en
Feedback
|Gwen Notes|✨

|Gwen Notes|✨

Open in Telegram

|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Show more

📈 Analytical overview of Telegram channel |Gwen Notes|✨

Channel |Gwen Notes|✨ (@gwennotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 436 subscribers, ranking 14 136 in the Education category and 144 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 436 subscribers.

According to the latest data from 03 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 254 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Thanks to the high frequency of updates (latest data received on 04 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

14 436
Subscribers
No data24 hours
+2327 days
+25430 days
Posts Archive
🔻pH ප්‍රශ්න වල pH හොයන ක්‍රම 5 🔻අනුමාපන වක්‍ර සම්බන්ධ සාරාංශය අද paper discussion එකේදි කතා කරපු pH ප්‍රශ්නෙ වගේ ප්‍රශ්නෙකට
+1
🔻pH ප්‍රශ්න වල pH හොයන ක්‍රම 5 🔻අනුමාපන වක්‍ර සම්බන්ධ සාරාංශය අද paper discussion එකේදි කතා කරපු pH ප්‍රශ්නෙ වගේ ප්‍රශ්නෙකට උදව්වක් වෙයි🙈🌟 (කලින් ලියපු ඒත් දාන්න බැරි වෙච්ච ඒවා බව කරුණාවෙන් සළකන්න😪)

Industries All in One✨ ඕනි අය ඉන්නවනම් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්❤️ සමහර විට මෙතනින් එහාට channel එකේ notes වැටෙන එකක් නෑ.... ත
+8
Industries All in One✨ ඕනි අය ඉන්නවනම් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්❤️ සමහර විට මෙතනින් එහාට channel එකේ notes වැටෙන එකක් නෑ.... තියන ටිකෙන් වැඩක් ගන්න🔥💫

Inorganic Night '24🌙✨ Full Completed Tute
ඔන්න එහෙනම් අන්තිම වතාවට night seminar full note එක Homework answers එක්කම තියනවා😌 90%ක් ම සමීකරණත් තුලිත කරල තියනවා🌝 අපැහැදිලි තැනක් තිබ්බොත් කියන්න❤️💫 -Gwen✨ "Just before the end🤍"

චාලක රසායනය MCQ POINTS✨ අඩුපාඩු/අපැහැදිලි තැනක් තිබ්බොත් කියන්න❤️💫 -Just before the end✨ @GwenNotes
+5
චාලක රසායනය MCQ POINTS✨ අඩුපාඩු/අපැහැදිලි තැනක් තිබ්බොත් කියන්න❤️💫
-Just before the end✨
@GwenNotes

මේක දැක්කෙ නැද්ද ඔයාල කවුරුත් කිව්වෙවත් නෑ😒 100ක් විතර react කරලත් එක්ක Sorry අනේ පොඩ්ඩක් පැටලිලා ඒක. මම දැනට pdf එක delete
මේක දැක්කෙ නැද්ද ඔයාල කවුරුත් කිව්වෙවත් නෑ😒 100ක් විතර react කරලත් එක්ක Sorry අනේ පොඩ්ඩක් පැටලිලා ඒක. මම දැනට pdf එක delete කරනවා... අලුත් එක ඉක්මනට දාන්නම්.

+2
චාලක රසායනයට ඕන කරන ඔක්කොම💐 🔻Short Note එකක් ඉල්ලපු අයටත් 🔻Past papers විවරණයක් ඉල්ලපු අයටත් ගිය අවුරුද්දෙ ලියපු දෙකක් දාල තියෙනවා🌝 🔻මේ අවුරුද්දෙ ලියපු MCQ Points ටික අන්තිම PDF එකේ තියනවා. PDF format එකෙන් දැම්මෙ ලේසියෙන් ආයි හොයාගන්න පුලුවන් නිසා❤️ @GwenNotes|©2024♡°•

Midnight special point✨ + Structured Essay Analysis ❤️ හෙට උදේට චාලක රසායනය MCQ Points ටික දාන්නම්🌝
+1
Midnight special point✨ + Structured Essay Analysis ❤️ හෙට උදේට චාලක රසායනය MCQ Points ටික දාන්නම්🌝

චාලක රසායනයට MCQ Points ද එහෙම නැත්නම් Past papers MCQ විවරණයක් ද වැඩියෙන් ම ඕන? විවරණයෙනුත් theory points revise කරගන්න පුළුවන් ඉතින්😌

🔴බහුඅවයවික (කර්මාන්ත රසායනය) සීතලේ පාඩන් කරන්න ටිකක් රස්නෙ note එකක් 🔥 🔍 සටහනේ අන්තර්ගතය! බහුඅවයවික හැඳින්වීම, බහුඅවයවික වර්ගීකරණය (ව්‍යුහ/ ප්‍රතික්‍රියා/ ප්‍රත්‍යාස්ථ හා තාපජ ගුණ), ස්වාභාවික රබර්, ආකලන ද්‍රව්‍ය සාරාංශය. හොඳ හොඳ දේවල් අන්තිම කාලෙට! ගොඩක් අය මේක නේද හොය හොය හිටියේ 🙊💫

