කලාකාර හිත් 2.0
Open in Telegram
නිසඳැස් කවි කතා තනන්නට ආරාධනා..... Ask for cross promotion @kingyork_18 ඔබේ නිර්මාණ එවන්න @kalakarayobookbot
Show more605
Subscribers
No data24 hours
No data7 days
-1230 days
Posts Archive
● "Take these pills at night."
Once the psychologist said.
Dead dark and 10 o' clock p.m
And the demons with grins on 'em
Make the darkest shadows still
And hazy figments of bottles of pills
Less light and black mind
Heavy head of tangled veins
Burning eyes chapped and cleaved
All bleeding bloody tears of pain
Dead dark and 10 o' clock p.m
And no demons around
Yet, I feel old something in deep somewhere
Oh, head ache! Again it woke
#D
මතකයක් පමණක්ම වීමට
නුඹව නෙත් අග පැටලුණා
සිහිනයෙන් පෙනෙන්නට හරි
නුඹේ රුව හැඩකාර වුණා
හදවතින් අපි බැඳෙන්නත් ඇති
නුඹත් ඇති මට පෙම් කලා
ඉතින් මෙලෙසින් සමුගන්න හරි
අහිමි සඳ මට හමුවුනා
✍️ Samodha Sandeepani
