en
Feedback
|Gwen Notes|✨

|Gwen Notes|✨

Open in Telegram

|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Show more

📈 Analytical overview of Telegram channel |Gwen Notes|✨

Channel |Gwen Notes|✨ (@gwennotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 436 subscribers, ranking 14 136 in the Education category and 144 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 436 subscribers.

According to the latest data from 03 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 254 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Thanks to the high frequency of updates (latest data received on 04 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

14 436
Subscribers
No data24 hours
+2327 days
+25430 days
Posts Archive
Final papers වලට විවරණ එහෙම ஓநத 👉👈

Final papers වලට විවරණ එහෙම onithe👉👈

අනාගතයේ දවසක මේ අත්දැකීම ඔබගේද විය හැක.😌 ප්‍රවේශමෙන් කියවන්න.🫣 මේව දැක්කම මටත් දැන් හිනායනව හැබැයි😂 ඒත් තාමත් කර්මාන්ත ටික
+3
අනාගතයේ දවසක මේ අත්දැකීම ඔබගේද විය හැක.😌 ප්‍රවේශමෙන් කියවන්න.🫣 මේව දැක්කම මටත් දැන් හිනායනව හැබැයි😂 ඒත් තාමත් කර්මාන්ත ටික ඉස්සර වගේම මතකයි🥹❤️ #Industrial_Stories🤍 #ආසාවෙන්_ඉගෙනගන්න

ගිය අවුරුද්දෙ කර්මාන්ත කරන කාලෙ ගම්පහ clz තිබ්බෙ වෙන තැනක නෙ... ඒකයි නම වෙනස්😪 දැන් කට්ටිය
ඉන්දීප එකේ සිට
කියල වෙනස් කර ගන්න🤓

Mg ගේ දින පොතෙන් 📅 දිගම දිග දවසක්....🤓 මේ අවුරුද්දෙත් මේ වගේ ඒව ලියපු අය ඉන්නව නම් අපිට එවන්න🌝 අපි කැමතියි ඔබේ දක්ෂතා රටට
+2
Mg ගේ දින පොතෙන් 📅 දිගම දිග දවසක්....🤓 මේ අවුරුද්දෙත් මේ වගේ ඒව ලියපු අය ඉන්නව නම් අපිට එවන්න🌝 අපි කැමතියි ඔබේ දක්ෂතා රටට කියන්න🤓 #Industrial_Stories🤍 #ආසාවෙන්_ඉගෙනගන්න

අද class එකේ ඉන්න ළමයි....🫣 Interval එකේ කියවන්න short stories 2ක් දාන්න ද?🙈 (ඔව් ඔව් කර්මාන්ත කතන්දර තමයි😌❤️)

We're a Family of 10K | Lysm all 🥰💜
We're a Family of 10K | Lysm all 🥰💜

🔴 MIDNIGHT SESSIONS DAY 04
සමාවයවිකතාවය පුහුණුව | Day 01 සමාවයවිකතාවයට අදාලව ගිය සතියේ දීපු ප්‍රශ්න 3 ම මෙතන විවරණය කරලා තියෙනවා අදාල පිලිතුරුත් එක්කම 🌝💜 වැරැද්දක් තිබුනොත් මටත් කියන්න 🙈✨ මෙතනින් Pdf එක Save කරගන්න. https://t.me/notesbyHasSAVED/MS.D04
REVIEWED by : Has ( admin )
@GwenNotes | 2024♡

+2
🔴 2024 F2A MCQ PLAN

AD | CHEM PAPERS REVIEWS!
🔴 S 01 | PAPER 10 බහුවරණ විවරණය අමිල දසනායක සර්ගේ season 1 paper 10 එකේ බහුවරණ 40 ම විවරණය කරලා තියෙනවා. Paper එක ඔයාලා කරලනේ ඇත්තේ.. ඒත් තාම විවරණය කරේ නැත්තන් මේකෙන් බලාගෙන වැරදුණු mcqs ටික ආයේ practice කරන්න. හැම තැනක්ම වගේ හොඳට / පැහැදිලිව විවරණය කරලා තියෙනවා 🙈 හොඳද කියලා ඔයාම බලන්න. මේවා තමයි වටිනම දේවල් ඉතිම් ❤️✨
REVIEWD By : Has ( admin )
@GwenNotes | 2024

Organic යාන්ත්‍රණ | Part 03 🌱 • ඇල්කිල් හේලයිඩ වල යාන්ත්‍රණ • මධ්‍යසාර + HBr යාන්ත්‍රණය
+2
Organic යාන්ත්‍රණ | Part 03 🌱 • ඇල්කිල් හේලයිඩ වල යාන්ත්‍රණ • මධ්‍යසාර + HBr යාන්ත්‍රණය

