en
Feedback
|Gwen Notes|✨

|Gwen Notes|✨

Open in Telegram

|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Show more

📈 Analytical overview of Telegram channel |Gwen Notes|✨

Channel |Gwen Notes|✨ (@gwennotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 436 subscribers, ranking 14 136 in the Education category and 144 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 436 subscribers.

According to the latest data from 03 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 254 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Thanks to the high frequency of updates (latest data received on 04 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

14 436
Subscribers
No data24 hours
+2327 days
+25430 days
Posts Archive
1.බෙන්සීන් වලයට වික්‍රීයකයක් බැඳුණු විට එහි ආම්ලිකතාව වැඩි වේ. 2.නයිට්‍රොෆීනෝල් Na2CO3 සමඟ ප්‍රතික්‍රියා කර CO2 මුක්ත කරයි.
Anonymous voting

1.බෙන්සීන් වලයට වික්‍රීයකයක් බැඳුනු විට එහි ආම්ලිකතාවය ඉහළ යයි. 2.නයිට්‍රොබෙන්සීන් Na2CO3 සමඟ ප්‍රතික්‍රියා කර CO2 ලබා දේ.
Anonymous voting

1.අග්‍රස්ථ ඇල්කයින ටොලන්ස් ප්‍රතිකාරකය සමඟ ප්‍රතික්‍රියා කර රිදී කැඩපතක් ලබා නොදේ . 2.අග්‍රස්ථ ඇල්කයින හා ටොලන්ස් ප්‍රතිකාරකය අතර ප්‍රතික්‍රියාව අම්ල භෂ්ම ප්‍රතික්‍රියා වර්ගයට අයත් වේ.
Anonymous voting

1.වෙනත් ක්‍රියාකාරී කාණ්ඩයක් නොතදර ඕනෑම කාබනික හේලයිඩයක් වියළි ඊතර මාධ්‍යයේ Mg සමඟ ප්‍රතික්‍රොයාවෙන් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය සාදයි 2.අග්‍රස්ථ ඇල්කයින සමඟ ඕනෑම ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් ඇසිටලිනීය ග්‍රීනාඩ් ප්‍රතිකාරකය සාදයි.
Anonymous voting

අන්තිම එක

1.අම්ල ක්ලෝරයිඩ ඇමෝනීය AgNO3 සමඟ ක්ෂ්ණික සුදු අවකේෂපයක් ලබා දේ. 2.අම්ල ක්ලෝරයිඩ ජලය සමඟ ප්‍රතික්‍රියාවෙන් තනුක HCl නිපදවයි
Anonymous voting

Correction *ඔක්සිහරණය වේ.

1.ටොලන්ස් ප්‍රතිකාරකය සමඟ සමහර කාබොක්සිලික් අම්ල ද රිදී කැඩපතක් ලබා දේ. 2.මෙහිදී Ag+ අයන Ag බවට ඔක්සිකරණය වේ.
Anonymous voting

මේ ප්‍රශ්න අමාරු වැඩියි වගේද? ගොඩක් අය වරද්දල වගේනෙ🥲
Anonymous voting

1.ඇල්කයිල් හේලයිඩ හා ජලීය NaOH අතර ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආදේශයකි. 2.මෙහිදී NaOH භෂ්මයක් ලෙස හැසිරේ.
Anonymous voting

1.අම්ල ක්ලෝරයිඩ ජලීය Na2CO3 සමඟ ප්‍රතික්‍රියා කිරීමේදී හුණු දියර කිරි පැහැ වන වායුවක් පිටවේ. 2.තනුක අම්ල හමුවේ කාබනේට් අයන CO2 පිට කරයි.
Anonymous voting

1.CH3CH=CH2 සමඟ Br2 දියර සිදු කරන ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආකලනයකි. 2.මෙහි දී සෑදෙන ද්විතියික කාබෝනියම් අයනය ප්‍රාථමික කාබෝනියම් අයනයට වඩා මාධ්‍යයේ ස්ථායීව පවතී.
Anonymous voting

1.CH3CH=CHCH2CH3 භාෂ්මික මාධ්‍යයේ KMnO4 සමඟ පිරියම් කළ විට ලැබෙන සංයෝගය ප්‍රකාශ සමාවයවිකතාව දක්වයි. 2.ත්‍රිමාණ ව්‍යුහ එකිනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ වන ත්‍රිමාණ සමාවයවික යුගල් එකිනෙකෙහි ප්‍රතිරූප අවයව වේ.
Anonymous voting

