en
Feedback
Media Notes Papers 📚

Media Notes Papers 📚

Open in Telegram

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකම තැනකින් ලබාගැනීමට එකතුවෙන්න. Group ; @media_mcq_master Notes Papers Channel ; @media_notes_papers Polls Channel ; @media_mcq_polls Quiz Channel ; @media_mcq_quiz_bot

Show more
4 356
Subscribers
No data24 hours
+117 days
+6130 days
Posts Archive
මීඩියා විශය සම්බන්ධ ප්‍රශ්න ඇත්නම් පහල User Name එකෙන් අහන්න @MediaAlevel

පාඩම් අමාරු සෙට් එකට පුංචි විසදුමක් ඔයාලට තියෙන පාඩම් 12න් අමාරුම පාඩම් ටික කොළේක ලියාගන්න ඊට පස්සෙ ඒ පාඩම් වලින් MCQ ප්‍රශ්න පුලුවන් ප්‍රමාණයකට හදාගන්න ඊට පස්සෙ එවාට උත්තර ලියනකොට ඒකට අදාල පාඩම කියවන ගමන් උත්තර ලියන්න

සෙනසුරාදා ඉරිදා නොමිලේ තියෙන ක්ලාස් එකෙ ලින්ක් එක කාටහරි ලැබිල නැත්නම් මේ USER NAME එකෙන් ඉල්ලගන්න @MediaAlevel

අපගේ TELEGRAM නාලිකා සහ සමූහ ජාලයේ අධ්‍යාපනික දැන්වීම් පළකරගැනීම සඳහා 😇 Contact👇 http://t.me/AL_API_TEAM_ADVERTISING_BOT

පූර්ණ අයිතිය මෙය සැකසූ ගුරුතුමා සතුයි.

සුපැහැදිලි - අසමසම ඉගැන්වීම් සමගින් සාහිත්‍යය - ව්‍යාකරණය සමබර ව ඉගැන්වෙන මාස 3ක ශීඝ්‍ර උසස් පෙළ පුනරීක්ෂණය මේ බ්‍රහස්පතින්දා
සුපැහැදිලි - අසමසම ඉගැන්වීම් සමගින් සාහිත්‍යය - ව්‍යාකරණය සමබර ව ඉගැන්වෙන මාස 3ක ශීඝ්‍ර උසස් පෙළ පුනරීක්ෂණය මේ බ්‍රහස්පතින්දා (29) රාත්‍රී 8.30ට කර්මකාරක වාක්‍ය ලිවීමේ ලකුණු 5 කලින් ම පිරිනමා ඇරඹෙන වගයි.. ලින්ක් එක ලබා ගැනීමට👇 https://chat.whatsapp.com/GhFqp2QG1B43lOzA2qil2w ගෲප් එකට සෙට් වෙන්න!

මතුගම ශාන්ත මේරි විදුහලෙ පේපර් එකක් දැම්මා කැමති අය කරන්න

st anthony final 13.pdf

මතුගම ශාන්ත මේරි විදුහල 👇

මීඩියා අමාරු ප්‍රශ්නා හෝ ගැටලු ඇත්නම් පැය 24 ඕනෙම වෙලාවක පහල user name එකෙන් අහන්න පුලුවන් @MediaAlevel

ගොඩක් අය ඉල්ලල තිබ්බ ආයෙත් පාඩම් 12 නොමිලේ මුල ඉදල මතක් කරල දෙන්න කියලා අපි කලිනුත් මේ වැඩෙ කලා එන්න කැමති අයට සෙනසුරාදා සහ ඉරිදා උදේ 06.30 ඉදල අපි පවත්වනවා එන්න කැමති අය ඉන්නවනම් ඔයලගෙ නම / පාසල එවන්න @MediaAlevel

ඔයාලට වැඩිපුරම අමාරු ?
Anonymous voting

මීඩියා විශය ගැටලු මොනාද කමෙන්ට් එකක් දාන්න?

🅐/🅛 🅐🅡🅣🅢 අපි ♥️🙃 ✳️ සිංහල ව්‍යාකරණ MCQ 1000👇 https://t.me/sinhala_mcq_zone_1 ✳️ සිංහල සාහිත්‍ය MCQ 1000👇 https://t.me/sinhala_mcq_zone_2 ✳️ භූගෝල විද්‍යාව MCQ 1000👇 https://t.me/geography_mcq_zone ✳️ BC MCQ 1000👇 https://t.me/bc_mcq_zone ✳️ දේශපාලන විද්‍යාව MCQ 1500👇 https://t.me/political_science_mcq_zone

මීඩියා කෙටි ප්‍රශ්න

මීඩියා කෙටි ප්‍රශ්න 👇

ආකෘතින් වල ලක්ශන
+3
ආකෘතින් වල ලක්ශන

photo content

සම්බන්ධ වෙන අය ඉක්මනින් මැසෙජ් එකක් දාන්න