Media Notes Papers 📚
Open in Telegram
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකම තැනකින් ලබාගැනීමට එකතුවෙන්න. Group ; @media_mcq_master Notes Papers Channel ; @media_notes_papers Polls Channel ; @media_mcq_polls Quiz Channel ; @media_mcq_quiz_bot
Show more4 356
Subscribers
No data24 hours
+117 days
+6130 days
Posts Archive
4 356
ගෲප් එක හරහා අපි කරපු ක්ලාස් Series එකෙ අවසාන Free Semina එක අගහරුවාද රෑ 07.30 ඉදලා පවත්වන්න තීරණය කලා ඒකෙදි ඔයාලට තියෙන විශය ගැටලු අහන්න පුලුවන් ඒක තියෙන්නෙ TELEGRAM අපෙ ගෲප් එක හරහා සම්බන්ධ වෙන්න කැමති අය පහල User Name එකට නම / පාසල මැසෙජ් එකක් යවල ගෲප් එකට ඇඩ් කරගන්න
@MediaAlevel
4 356
මීඩියා දෙවැනි වාර විභාග පේපර්ස් ටිකක්☝️
12/13 දෙකම තියෙනවා
සමහර පේපර්ස් වල Marking Schemes තියෙනවා☝️
වාර තුනේම පේපර්ස් අවශ්‍ය නම් මේ ලින්ක් එකෙන් ගිහින් ටික ටික පහලට යන්න පේපර්ස් ගොඩක් දාලා තියෙනවා👇
https://t.me/media_notes_papers/201
4 356
Media Quiz අපේ A/L MEDIA අපි ™ ගෘප් එකේ Start කරන විදිය👇
මුලින්ම මේ ලින්ක් එක Click කරන්න👇
https://t.me/Media_quiz/120
ඔය ලින්ක් එකෙන් ගිහින් ඒ චැනල් එකේ ටික ටික පහලට යද්දි ඕනි තරම් Media Quiz හදලා දාලා තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන් ✍️📚
ඒ චැනල් එක, ඒ වගේම ඒකේ තියෙන Quiz අපි හදපුවා නෙවෙයි So All credit goes to respective owner 😇🙌
ඒ චැනල් එකේ Quiz වල තියෙන 𝗦𝘁𝗮𝗿𝘁 𝗤𝘂𝗶𝘇 𝗶𝗻 𝗴𝗿𝗼𝘂𝗽 කියන ඔය කහ පාටින් රවුම් කරලා තියෙන බටන් එක Click කරලා අපේ A/L MEDIA අපි ™ @media_mcq_master ගෘප් එක Select කරාම ඒ ගෘප් එකේ ඒ Quiz එක Start වෙනවා ✅
ඒ විදියට එක Quiz එකක් ගෘප් එකේ Start කරලා ඒක ඒ ගෘප් එකේ ඉන්න යාලුවොත් එක්ක කරලා ඉවරවුනාට පස්සේ තව Quiz එකක් ඒ විදියට Start කරලා කරන්න පුළුවන් ✅
මේ වැඩේ කරන විදිය හරියට තේරැනේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න👇
https://t.me/media_mcq_quiz_bot/146
මේ වැඩේ කරන්න තත්පර පහක වගේ පුංචි වෙලාවක් යන්නෙ. ඔයාලා Free වෙලාවක මේ වැඩේ කරන්න. තවත් කෙනෙක් අකුරක හරි දෙයක් ඉගෙනගනී.🙏
හැමෝටම උදව් කරගෙන ඉන්න. 😊💕
4 356
Repost from N/a
Media Quiz අපේ A/L MEDIA අපි ™ ගෘප් එකේ Start කරන විදිය👇
මුලින්ම මේ ලින්ක් එක Click කරන්න👇
https://t.me/Media_quiz/120
ඔය ලින්ක් එකෙන් ගිහින් ඒ චැනල් එකේ ටික ටික පහලට යද්දි ඕනි තරම් Media Quiz හදලා දාලා තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන් ✍️📚
ඒ චැනල් එක, ඒ වගේම ඒකේ තියෙන Quiz අපි හදපුවා නෙවෙයි So All credit goes to respective owner 😇🙌
