ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Open in Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
Show moreNo data
Subscribers
+324 hours
+437 days
+22230 days
Posts Archive
දැන් සතියක කාලෙක ඉදන් @ooops_you_found_me @you_found_me වගේ usernames වලින් මට crypto ගැන easy money tips & Betting forums වගේ දේවල්වල links එවනව එකදිගට ඉවරයක් නෑ 🤬 අනික එව්වනම් කමකුත් නෑ Register වෙන්න කියලත් බල කරනව.ඉතින් මන් මේ ගැන හොයල 👀 බලන්න හිතුව මේ වගේ එකම username එකෙන් එකම Registration link එක කී දෙනෙක්ට ආවද කියල, ඇත්තටම කිව්වොත් 100 telegram users ල ගත්තොත් අඩුම 60 කටවත් එකම එකෙන් තමයි මේක යවල තියෙන්නෙ. ප්‍රශ්නෙ ඒක නෙවෙයිනෙ මේක ඇත්තක්මද කියල බලන්න මායි තව කීප දෙනෙකුයි register වුනා ( peronal information ඉල්ලලා තිබුණ ඒවට බොරු ඒව දාල 🙄 ) ටික වෙලාවකට පස්සෙ එකක් එක්කෙනාට token වගේකුත් එවල එක එක groups වලට chanel වලට Automatically add කරන්න පටන් අරගෙන තිබුන ( වෙන කෙනෙකුට add කරන්න බැරි විදිහට seetings වෙනස් කරල තිබුනනම් ඒවගෙ invite links තමයි එන්නෙ). හොදම වැඩේ ඒක නෙවේ අපි කට්ටිය fill කරපු data අයේ අපේ accounts වලටම වෙන වෙන විස්තර දාල names & ☎ numbers දාල promotion ads හදල යවල තිබුන.( ඒ කියන්නෙ ආපහු මටම නෙවේ වෙන කෙනෙකුට මගෙ විස්තර දාල ads හදල යවල තිබුණ )
හිතාගන්න බැරි ඇයි මෙහෙම කරන්නෙ ?? (Comment)
Repost from ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Technology ගැන පිස්සුවෙන් ඉන්න අයටයි ඒ ගැන අලුත්ම තොරතුරු දැනගන්න ආස අයටයි තමයි මේ 🏆 Chanel එක.
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ [ @cursed_code ] කියන්නෙ ඔයාලටම වෙන්වුන තැනක් ගිහිල්ලම 👀 බලන්නකෝ.
✅Hacking tips 👌
✅Breached & Leaks ⚰️
✅Hacking open source projects 🫡
✅Courses 🤑
✅E-books 🤠
✅tech tips 🤤
✅Hacking tutorials 🤗
🥳Giveaways එහෙමත් තියෙනවා.🫴
ඔයාටත් technology පැත්තෙන් HERO කෙනෙක් වෙන්න ඕනෙනම් අපි ආරාධනා කරනවා අපේ ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ chanel එකට
ㅤㅤ - Let's begin the art of hacking -
The final gateway between the internet & us 𝕮𝖚𝖗𝖘𝖊𝖉 𝕮𝖔𝖉𝖊 [ @cursed_code ]
♻️Main chanel - @cursed_code
♻️Discussion - @cursed_code_chat
මේ tool එක beginners වගේම professionals 👩💻👨💻 පාවිච්චි කරනවා, specially bug bounty hunters සහ pentesters 🚨 ලාට. වැඩිම හේතුව නම් ඒක Raspberry Pi එකේ රහස් පොකුරක් වගේ වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන නිසා. ඉතින් ඔයාලටත් අදම P4wnP1 🧑💻 එකක් setup කරලා hacking world එකට පා තබන්න පුළුවන්.
P4wnP1 setup එක, updates 🛠, firmware flashing සහ වැඩිම hacking scripts දාගෙන ඒක ඔබේ own personal hacking station එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. "P4wnP1" Raspberry Pi-based pentesting tool එක setup කරගන්න හිතාගෙන ඉන්නෙද? ඉතින්, ඔයාට මේක ලේසියෙන් step-by-step guide එකක් ලෙස setup කරගන්න පුළුවන්.
P4wnP1 Setup කිරීම:
---
1️⃣ මුලින්ම Raspberry Pi Zero W එකක් අවශ්‍යයි
P4wnP1 install කරන්න Raspberry Pi Zero W එකක් පාවිච්චි කරන්න.
2️⃣ P4wnP1 එක download කරගන්න
P4wnP1 A.L.O.A. (A Little Offensive Appliance) version එක download කරගන්න. මේක GitHub වෙබ්සයිට් එකෙන් download කරගන්න පුළුවන්. ඔන්න, මෙන්න GitHub Link එක.
