Media Notes Papers 📚
Open in Telegram
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකම තැනකින් ලබාගැනීමට එකතුවෙන්න. Group ; @media_mcq_master Notes Papers Channel ; @media_notes_papers Polls Channel ; @media_mcq_polls Quiz Channel ; @media_mcq_quiz_bot
Show more4 356
Subscribers
No data24 hours
+117 days
+6130 days
Posts Archive
4 356
මීඩියා
සබරගමු පළාත් අවසාන වාර පරීක්ෂණය 2024
පිළිතුරු පත්‍රයද මෙහි ඇතුළත් වේ.
4 356
A/L කොරියන්, ජපන් කරන අය ඉන්නවනම් ජොයින් වෙන්න. ජොයින් වෙලා ඔයාලට තියෙන විෂය ගැටලු ගෘප් එකේ ඉන්න යාලුවොත් එක්ක සාකච්ඡා කරලා විසදගන්න.
A/L KOREAN GROUP ⬇️
https://chat.whatsapp.com/H0iqINo7pCJBeEkmPbpbBQ
A/L JAPANESE GROUP ⬇️
https://chat.whatsapp.com/DBg34FeeiJMB63fvKiFu7D
යාලුවන්ට මේ මැසේජ් එක ශෙයාර් කරන්න ❤️👍
4 356
උසස් පෙළ ක්‍රිස්තියානි ධර්මය කරන අය මේ වට්සැප් ගෘප් එකට ජොයින් වෙන්න. එක්සෑම් එකත් ලග නිසා මේ සබ්ජෙක්ට් එකට ගෘප් එකක්වත් නැති නිසා හැදුවේ.
ජොයින් වෙලා ඔයාලට තියෙන විෂය ගැටලු ගෘප් එකේ ඉන්න යාලුවොත් එක්ක සාකච්ඡා කරලා නිරාකරණය කරගන්න👇
https://chat.whatsapp.com/ITYQCvhsDJ0KfxSJFK30cp
4 356
මේ වෙද්දි එක එක ARTS SUBJECTS වල මේ අවුරැද්දේ පළාත් පේපර්ස් 60ක් විතර PAPERS LIST 01 MESSAGE එකට සහ PAPERS LIST 02 MESSAGE එකට ඇඩ් කරලා තියෙන්නේ🥵☝️
කිසිම අවුරැද්දක මේ තරම් පේපර්ස් එකතු වෙලා නෑ එක්සෑම් ලං වෙද්දි පේපර්ස් 100ක් විතර එකතු කරගන්න පුළුවන් වෙයි. ගොඩක් කට්ටිය තමන් කරන Subjects තුනේ පේපර්ස් එක්සෑම් එක ඉවරවුනුගමන් මට ඉන්බොක්ස් එවලා තිබුනා Thank you so much 🫡
PAPERS LIST 01 මැසේජ් එකේ ලින්ක් එක👇
https://t.me/Arts_Api/70672
PAPERS LIST 02 මැසේජ් එකේ ලින්ක් එක👇
https://t.me/Arts_Api/70191
අලුතින් පළාත් පේපර් එකක් හොයාගත්ත ගමන් PAPER LIST 02 මැසේජ් එකට තමයි ඇඩ් කරන්නේ ONE එකට තවත් ඇඩ් කරන්න බෑ ඒක නිසා PAPERS LIST 02 මැසේජ් එකේ ලින්ක් එකෙන් ගිහින් ඒ මැසේජ් එක නිතරම චෙක් කරලා බලන්න අලුතින් පළාත් පේපර්ස් ඇඩ් කරලද තියෙන්නේ කියලා👍
Work Hard 🙇
Good night guys
@KavinDu_Rasanga
4 356
2024 පළාත් පේපර්ස්👇
උසස් පෙළ කලා 🇱🇰
මේ මැසේජ් එකට මේ අවුරැද්දේ ඔක්කොම පළාත් පේපර්ස් ටික ඇඩ් කරන්න බෑ. ඒක නිසා අලුතෙන් පළාත් පේපර් එකක් ලැබුනු ගමන් ඒ පේපර් එකේ ලින්ක් එක අපි වෙනම මැසේජ් එකකට ඇඩ් කරනවා. නිතරම Update කරන ඒ මැසේජ් එකට යන්නේ මේ ලින්ක් එකෙන්👇
https://t.me/Arts_Api/70191
ඔය ලින්ක් එකෙන් ගිහින් ඒ මැසේජ් එක නිතරම චෙක් කරලා බලන්න අලුතින් පේපර්ස් ඇඩ් කරලද තියෙන්නේ කියලා 👍
සිංහල දකුණු පළාත් පෙරහුරැ පරීක්ෂණය👇
t.me/Arts_Api/70092?single
අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහල පේපර් එක👇
t.me/Arts_Api/70093?single
එහි පිළිතුරු පත්‍රය👇
t.me/Arts_Api/70419
සිංහල උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70094?single
භූගෝල විද්‍යාව අනුහුරැ පරීක්ෂණය👇
t.me/Arts_Api/70096?single
භූගෝල විද්‍යාව අනුහුරැ පරීක්ෂණයේ පිළිතුරු පත්‍රය👇
t.me/Arts_Api/70109
භූගෝල විද්‍යාව වයඹ පළාත් පෙරහුරැ පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70110
භූගෝල විද්‍යාව දකුණු පළාත් පෙරහුරැ පරීක්ෂණය👇
t.me/Arts_Api/70111
භූගෝල විද්‍යාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70112
භූගෝල විද්‍යාව මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70508
භූගෝල විද්‍යාගාරය විසින් නිර්මාණය කල ප්‍රශ්න පත්‍රය👇
t.me/Arts_Api/70113?single
දේශපාලන විද්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශයේ පේපර් එක👇
