en
Feedback
Media Notes Papers 📚

Media Notes Papers 📚

Open in Telegram

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකම තැනකින් ලබාගැනීමට එකතුවෙන්න. Group ; @media_mcq_master Notes Papers Channel ; @media_notes_papers Polls Channel ; @media_mcq_polls Quiz Channel ; @media_mcq_quiz_bot

Show more
4 356
Subscribers
No data24 hours
+117 days
+6130 days
Posts Archive
මෙ මැසෙජ් එකට ඔයාලට ප්‍රතිචාරයක් ලැබුන් නැත්නම් සමාවෙන්න එ ගිණුම Band වෙලා ගොඩගන්න උත්සාහ කලත් අමාරුයි තාම මැසෙජ් කරපු අයව ගෲප් එකට ADD උනෙ නැත්නම් @Teshanmadhuranga මේ USER NAME එකට මැසෙජ් එකඑවන්න

ගොඩක් අය පේපර්ස් ගොඩක් කරල හරි වැරදි බලල දෙන්න කියල එවල තිබ්බා ඔයාලගෙ හරි අපි දෙන හරි පේපර්ස් කරල ඔයාලට එවන්න පුලුවන් අපිට හරි වැරදි බලන්න අපි පිලිවෙලට මෙ කටයුත්ත කරන්න අවශ්‍ය නිසා Group එකක් හැදුව කාටහරි අවශ්‍ය නම් එ ගෲප් එකට පහල USER NAME එකට නම / පාසල යවල නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන් @MediaAlevel

කලා විෂය ධාරාවතුළ පරිපුර්ණ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගෙන කැම්පස්  යන්න එන්න..❤ 2026 - සිංහල/BC Physical & Online Class ආරම්භය.      🔥පළමු දින නොමිලේ..🔥 ♻ සරසවි -කලපිටිය  ♻ ⛔සෙනසුරාදා       පෙ.ව.10.30-12.30 ♻ The Future -නාවලපිටිය♻ ⛔සෙනසුරාදා           පෙ.ව 1.30-4.30 ♻ සදර්ශි -ගම්පොළ ♻ ⛔ඉරිදා         පෙ.ව 10.30 ↗️ Online Students:- ඔන්ලයින් මගින් සම්බන්ධ වන දරුවන්ට අදාල zoom link එක අපගේ whatsapp හා Telegram Channel මගින් ලබාගත හැක. ලියාපදිංචි වීමට පහත Link මගින්👇 https://chat.whatsapp.com/I5oGFaIVbU11Fq1Lv3m3Fu ☎ විමසීම්, WhatsApp Hot line - 0712011412 🎗️සංජය බණ්ඩාර

සුපැහැදිලි - අසමසම ඉගැන්වීම් සමගින් සාහිත්‍යය - ව්‍යාකරණය සමබර ව ඉගැන්වෙන මාස 3ක ශීඝ්‍ර උසස් පෙළ පුනරීක්ෂණය මේ බ්‍රහස්පතින්දා
සුපැහැදිලි - අසමසම ඉගැන්වීම් සමගින් සාහිත්‍යය - ව්‍යාකරණය සමබර ව ඉගැන්වෙන මාස 3ක ශීඝ්‍ර උසස් පෙළ පුනරීක්ෂණය මේ බ්‍රහස්පතින්දා (05) රාත්‍රී 8.30ට ඇරඹෙන වගයි.. ලින්ක් එක ලබා ගැනීමට👇 https://chat.whatsapp.com/GhFqp2QG1B43lOzA2qil2w ගෲප් එකට සෙට් වෙන්න!

අපගේ TELEGRAM නාලිකා සහ සමූහ ජාලයේ අධ්‍යාපනික දැන්වීම් පළකරගැනීම සඳහා 😇 Contact👇 http://t.me/AL_API_TEAM_ADVERTISING_BOT

📍ලොජික් අමාරුයි වගේද 📍විද්‍යාත්මක ක්‍රමය මතක හිටින්නෙ නැද්ද 📍 ප්‍රශ්න වලට උත්තර ලියාගන්න අමාරුයිද 📍 MCQ ගොඩදාගන්න එක අමාර
📍ලොජික් අමාරුයි වගේද 📍විද්‍යාත්මක ක්‍රමය මතක හිටින්නෙ නැද්ද 📍 ප්‍රශ්න වලට උත්තර ලියාගන්න අමාරුයිද 📍 MCQ ගොඩදාගන්න එක අමාරුයි වගේද 🛑 බොහෝ සිසුන් පිරිසකගේ ඉල්ලීම මත සතියට පැය 3.30ක් Zoom තාක්ෂණය හරහා. 😇 🛑 මුල් දින දෙක නොමිලේ,, __එක දවසක්_ _ඇවිල්ලා බලන්න_ , _වෙනස_ _වටහාගන්න_ ,,  😉 🛑 විස්තර දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න 💯🙋‍♀️👇 0764422125