QBT Midnight session 01🌙✨ 🌟Structured Essay Que. 01 අද පන්තියේ කතා කරපු theory වල සාරාංශය 💐 අපැහැදිලි තැනක් තිබුනොත් කියන්
+1
QBT Midnight session 01🌙✨
🌟Structured Essay Que. 01
අද පන්තියේ කතා කරපු theory වල සාරාංශය 💐 අපැහැදිලි තැනක් තිබුනොත් කියන්න❤️

Gaseous state of Matter MCQ Points✨ Past papers වලයි Amila sirගෙ papers වලයි මට හම්බුන special points ඔක්කොම වගේ තියනවා🌝 Phy
+5
Gaseous state of Matter MCQ Points✨
Past papers වලයි Amila sirගෙ papers වලයි මට හම්බුන special points ඔක්කොම වගේ තියනවා🌝 Physical Chemistry වල ලේසි පාඩමක් උනාට ගොඩක් අයගෙ MCQ වරදින තැනක්. අපැහැදිලි තැනක් තිබ්බොත් කියන්න❤️💫 Extra : බොයිල් උෂ්ණත්වය School papers කරද්දි ඕනි උනොත් කියල මේ ගැනත් 'good to know' points ටිකක් තියනවා.අවශ්‍ය අය ඒකත් බලන්න.

CHEMISTRY | FINAL PAPER 06 🔴අද කතා කරපු Final Paper 6හි MCQs වලට අදාල Pass Levels ( with marking )
CHEMISTRY | FINAL PAPER 06
🔴අද කතා කරපු Final Paper 6හි MCQs වලට අදාල Pass Levels ( with marking )

CHEMISTRY | FINAL PAPER 06 🔴අද කතා කරපු Final Paper 6හි MCQs වලට අදාල Pass Levels ( with marking )
CHEMISTRY | FINAL PAPER 06
🔴අද කතා කරපු Final Paper 6හි MCQs වලට අදාල Pass Levels ( with marking )

Instructorට මාට්ටු😭 මදැයි හොරෙන් ගිහින් paper ලියන්න හැදුවා 😂 ඒත් මෙහෙම දෙයක් දකින කොට හරි ම සතුටුයි🥹❤️ Anyway... #Thank_y
Instructorට මාට්ටු😭 මදැයි හොරෙන් ගිහින් paper ලියන්න හැදුවා 😂 ඒත් මෙහෙම දෙයක් දකින කොට හරි ම සතුටුයි🥹❤️ Anyway... #Thank_you_soooo_much

Chemistry One Last Time🤍🍂💐 Organic Chemistry ප්‍රතික්‍රියා සාරාංශය✨ Organic ප්‍රතික්‍රියා ඔක්කොම ටික තියනවා මෙතන ❤️ (ඔක්කො
+6
Chemistry One Last Time🤍🍂💐
Organic Chemistry ප්‍රතික්‍රියා සාරාංශය✨
Organic ප්‍රතික්‍රියා ඔක්කොම ටික තියනවා මෙතන ❤️ (ඔක්කොම 67ක්) Sure නැති ඒව ලියල නෑ හොඳේ🥲 Sir marking එක දැම්මම ඒ ටික දාල replace කරන්නම්🌝💫 -Gwen✨ @GwenNotes |©2024

මාතරින් කුරුණෑගලට🥺
නෑ නෑ online අපිට😏 මොකක්ද කියල දන්නවද ? හෙට හවසට channel එක පැත්තට ඇවිල්ල යන්නකෝ😌❤️

|H2S හා SO2 වායූන් එකිනෙකින් වෙන් කර හඳුනාගැනීමේ පරීක්ෂණ|💜💭 05 වෙනි එක අමතර දැනුමට🤚💫 #Just_a_page @GwenNotes |©2023
|H2S හා SO2 වායූන් එකිනෙකින් වෙන් කර හඳුනාගැනීමේ පරීක්ෂණ|💜💭 05 වෙනි එක අමතර දැනුමට🤚💫 #Just_a_page @GwenNotes |©2023

|H2S හා SO2 වායූන් එකිනෙකින් වෙන් කර හඳුනාගැනීමේ පරීක්ෂණ|💜💭 #Just_a_page @GwenNotes |©2023
|H2S හා SO2 වායූන් එකිනෙකින් වෙන් කර හඳුනාගැනීමේ පරීක්ෂණ|💜💭 #Just_a_page @GwenNotes |©2023

Final Paper 01 Edited answers and Levels මෙතනින් highlight වෙලා නැති,marking එක බැලුවත් අපැහැදිලි ප්‍රශ්න තියනව නම් ඒ ටික 2ට
Final Paper 01 Edited answers and Levels
මෙතනින් highlight වෙලා නැති,marking එක බැලුවත් අපැහැදිලි ප්‍රශ්න තියනව නම් ඒ ටික 2ට කලින් දාල තියන්න. අද හවසට highlight කරපු ටිකට review එක දාන්නම්❤️

සංගත සංකීර්ණ Short note + 2015 EQ review💫 🥲 🔻23 Note එකත් ඕනි කියපු අයට https://t.me/notesechem/7043/32039?single
+2
සංගත සංකීර්ණ Short note + 2015 EQ review💫 🥲 🔻23 Note එකත් ඕනි කියපු අයට https://t.me/notesechem/7043/32039?single