ar
Feedback
කලාකාර හිත් 2.0

කලාකාර හිත් 2.0

الذهاب إلى القناة على Telegram

නිසඳැස් කවි කතා තනන්නට ආරාධනා..... Ask for cross promotion @kingyork_18 ඔබේ නිර්මාණ එවන්න @kalakarayobookbot

إظهار المزيد
590
المشتركون
-124 ساعات
لا توجد بيانات7 أيام
-1430 أيام
أرشيف المشاركات
photo content

❤️
❤️

නිහඬ
දකින සෑම විටම ඔහුගේ මුහුණත තිබුණේ පිරුණු සිනහවකි. නුඹේ මුහුණටත් ඒ සිනහවම රැගෙන එන්නට ඔහු කිසිදා පසුබට නොවීය. එහෙත් ඒ මෘදු සිනහවට පිටුපසින් වාසය කළේ වෙනත් මිනිසෙකි අඳුරට ඇලුම් කළ, උන්මාදයට වශී වූ, තම ආශාවන්ට සීමා නොතැබූ නිහඬ මෘගයෙකි. සඳ කිරණ යට අප දෙදෙනා පමණක් වූ සෑම රාත්‍රියකම, ඔහුගේ අඳුරු පැත්තට අවශ්‍ය වූයේ මගේ ලෝකයම ඔහුගේ අතට ගැනීමටය. මගේ හුස්ම පවා ඔහුගේ නමට බැඳ තබන්නට, මගේ දෑස් තුළ ඔහුගේම සෙවණැල්ල දැකීමට, මගේ සෑම සීමාවක්ම ඔහුගේ ආශාව ඉදිරියේ නිහඬ කරවීමට ඔහුගේ සිහින එතරම්ම අඳුරු විය. නමුත්… මා තුළ වූ ආදරය ඔහු තුළ වූ ඒ සියලු අඳුරු ආශාවන්ට වඩා විශාල විය. නුඹ මගේ සෑම වචනයකටම අවනත වූ මොහොතවල පවා, මම මගේම ආශාවන් නුඹ ඉදිරියේ කිසිදා සම්පූර්ණයෙන් අවදි නොකළෙමි. මන්ද, නුඹව මගේ කරගැනීමට මට බලයක් අවශ්‍ය නොවීය. නුඹ මගේ ළඟම රැඳී සිටින්නට ආදරය පමණක් ප්‍රමාණවත් විය. ඒ නිසා… සෑම රාත්‍රියකම මගේ ඇතුළත සිටින මෘගයා මම නිහඬ කළෙමි. නුඹට නොපෙනෙන ලෙස මගේ අඳුර මගේම පපුව තුළ සිරකර තැබුවෙමි. නුඹ සිතුවේ මගේ සිනහව නුඹව සැනසූ බවය. නමුත් සත්‍යය නම් නුඹේ සිනහවෙන් සැනසුණේ මමය. මගේ අඳුරු ආශාවන්ට වඩා මම නුඹට ආදරය කළෙමි. නුඹව හිමි කරගැනීමට මට තිබූ ආශාවට වඩා, නුඹට කිසිදා බිය නොවී මගේ ළඟ ආදරයෙන් සිනාසෙන්නට ඉඩ දීමට මම ආදරය කළෙමි. ඒ නිසා… මම තවමත් නිහඬය. මගේ අඳුර නුඹ නොදන්නා රහසකි. මගේ ආශාව මගේම සිරකරුවෙකි. ඒත් මගේ ආදරය නුඹට නිදහසේ හුස්ම ගන්නට ඉඩ දෙන එකම දොරටුවයි.
"නුඹ ඔතන, මා මෙතැන විඳිමින් ඇවිලෙන ඒ මතක රාගය… යටි හිත රවටලා මං ආවා, උඩු හිත ඉල්ලන අන්සැපට."
Heena Maka - Charitha Athalage Ft Ravijay X Harshadewa SilentDarkXD2629

User 1937478842 changed username from hvidumith to Drytad_pole

User 1937478842 changed name from Vidumith to Hasala pathirana

Kakul deka nam katha una habai. 🙂💔
Kakul deka nam katha una habai. 🙂💔

Deep.
Deep.