https://t.me/Arts_Api/70122?single
එහි පිළිතුරු පත්‍රය👇
https://t.me/Arts_Api/70124?single
දේශපාලන විද්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශයේ දෙවැනි පේපර් එක👇
https://t.me/Arts_Api/70126?single
එහි පිළිතුරු පත්‍රය👇
https://t.me/Arts_Api/70133?single
දේශපාලන විද්‍යාව තර්ස්ටන් විද්‍යාලයේ අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70134?single
දේශපාලන විද්‍යාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70135?single
මීඩියා අධ්‍යාපන අමාත්‍යාංශයේ පේපර් එක👇
t.me/Arts_Api/70274
එහි පිළිතුරු පත්‍රය👇
t.me/Arts_Api/70512
මීඩියා දකුණු පළාත් පෙරහුරැ පරීක්ෂණය👇
t.me/Arts_Api/70151?single
එහි පිළිතුරු පත්‍රය👇
t.me/Arts_Api/70152?single
මීඩියා මහනුවර අධ්‍යාපන කලාපයේ ප්‍රශ්න පත්‍රය👇
t.me/Arts_Api/70153
මීඩියා වයඹ පළාත් පෙරහුරැ පරීක්ෂණය සහ පිළිතුරු පත්‍රය👇
t.me/Arts_Api/70515
මීඩියා උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70156
මීඩියා හෝමාගම ජනාධිපති විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70275
Econ මධ්‍යම පළාත් රචනා ප්‍රශ්න පත්‍රය👇
t.me/Arts_Api/70073?single
Econ දකුණු පළාත් බහුවරණ ප්‍රශ්න පත්‍රය සහ පිළිතුරු පත්‍රය👇
t.me/Arts_Api/70088
Econ උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70181?single
BC මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍රය👇
t.me/Arts_Api/70158
BC උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70159
BC දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70160
BC නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රශ්න පත්‍රය👇
t.me/Arts_Api/70161?single
ඉතිහාසය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර👇
ලංකා👇
t.me/Arts_Api/70164?single
ඉන්දියා👇
t.me/Arts_Api/70165?single
යුරෝපා👇
t.me/Arts_Api/70166?single
ලංකා ඉතිහාසය දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70273
Logic අධ්‍යාපන අමාත්‍යාංශයේ පේපර් එක👇
1 කොටස👇
t.me/Arts_Api/70174?single
2 කොටස👇
t.me/Arts_Api/70175
Logic උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70176?single
Logic තර්ස්ටන් විද්‍යාලයේ අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70177?single
ICT උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70068
කෘෂි විද්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශයේ රචනා පේපර් එක👇
t.me/Arts_Api/70276
කෘෂි විද්‍යාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70090
කෘෂි විද්‍යාව දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70204
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගෘහ ආර්ථික විද්‍යාව පේපර් එක👇
t.me/Arts_Api/70279
ගෘහ ආර්ථික විද්‍යාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70178
චිත්‍ර උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70187
නර්තනය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70069
පෙරදිග සංගීතය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70186
නාට්‍ය හා රංගකලාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70189
ව්‍යාපාර අධ්‍යයනය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70179?single
ගිණුම්කරණය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
t.me/Arts_Api/70180?single
Share කරන්න ❤️👍
4 356
මීඩියා
මධ්‍යම පළාත් අවසාන වාර පරීක්ෂණය 2024
බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ඇතුළත් වේ.