3️⃣ MicroSD Card එක පාවිච්චි කරන්න (අඩුම ගානේ 8GB)
ඔයාට MicroSD card එක format කරලා Raspberry Pi OS Lite install කරගන්න වෙන්නෙ. Raspberry Pi Imager tool එකෙන් මේ MicroSD card එක ready කරන්න.
4️⃣ P4wnP1 files copy කරගන්න
Download කරපු P4wnP1 files MicroSD card එකට copy කරලා, config.txt සහ cmdline.txt modify කරන්න. මේවා Raspberry Pi boot configuration වල settings update කරන්න.
5️⃣ Raspberry Pi එක plug කරන්න
MicroSD card එක Raspberry Pi එකට දාලා power on කරන්න. Device එක connect වෙලා boot වෙලා USB device එකක් විදිහට detect වෙන්නයි.
6️⃣ Wi-Fi setup කරගන්න
P4wnP1 එක Wi-Fi network එකට connect කරගන්න WPA supplicant file එක modify කරන්න. ඔබගේ network SSID සහ password එක add කරලා, Wi-Fi access enable කරන්න.
7️⃣ Payload setup කරගන්න
P4wnP1 ALOA එකේ pre-configured payloads 🛠 තියෙනවා. ඔබට අවශ්‍ය payload එක select කරලා, testing වලට ඒක deploy කරන්න පුළුවන්.
8️⃣ Web Interface එකට login වන්න
P4wnP1 එකේ Web Interface එකට browser එකක 172.24.0.1 IP address එකෙන් login වෙලා, ඒක manage කරන්න.
P4wnP1 වල Features:
HID Attacks (keyboard emulation)
Network payloads
Wi-Fi attacks
Reverse Shells
ඔයාගේ hacking journey එකට මෙන්න මේ විදිහට පටන් ගන්න පුළුවන්. වැඩි විස්තරයක් දැනගන්න GitHub repo එකෙන් follow කරන්න!
_________ADEESHA___________
මේ tool එක beginners වගේම professionals 👩💻👨💻 පාවිච්චි කරනවා, specially bug bounty hunters සහ pentesters 🚨 ලාට. වැඩිම හේතුව නම් ඒක Raspberry Pi එකේ රහස් පොකුරක් වගේ වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන නිසා. ඉතින් ඔයාලටත් අදම P4wnP1 🧑💻 එකක් setup කරලා hacking world එකට පා තබන්න පුළුවන්.
P4wnP1 setup එක, updates 🛠, firmware flashing සහ වැඩිම hacking scripts දාගෙන ඒක ඔබේ own personal hacking station එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
"P4wnP1" Raspberry Pi-based pentesting tool එක setup කරගන්න හිතාගෙන ඉන්නෙද? ඉතින්, ඔයාට මේක ලේසියෙන් step-by-step guide එකක් ලෙස setup කරගන්න පුළුවන්.
P4wnP1 Setup කිරීම:
---
1️⃣ මුලින්ම Raspberry Pi Zero W එකක් අවශ්‍යයි
P4wnP1 install කරන්න Raspberry Pi Zero W එකක් පාවිච්චි කරන්න.
2️⃣ P4wnP1 එක download කරගන්න
P4wnP1 A.L.O.A. (A Little Offensive Appliance) version එක download කරගන්න. මේක GitHub වෙබ්සයිට් එකෙන් download කරගන්න පුළුවන්. ඔන්න, මෙන්න GitHub Link එක.
3️⃣ MicroSD Card එක පාවිච්චි කරන්න (අඩුම ගානේ 8GB)
ඔයාට MicroSD card එක format කරලා Raspberry Pi OS Lite install කරගන්න වෙන්නෙ. Raspberry Pi Imager tool එකෙන් මේ MicroSD card එක ready කරන්න.
4️⃣ P4wnP1 files copy කරගන්න
Download කරපු P4wnP1 files MicroSD card එකට copy කරලා, config.txt සහ cmdline.txt modify කරන්න. මේවා Raspberry Pi boot configuration වල settings update කරන්න.
5️⃣ Raspberry Pi එක plug කරන්න
MicroSD card එක Raspberry Pi එකට දාලා power on කරන්න. Device එක connect වෙලා boot වෙලා USB device එකක් විදිහට detect වෙන්නයි.
6️⃣ Wi-Fi setup කරගන්න
P4wnP1 එක Wi-Fi network එකට connect කරගන්න WPA supplicant file එක modify කරන්න. ඔබගේ network SSID සහ password එක add කරලා, Wi-Fi access enable කරන්න.
