කියල තව සැරයක් ඔයාව කාටවත් වට්ටන්නත් බෑ.. ඔයා වැටෙන්නෙත් නෑ😏❤️ අනිත් අයගෙ කතාත් අදාලම නෑ😏 ඔයාගෙ ජීවිතේ ශක්තිමත් වෙන්නෙ ඔයා වැටෙන තැන් වලින්. ඔයා ආයෙම නැගිටිනකොටයි. ඉතින්.. හැමෝටම විශ් කරනව හොඳටම පාඩම් කරල මේ සැරේ හොඳම result එකක් දාන්න ප්ලුවන් වෙන්න කියල..🥰❤️❤️ Good luck!!!❤️

ඔය වගේ ලස්සනට ඔයාලට බලන්න ආස හිතෙන්න charts හදාගන්න🥳❤️

😍😍❤️

+4
CamScanner 04-10-2024 17.17_2.jpg3.91 KB

IMG_20240405_022109_688.jpg2.28 KB

photo content

කියවන්න ඕක. ඔයාල වෙනුවෙන් මේ අත් කඩාගෙන type කරන්නෙ😒

රසායනික උපාගම හරහා ස්නායු සම්ප්‍රේෂණයේ යාන්ත්‍රණය. අක්සනයේ අග්‍රස්ථය වෙත ක්‍රියාවිභවය ළගා වෙනවත් එක්කම පූර්ව උපාගම පටලය විද්‍රැවණය වෙනවා..🥴 පූර්ව උපාගම පටලය විද්‍රැවණය විම නිසා එහි Ca2+ සඳහා පටල පාරගම්‍යතාව වැඩි වී, පටලය තුළට Ca2+ අයන විසරණයෙන් ඇතුල් වෙනවා. 😶‍🌫😶‍🌫😶‍🌫 පූර්ව උපාගම පටලයේ Ca2+😶‍🌫 සාන්ද්‍රණය ඉහළ යනවත් එක්කම ස්නායු සම්ප්‍රේශක අඩංගු උපාගම ආශයිකා🌚 පූර්ව උපාගම පටලයත් එක්ක බැඳෙනවා. (ඌට jealousy😅) එහෙම බැඳුණු උපාගම ආශයිකා පුපුරලා ඒව ඇතුලෙ තිබ්බ ස්නායු සම්ප්‍රේශක උපාගම පැල්ම තුළට නිදහස් කරනවා..🌚💦 ඒ ස්නායු සම්ප්‍රේශක ද්‍රව්‍ය සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ පශ්ච උපාගම පටලය වෙත විසරණයෙන් ගමන් කරනවා.💦🚶🚶🚶 පශ්ච උපාගම පටලයෙ තියන "විශිෂ්ඨ ප්‍රතිග්‍රාහක " එක්ක ස්නායු සම්ප්‍රේශක බැඳිල ඒව සක්‍රිය කරනව..🫂⚡️ ඇසිටයිල් කෝලීන්🙆‍♀ (ස්නායු සම්ප්‍රේශක වර්ගයක්) පශ්ච උපාගම පටලයේ විශිශ්ඨ ප්‍රතිග්‍රාහක එක්ක බැඳිල "ඇසිටයිල් කෝලීන් -ප්‍රතිග්‍රාහක සංකීර්ණ " සාදා පශ්. උ. පටලය හරහා Na+ හා K+ අයන විසරණයෙනට ඉඩ සලසනවා. ඒ සමගම පශ්. උ. පටලයේ විද්‍රැවණය සිදු වී එය ක්‍රියා විභවයට⚡️ළඟා වීමත් සමග ආවේග සම්ප්‍රේෂණය සම්පූර්ණ වෙනවා🌞

මේ තියෙන්නෙ chart එක🫶
මේ තියෙන්නෙ chart එක🫶

🛑පෘථිවි ඉයෝන හා කල්ප පිලිවෙලින්.. අද නිවාඩු දවසෙ , chart ගහල නැති හැමෝම පුන්චි වෙලාවක් අරන් මේක බලල ලස්සන chart එකක් ගහන්න🥰❤️

AnimatedSticker.tgs0.47 KB

මත්ස්‍යයන්ගේ හර්දය- කුටීර 2( එක් කෝශිකාවක් සහ කර්ණිකාවක්) Amphibia වන්ගේ - කර්ණිකා 2 ,කෝෂිකා 1 Reptilia හර්දය- සම්පූර්ණයෙන්ම වෙන් නොවූ කර්ණිකා 2 කින් හා සම්පූර්ණයෙන් වෙන් නොවූ කෝෂිකා 2 Aves හා mammalia වන්ගේ- පූර්ණව වෙන් වූ කර්ණිකා 2 හා කෝෂිකා 2 *අද රූප ඇඳල මේකට chart එක ගහන්න. තාම ඝල නැති අය

තාම Chart ,වගු ගහල නැති අය දැන්ම පටන් ගන්න. තව ideas ගන්න ඕනෙ අය මේකට 👍 එකක් දාන්න🤗

photo content

photo content
+1

photo content