4 356
මීඩියා
නැගෙනහිර පළාත් අවසාන වාර පරීක්ෂණය 2024
දෙවැනි ප්‍රශ්න පත්‍රය පමණක් මෙහි ඇතුළත් වේ.
4 356
වාර විභාග ඉවර අය තමන් කරන විෂයන් තුනේ පේපර්ස් වල එක කොටසක් හරි ලග තියේනම් පොටෝ ගහලා මේ අකවුන්ට් එකට ඉන්බොක්ස් එවන්න👇
@KavinDu_Rasanga
අපි PDF කරලා දාන්නම් ❤️👍
4 356
2024 පළාත් පේපර්ස්👇
උසස් පෙළ කලා 🇱🇰
අලුතෙන් පළාත් පේපර් එකක් ලැබුනු ගමන් ඒ පේපර් එකේ ලින්ක් එක මේ මැසේජ් එකට ඇඩ් කරනවා නිතරම Update කරන ඒ මැසේජ් එකට යන්නේ මේ ලින්ක් එකෙන්👇
https://t.me/Arts_Api/70191
සිංහල දකුණු පළාත් පෙරහුරැ පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70092?single
අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහල පේපර් එක👇
https://t.me/Arts_Api/70093?single
සිංහල උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70094?single
භූගෝල විද්‍යාව අනුහුරැ පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70096?single
භූගෝල විද්‍යාව අනුහුරැ පරීක්ෂණයේ පිළිතුරු පත්‍රය👇
https://t.me/Arts_Api/70109
භූගෝල විද්‍යාව වයඹ පළාත් පෙරහුරැ පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70110
භූගෝල විද්‍යාව දකුණු පළාත් පෙරහුරැ පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70111
භූගෝල විද්‍යාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70112
භූගෝල විද්‍යාගාරය විසින් නිර්මාණය කල ප්‍රශ්න පත්‍රය👇
https://t.me/Arts_Api/70113?single
දේශපාලන විද්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශයේ පේපර් එක👇
https://t.me/Arts_Api/70122?single
එහි පිළිතුරු පත්‍රය👇
https://t.me/Arts_Api/70124?single
දේශපාලන විද්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශයේ දෙවැනි පේපර් එක👇
https://t.me/Arts_Api/70126?single
එහි පිළිතුරු පත්‍රය👇
https://t.me/Arts_Api/70133?single
දේශපාලන විද්‍යාව තර්ස්ටන් විද්‍යාලයේ අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70134?single
දේශපාලන විද්‍යාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70135?single
මීඩියා දකුණු පළාත් පෙරහුරැ පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70151?single
එහි පිළිතුරු පත්‍රය👇
https://t.me/Arts_Api/70152?single
මීඩියා මහනුවර අධ්‍යාපන කලාපයේ ප්‍රශ්න පත්‍රය👇
https://t.me/Arts_Api/70153
මීඩියා වයඹ පළාත් පෙරහුරැ පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70154
මීඩියා උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70156
Econ මධ්‍යම පළාත් රචනා ප්‍රශ්න පත්‍රය👇
https://t.me/Arts_Api/70073?single
Econ දකුණු පළාත් බහුවරණ ප්‍රශ්න පත්‍රය සහ පිළිතුරු පත්‍රය👇
https://t.me/Arts_Api/70088
Econ උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70181?single
BC මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍රය👇
https://t.me/Arts_Api/70158
BC උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70159
BC දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70160
BC නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රශ්න පත්‍රය👇
https://t.me/Arts_Api/70161?single
ඉතිහාසය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර👇