Organic යාන්ත්‍රණ | Part 02 🌱 • බෙන්සීන් හැලජනීකරණය • බෙන්සීන් ඇල්කයිලීකරණය • බෙන්සීන් ඒසයිලීකරණය • බෙන්සීන් නයිට්‍රොකරණය
+3
Organic යාන්ත්‍රණ | Part 02 🌱 • බෙන්සීන් හැලජනීකරණය • බෙන්සීන් ඇල්කයිලීකරණය • බෙන්සීන් ඒසයිලීකරණය • බෙන්සීන් නයිට්‍රොකරණය

Organic යාන්ත්‍රණ | Part 01 🌿 • HBr ආකලනය • ඇල්කීන බ්‍රෝමිනීකරණය • සජලනය ( ත.H2SO4 සමඟ ) • මෙතේන් ක්ලෝරිනීකරණය
+2
Organic යාන්ත්‍රණ | Part 01 🌿 • HBr ආකලනය • ඇල්කීන බ්‍රෝමිනීකරණය • සජලනය ( ත.H2SO4 සමඟ ) • මෙතේන් ක්ලෝරිනීකරණය

Revision එකේ Unit 04 ඉවර නිසා ඒකෙ MCQ Points ටිකත් දාන්නද?🙊🥰 නැත්තම් Inorganic MCQ Points Part II දෙන්න ද?🌚(මේකට නම් ටික දවසක් යයි හැබැයි😕) ඉක්මනට කිව්වොත් නම් ඉක්මනට දාන්න පුලුවන්🙈 මෙහෙම Unit wise Points ඕන නැත්තම් ඒත් කියන්න හෝඳේ👀

ඌනන විභාජනය | Full Short Note 🌱 ඔන්න එහෙනම් සෛල විභාජනය සම්පූර්ණයි.. හො.ම.ත.ග.යු. : මේ කොටස් වලින් අනිවාරෙන් එක mcq එකක් හරි
+1
ඌනන විභාජනය | Full Short Note 🌱 ඔන්න එහෙනම් සෛල විභාජනය සම්පූර්ණයි.. හො.ම.ත.ග.යු. : මේ කොටස් වලින් අනිවාරෙන් එක mcq එකක් හරි se ප්‍රශ්නයක් හරි එනවාමයි 🌝💛

අනූනනය | Full Short Note 🌱 බහුවරණ සහ ව්‍යුහගත රචනා සඳහා අත්‍යාවශ්‍ය වන points අන්තර්ගත වේ.. ඌනන විභාජනයටත් ඕනිද 🌝💛
අනූනනය | Full Short Note 🌱 බහුවරණ සහ ව්‍යුහගත රචනා සඳහා අත්‍යාවශ්‍ය වන points අන්තර්ගත වේ.. ඌනන විභාජනයටත් ඕනිද 🌝💛

වායු ( Chem Unit 4 ) | Full Short Note 🌋 වායු පාඩමට අදාලව MCQ Points ළඟදීම බලාපොරොත්තු වන්න 🫣✨ @GwenNotes | 2024♡○°
+2
වායු ( Chem Unit 4 ) | Full Short Note 🌋 වායු පාඩමට අදාලව MCQ Points ළඟදීම බලාපොරොත්තු වන්න 🫣✨ @GwenNotes | 2024♡○°

We're a Family of 6K | Lysm all 🥰💚
We're a Family of 6K | Lysm all 🥰💚

🌟Inorganic MCQ Points - Part I🥀 Past papers වල, අමිල sirගෙ papers වල වගේම resource book එකේ තියන S ගොනුවට අදාල special poin
+7
🌟Inorganic MCQ Points - Part I🥀
Past papers වල, අමිල sirගෙ papers වල වගේම resource book එකේ තියන S ගොනුවට අදාල special points 50ක් විතර මෙතන තියනවා🌝
ඉතුරු ටිකත් time තියන විදිහට දාන්නම්....🙊 Results ආවට පස්සෙ ආයිත් shy එකක් කරන්න පටන් ගන්න අයත් උඩින් උඩින් හරි බලල revise කරගන්න❤️‍🩹🫧 @GwenNotes |2024♡○°

මුලින් ම ඕනි මොකද්ද? වැඩි දෙනෙක් ඉල්ලන එක මේ සතියෙ ඇතුළත දාන්නම්🤩
Anonymous voting