සන්නිවේදනයෙ පදනම පාඩම අද රාත්‍රී 08.30 සිට නොමිලේ සාකච්ඡා කෙරේ සම්බන්ධ වීමට @MediaAlevel

🛑 තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය 🛑 📍 විද්‍යාත්මක ක්‍රමය කොච්චර පාඩම් කරත් මතක නැද්ද,🤔 📍 අහලා තියෙන ප්‍රශ්නෙට උත්තර
🛑 තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය 🛑 📍 විද්‍යාත්මක ක්‍රමය කොච්චර පාඩම් කරත් මතක නැද්ද,🤔 📍 අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ ලියාගන්න අමාරුයි ද,, 😞 📍 ලකුණට ගැලපෙන්න කොහොමද ලියන්න ඕන ,,,🫢 📍 අමාරු කොටස් මතක තියාගන්න ලේසි ක්‍රම හිතෙන්නෙ නැද්ද 🥹 මේ ප්‍රශ්න ඔයාටත් තියෙනවා නම් තව පරක්කු වෙන්නෙ ඇයි 🤧 එක දවසක් ඇවිත් බලන්න, 🛑 විශේෂ විද්‍යාත්මක ක්‍රමය පංතිය 📒🖊 විස්තර දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න 💯🙋‍♀️ 0764422125 ට Whatsapp Msg එකක් එවන්න,, 🍃

හෙට උදේ 6.30 ඉදල පලවෙනි පාඩම සහ දෙවනි පාඩම ලියාපදිංචි වූ සිසුන් සමග නොමිලේ සාකච්ඡා කෙරේ මෙ වන විට ලබා දී ඇති ලින්ක් එක ඔස්සෙ උදෑසන සම්බන්ධ වන්න

සෙනසුරාදා නොමිලේ පැවැත්වෙන ක්ලාස් එකට එන තව අය ඉන්නවනම් ඉක්මනින් නම / පාසල එවන්න උදේ 6.30ට පන්තිය ආරම්භ වෙනවා @MediaAlevel

සන්නිවේදනය_හා_මාධ්‍ය_අධ්‍යයනය_අනුමාන_ප්‍රශ්න_පත්‍රය_20232024.pdf

මීඩියා විශය සම්බන්ධ ගැටලු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න 👇

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාටත් මේ ප්‍රශ්න තියෙනවා ද?🤔 ❓ආදරය නිසා විඳවනවාද? ❓ආදරය නිසා අධ්‍යාපනික කටයුතු      අඩාල වෙලා ද? ❓අධ්‍යාපන කටයුතු අසාර්ථක වීම       නිසා මානසිකව වැටිලද? ❓රැකියා ස්ථානයේ ප්‍රශ්න නිසා       මානසිකව පීඩා විඳිනවද? ❓ප්‍රශ්න ගොඩකින් හිත පිරිලාද? ❓වැඩක් කරන්න හිතෙන්නෙම       නැද්ද? ❓කිසිම මෝටිවේට් එකක් නැද්ද       වැඩ කරන්න? ⚜️ එසේ නම් එන්න අප සමග එක්        වන්න. 🔰 දිවයිනේ සුප්‍රසිද්ධ මනෝ විද්‍යා       සහ අභිප්‍රේරණ අධ්‍යන ආයතන       වල ඉගෙනුම ලබන අභිප්‍රේරණ       (Motivation) විශේඥයන් විසින්       මෙහෙයවන Motivation and Life       Quotes Group එක සමග       එක්වන්න. 🔴 පහත Telegram Link එකෙන් අප        හා එක්වන්න.👇      https://t.me/freedomlifemotivation     🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰

පේපර්ස් දෙක කරපු අය ඉන්නවනම් එවන්න අපිට හරි වැරදි බලල එවන්න - @MediaAlevel

සටහන් මදි පාඩු එවාට වාගේම පාඩම් ගැටලු අයටත් විසදුමක් විදියට අපි සෙනසුරාදා ඉරිදා උදේ ක්ලාස් එක පවත්වනවා තව ඔයාලට මීඩියා විශය සම්බන්ධ ගැටලු මොනාද තියෙන්නෙ කමෙන්ට් කරන්න තියෙනවනම් 👇

👆කැමති අය උත්තර ලියල එවන්න අපි හරි වැරදි බලල දෙන්නම් @MediaAlevel

පූර්ණ අයිතිය සැකසූ ගුරුතුමා සතුය

ගෲප් එකට අපි දවස ගානෙ පේපර්ස් දාන්නම් ඔයාලට පුලුවන් ද කරල අපිට එවන්න අපි හරි වැරදි බලල දෙන්නම් ඔයාලගෙ උනන්දුවයි කැපවීමයි තියෙනවද මේ අවසන් මාස කීපෙ මහන්සිවෙලා වැඩ කරගන A රිසාල්ට් එකකට යන්ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න 🫵

👆කැමති අය උත්තර ලියල එවන්න අපි හරි වැරදි බලල දෙන්නම් @MediaAlevel

පූර්ණ අයිතිය සැකසූ ගුරුතුමා සතුය