හැම රැයක් ම එක වගේ නෑ මිත්‍රයා... අර ඈත පේන හඳ ලස්සනයි නේද? දන්නවද කතාව. කියන්නෑ එහෙම. ඉන්න හිතයි අවසාන වෙනකන් ම. ආදරේ හඳෙයි ඔබෙයි තියන. කවුද දන්නෙ.හඳ නිසා අමතක උනොත් මාව...

photo content

User 6121175492 changed name from 🌹🧚🏻‍♀️Angel Girl🧚🏻‍♀️🌹 to 🕊꧁ Secret Girl Neli ꧂🕊

හායි පැන්චෝලා… 🥹💗🌷 මාව මතකද ඔයාලට…? 🥺 දැන් තමා මෙයාට අපිව මතක් වෙලා තියෙන්නේ කියලා මට බනින්න හිතෙනවා ඇති නේද… 😭😂 සොරි හරිද… 🥹👉🏻👈🏻💗 සමහරවිට ගොඩක් අයට මාව දැන් මතකත් නැතුව ඇති… ඒත් අද මේ විදිහට ආයෙත් ඔයාලා ළඟට එද්දි, පරණ ඒ දවස් ටික නම් මට හොඳටම මතක් වුණා… 🥺🌷 මතකද… මම ඔයාලට ලියලා දුන්න ඒ පුංචි කතා ටික…? 🦋📖✨ 💗🌷🦋 Still For You 🦋🌷💗 https://telegra.ph/Still-For-You-09-02 💙🦋💙 Magical Blue Eyes 💙🦋💙 https://telegra.ph/Magical-Blue-Eyes-10-20-5 🥀 යළි මා සොයා ගන්න බැරි වී ගියොත් 🥀 https://telegra.ph/%E0%B6%BA%E0%B6%BD-%E0%B6%B8-%E0%B7%83%E0%B6%BA-%E0%B6%9C%E0%B6%B1%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BB-%E0%B7%80-%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD-09-22 🌹❤️😍 දිව්‍යාංගනා 😍❤️🌹 https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-02-14-4 💔😔🥀 අහිමිව ගියත් මේ ආත්මයේ... මට නැතිව බෑ ඔයා... 💔😔🥀 https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B8%E0%B7%80-%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD-%E0%B6%B8-%E0%B6%86%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA-%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B1%E0%B6%AD%E0%B7%80-%E0%B6%B6-%E0%B6%94%E0%B6%BA-11-08 🤍🥺 සදා නොමැකෙන ඔවුන්ගේ ආදර අන්දරය 🥺🤍 https://telegra.ph/%E0%B7%83%E0%B6%AF-%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B6%B1-%E0%B6%94%E0%B7%80%E0%B6%B1%E0%B6%9C-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-%E0%B6%85%E0%B6%B1%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-04-19 මේ ටික ලියපු ඒ චූටි කෙල්ලව මතකද ඔයාලට…? 🥺🦋 ඔව් ඒ තමයි මං. 🖤 කාලයක් නිහඬව හිටියත්, කතන්දර ලියන ඒ හිත නම් තාමත් එහෙමමයි… 📖🌷 ඉතින් පැන්චෝ… 🥹💗 ඔයාලා කැමතිද මං ලියන අලුත්ම කතාවක් කියවන්න…? 🦋✨ මගේ අලුත්ම වැඩකින්, ආයෙමත් ඔයාලා ළඟට එන්නද…? 🥺🌷 මගේ අලුත් කතාවේ අකුරු අතරින් ආයෙමත් ඔයාලව හම්බෙන්න මට ඉඩ දෙන්නද…? 🥹📖💗 කැමති නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න… 🫶🏻🌷 ඔයාලගේ එක කමෙන්ට් එකක් වුණත්, මේ චූටි රයිටර්ට ආයෙමත් ලියන්න හේතුවක් වෙයි… 🥺🦋 ඉතින්… මං ආයෙත් එන්නද පැන්චෝ? 🥹💗🌷 ඉතින් පැන්චෝ… 🥹🦋 මේ චූටි රයිටර්ට ආයෙමත් ඔයාලා අතරට එන්න අවසර තියෙනවද? 🥺💗 මගේ අලුත්ම කතාවක් අරගෙන ආයෙමත් ඔයාලා ළඟට එන්නද…? 📖🌷 කියවන්න කැමති නම් “එන්න” කියලා comment එකක් දාගෙන යන්නකෝ… 🥹👉🏻👈🏻💗 එක comment එකක් වුණත් මට කියන්නේ “අපිට තාමත් ඔයාව මතකයි” කියන එක වගේ… 🥺🦋 අනික… 👀 මගේ පරණ කතාවක් හරි මතක නම්, ඔයාලට වැඩියෙන්ම මතක මොන කතාවද? 🥹📖💗 ඒකත් කියාගෙන යන්න… බලමුකෝ… මේ චූටි රයිටර්ව තාමත් කීදෙනෙක්ට මතකද කියලා… 🥺🌷 මං ආයෙත් ලියන්න පටන් ගන්නද පැන්චෝ? 🥹🖤🦋 ඔයාලගේම, චූටි රයිටර් @Secret_Girl_Neli 🖤

