997
Подписчики
Нет данных24 часа
-27 дней
-630 дней
Архив постов
🚨2027 Paper Class🚨
හැමෝම Recommend කරන Biology Revision Class එකේ පැය 5ක Full Papers අරඹන වගයි…
එන්න සෑම සතියකම High Quality - Biology - Full Paper එකක් ලියමු…
Practice Makes You Perfect✨❤️
පලමු සතිය නොමිලේ…
2027 Revision🚨
හැමෝම Recommend කරන Biology Revision Class එකේ පැය 5ක Full Papers අරඹන වගයි…
එන්න සෑම සතියකම High Quality Full Paper එකක් ලියමු…
Practice Makes You Perfect
ඔබට හොඳ විභාග ජයග්රහණයක් අවශ්ය නම් දැන් සිටම සෑම සතියකම ප්රශ්න පත්රයකට පිළිතුරු සැපයිය යුතුය.
අපේ ප්රශ්න පත්ර සරල
ප්රශ්න පත්ර නොවේ. ඇතැම් ප්රශ්න විභාග මට්ටමටත් වඩා තර්කානුකූලය. ඒ නිසා මුලදී ඔබ අපේ ප්රශ්න පත්ර වලට එතරම් ප්රියනොවනු ඇත. නමුත් ඔබ උත්සහය අත්නොහැර ලබන අගොස්තු මාසය දක්වා හොඳින් පාඩම් කර සෑම සතියකම අපේ ප්රශ්න පත්රයට මුහුණ දුන්නොත් විභාග ප්රශ්න පත්රය සරල ප්රශ්න පත්රවක් වන බව නියතයකි.
මුලදී ලකුණු අඩු වුවද,
කම්මැලි සිතුනද,
උත්සහය අත්නොහැර,
සෑම සතියකම ප්රශ්න පත්රයට මුහුණ දෙන්න…
ඔබට ජය නියතයි!
වර්ණසිරි පතිරණ
ලමයෙක් biology teacher කෙනෙක්ගෙන් අහල තිබුණු ප්රශ්නය මාවෙත එවා තිබෙනව පිළිතුර සොයල දෙන්න කියල, දරුවන්ටත් අවධානය සඳහා මේක මම ඒක යොමු කරා.
2026 සිද්ධාන්ත පංතිය අවසානය සනිටුහන් කරමින් අනපේක්ෂිතව ( Surprise ) පන්තියට physical සහභාගී වු ඉතා කුඩා දරුවන් පිරිසක් සිද්ධාන්ත පංතියේ online සහභාගී වු සහ එදින සහභාගී වීමට නොහැකි වු සියළුම සිසුන් නියෝජනය කරමින් ඔවුන්ගේම වියදමින් කාලය හා ශ්රමය වැයකරමින් කෘතගුණ දැක්වීමක් ලෙස සිහිවටන පිරිනැමීම සහ කෙටි සැමරුම් උත්සවයක් පැවැත්වීම වෙනුවෙන් අපේ හදපිරි ස්තූතිය
