en
Feedback
Media Notes Papers 📚

Media Notes Papers 📚

Open in Telegram

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකම තැනකින් ලබාගැනීමට එකතුවෙන්න. Group ; @media_mcq_master Notes Papers Channel ; @media_notes_papers Polls Channel ; @media_mcq_polls Quiz Channel ; @media_mcq_quiz_bot

Show more
4 356
Subscribers
No data24 hours
+117 days
+6130 days
Posts Archive
photo content

මෙහි සිටින සියලුම දෙනා හැකි ඉක්මනින් මෙම සමූහයට එකතුවන්න👇 https://t.me/Arts_Api

A/L English Literature කරන ළමයි ඉන්නවානම් මැසේජ් එකක දාන්න.👇 @KavinDu_Rasanga ඒ අයට ගෘප් එකක් තියෙනවා

🔠🔠🔠🔠KOREAN 🇰🇷 👩‍🚀 ✈️ උසස් පෙළින් පසු ජීවිතය දියුනු කර ගැනීමට , කොරියානු භාෂාව හරහා ඔබේ සිහින ඔබටම ඉටුකරගැනීමට ඇති හොදම අවස්ථාව KS-Language Academy මගින් මෙවරත් නොමිලේම 🆓 💙 https://t.me/+6NyV8YRy7xZhODY1 🇰🇷 2025 කොරියානු භාෂා විභාගය ලියා ලක්ෂ 5කට වඩා වැඩි වැටුපක් සහිත කොරියානු දේශයේ රැකියාවක් සඳහා යාමට වගේම කොරියානු භාෂාව උසස් පෙළට හෝ සාමාන්‍ය පෙළට හැදෑරීමට බලාපොරොත්තු වන අයටද, කොරියානු භාෂාව ඉගෙනීම සඳහා අනිවාර්යයෙන් ඔබ දැන සිටිය යුතුම මූලික දැනුම දින 4️⃣ කින් ආවරණය කරලා දෙන පන්තිය.... 🉐 සෑම වසරකම උසස් පෙළ අවසන් වූ විගසම පවත්වනු ලැබූ කොරියානු භාෂාවේ මූලික දැනුම දින 4කින් සම්පූර්ණයෙන් නොමිලේම ආවරණය කරලා දෙන පන්තිය KS-Language Academy ⭐️ මගින් මෙවරද නොමිලේම පවත්වනු ලබයි. මෙහිදී ඔබට, 🇰🇷 කොරියානු හෝඩිය පමණක් නොව,ඕනෑම කොරියන් වචනයක්, වාක්‍යයක් නිවැරදිව කියවීමට වගේම නිවැරදිව ලිවීමටත්, එසේම කොරියානු භාෂාවේ මූලිකම ව්‍යාකරණයද මෙහිදී ආවරණය කරනු ලබනවා. ❤️🤝විශ්වාසයෙන් සම්බන්ධවන්න අපි පොරොන්දු වෙනවා ඔයාලට කොරියානු භාෂාව දින 4න් ලියන්න වගේම කියවන්නත් 100%ක් පුලුවන් වෙනවාමයි කියලා💯 මේ link එකෙන් දැන්ම join වෙන්න 👇 💙 https://t.me/+6NyV8YRy7xZhODY1 🇰🇷 KS LANGUAGE ACADEMY ⛔️

උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය සමූහය👇 https://chat.whatsapp.com/E5BSKlXr9co5y6Q1NZjGb3 උසස් පෙළ ක්‍රිස්තියානි ධර්මය සමූහය👇 https://chat.whatsapp.com/ITYQCvhsDJ0KfxSJFK30cp උසස් පෙළ ජපන් භාෂාව සමූහය 🇯🇵👇 https://chat.whatsapp.com/DBg34FeeiJMB63fvKiFu7D උසස් පෙළ කොරියානු භාෂාව සමූහය 🇰🇷👇 https://chat.whatsapp.com/H0iqINo7pCJBeEkmPbpbBQ උසස් පෙළ ප්‍රංශ භාෂාව සමූහය 🇫🇷👇 https://chat.whatsapp.com/Bphasx2ykgwI8q7jVMwH6l උසස් පෙළ නාට්‍ය හා රංගකලාව සමූහය👇 https://chat.whatsapp.com/GyiIGYEy6s1H5bjgbYr95W උසස් පෙළ පෙරදිග සංගීතය සමූහය👇 https://chat.whatsapp.com/L3fmcc5wuBmCgeFBODt49K උසස් පෙළ චිත්‍ර කලාව සමූහය👇 https://chat.whatsapp.com/BYWqz05ktkAI2Uj6fl5CN3 උසස් පෙළ නර්තනය සමූහය👇 https://chat.whatsapp.com/CBvnItkby2aLLBfDlWUTuj උසස් පෙළ ICT සමූහය👇 https://chat.whatsapp.com/Bw2OzIGZLkiBNLbM9TjUW6 උසස් පෙළ ආර්ථික විද්‍යාව සමූහය👇 https://chat.whatsapp.com/CbZUawxhP4f2C4kfOwxm3Q

උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය සමූහය👇 https://chat.whatsapp.com/E5BSKlXr9co5y6Q1NZjGb3 උසස් පෙළ ක්‍රිස්තියානි ධර්මය සමූහය👇 https://chat.whatsapp.com/ITYQCvhsDJ0KfxSJFK30cp උසස් පෙළ ජපන් භාෂාව සමූහය 🇯🇵👇 https://chat.whatsapp.com/DBg34FeeiJMB63fvKiFu7D උසස් පෙළ කොරියානු භාෂාව සමූහය 🇰🇷👇 https://chat.whatsapp.com/H0iqINo7pCJBeEkmPbpbBQ උසස් පෙළ ප්‍රංශ භාෂාව සමූහය 🇫🇷👇 https://chat.whatsapp.com/Bphasx2ykgwI8q7jVMwH6l

https://chat.whatsapp.com/I9Ys9xSDs0199LegXNpE39 Group එකේ Active ඉදන් වැඩ කරන හැම ලමයෙක්ම මේ WhatsApp Group එකට සම්බන්ධ වෙන්න. මේ Group එක නතර කරලා තියෙන නිසා ඔයාලගේ Notes, papers, Questions කතා කර ගන්න වැඩ කරන්න කැමති අය හැමොම මේකට එකතු වෙන්න වැඩ කරන ලමයි පමණයි

A හීන හැබෑ කරන නූතන මීඩියා අසීමාන්තිකරණය 🔰🎉 *LAHIRU K. MADHUAHAN - MEDIA KUPPIYA* 🕸️🍃 _2025ට අලුතෙන් බිංදුවෙ ඉදන් මිඩියා තිතටම ⬆️🎯_ https://chat.whatsapp.com/HlQ1WrD2287K5zr5WbFwqJ ⏏️ 2022,23 වර්ෂ පුරාවට අඛණ්ඩ ප්‍රථිපල වාර්ථා කරපු අපි..*25 ලියන ඔයාගේ මිඩියා A හීනේ හැබෑ කරන්නත් මේ වෙද්දි සියල්ලම සූදානම්.. 🏁* • මේ ඔයා එන්නම ඔනි මීඩියා පන්තිය.😉☝️ 🔰 අපි එක්ක ආවොත් ඔයාට, - පාඩමට අදාලව සම්පුර්ණ පාඩම් කොටස් උදාහරණ එක්ක විවරණය කරන පැහැදිලි වර්ණ නිබන්ධනයක් ⏫ - පාඩමට අදාලව කෙටි සටහනක් සහ Mind Map එකක් ⏫ - පාඩමේ විෂය සියල්ල ආවරණය වන පරිදි සැකසූ ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා වගේම,⏫ - පාඩමෙන් පාඩමට වෙන්වූ Mcq 100ක් සහ රචනා ප්‍රශ්නත් තියෙනවා..⏫ - එන්න බැරි වෙන දවසට විභාගෙ ඉවර වෙනකල්ම බලන්න පුලුවන් වෙන විදිහට බලන්න රෙකෝඩින් එකත් දෙනවා.. ⏫ එක්ක පාඩම් සාකච්ඡාවෙ ඉදන් පේපර් එකක් ලියන තැනට එනකල්ම *මාසෙට දවස් 12 ක්* අපි ඔයාලා එක්ක වැඩ කරනවා.🥳 ඒ විතරක් නෙමෙයි මාසේ අන්තිමට Quiz100ක් යාලුවො එක්ක කරන්නත් ඔයාට පුළුවන්.වැඩිම ලකුනු ගන්න කෙනාට තෑග්ගකුත් 😌😏🎉. *මෙච්චර වැඩක් කරන්නෙ ඉතින් ලහිරු සර් එක්ක මිඩියා කුප්පියෙන් විතරයි.* 🚝🥳🔰 මේ හැමදෙම එක්ක ඔයාගේ මාසික පන්ති ගාස්තුව රු.800.00ක් විතරයි.නිබන්ධන සහ අනෙකුත් පේපර් pdf විදිහට ඔයාට ලැබෙනවා.. _විභාගේ ලං වෙනකල්ම ඉන්නෙ නැතුව දැන් ඉදන්ම නිවි සැනසිල්ලේ විභාගෙ වෙනුවෙන් වැඩ කරන්න..🌝✅📍 *සම්බන්ධ වෙන්න කැමති අය* 0763950730ට 2025A/L කියල මැසෙජ් එකක් එවන්න.🕸️🌀🕷 *free tute,papers වලට මේ whatsapp group එකටත් එන්න..*🪸 https://chat.whatsapp.com/HlQ1WrD2287K5zr5WbFwqJ ✒️️ සන්නිවේදනය වංශකතාවේ නූතන මිඩියා අසීමාන්තීකරණය. ⭕ *TUTOR : LAHIRU K. MADHUSHAN* BA in Mass communication (UG) Diploma in Mass com - UOK Diploma in Television Media and Mass Communication / Journalism - SLMTI Event presenter (Training) - Siyatha fm DIT in NIBM

