en
Feedback
Media Notes Papers 📚

Media Notes Papers 📚

Open in Telegram

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකම තැනකින් ලබාගැනීමට එකතුවෙන්න. Group ; @media_mcq_master Notes Papers Channel ; @media_notes_papers Polls Channel ; @media_mcq_polls Quiz Channel ; @media_mcq_quiz_bot

Show more
4 356
Subscribers
No data24 hours
+117 days
+6130 days
Posts Archive
සෙනසුරාදා අලුයම 4.30 සිට 12 වෙනි පාඩම එනම් සන්නිවේදන සමීක්ශන පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ ආවරණය කෙරේ සම්බන්ධ වීමට අපේක්ශිත සිසු / සිසුවියන් සිකුරාදා සවස 7 ට පෙර පහත Telegram User Name එක වෙතට ඔබෙ නම / පාසල පනිවිඩයක් ලෙස එවන්න @MediaAlevel

අද රාත්‍රී 08.00-9.30 දක්වා 6 වෙනි පාඩමෙ ඉතිරි කොටස සාකච්ඡා කරනව එ වගේම පාඩමත් අවසන් කරනව කැමති අයට නොමිලෙ සම්බන්ධ වෙන්න පුලුවන් ඔයාගෙ නම දිස්ත්‍රික්කය වට්සැප් කරලා 0742241435

අද 6 වෙනි පාඩම සාකච්ඡා කරන ක්ලාස් එක 7.30 ට පටන් ගන්නව ඒකට අදාල ගෲප් එකට ලින්ක් එක දානව හැමෝම සම්බන්ධ වෙන්න තාම සම්බන්ධ නොවුන අය ඉන්නවනම් ඉක්මනින් ඔයාලගෙ නම දිස්ත්‍රික්කය වට්සැප් කරල සම්බන්ධ වෙන්න 0742241435

අද 6 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ සාකච්ඡා කරන පන්තියට තාම සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න අය නම දිස්ත්‍රික්කය ඉක්මනින් වට්සැප් කරල ගෲප් එකට සම්බන්ධ වෙන්න 0742241435 පන්තිය අද රාත්‍රී 07.30 ට ආරම්භ වේ

එඩ්වඩ් ෂැපීට අනුව සන්නිවේදනය යනු කුමක්ද?

සන්නිවේදකයා යොමු කරන පනිවිඩය ග්‍රහණය කරගැනීමෙ ක්‍රියාවලිය හදුන්වන්නෙ කිනම් නමකින්ද?

මාධ්‍ය අධ්‍යාපනයේ මූලිකාංග නම් කරන්න?

සමාජ මාධ්‍ය මගින් සැලසෙන වාසි 4ක් ලියා දක්වන්න

නව මාධ්‍ය විශේෂතා තුනක් සදහන් කරන්න ?

එන අයට රෙජිස්ට්‍රාර් වෙන්න පුලුවන් අද රැ 10 වෙනකන් විතරයි නොමිලෙ ලැබෙන අවස්තාව මගෑරගන්න එපා

එන අයට සම්බන්ධ වෙන්න පුලුවන් අද රැ 9 වෙනකම් විතරයි නොමිලේ ලැබෙන අවස්තාව මගෑරගන්න එපා

ගොඩක් අය 6 වෙනි පාඩම සාකච්ඡා කරන්න කියල ඉල්ලීම් කරල තිබ්බා එ නිසා හෙට එ කියන්නෙ සදුදා (29) රෑ 07.30 ඉදල සම්පුර්ණයෙන් නොමිලේ ඒ පාඩම සාකච්ඡා කරනවා කැමති අයට සම්බන්ධ වෙන්න පුලුවන් ඔයාගෙ නම සහ දිස්ත්‍රික්කය whatssapp පනිවිඩයක් විදියට පහත අංකයට whatssapp කරලා 0742241435

