en
Feedback
Bio පොත

Bio පොත

Open in Telegram

⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn

Show more
1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
*_හෝව් හෝව්!!!_* *_ඔහොම ඉන්න 🧐_* *_උබ 4න් එක ඔබ ඔබ social media වල ඉදලා මොනවා ද ලැබුණේ..☹️💔_* *_එවෙලෙට පොඩි ආතල් එකක් ලැබෙන්න ඇති🙂_* *_වෙන මොනවද ලැබුණේ_* *_ඔයාට ඔයාගේ හීන වලට යන්න හොඳ දැනුමක් ගන්නද ඒවා පාවිච්චි කළේ ..🤨🤨_* *_නැහැ නේද 😠😠_* *_තව දවස් කීයද විභාගෙට😲_* *_Note එහෙම ගොඩක් ඇති නේද පාඩම් කරන්න_* *_ඉතින් ඒව ඉවරද papers එහෙම කරලා අංගසම්පූර්ණ වෙලාද ඉන්නේ😏😏_* *_නිකන් ඔයා ඕක ඔබ ඔබ කාලකණියයෙක් වෙනවද නැත්නම් පාඩම් කරනවද ..😌😌_* *_මේ දෙකෙන් එකක් හිතලා ඔයාම කරන්න_* *_යන්න දැන්ම ගිහින් පාඩම් කරන්න 🥱👍_* *_ඔයාගේ හීන වලට යන්න පුළුවන් ලොකුම පියවර තියන්න_* *_Exam එක A 3ක් දාලා  ඔයාට ඉරිසියා කරපු නෑදෑයෝ ..දාලා ගියපු උන්ට ගමේ උන්ට ඒව කියද්දි කොහොම දනෙයිද .🤩🤩_* *_ඉරිසියවේ මැරෙයි🤩🤩😌_* *_හිතන්න ..._* *_ඔයා කම්මැලි වෙලා ඉන්නවා කියන්නේ හීන බෝද වෙනවා ඔයාගේ🥺🥺..._* *_ඔයාට ඉරිසියා කරපු ඔයා නිකමෙක් කියල දාලා ගියපු උන්ට ඇඩෙන්න වැඩ කරපං💪❤️_* *_උන් එයි උඹේ පස්සේ වැද වද එතකොට..🙈_* *_සාර්ථක වෙයන්_* *_ඉගෙන ගනින්_* *_විභාග ගොඩ දාලා ලස්සනට ජීවත් වෙයන්🌹✨_* උබට ජය❤️.... > Pasindu Chandeep ✍️✍️✍️.

යාලුවනේ ඔයාලා දන්න term test pprs දාන චැනල් එකක් නැද්ද?🥺

රතු බෝලෙ මොකද්ද🙄

photo content

මේ කොහේද දන්නවද? දන්න කෙනෙක් කියන්න බලන්න මට.❤️🙄 මම හිතනව දන්න කවුරු හරි ඇති කියල😌😁

ආාා...තව දෙයක් අහන්න අමතක උනා.🙄 ඔයාලට පලාත් වාර විභාග තියන කතාවක් කිවුවද ලඟදි....🙄 කිවුව නම් කියනව ටිකක්. 👻දකුණු පලාතට නම් තියෙනව හැබැයි.දකුණෙ අයට ඒම කතාවක් කිවුවද කියලත් කියන්න.හී😁

කොහොමද යාලුවනේ?🙈😍 ඔයාලා හොඳට වැඩටික කරගෙන යනව නේදෝ.🙃 24 අයට ලඟයිනේ exam.🥺 හොඳට වැඩ ටික කරන් යන්න ඒ අය. තියෙන කාලෙන් ජීවිතේ වෙනස් කර ගන්න බලන්න.ඔයාලා පරක්කුයි කියල හිත හිත ඉන්නෙපා.😋 ඔයාලා තියෙන මාස ගාන හිතන්නැතුව තියෙන සති ගාන හිතන්න.😌එතකොට හිතෙයි වැඩ ටික කර ගන්න කල් තියෙනව වගේ.😒හැබැයි ඔන්න කල් තියෙනව කියල හිත හිත තව වැඩ පස්සට එහෙම දාලා ඒ මෝඩ වැඩ කරනව එහෙම නෙවෙයි.😒 එහෙනම් 24,25 වගේම 26 හැමෝම හොඳට වැඩ ටික කරන්න. 🙃❤️

We are Jinara Pasangi and Tharushi Pramodya. We conduct a research regarding Sick Building Syndrome (SBS) under the guidance
We are Jinara Pasangi and Tharushi Pramodya. We conduct a research regarding Sick Building Syndrome (SBS) under the guidance of Professor Chalinda Benaragama( Head of Crop Science, University of Peradeniya) , Mrs.N.D.C.Sagarika Gunathilake(teacher-in-charge) and doctor H.M.Chathuranga Bandara(MBBS University of Rajarata). Your contribution will be aid to do our research and your participation in this questionnaire will be greatly appreciated. Please take a few moments to complete the form. Thank you! https://forms.gle/1p7pVM3gUzXFRf429

⭕⭕⭕Please share

Repost from Bio පොත
⭕️Resource books.⭕️
⭕️Resource books.⭕️

Repost from Bio පොත
⭕️ Biology past papers ⭕️
⭕️ Biology past papers ⭕️

🩺🩺පරිසර විද්‍යාව මුලු පාඩම ම cover කරපු vedio series එකක් තියෙනවා. ♎♎Chanel eka subscribe කරලා තියාගන්න.. දන්න අයටත් share කරන්න...

❤️උත්සහයක් තියෙන ඔයාලා හැමෝම දිනනවා. විශ්වාසයි🧚‍♀

😍🧚‍♀