ලංකා👇
https://t.me/Arts_Api/70164?single
ඉන්දියා👇
https://t.me/Arts_Api/70165?single
යුරෝපා👇
https://t.me/Arts_Api/70166?single
Logic අධ්‍යාපන අමාත්‍යාංශයේ පේපර් එක👇
1 කොටස👇
https://t.me/Arts_Api/70174?single
2 කොටස👇
https://t.me/Arts_Api/70175
Logic උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70176?single
Logic තර්ස්ටන් විද්‍යාලයේ අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70177?single
ICT උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70068
කෘෂි විද්‍යාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70090
කෘෂි විද්‍යාව දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70204
ගෘහ ආර්ථික විද්‍යාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70178
චිත්‍ර උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70187
නර්තනය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70069
පෙරදිග සංගීතය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70186
නාට්‍ය හා රංගකලාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70189
ව්‍යාපාර අධ්‍යයනය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70179?single
ගිණුම්කරණය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70180?single
ක්‍රිස්තියානි ධර්මය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇
https://t.me/Arts_Api/70091
Share කරන්න ❤️👍
4 356
දන්න තරමින් ලංකාවේ තාමත් වාර විභාගයක් ඉවරවුනාම ඒ පේපර්ස් ටික Download කරගන්න හරියාකාර Website එකක් නෑ. (එහෙම එකක් තියෙනවා නම් අපිට කියන්න) A/L ලංවුනාම හැම ළමයෙක්ම වගේ බලන්නේ පළාත් නවයෙම අන්තිමට තිබුනු වාර විභාග පේපර්ස් ටික විභාගෙට කලින් කරලා යන්න. ඉස්සර E thaksalawa, Arts Api වගේ Website තිබුනත් දැන් ඒවට ගිහින් බලද්දි අවුරැදු හතරකින් විතර Update කරලා නෑ. ඒවගේ අන්තිමට වාර විභාග පේපර්ස් දාලා තියෙන්නේ 2020. ළමයි පේපර්ස් හොයාගන්නේ Whatsapp, Telegram, Fb ගෘප් වලින්. ඒවගේ ඉන්න ළමයි පේපර්ස් වල පොටෝ ගහලා ගෘප් එකට දානවා. ඒත් සමහර වෙලාවට සම්පූර්ණ පේපර් එකවත් හොයාගන්න බෑ සමහර පොටෝස් පැහැදිලි නෑ ගොඩක් වෙලාවකට එක එක ගෘප් වලින් පොටෝ එකතුකරලා තමයි සම්පූර්ණ පේපර් එක පිළිවෙලකට හදාගන්නේ. ඒත් එහෙම හදාගත්තත් ඒවගේ printout එකක්වත් ගන්න විදියක් නෑ මොකද Camera photos නිසා Quality මදි. පෝන් එකෙන් පොටෝස් ටික බල බලා තමයි පේපර් එකට උත්තර ලියන්න වෙන්නේ. කොහොමහරි සම්පූර්ණ පේපර් එක හොයාගත්තා කියමුකො ඊටපස්සේ ඒ පේපර් එක කරලා ඉවරවුනාට පස්සේ හරි වැරදි බලාගන්න Marking එකක් නෑ🫠 මේ ප්‍රශ්නය ගොඩක්ම තියෙන්නේ Arts කරන අයට මොකද Arts වල Subjects 30+ තියෙනවා. Arts වල තියෙන සමහර Subject වලට Clzවත් නෑ. මෙන්න මේකයි තිත්ත ඇත්ත අපි දැකලා තියෙනවා විභාගය ලංවුනාම වාර විභාග පේපර්ස් හොයාගන්න ළමයි මාර කට්ටක් කන්නේ.🥲
ඔය හේතුව නිසා අපිටම තමා පේපර්ස් හොයාගන්න වෙන්නේ ඒක නිසා වාර විභාග ඉවර අය සම්පූර්ණම පේපර් එක නැතත් තමන් කරපු පේපර් එකේ එක කොටසක් හරි ළග තියේනම් පොටෝ ටිකක් ගහලා මේ අකවුන්ට් දෙකෙන් එකකට එවන්න👇
@KavinDu_Rasanga
@Maduranga_RK
අපි ඒවා PDF කරලා දාන්නම් එක එක විෂයන් වලට අදාළ චැනල් වලට ❤️👍