ඔයා 2024 හෝ 2025 වර්ෂයේදි කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරන්න ඉන්න කෙනෙක්ද එහෙනම් ඔයාට මේක වැදගත් වෙයි ❤️🙌 සිංහල NOTES, PAPERS, AUDIOS, VIDEOS, QUIZ, MCQ POLLS මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/sinhala_mcq_master/692406 භූගෝල විද්‍යාව NOTES, PAPERS, QUIZ, MCQ POLLS මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/geography_notes_share_group/150779 දේශපාලන විද්‍යාව NOTES, PAPERS, QUIZ, MCQ POLLS මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/political_mcq_master/322834 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය NOTES, PAPERS, VIDEOS, MCQ POLLS මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/media_mcq_master/21192 බෞද්ධ ශිෂ්ටාචාරය NOTES, PAPERS, QUIZ, MCQ POLLS මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/bc_mcq_master/107771 තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය NOTES, PAPERS, QUIZ මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 t.me/LogicMCQAcademy/222208 ගෘහ ආර්ථික විද්‍යාව NOTES, PAPERS, QUIZ මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/home_science_mcq_master/3271 ඉතිහාසය NOTES, PAPERS, QUIZ, MCQ POLLS මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 t.me/history_mcq_master/9149 ආර්ථික විද්‍යාව NOTES, PAPERS, QUIZ මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/Arts_Api/44395 පෙරදිග සංගීතය (𝗚𝗿𝗼𝘂𝗽)👇 https://t.me/+ML1mHv2l-H4xZTRl නාට්‍ය හා රංගකලාව (𝗚𝗿𝗼𝘂𝗽)👇 https://t.me/+hfdpTYcK6-cxMDJl චිත්‍ර කලාව (𝗚𝗿𝗼𝘂𝗽)👇 https://t.me/Art_Lanka උසස් පෙළ කලා (𝗚𝗿𝗼𝘂𝗽)👇 https://t.me/Arts_Api කොරියානු භාෂාව (EPS TOPIK EXAM)👇 https://t.me/KoreanExam_Help මේ මැසේජ් එක කොපි කරලා යාලුවන්ට ශෙයාර් කරන්න වැදගත් වෙයි ❤️👍

Guys හෙට ඉදන් හැමදාම රෑ 8.30ට අපි මීඩියා ප්‍රශ්න කිහිපයක් දානවා ගෘප් එකට ඔයාලට තියෙන්නේ ඒවට උත්තර Comment කරන්න. ඔයාලට උත්තර Comment කරන්න අපි විනාඩි 20ක හෝ පැය භාගයක කාලයක් දෙනවා. ඊටපස්සේ ඒ හැම ප්‍රශ්නයකම නිවැරිදි පිළතුරැ අපි එ් අදාළ ප්‍රශ්නයට Reply එකක් විදියට හෝ Comment එකක් විදයට දානවා ඔයාලත් සහයෝගය දෙනවා නම් විභාගය දක්වාම මේ වැඩේ ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා එහෙනම් අනිවාර්යයෙන් පුළුවන් හැමෝම හැමදාම රෑ 8.30ට ගෘප් එකට එන්න ❤️‍🩹

Media Group එක හරහා ඔයාලට අමාරුම පාඩම් Telegram එක හරහාම නොමිලේ කියා දෙන්න අපි හිතාගන ඉන්නවා ඒක කරන්න නම් ඔයාලගෙ Support එක අනිවාර්යයෙන් ඔනෙ කරන්න තියෙන්නෙ මෙච්චර යි ඔයාලට අමාරුම මීඩියා පාඩම් වල නම මැසෙජ් එකක් විදියට පහලින් කමෙන්ට් කරන්න එතනින් වැඩිපුරම අමාරු පාඩම් වලට වැඩි අවධානයක් දීල අපි ඔයාල එක්ක සාකච්ඡා කරන්නම්

දේශපාලන රැස්වීමකට 1000කට අඩු පිරිසක් සහභාගි වූ බව පුවත්පතක තිබුනි මෙය මාධ්‍ය සංදේශ විශ්ලේෂණයේදී හදුන්වන්නෙ කිනම් නමින්ද?

හඩවල් රැසක් එකම ලොවක්
යන වාර්තාව නිකුත් කලේ කුමන සංවිධානය මගින්ද?

දුරකථන සම්බන්ධ නියාමන කටයුතු සිදු කරන නියාම ආයතනය කුමක්ද?

පුද්ගලයා මාධ්‍ය සාක්ශරතාවයෙන් යුත් පුද්ගලයෙක් බවට පත් කිරීමට ගෙනියන ක්‍රියාවලිය කුමක්ද?

සංජානනය අයත් වන්නෙ කිනම් සන්නිවේදන වර්ගයටද?