uk
Feedback
Heh! 🌿

Heh! 🌿

Відкрити в Telegram

Explore Science! 🍀⚡️

Показати більше
1 153
Підписники
+124 години
+57 днів
+730 день
Архів дописів
Final one. හම්බුන හැම එකම දැම්ම🥹
Final one. හම්බුන හැම එකම දැම්ම🥹

🌻
🌻

😁
😁

J'pura මල් #photography
J'pura මල් #photography

එකම photo එක හැමදාම(5)
එකම photo එක හැමදාම(5)

එකම photo එක හැමදාම(4)
එකම photo එක හැමදාම(4)

එකම photo එක හැමදාම(3)
එකම photo එක හැමදාම(3)

එකම photo එක හැමදාම(2)
එකම photo එක හැමදාම(2)

එකම photo එක හැමදාම(1) කාලෙකින් gallery එකට ගියා🥹
එකම photo එක හැමදාම(1) කාලෙකින් gallery එකට ගියා🥹

Any rc plane enthusiasts or builders?

මේක samsung usersලට, මේ config එකෙන් theft protection routine එක add කරගන්න. ✅ මේකෙ හදල තියෙන්නෙ phone එකට stolen කියල msg එකක් ආපු ගමන් sounds ඔක්කොම වැඩි වෙලා data, wifi, location, flashlight on වෙලා
This phone is stolen, This phone is stolen, This phone is stolen, This phone is stolen, This phone is stolen,
කියල 4 පාරක් කියනව😌 ඕන keyword එකකට වෙනස් කරගන්න පස්සෙ, නැත්තන් stolen කියල තියෙන නිකන් msg එකක් ආවත් ring වෙයි.

routine_Theft Protection_1783665577565.rtn0.08 KB

F1 fans බලන්නම ඕන film එකක්. Rush 2013 🏎 true story based on James Hunt and Niki Lauda🔥
F1 fans බලන්නම ඕන film එකක්. Rush 2013 🏎 true story based on James Hunt and Niki Lauda🔥

Dear lenovo v15 users : update මීට මාසෙකට විතර කලින් මගේ lap එකේ display එක ගියා.🥹 මං හිතන්නෙ මගෙ ලැප් එක one of million company fault device එකක්☺️ වාසනාව නෙ. repair එක කරන්න majestic cityම යන්න උනා, display replacement එකටයි backlight ic replacement එකටයි ඔක්කොම 23000ක් ගියා🥲 මං නොදැනුවත්ව replace කරල තියෙන්නෙ Ips lcd panel එකක්😅❤️ කලින් තිබ්බෙ ලෝකෙ ජරාම සහ budgetම lcd panel එකක් වෙන TFT panel එකක්. මේකෙ colors, deep black එහෙමනම් මරු.

Another meta ai moment🥲 මං meta ai use කරේම English වලින්, එතකොට අවුලක් නෑ. හැබැයි සිංහලෙන් මොකක් හරි කීවම💀😂
+1
Another meta ai moment🥲 මං meta ai use කරේම English වලින්, එතකොට අවුලක් නෑ. හැබැයි සිංහලෙන් මොකක් හරි කීවම💀😂

These wallpapers🥹🔥
+3
These wallpapers🥹🔥

Study leave😄 2001 : a space odyssey ආයෙත් බැලුව. මේ කාලෙට ගොඩක් related, AI සම්බන්ධ දෙයක් වගේ storyline එක👀 මේ movie එක Art
Study leave😄 2001 : a space odyssey ආයෙත් බැලුව. මේ කාලෙට ගොඩක් related, AI සම්බන්ධ දෙයක් වගේ storyline එක👀 මේ movie එක Arthur C. clarke ගෙ 2001 පොතෙන් inspire වෙලා තියෙන්නෙ, almost ඒ story එකම තමා❤️ ආතර් මහත්තයගෙ පොත්වල රසේ දන්නව sci-fi lover කෙනෙක්නම්. series එකක්ම තියේ
2001, 2010, 2061, 3001 වගේ.. මේවගෙ තියෙන්නෙ ඔය අවුරුදු වල මිනිස්සුන්ගෙ ජීවිතේ මොන වගේ වෙයිද කියල ඒ කාලෙ.කරපු imaginations with real space physics😗 කියවලා නැති අය කියවල බලන්න.
ඔන්න ඔය photo එකේ තියෙන පොතේ movie එකත් in development ලු🙌 #movies

Repost from Hey E z 🎴
photo content
+9

Where winds meet game එක try කරා. 😼 දවස් දෙකෙන් අයින් කරා 1. almost 50gb download size(20gb වගේ download කරල play කරේ) 2.sto
Where winds meet game එක try කරා. 😼 දවස් දෙකෙන් අයින් කරා 1. almost 50gb download size(20gb වගේ download කරල play කරේ) 2.story mode එකේ story දිග වැඩී playtime අඩුයි. any reviews?

I, robot (2004) ✅ මේ කාලෙට හොඳටම relate වෙන film එකක්. ෆිල්ම් එකේ තියෙන්නෙ 2035 දි ලෝකෙ ආපු ප්‍රශ්නයක්. මේ යන විදියට 2035ට කල
I, robot (2004) ✅ මේ කාලෙට හොඳටම relate වෙන film එකක්. ෆිල්ම් එකේ තියෙන්නෙ 2035 දි ලෝකෙ ආපු ප්‍රශ්නයක්. මේ යන විදියට 2035ට කලින් ඒක වෙයි වගේ #films