photo content

2024 පළාත් පේපර්ස්👇 උසස් පෙළ කලා 🇱🇰 𝟳𝟬+ 𝗡𝗲𝘄 𝗣𝗮𝗽𝗲𝗿𝘀 𝗨𝗽𝗹𝗼𝗮𝗱𝗲𝗱 ✅ PAPERS LIST 01 මැසේජ් එකේ ලින්ක් එක👇 https://t.me/Arts_Api/70672 PAPERS LIST 02 මැසේජ් එකේ ලින්ක් එක👇 https://t.me/Arts_Api/70191 PAPERS LIST 03 මැසේජ් එකේ ලින්ක් එක👇 https://t.me/Arts_Api/71422 අලුතින් පළාත් පේපර් එකක් හොයාගත්ත ගමන් PAPER LIST 03 මැසේජ් එකට තමයි ඇඩ් කරන්නේ ONE එකටයි TWO එකටයි තවත් ඇඩ් කරන්න බෑ ඒක නිසා PAPERS LIST 03 මැසේජ් එකේ ලින්ක් එකෙන් ගිහින් ඒ මැසේජ් එක නිතරම චෙක් කරලා බලන්න අලුතින් පළාත් පේපර්ස් ඇඩ් කරලද තියෙන්නේ කියලා👍 ඔයාලා ළග මේ අවුරැද්දේ පළාත් පේපර්ස් තියේනම් මේ අකවුන්ට් එකට එවන්න👇 https://t.me/KavinDu_Rasanga මේ මැසේජ් එක යාලුවන්ට ශෙයාර් කරන්න ❤️👍

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය 2024

මීඩියා 2024 දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණයේ 2 කොටස, 2024 ඌව පළාත් පෙරහුරැ පරීක්ෂණයේ 2කොටස, මේ දෙක තියෙන කෙනෙක් ඉන්නවනම් එවන්න👇 @KavinDu_Rasanga මේ පේපර්ස් දෙකේම MCQ PAPERS දෙක හොයාගත්තා. 2 කොටස තමයි ඕන.

මීඩියා 2024 දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණයේ 2 කොටස තියෙන කෙනෙක් ඉන්නවනම් එවන්න👇 @KavinDu_Rasanga

වාර විභාග ඉවර අය තමන් කරන විෂයන් තුනේ පේපර්ස් වල එක කොටසක් හරි ලග තියේනම් පොටෝ ගහලා මේ අකවුන්ට් එකට එවන්න👇 @KavinDu_Rasanga අපි PDF කරලා දාන්නම් ❤️👍

උසස් පෙළ ප්‍රංශ භාෂාව හදාරන අය මේ වට්සැප් ගෘප් එකට ජොයින් වෙන්න. එක්සෑම් එකත් ලග නිසා මේ සබ්ජෙක්ට් එකට ගෘප් එකක්වත් නැති නිසා හැදුවේ. ජොයින් වෙලා ඔයාලට තියෙන විෂය ගැටලු ගෘප් එකේ ඉන්න යාලුවොත් එක්ක සාකච්ඡා කරලා නිරාකරණය කරගන්න👇 https://chat.whatsapp.com/Bphasx2ykgwI8q7jVMwH6l

2024 පළාත් පේපර්ස්👇 උසස් පෙළ කලා 🇱🇰 𝟳𝟬+ 𝗡𝗲𝘄 𝗣𝗮𝗽𝗲𝗿𝘀 𝗨𝗽𝗹𝗼𝗮𝗱𝗲𝗱 ✅ PAPERS LIST 01 මැසේජ් එකේ ලින්ක් එක👇 https://t.me/Arts_Api/70672 PAPERS LIST 02 මැසේජ් එකේ ලින්ක් එක👇 https://t.me/Arts_Api/70191 PAPERS LIST 03 මැසේජ් එකේ ලින්ක් එක👇 https://t.me/Arts_Api/71422 අලුතින් පළාත් පේපර් එකක් හොයාගත්ත ගමන් PAPER LIST 03 මැසේජ් එකට තමයි ඇඩ් කරන්නේ ONE එකටයි TWO එකටයි තවත් ඇඩ් කරන්න බෑ ඒක නිසා PAPERS LIST 03 මැසේජ් එකේ ලින්ක් එකෙන් ගිහින් ඒ මැසේජ් එක නිතරම චෙක් කරලා බලන්න අලුතින් පළාත් පේපර්ස් ඇඩ් කරලද තියෙන්නේ කියලා👍 ඔයාලා ළග මේ අවුරැද්දේ පළාත් පේපර්ස් තියේනම් මේ අකවුන්ට් එකට එවන්න👇 https://t.me/KavinDu_Rasanga මේ මැසේජ් එක යාලුවන්ට ශෙයාර් කරන්න ❤️👍

මීඩියා නුගේගොඩ සාන්ත ජෝසප් විද්‍යාලයේ අවසාන වාර පරීක්ෂණය 2024☝️