ඒ චැනල් එකේ Quiz වල තියෙන 𝗦𝘁𝗮𝗿𝘁 𝗤𝘂𝗶𝘇 𝗶𝗻 𝗴𝗿𝗼𝘂𝗽 කියන ඔය කහ පාටින් රවුම් කරලා තියෙන බටන් එක Click කරලා අපේ A/L MEDIA අපි ™ @media_mcq_master ගෘප් එක Select කරාම ඒ ගෘප් එකේ ඒ Quiz එක Start වෙනවා ✅
ඒ විදියට එක Quiz එකක් ගෘප් එකේ Start කරලා ඒක ඒ ගෘප් එකේ ඉන්න යාලුවොත් එක්ක කරලා ඉවරවුනාට පස්සේ තව Quiz එකක් ඒ විදියට Start කරලා කරන්න පුළුවන් ✅
මේ වැඩේ කරන විදිය හරියට තේරැනේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න👇
https://t.me/media_mcq_quiz_bot/146
මේ වැඩේ කරන්න තත්පර පහක වගේ පුංචි වෙලාවක් යන්නෙ. ඔයාලා Free වෙලාවක මේ වැඩේ කරන්න. තවත් කෙනෙක් අකුරක හරි දෙයක් ඉගෙනගනී.🙏
හැමෝටම උදව් කරගෙන ඉන්න. 😊💕
4 356
🅐/🅛 🅐🅡🅣🅢 අපි ♥️🙃
✳️ සිංහල ව්‍යාකරණ MCQ 1000👇
https://t.me/sinhala_mcq_zone_1
✳️ සිංහල සාහිත්‍ය MCQ 1000👇
https://t.me/sinhala_mcq_zone_2
✳️ භූගෝල විද්‍යාව MCQ 1000👇
https://t.me/geography_mcq_zone
✳️ BC MCQ 1000👇
https://t.me/bc_mcq_zone
✳️ දේශපාලන විද්‍යාව MCQ 1500👇
https://t.me/political_science_mcq_zone
4 356
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය පාඩමෙන් පාඩමට බහුවරණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න හා රචනා ප්‍රශ්න පිළිතුරැ සමගින්👇
12 ශ්‍රේණියට අයත් පාඩම් 06ම සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි කෙටි ප්‍රශ්න හා රචනා ප්‍රශ්න පිළිතුරු සමගින් ඇතුළත් ප්‍රශ්නෝත්තර සංග්‍රහය👇
https://t.me/media_notes_papers/192
13 ශ්‍රේණියට අයත් පාඩම් 06ම සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි කෙටි ප්‍රශ්න හා රචනා ප්‍රශ්න පිළිතුරු සමගින් ඇතුළත් ප්‍රශ්නෝත්තර සංග්‍රහය👇
https://t.me/media_notes_papers/193
අනුමාන කෙටි ප්‍රශ්න 60ක් අනුමාන රචනා ප්‍රශ්න 65ක් පිළිතුරු සමගින් (රචනා 65 විස්තරාත්මක පිළිතුරු ඇතුළත් වේ)👇
https://t.me/media_notes_papers/117
පාඩම් 12න් ප්‍රශ්න පත්‍ර 12ක් ඇතුළත් පුණරීක්ෂණ අභ්‍යාස පොත👇
https://t.me/media_notes_papers/281
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය පළමු පාඩම් 8ම සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති බහුවරණ ප්‍රශ්න පත්‍ර👇
https://t.me/media_notes_papers/401
12 ශ්‍රේණියේ පාඩම් 6ට අදාළ බහුවරණ, කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/89
13 ශ්‍රේණියේ පාඩම් 6ට අදාළ බහුවරණ, කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/90
සන්නිවේදන අධ්‍යනයෙහි ආරම්භය හා විකාශනය පාඩමෙන් කෙටි ප්‍රශ්න හා රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/91
සන්නිවේදනයේ පදනම මූලික සන්නිවේදන වර්ග ස්වරූප හා ආකෘති යන පාඩම් දෙකෙන් කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/92