7️⃣ Payload setup කරගන්න
P4wnP1 ALOA එකේ pre-configured payloads 🛠 තියෙනවා. ඔබට අවශ්‍ය payload එක select කරලා, testing වලට ඒක deploy කරන්න පුළුවන්.
8️⃣ Web Interface එකට login වන්න
P4wnP1 එකේ Web Interface එකට browser එකක 172.24.0.1 IP address එකෙන් login වෙලා, ඒක manage කරන්න.
P4wnP1 වල Features:
HID Attacks (keyboard emulation)
Network payloads
Wi-Fi attacks
Reverse Shells
ඔයාගේ hacking journey එකට මෙන්න මේ විදිහට පටන් ගන්න පුළුවන්. වැඩි විස්තරයක් දැනගන්න GitHub repo එකෙන් follow කරන්න!
ඔයාල දන්නවද "P4wnP1" කියන 🛠 pentesting tool එක ගැන? ඔයාලගේ phone එකෙන් අතින්ම වැඩි විදිහට cybersecurity වල ක්‍රියාකාරකම් 🚀 කරගන්න පුළුවන් මහා විශේෂ tool එකක්.
P4wnP1 කියන්නේ USB attack platform එකක්. අපි මේකෙන් ප්‍රායෝගික hacking ප්‍රමාණයක් කරන්න පුළුවන්. මෙය Raspberry Pi Zero W 🖥 පදනම් කරගෙන හදපු device එකක්, ඒක හරහා network attacks, credential harvesting, payload delivery වගේ දේවල් 🚧 කරන්න පුලුවන්.
P4wnP1 එක පාවිච්චි කරන්නේ වගේම එයාලගේ automation features ⚡️, HID (Human Interface Device) attacks, man-in-the-middle (MITM) attacks වගේ hacking tactics මගින් systems target කරන්න පුළුවන්. මෙහි GUI interface එකකින් ඒ task කරගන්න පුළුවන්.
පැපොල් යාලුවන්ට ඊයෙ දවස විශේෂයි. Steve Jobs නැති වුනේ ඊයෙ වගේ දවසක... 2011- oct - 05.
Folder එකක් third party app නැතුව password දාල hide කරන්න පොඩි කටයුත්තක යෙදෙනවා. හරි ගියොත් දාන්නද? 😄 ඒ ගැන දන්නවද නැද්ද දන්නෑ. ඒක ප්‍රාථමික වෙයිද දන්නෙත් නෑ. මෝඩ වැඩක් වෙයිද දන්නෙත්නෑ. ඊට වඩා advance ඒව ගැන දන්නෙත් නෑ.Owner අයිය වගේ ලොකු වැඩතාම මන් දන්නෑ 🥲
ඕස්ට්‍රේලියාවේ ළමයි ඒ කියන්නෙ 1-16 වෙනකං ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරල... Biometric data පවා ඉල්ලනවා ඒ වගේ කෙනෙක් Social media පාවිච්චි කරනවද කියල බලන්න.
රජයෙන් කියල තියෙන්නෙ ළමයි සෙල්ලං කරල ලෝකෙ දකින්න ඕන කාලේ මේවට යටවෙන්න ඕන නෑ කියල.
අපේ කරානම් සුදාත්තිලා,සුදාඅම්මිල නහයෙන් අඩයි tiktok එකේ.😹Edit - තහනම් කරල නෙවේ තහනම් කරන්න plane කරල තියෙන්නෙ.🥴
Telegram පාවිච්චි කරන අයගෙ data ඉල්ලීම් මත රජයන් වෙත දෙන්න එකග වෙලා. IP address and phone number එක. France වල වුණ සිද්ධිය නිසා.
මොකද හිතෙන්නෙ කියල වචන ස්වල්පයක් කියල යං.
මේ පහුගිය මාසේ සහ මේ මාසෙ ඇතුලත ගොඩක් තාක්ෂණි දේවල් වුණා.🔥
*Google crom cast device එක නැවැත්වුවා.
*ඒවෙනුවට google stream 4k කියල device එකක් හදුන්වා දුන්නා.
*google pixel 9 series එක release කළා.
*china වලින් පළවෙනි AAA game එක release කළා. (Black - myth wukong)
*iphone series 16 එක release කළා.
*playstation 5 pro එක reveal කරා.
* huawei තුනට නමන්න පුළුවන් phone එකක් release කළා. (Over 3M pre-orders තියෙනවා දැනටමත්.)
මේ කිව්වෙ mainly පේන දේවල් ටික.🙂