en
Feedback
Bio පොත

Bio පොත

Open in Telegram

⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn

Show more
1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
Repost from Bio පොත
G13 Chemistry McQ 2024-07-31 final edited.pdf1.07 MB

මේ ටික sinhala

Document from Dilsara

Document from Dilsara

Document from Dilsara

Biology 13MCQ.pdf5.48 KB

Document from Dilsara

ඔතන මට දැනට ලැබුනෙ english medium ටික. මම sinhala medium ටිකත් හොයගෙන එවන්න බලන්නම්.english medium අය දැනට ඔය ටික ගන්න.❤️

structured.pdf7.80 KB

essay.pdf6.22 KB

mcq.pdf1.23 MB

Document from Dilsara

13 Bio answer mcq.pdf3.44 KB

13 Biology Part (A) paper (2).pdf3.51 KB

Biology MCQ-1 (1).pdf4.59 KB

G13 Chemistry McQ 2024-07-31 final edited.pdf1.07 MB

යාලුවනේ.... ඔයාලාට පුලුවන්ද 2024 a/l අයට ලඟදි තියපු term test papers වල pdf හරි potos හරි දාන්න.🥺 මට නෙවෙයි. පුලුවන් කෙනෙක් ඉන්නව නම් දාන්නකෝ..

කෝ බලන්න ඔයාලා ආසම තැන???😌❤️
කෝ බලන්න ඔයාලා ආසම තැන???😌❤️

*_හෝව් හෝව්!!!_* *_ඔහොම ඉන්න 🧐_* *_උබ 4න් එක ඔබ ඔබ social media වල ඉදලා මොනවා ද ලැබුණේ..☹️💔_* *_එවෙලෙට පොඩි ආතල් එකක් ලැබෙන්න ඇති🙂_* *_වෙන මොනවද ලැබුණේ_* *_ඔයාට ඔයාගේ හීන වලට යන්න හොඳ දැනුමක් ගන්නද ඒවා පාවිච්චි කළේ ..🤨🤨_* *_නැහැ නේද 😠😠_* *_තව දවස් කීයද විභාගෙට😲_* *_Note එහෙම ගොඩක් ඇති නේද පාඩම් කරන්න_* *_ඉතින් ඒව ඉවරද papers එහෙම කරලා අංගසම්පූර්ණ වෙලාද ඉන්නේ😏😏_* *_නිකන් ඔයා ඕක ඔබ ඔබ කාලකණියයෙක් වෙනවද නැත්නම් පාඩම් කරනවද ..😌😌_* *_මේ දෙකෙන් එකක් හිතලා ඔයාම කරන්න_* *_යන්න දැන්ම ගිහින් පාඩම් කරන්න 🥱👍_* *_ඔයාගේ හීන වලට යන්න පුළුවන් ලොකුම පියවර තියන්න_* *_Exam එක A 3ක් දාලා  ඔයාට ඉරිසියා කරපු නෑදෑයෝ ..දාලා ගියපු උන්ට ගමේ උන්ට ඒව කියද්දි කොහොම දනෙයිද .🤩🤩_* *_ඉරිසියවේ මැරෙයි🤩🤩😌_* *_හිතන්න ..._* *_ඔයා කම්මැලි වෙලා ඉන්නවා කියන්නේ හීන බෝද වෙනවා ඔයාගේ🥺🥺..._* *_ඔයාට ඉරිසියා කරපු ඔයා නිකමෙක් කියල දාලා ගියපු උන්ට ඇඩෙන්න වැඩ කරපං💪❤️_* *_උන් එයි උඹේ පස්සේ වැද වද එතකොට..🙈_* *_සාර්ථක වෙයන්_* *_ඉගෙන ගනින්_* *_විභාග ගොඩ දාලා ලස්සනට ජීවත් වෙයන්🌹✨_* උබට ජය❤️.... > Pasindu Chandeep ✍️✍️✍️.