|Gwen Notes|✨
📈 Analytical overview of Telegram channel |Gwen Notes|✨
Channel |Gwen Notes|✨ (@gwennotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 436 subscribers, ranking 14 136 in the Education category and 144 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 436 subscribers.
According to the latest data from 03 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 254 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“|Gwen Notes|©2024✨
Romanticize Studying❀♡
With ❤️”
Thanks to the high frequency of updates (latest data received on 04 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Restart.Reset.Refocus And let the adventures begin!පරණ අවුරුදු වල වෙච්ච හැමදේම දැන් මතක විතරයි🫧 මේ අවුරුද්දෙ ඔයා පටන් ගන්නෙ ඔයාගෙ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් 🌠✨ ඒක ඔයාගෙ academic life එක restart කරන්න ලැබෙන හොඳම opportunity එක. මුලින් ම ඔයා ඔයාගෙ goal එක මතක් කරගන්න.එතනට යන්න ඔයාට තියන දුර ඔයාට පෙනෙයි. දවසින් දවස ඒ දුර අඩු කරගන්න. එතකොට ඉබේම ඔයා එතනට ගොඩක් ලං වෙලා ඉඳීවි.🎋
Success = Goal + Discipline + Action✨හීනයක් තිබුනට වැඩක් නෑ ඔයා ඒක හැබෑ කරගන්න මහන්සි වෙන්නෙ නැත්තම්.දවසක් දෙකක් මහන්සි උනාට වැඩක් නෑ ඔයා ඒක අන්තිම වෙනකල් continue කරේ නැත්තම්. ආයිත් කියන්නෙ, සමහර විට මේ ඔයාගෙ අන්තිම/එකම chance එක වෙන්න පුලුවන්. හැබැයි මේ තමයි ඔයාට ලැබෙන හොඳ ම chance එක.❤️ සරල ව, ඔව්! මේක ඔයාගෙ අවුරුද්ද💫 2025 මුලු අවුරුද්ද ම හැමෝටම සුබ ම වෙන්න ඕනි!🤍✨ @GwenNotes |©2025♡°•○
දිනුම් කණුව පේන මානයේ....🩵🫧ඔන්න එහෙනම් හෙටින් අපේ race එක ඉවරයි.සමහරුන්ට නම් වෘත්තීමය පළපුරුදුකම් ඇති... අමතක කරන්න බැරි මතක ගොඩක් ඇති.. ඒ හැම අත්දැකීමකට ම මතකයකට ම ලස්සන ම ලස්සන අවසානයක් එකතු කරන්න නම්... හෙට paper එකත් දිනල විතරක් ඉවර කරන්න.👊🔥 මේ දවස් ටිකේ channel එකේ මුකුත් දාන්න උනේ නැති එකට sorry😪
Wish you the best of luck🫶🩷✨
අයින් කරනව කිව්වට ලබන අවුරුද්දෙත් channel එක තියනවා...වෙනස් ම වැඩ ටිකක් එක්ක හම්බෙමු 25 set එක එහෙනම්!🌝❤️
-Gwen✨විභවමානය special points✨Structured Essays වලට අහන theory points ඔක්කොම වගේ තියනවා🌝 මේකත් එක්කම කියල තියන්නම්.. 25/26 නංගිල මල්ලිල ඉන්නව නම් ඕනි notes save කරල තියාගන්න.24න් පස්සෙ channel එක නෑ ඒකයි🥲 පස්සෙ බනින්න එපා කියන්නෙ නැතුව delete කරා කියල😒💔
Final Organic Reminder🤍💫◇ඔන්න එහෙනම් organic වලට දාන අන්තිම එක♡°•○¤ ☆පරිවර්තනයකදි කාබන් ගාන වැඩි කරන ක්‍රම 4යි. 1.Na 2.ග්‍රීනාඩ් 3.සංගණනය (Aldehyde/ Ketone ) 4.-CN ඇවිත් ○ඔය ටිකෙනුත් කෙලින්ම(ඒ සංයෝගයෙන් ම)double වෙලා නම් ඒක 3වෙනි එකට තමයි වැටෙන්නෙ ගොඩක් දුරට. ☆LiAlH4 වලින් ඔක්සිහරණය කරන්න පුලුවන් 5දෙනයි (5 Problems-1 Solution වගේ😁) 1.RCOH 2.RCOR 3.RCONH2 4.RCOOH 5.RCOOR (රටාවකට මතක තියාගන්න😌) ●NaBH4 වලට පුලුවන් මුල් 2 විතරයි. ☆R-OH(මධ්‍යසාරයක) -OH එකක් ආදේශ කරන්න පුලුවන් -X එකකට විතරමයි. ඒ නිසා මුලින් RX එක හදාගෙන එයාගෙන් අනිත් අයව හදාගන්න වෙනවා. ☆ඇමයිඩ භාෂ්මික මාධ්‍යයේ ජල විච්ජේදනය වෙලා හදන්නෙ RCOO- + NH3/ඇමීනයක් (කාබොක්සිලික් අම්ලයක් හදන්න නම් ඒ හැදෙන RCOO- ට අම්ලයක් දාන්න ඕනි.) තව එකක්: පිටතින් කාබනික සංයෝගයක් ගන්න එපා කිව්වොත් වියලි ඊතර්,මෙතනෝල් වගේ කාබනික ද්‍රාවක පාවිච්චි කරාට ප්‍රශ්නයක් නෑ😌 මේ ටික සමහර විට හෙට 8වෙනි ප්‍රශ්නෙ කරන අයට උදව්වක් වෙයි🌟 -Gwen✨
අකාබනික රසායනය ආශ්‍රිත ගණනය කිරීම්මේක class එකේදි ලියපු note එකක්. අනුමාපන වලට ඕනි වෙන ප්‍රතික්‍රියා ටිකත් එක්ක ඒ ඒ අනුමාපන වර්ගයට අදාළ උදාහරණ ගැටලුයි past papers ගනන් ටිකකුයි තියනව ඕනි අය ප්‍රයෝජනයක් ගන්න (Que.09 ට අදාළව)✨