සංස්කෘතිකාවබෝධය මාධ්‍යයේ ස්වභාවය සහ එහි බලපෑම යන පාඩමෙන් කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/93
මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය විචාරය යන පාඩමෙන් කෙටි ප්‍රශ්න හා රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/94
නිර්මාණාත්මක සන්නිවේදනය පාඩමින් කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/95
මූලික සන්නිවේදන වර්ග ස්වරූප හා ආකෘති පාඩමින් කෙටි ප්‍රශ්න හා රචනා ප්‍රශ්න (2)👇
t.me/media_notes_papers/104
සාම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය පාඩමෙන් කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/105
මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය විචාරය පාඩමෙන් කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/106
නිර්මාණාත්මක සන්නිවේදනය පාඩමින් කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න (2)👇
t.me/media_notes_papers/107
මහජන සම්බන්ධතා හා සිද්ධි සිද්ධි කළමනාකරණය පාඩමෙන් කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/108
සංවර්ධනය සදහා සන්නිවේදනය පාඩමෙන් කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/109
සන්නිවේදන ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය පාඩමෙන් කෙටි ප්‍රශ්න හා රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/110
ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා සමකාලීන ප්‍රවනතා පාඩමෙන් කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න👇
t.me/media_notes_papers/111
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය බහුවරණ 500ක්👇
https://t.me/media_notes_papers/285?single
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය කෙටි ප්‍රශ්න 150ක් පිළිතුරු සමගින් සහ අනුමාන රචනා ප්‍රශ්න 200ක්👇
https://t.me/media_notes_papers/287
12 ශ්‍රේණිය පළමු පාඩම් 3න් කෙටි ප්‍රශ්න පිළිතුරු සමගින්👇
https://t.me/media_notes_papers/293
Past Papers & Marking Schemes👇
https://t.me/media_notes_papers/190
Term test papers👇
https://t.me/media_notes_papers/201
සියලුම පාඩම් වල සම්පූර්ණ සටහන්, කෙටි සටහන් සහ VIDEOS👇
https://t.me/media_notes_papers/118
Media කරන ඔයාලගේ යාලුවන්ටත් Share කරන්න..
4 356
උසස් පෙළ මීඩියා විශයානුබද්ධ ගැටලු ඇත්නම් මේ USER NAME එකට එවන්න @MediaAlevel
ඔයාල එවන හැම ගැටලුවක්ම සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විශය ධාරාවට අදාලව ඉන්න ගුරුවරු කිහිප දෙනෙක් බලල පිලිතුරු ලබා දෙනවා
4 356
ඉදිරි කාලසටහන
