1 126
Subscribers
-424 hours
-127 days
-3730 days
Posts Archive
1 126
https://youtu.be/4ezz1m2jlxs?si=zb-syZxCf2n574x4
Channel එකේ කොල්ලෙක්ගෙ song එකක්🔥
අහල බලල support එකක් දෙන්න🤝
1 126
ඒ වගේම "ඉස්සරහට තව වැඩ දෙන්නම් මල්ලි" කියන උදාන වාක්‍ය "Ai එකෙන් අඩුවට කරල දෙන්න මල්ලි 250ක් දෙන්නම්" කියන එකට වෙනස් වෙන ගමන් තියෙන්නෙ🫠feeling bad now, වෙන field එකකට යන්න කාලෙ හරි🥲👌 මෙහෙම උන අය ඉන්නවද මේකෙ තව🙂↕️
1 126
අද කතාව :
Graphic design field එක vs ලංකාවෙ business owners
මමනම් දැන් ඉන්නෙ graphic design කියන එක අත් අරින level එකක එපාවීමකින්🙂↕️
Graphic design කියන්නෙ Color theories, composition theories, viewer's attention එක බෙදිල යන විදිය, Font rules වගේ දේවල් ගොඩක් එකතු වෙලා දකින කෙනාගෙන් අපිට ඕන දේ ලබාගන්න හදන දෙයක්.🌿
ඒත්, ලංකාවෙ business ownersලා කැමති තියෙන හැම පාටම දාපු, හැම font එකම use කරපු, Design එක පිරෙනකන් අනවශ්‍ය assets පුරවපු design වලට. 🥲🔥
ඒකෙන් වෙන්නෙ marketing 0%, ownerගෙ සතුට 100% වගේ දෙයක්. ඒක එයාලට තේරෙන්නෙ නෑ, කියන්නත් බෑ.මුල් කාලෙ මං කරපු design වලට revisionම 10ක් වගේ යනව final වෙන්න. මොකද මම අර theories වලට design කරාම owner අර විකෘති ආසාවට අනුව වෙනස් කරගන්නව🫠 ඒත් දැන් මගේ profile වලට ගියොත් පෙනෙයි හරිම cheap, ලොකුවට theories වලට යන්නෙ නැති designs ගොඩක්🥹 ඒ design ගොඩක් ඒව revision නැතුවම approve වුන ඒව. දැන් මමත් පුරුදු වෙලා ඒ quality එකට වැඩ කරන්න.🙃 මං වැඩ කරන්නෙ 50% advance or full payment අරන් (scam කාරයො වැඩි නිසා) එන message වලින් 80%ක් ම left සල්ලි ඉල්ලුවාම😅😂
1 126
ආයෙත් ඇවිත්..
මේ පාර pro නම් නෙවේ plus එක දෙන්නෙ.
student id තියෙන අය ගන්න.. december 31 වෙනකන් offer එක තියෙනවකලින් pro එකනම් ගොඩක්ම අවුල් හැබැයි😪🫠 #gemini
