en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

Warnasiri Pathirana 2026 Biology

Warnasiri Pathirana 2026 Biology

Open in Telegram
997
Subscribers
No data24 hours
-27 days
-630 days
Posts Archive
🚨2027 Paper Class🚨 හැමෝම Recommend කරන Biology Revision Class එකේ පැය 5ක Full Papers අරඹන වගයි… එන්න සෑම සතියකම High Qualit
🚨2027 Paper Class🚨 හැමෝම Recommend කරන Biology Revision Class එකේ පැය 5ක Full Papers අරඹන වගයි… එන්න සෑම සතියකම High Quality - Biology - Full Paper එකක් ලියමු… Practice Makes You Perfect✨❤️ පලමු සතිය නොමිලේ…

2027 Revision🚨 හැමෝම Recommend කරන Biology Revision Class එකේ පැය 5ක Full Papers අරඹන වගයි… එන්න සෑම සතියකම High Quality Ful
2027 Revision🚨 හැමෝම Recommend කරන Biology Revision Class එකේ පැය 5ක Full Papers අරඹන වගයි… එන්න සෑම සතියකම High Quality Full Paper එකක් ලියමු… Practice Makes You Perfect ඔබට හොඳ විභාග ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන් සිටම සෑම සතියකම ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයිය යුතුය. අපේ ප්‍රශ්න පත්‍ර සරල ප්‍රශ්න පත්‍ර නොවේ. ඇතැම් ප්‍රශ්න විභාග මට්ටමටත් වඩා තර්කානුකූලය. ඒ නිසා මුලදී ඔබ අපේ ප්‍රශ්න පත්‍ර වලට එතරම් ප්‍රියනොවනු ඇත. නමුත් ඔබ උත්සහය අත්නොහැර ලබන අගොස්තු මාසය දක්වා හොඳින් පාඩම් කර සෑම සතියකම අපේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන්නොත් විභාග ප්‍රශ්න පත්‍රය සරල ප්‍රශ්න පත්‍රවක් වන බව නියතයකි. මුලදී ලකුණු අඩු වුවද, කම්මැලි සිතුනද, උත්සහය අත්නොහැර, සෑම සතියකම ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න… ඔබට ජය නියතයි! වර්ණසිරි පතිරණ

2026_AL_Biology_MCQ_Explanation_By_Warnasiri_Pathirana_PDF1.pdf

ලමයෙක් biology teacher කෙනෙක්ගෙන් අහල තිබුණු ප්‍රශ්නය මාවෙත එවා තිබෙනව පිළිතුර සොයල දෙන්න කියල, දරුවන්ටත් අවධානය සඳහා මේක මම ඒක යොමු කරා.

පිළිතුර 5
පිළිතුර 5

Central Province Marking

Western Province - 13 Bio marking scheme.pdf6.93 MB

Central Province Paper

Western Province Paper 2026 3rd Term Test STR / ESSAY

2026 Revision Paper 44 Grade Analysis Chart.pdf4.88 KB

2026 Revision Paper No 44 Rank.pdf4.63 KB

Paper No 43

+1
2026 Revision Paper 43 Grade Analysis Chart.pdf4.95 KB

2026 සිද්ධාන්ත පංතිය අවසානය සනිටුහන් කරමින් අනපේක්ෂිතව ( Surprise ) පන්තියට physical සහභාගී වු ඉතා කුඩා දරුවන් පිරිසක් සිද්ධාන්ත පංතියේ online සහභාගී වු සහ එදින සහභාගී වීමට නොහැකි වු සියළුම සිසුන් නියෝජනය කරමින් ඔවුන්ගේම වියදමින් කාලය හා ශ්‍රමය වැයකරමින් කෘතගුණ දැක්වීමක් ලෙස සිහිවටන පිරිනැමීම සහ කෙටි සැමරුම් උත්සවයක් පැවැත්වීම වෙනුවෙන් අපේ හදපිරි ස්තූතිය

Paper No 42