en
Feedback
|Gwen Notes|✨

|Gwen Notes|✨

Open in Telegram

|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Show more

📈 Analytical overview of Telegram channel |Gwen Notes|✨

Channel |Gwen Notes|✨ (@gwennotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 436 subscribers, ranking 14 136 in the Education category and 144 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 436 subscribers.

According to the latest data from 03 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 254 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Thanks to the high frequency of updates (latest data received on 04 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

14 436
Subscribers
No data24 hours
+2327 days
+25430 days
Posts Archive
🔻Note : Que 07: පෘෂ්ඨික ආතතිය ප්‍රශ්න ටික දැනටමත් දාල තියෙන්නෙ🙈 Practical Notes ටික ඕනි අය pinned msg එක බලන්න🤍💫

Anuradha sirගෙ Guess Paper Essays වලට විවරණ ඕනි ප්‍රශ්න තියනව නම් මේකට vote කරන්න💛✨ වැඩිපුරම ඉල්ලල තියන ප්‍රශ්න 4 විවරණය කරල දාන්නම්🌝 (අනේ ඕනිම 4ට විතරක් vote කරන්න හොඳේ🥲)
Anonymous voting

දෝලන හා තරංග quick MCQ Points✨ යන ගමන් නිකමට බලාගෙන යන්න❤️ හැමෝම ගිහින් දිනලම එන්න🔥 All the best!🌝💐
දෝලන හා තරංග quick MCQ Points✨ යන ගමන් නිකමට බලාගෙන යන්න❤️ හැමෝම ගිහින් දිනලම එන්න🔥 All the best!🌝💐

📚Physics Notes complete නැති අයට.... Anuradha sirගෙ revision notes ඔක්කොම Guess Days notes ඔක්කොම පහළ link එකෙන් තියන channel එකෙන් ගන්න පුලුවන්❤️ https://t.me/phy6_notez Credits : @Thank_youuu_so_much🙈💗

+1
Fast Track #11.pdf1.14 MB

+1
⏱Physics Fast Track Program
#11 ආලෝකය #12 පදාර්ථය හා විකිරණ ලොකූ විවරණ නම් නෑ... ගාන හදන හැටි කෙටියෙන් ලියල ඇත්තේ❤️ චුම්භක+ස්ථිති හෙට දාන්නම්🌝 Tute pdf: https://t.me/ApNotes/809?single

⏱Physics Fast Track Program ආලෝකය Tute pdf: https://t.me/ApNotes/809?single
+4
⏱Physics Fast Track Program
ආලෝකය Tute pdf: https://t.me/ApNotes/809?single

2009 - 2022 PHYSICS MCQ DISCUSSIONS 🩶✨
F to A plan එකට විවරණ ඉල්ලපු අයට....💐 මෙතන ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට විවරණ බලාගන්න පුලුවන්🌝 ▫️File එක open කරලා විවරණය ඕනෙ ප්‍රශ්නෙ අංකය click කරන්න විතරයි තියෙන්නෙ🖋 God's Eye 👁 | Physics MCQ Discussions | By Sandun K. Dissanayake

⭐️Physics Essay විවරණ Anuradha Perera sirගෙ, Guess Paper 01 Guess Paper 04 Guess Paper 05 වල ආපු පෘෂ්ඨික ආතතිය රචනා ප්‍රශ්න ව
+9
⭐️Physics Essay විවරණ
Anuradha Perera sirගෙ, Guess Paper 01 Guess Paper 04 Guess Paper 05 වල ආපු පෘෂ්ඨික ආතතිය රචනා ප්‍රශ්න වලට ලියපු විවරණයක්✨ අනිත් ඒවටත් පුලුවන් විදිහට දාන්නම්🌝 මේව දාල ආයිත් බැනුන් අහගන්න වෙයිද දන්නෙත් නෑ🥲 Share කරන අයට කියන්නෙ... මට නම් credits එපා...ඒත් @AnuradhaPerera sirට credits දීල ඕන තැනක share කර ගත්තට මට ප්‍රශ්නයක් නෑ💫 @GwenNotes |©2024

⏱Physics Fast Track Program යාන්ත්‍ර විද්‍යාව II Tute pdf: https://t.me/ApNotes/809?single
+4
⏱Physics Fast Track Program
යාන්ත්‍ර විද්‍යාව II Tute pdf: https://t.me/ApNotes/809?single

https://t.me/voiceofbiolgie පොත කියෙව්වට මතක හිටින්නෙ නැත්තම් මේ channel එකේ voice notes ටික අහන්න. අහන් ඉන්න ආස විදිහට @Hiruuu23 අක්කගෙ voice එකෙන්🙈❤️ පුලුවන් හැමෝම join වෙන්න.....

ශ්වසන පරිමා හා ධාරිතා✨ ප්‍රශ්නයක් කරද්දි මතක් උනේ දැම්මෙ නෑ කියල🥲 කෝකටත් බලාගෙන යන්න❤️
ශ්වසන පරිමා හා ධාරිතා✨ ප්‍රශ්නයක් කරද්දි මතක් උනේ දැම්මෙ නෑ කියල🥲 කෝකටත් බලාගෙන යන්න❤️