ඉරිදා අලුයම 04.30 සිට ශ්‍රී ලංකාවෙ මාධ්‍ය හා සමකාලීන ප්‍රවණතා නොමිලේසාකච්ඡා කෙරේ සම්බන්ධ වන සිසුන් ගිණුමට නම / පාසල Telegram පනිවිඩයක් ලෙස එවන්න @MediaAlevel 🚫 මීට පෙර සමූහයට සම්බන්ධ වූ සිසුන් නැවත පනිවිඩ එවීමෙන් වලකින්න 🚫
4 356
අද ප්‍රශ්නය 01
සිද්ධි කලමණාකරුවෙක්ගෙ භූමිකාව කරුණු තුනක් ඇසුරින් විමසන්න
කාලය විනාඩි 15 යි ලකුනු 6 යි
උත්තර එවන්න ඕනෙ මේකට @MediaAlevel
4 356
අපි දවසට එක ව්‍යුහගත ප්‍රශ්නය ගානෙ ගෲප් එකට දාන්න කට්ටියට උත්තර ලියන්න පුලුවන් ද එවල අපිට එව්වොත් අපිට පුලුවන් හරි වැරදි බලල එවන්න එකග අය රියැක්ට් එකක් දාන්න අද ප්‍රශ්නය දාන්න
4 356
ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ව අද රාත්‍රී 07.30 සිට පැවැත්වේ එ සදහා ඕනෑම සිසු / සිසුවියක්ට නොමිලේ සම්බන්ධ විය හැක එ සදහා පස්වරු 6 ට පෙර ඔබෙ නම සහ පාසල සමගින් ප්‍රශ්න පත්‍ර පන්තිය යනුවෙන් අනිවාර්යයෙන් සටහන් කොට Telegram ඔස්සෙ පනිවිඩයක් එවන්න @MediaAlevel
4 356
+1
මේ පේපර් එක අද රෑ 07.30 ඉදල 11.00 වෙනකම් සාකච්ඡා කරනව නොමිලේම සම්බන්ධ වෙන්න කැමති අය නම / පාසල whatssapp කරන්න 0742241435
4 356
හෙට උදේ 04.30 සිට සන්නිවේදන සමික්ශන පාඩම පැවැත්වේ whatssapp Meeting එකක් ලෙස පන්තිය ක්‍රියාත්මක වේ එ සදහා සම්බන්ධ වන තවත් සිසු / සිසුවියන් ඇත්නම් පහත Telegram User Name එක වෙතට ඔබෙ නම සහ පාසල එවන්න
@MediaAlevel
4 356
උසස් පෙළ පෙරදිග සංගීතය සටහන් 📚
මේ ලින්ක් වලින් ගිහින් ගන්න👇
රංග ශෛලීන්👇
https://t.me/OrientalMusic_AL/5
සංගීතය තාල සංකල්ප👇
https://t.me/OrientalMusic_AL/20
කර්ණාටක සංගීතය👇
https://t.me/OrientalMusic_AL/25
තාල අධ්‍යයනය👇
https://t.me/OrientalMusic_AL/48
සංගීතය පිළිබඳ නිර්වචන👇
https://t.me/OrientalMusic_AL/58
සංගීතයේ වෙනස්කම් හා ඊට බලපාන හේතු👇
https://t.me/OrientalMusic_AL/62
ශාන්තිකර්ම👇
https://t.me/OrientalMusic_AL/65
සංගීතය ස්වර හා එහි ප්‍රභේද👇
https://t.me/OrientalMusic_AL/71
සංගීත සිද්ධාන්ත👇
https://t.me/OrientalMusic_AL/75
උත්තර දක්ෂිණ සංගීත පද්ධතිවල සම විෂමතා👇
https://t.me/OrientalMusic_AL/83
රාගාශ්‍රිත ගීත අධ්‍යයනය👇
https://t.me/OrientalMusic_AL/92
ගායන වාදන ශිල්ප ක්‍රම👇
https://t.me/OrientalMusic_AL/104
ගායන ශෛලීන්.
ඛ්‍යාල්,ගසල්, වර්ණම්, තිර්ලාණා, තරාණා, සර්ගම්, ලක්ෂණ, ධෘපද්, ධමාර්, චතුරංග, භජන්👇
https://t.me/OrientalMusic_AL/114
සංගීතය කරන යාලුවන්ට මේ මැසේජ් එක ශෙයාර් කරන්න 😇
4 356
සන්නිවේදන සමීක්ශන පාඩම සෙනසුරාදා අලුයම 04.30 සිට නොමිලේ සාකච්ඡා කෙරේ සමූහයට සම්බන්ධ වීම සදහා ඔබෙ නම දිස්ත්‍රික්කය පහත Telegram User Name එක වෙත පනිවිඩයක් එවන්න
@MediaAlevel