අද organic revise කරපු ළමයි🌝 මම note කරපු points වගයක් තියනවා.ඒ ටික quiz විදිහට දාන්නද ඔයාල කරනවද? කරනව නම් විතරක් දාන්නම්.මම කලින් channel එකේ quiz දාල නෑනෙ එකයි🙈

✨Organic වල නිතරම හම්බවෙන ප්‍රතික්‍රියා ටිකක් එක තැනකට ගත්තා🌝 පරිවර්තන වලට එහෙම ඕනි වෙයි🌟 #Just_a_page
✨Organic වල නිතරම හම්බවෙන ප්‍රතික්‍රියා ටිකක් එක තැනකට ගත්තා🌝 පරිවර්තන වලට එහෙම ඕනි වෙයි🌟 #Just_a_page

කලින් මම channel එකේ දාපු අනුමාපන වක්‍ර(titration curves) වල summary එකේ වෙන්න ඕනි පොඩි correction එකක්. මේකෙ තියන විදිහට, දු
කලින් මම channel එකේ දාපු අනුමාපන වක්‍ර(titration curves) වල summary එකේ වෙන්න ඕනි පොඩි correction එකක්. මේකෙ තියන විදිහට, දුබල අම්ල - ප්‍රබල භෂ්ම ප්‍රබල අම්ල - දුබල භෂ්ම කියන වක්‍ර වල පටන් ගන්න / ඉවර වෙන තැන් වල පොඩි වක්‍ර ගතියක් තියනවා. ඒක මේකෙන් බලල idea එකක් ගන්න.අර විදිහට ඇන්දට වැරදි දාන්නෙ නම් නැති වෙයි මොකද අපිට ඒ වක්‍ර ගැන detailed ඉගෙන ගන්න නෑ. ඒත් හරිම එක තමයි මේක.ඒකයි correction එකක් විදිහට වෙනමම දාන්නෙ. (දුබල අම්ල දුබල භෂ්ම අනුමාපන වක්‍ර අපිට නෑ)

Organic explanations answers
Sir දීපු pdf එකේ ඔක්කොම ප්‍රශ්න වලට answers ටික තියනවා😌 එතනින් 1,2,7,9 ප්‍රශ්න sir clz එකේදි discuss කරපු නිසා ඒවට sir කියපු answers තමයි තියෙන්නෙ. අනිත් ඒවගෙ අඩුපාඩු අපැහැදිලි තැනක් තිබ්බොත් කියන්න❤️💫 -Gwen✨️ "Just before the end💛" Sir marking එක දානව කියලත් දාල හැබැයි🥲

Organic explanations pdf එකේ ප්‍රශ්න 22න් ඕනිම ප්‍රශ්න ටික මොනවද කියල මේ message එකට reply එකක් විදිහට දාල තියන්න. වෙලාව තියන විදිහට දාන්නම්. හැබැයි අනිවාර්යයෙන්ම දාන්න පුලුවන් වෙයිද කියල sure නෑ හොඳේ🥲 PS: MCQ Day එකේ note නම් නෑ.මම ඒකට ගියෙ නෑ😒

🔴 2024 ජීව විද්‍යාව - රචනා ප්‍රශ්න 🩺 දිවයිනේ පළාත් නවයේම සහ ප්‍රධානතම පාසල් කිහිපයක 2024 අවසන් ප්‍රශ්න පත්‍රවල ලැබුණු රචනා ප්‍රශ්න, ප්‍රශ්න අංකය සහ ඒකකය අනුව වර්ගකර මෙහි දක්වා ඇත. අවසන් මොහොතේ රචනා ප්‍රශ්න සඳහා වැඩියෙන් අධ්‍ය‍යනය කලයුතු විෂය කොටස් පිලිබඳව ඉන් අදහසක් ලබාගන්න. 🚨 යහලුවන් සමඟ බෙදාගන්න.

|MCQ Analysis| 2019 - 2023 මේ වෙනකල් new syllabus එකේ MCQ ප්‍රශ්න 50 ඇවිත් තියන කොටස්✨ දැන් නම් මේක දාන එක වැදගත් වෙයිද නැද්ද
+2
|MCQ Analysis| 2019 - 2023
මේ වෙනකල් new syllabus එකේ MCQ ප්‍රශ්න 50 ඇවිත් තියන කොටස්✨ දැන් නම් මේක දාන එක වැදගත් වෙයිද නැද්ද කියල නම් දන්නෙ නෑ🥲 MCQ ලකුණු තාමත් 30ට අඩු වගේ නම් මේක පොඩ්ඩක් බලල highlight කරල තියන patterns ටික note කරගන්න. Essays වලට නම් පළාත් papers වල ටික අනිවාර්යයෙන් බලාගෙන යන්න...