If I were but a painter I'd make your picture, dear, In hues which grow no fainter, But brighten year by year; And if I were
If I were but a painter I'd make your picture, dear, In hues which grow no fainter, But brighten year by year; And if I were a singer With voice that caroled true, That voice would be the bringer Of notes of love to you! And if I were a player Behind the footlights' blaze, In graver scenes or gayer My lines should speak your praise; A poet or a writer I'd pen your glory, too; A soldier or a fighter- The fight should be for you! But I'm so ordinary, So plain and commonplace, I know no way to vary The praises of your grace; My ways of turtle-doving Are simple, tried and few, My only art is lover- And all my love's for you! (Copied from Facebook. Credit goes to the owner.)

photo content

photo content

User 6651448455 changed name from Mr. D to Charm

❤️
❤️

~මානසික රෝහලක වෛද්‍යවරයකුගේ පලමු පත්වීම ~ අදුරු කුටියක දොර මුල්ල අස්සේ ලදක් මුුමුණයි රහසි බස් එල්ලේ දකින කෙනෙකුගේ නෙත දවයි දස
~මානසික රෝහලක වෛද්‍යවරයකුගේ පලමු පත්වීම ~      අදුරු කුටියක දොර මුල්ල අස්සේ  ලදක් මුුමුණයි  රහසි බස් එල්ලේ  දකින කෙනෙකුගේ නෙත දවයි දසුන මත්තෙ  රුදුරු වුනෙ කවුදෝ මේ මටම සිතුනේ....    අංක 63 දොර පටුනෙ පෙනුනෙ   ලපටි අත පය දරදඬුව විසි වේ  යදම් ඈටත් හුරු තනිය රැක්කෙ  නුහුරු දසුනක් ඒ මුහුණේ තිබුනෙ...    ⁣අහඹු හඬටයි ඈ මදෙස බැලුවේ   රුදුරු කඳුලයි ඒ රහස කීවේ   ඇහෙනවාද අහිමි පෙමකට ඉකිබිඳින සද්දේ  දොර අඟුලු දැමුවාට වසනු බැරි හෘදයේ....   
  silentauthor ✍️

දුක නොදත් කවියෙක් ප්‍රේමයේ සොඳුරු බව පද පෙලක පටලවා මරා දැමීය පෙම්වතෙක්❤️🌱

User 8698826511 changed username from Meshu_x to Lilyy_noir

User 8698826511 changed name from ℓιѕєиуα__🪽" to ༒~𝙻𝙸𝙻𝚈 𝙽𝙾𝙸𝚁~༒💜🩷¡!