Good Luck For Exam⭐️ ලොකූ message එකක් type කරන්නෙ නෑ ඉතින්🌝 ඒත් කියන්න ඕනි ටික කියන්නම්... මෙතනින් නිළ වශයෙන් Biology සම්බන
Good Luck For Exam⭐️
ලොකූ message එකක් type කරන්නෙ නෑ ඉතින්🌝 ඒත් කියන්න ඕනි ටික කියන්නම්... මෙතනින් නිළ වශයෙන් Biology සම්බන්ධව කරපු වැඩ ටික ඉවර වෙනවා.මම හිතනව මට පුලුවන් විදිහට channel එකෙන් ඔයාලට උදව් කරා කියලා... මේ දවස් දෙකේ telegram එකෙන් පොඩ්ඩක් අයින් වෙලා ඉන්න හිතපු නිසා දැන් ම wish කරල යන්නම් ඔයාලට🙈❤️ හෙටින් පටන් ගන්න සති දෙක ඔයාලගෙ වාසනාවතම සති දෙක වෙන්න් කියල මම wish කරනවා.... මෙච්චර දවසක් ඔයාල ඉගෙන ගත්ත හැමදේම paper එකට මතක් වෙන්න ඕනි😌❤️ අනිද්ද ඉඳල physics වැඩත් එක්ක හම්බෙමු එහෙනම්.... එතකල් ගිහින් එන්නම්..හැමෝටම බුදු සරණයි💗💫 -Gwen✨

⭐️2012 Biology Shadow Paper විවරණය💫 Part II✨ ප්‍රශ්න 43 කට පිටු 18ක් ගියා...ඉතුරු පිටු ටික මේකෙ comments විදිහට දාන්නම්🤓 මේ
+9
⭐️2012 Biology Shadow Paper විවරණය💫 Part II✨ ප්‍රශ්න 43 කට පිටු 18ක් ගියා...ඉතුරු පිටු ටික මේකෙ comments විදිහට දාන්නම්🤓 මේ Papers වල special points එහෙම තියනව නම් වෙනම පොතක ලියල තියාගන්න😌 අන්තිම දවස් ටිකට ඒව ගොඩක් වැදගත් වෙයි🌟 @GwenNotes

Biology Shadow Paper 2012 විවරණය Part I 💫 පුලුවන් උපරිමයෙන් විස්තර කරල තියනවා🌝 අපැහැදිලි තැනක් තිබ්බොත් කියන්න😌✨ #Biology_
+9
Biology Shadow Paper 2012 විවරණය Part I 💫 පුලුවන් උපරිමයෙන් විස්තර කරල තියනවා🌝 අපැහැදිලි තැනක් තිබ්බොත් කියන්න😌✨ #Biology_shadow @GwenNotes

Thank youuuu @abcd1234she AB🥰❤️

Repost from Aura Notes ✨
⭐️ 2017 Bio Shadow Past Paper විවරණය Part 02 🌝💫 ⭐️ මට පුලුවන් උපරිමෙන්ම විස්තර කලා...😇 වැරදි තිබ්බොත් කියන්න...😁🥰 අමිල ස
+6
⭐️ 2017 Bio Shadow Past Paper විවරණය Part 02 🌝💫 ⭐️ මට පුලුවන් උපරිමෙන්ම විස්තර කලා...😇 වැරදි තිබ්බොත් කියන්න...😁🥰 අමිල සර්ගේ main exam පේපර් එකට විවරණයක් ඕනෙද....👀 Channel link - @Aura_Notes_by_Aura - Aura -

Repost from Aura Notes ✨
⭐️ 2017 Bio Shadow Past Paper විවරණය part 01 🌝💫 ⭐️ මට පුලුවන් උපරිමෙන්ම විස්තර කලා...😇 වැරදි තිබ්බොත් කියන්න...🤓 අමිල සර්
+6
⭐️ 2017 Bio Shadow Past Paper විවරණය part 01 🌝💫 ⭐️ මට පුලුවන් උපරිමෙන්ම විස්තර කලා...😇 වැරදි තිබ්බොත් කියන්න...🤓 අමිල සර්ගේ MCQ Paper 05 විවරණය ඉක්මනටම දාන්නම්...ටිකක් අසනීපෙන් ඉන්නේ...පුලුවන් ඉක්මනට ලියලා දාන්නම් මම...😇 @aura_notes_by_aura - Aura ✨-

sticker.webp0.16 KB

බයෝ mcq එක වෙනුවෙන් කරන අන්තිම උදව්ව වෙයි මේක සමහර විට දැං හැමදේම අමතකයි වගේ නම් හරි ඊලඟ වෙලාවෙ කරන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරි යාලුවො ඉන්නවනම්, Biology Shadow Papers ටික Discussion ටිකත් එක්ක බලාගෙන බලාගෙන යන්න. Sirත් එක්කම ඒ ඒ ප්‍රශ්නෙ මතක් කර කර බැරි මොනවහරි තියනව නම් හරි අමතක මොනව හරි තියනව නම් හරි ඒ වෙලාවෙම මතක් කරගන්න. එතන ඔක්කොම ප්‍රශ්න 400ක් තියනව.අන්තිම videos ටික පැය තුනේ වගේ ඒව... කලින් දාල ඇති playlist එකත්.. ඕනි නම් ආයිත් දාන්නම්. අමතක දේවල් අමතකයි කියල දුක් වෙන්න ඕනි නෑ තාම... අමතකයි නම් මතක් කරගන්න. ඔය හැම ppr එකම past papers නිසා තවත් හොඳයි නෙ. "කිසිවක් සිදු වී අවසන් නැත;සියල්ල සිදු වෙමින් පවතී."(2)💗 නොදන්න ම දෙයක් නම් කියන්නෙ ඒක අමතක කරල අනිත් ප්‍රශ්න ටිකට යන්න✨ Discussion playlist : https://youtube.com/playlist?list=PLIay2M8-zgQErcAC4k_hEunZsWrvWDmnR&si=OfCOztL63nFjfkRg Full Credits : Methmal Jayasekara sir🤍✨