9 072
Subscribers
No data24 hours
-477 days
-23330 days
Posts Archive
Repost from 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴 හෙට ගම්පහ දෙවන දිනය | අලුත් ලමයින්ට නොමිලේම සම්බන්ධ විය හැක.
පලමු දින Tutes සහ විවරණ පොතද ලබාගත හැක
📍ඉන්දීප ගම්පහ - අප්‍රේල් 3 බ්‍රහස්පතින්දා හවස 2.00-5.00 (පාසල් ඇරඹෙන තෙක් පන්ති බ්‍රහස්පතින්දාම පැවැත්වේ)
https://maps.app.goo.gl/yC16Taf6vpRGdbqq9
🔥ගම්පහ විශාලතම භෞතික විද්‍යා පන්තිය
- - - - - - - - - - - - - - - - - - - -
🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න.
✅ Telegram Channel : t.me/AP2027T
- - - - - - - - - - - - - - - - - - - -
❓ පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
✅https://t.me/aphotline
☎️ විමසීම් - 0741783886
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
Repost from 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴Physics 2027 Theory භෞතික සහ Online නව පන්ති ආරම්භය.
පන්ති ආරම්භ කරලා 6 වෙනි BATCH එක වෙනකොට ලංකාවේ A සාමාර්ථ වලින් 1/6ක් අප සතුයි. ඒ තනි ගුරුවරයෙක් ලග තියෙන වැඩිම A ප්‍රමාණය.
✅මේ වන විට අවසන් වරට ප්‍රතිඵල පැමිණ තිබෙන 2023 වසරේ සමස්ථ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 6 න් 1 අපේ ලමයි.
✅එදා මෙදා තුර භෞතික විද්‍යා ආචාර්‍ය වරයෙකු විසින් ඉදිරිපත් කල ඉහළම භෞතික විද්‍යා A අකුරු (A700 +)සංඛ්‍යාවද අප සතුයි.
🟢2022/2023 වසරවල පමණක් අපේ ලමයි දැක්වූ දිවයිනේ සාමාර්ථ
▪️ලංකාවේ 1 (ගණිත අංශය(ICT) -Highest Z Score පසිදු ගිහාන්)
▪️ලංකාවේ 9 (ගණිත අංශය - සෙලිත් තමුදිත)
▪️ලංකාවේ 11 (ජීව විද්‍යා අංශය - රවින්දි ගවේශිකා)
▪️ලංකාවේ 13 (ජීව විද්‍යා අංශය - දිලුමි උඩුවනගේ)
▪️ලංකාවේ 16 (ගණිත අංශය - නිසල් දිනංජය)
▪️ලංකාවේ 21 (ජීව විද්‍යා අංශය - නිපුන් දිනුක )
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
😀 පලමු දින නොමිලේ.. 🔤🔤🔤🔤 👨💻 නව ඉන්දීප ගම්පහ 🗓 මාර්තු 30 ඉරිදා පෙ.ව 8.00 - 11.00 👨💻 රොටරි නුගේගොඩ 🗓 මාර්තු 31 සදුදා ප.ව 3.00 - 6.00 👨💻 ලංකාවටම Online Live 🗓 අප්‍රේල් 02 බදාදා ප.ව 7.30 - 10.30🔥පසු ගිය වසරේ 700 කට අධික සිසුන් සඳහා නෙලුම් පොකුණ රඟහලේ දී ජාතික මට්ටමෙන් පැවැත්වූ ත්‍යාගප්‍රධානෝත්සවයට අදාල youtube video link එක පහතින්. https://www.youtube.com/live/nUpTRS5DC8w?si=ltXNn9Rbt5H37o9R ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න. ❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් සබැඳිය පහතින් https://results.ap.lk 🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න. ✅ Telegram Channel : t.me/AP2027T
පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න ✅https://t.me/aphotlinee ☎️ විමසීම් - 0741783886 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 SPECIAL EVENT LIVE 2025. හැමෝම සෙට් වෙමු ලමයි. මේක වෙනස්ම වැඩක්
https://www.youtube.com/live/crXN8k3FeY8?si=TyLhJHeigi4To1tv
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
◀️🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤▶️
🔴ලංකාවේ කවදාවත් කවුරුවත් කරලා නැති හිතාගන්න බැරි අලුත්ම වැඩක් ❤️🔥
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📌 හෙට රාත්‍රී 7.30ට
📺 YOUTUBE LIVE මගින් සජීවීව
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
❤️ Powered by AP TECHNICAL TEAM
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
2️⃣ 🔠🔠🔠🔠 🔠🔠🔠🔠
ඝර්ෂණය පාඩම සම්පුර්ණයෙන් එක් දිනෙන් ආවරණය වේ.
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
🚀දකුණු ලකේ අගනගරය ගාල්ලට
🗓 පෙබරවාරි 10 සදුදා 🎯 ගාල්ල New තිග්මා ආයතනයේදී ⏱ උදෑසන 7.00 සිට 2.00 දක්වා📞 වැඩිදුර තොරතුරු සදහා විමසීම් - 0741783886 🔴 SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා 🌐 @APMR2025 ⭐️ මිතුරන් දැනුවත් කරන්න. ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🍾 ආයුබෝවන් ගාල්ල!💡
❤️ ජීවීතයට PHYSICS ගාලු පුරවරයට
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
ඝර්ෂණය පාඩම සම්පුර්ණයෙන් එක් දිනෙන් ආවරණය වේ.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▶️ OFFICIAL TRAILER
⚡ https://youtu.be/c1_A-1-ayuY?si=GjVdQ8uRxxktnbve
🗓 පෙබරවාරි 10 සදුදා
🎯 ගාල්ල තිග්මා ආයතනයේදී
⏱ උදෑසන 7.00 සිට 2.00 දක්වා
🈁🔢📶📶 #️⃣📶🆗🔤🆙⚧🔢
- - - - - - - - - - - - - - - - - - - -
📞 වැඩිදුර තොරතුරු සදහා විමසීම් - 0741783886
🔴 SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
🌐 @APMR2025
🚀 සමුහයට සම්බන්ධ වන්න.
💬 @APMR2025G
⭐️ මිතුරන් දැනුවත් කරන්න.
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴හෙට තාපය මුල්ම කොටස ආරම්භය ( උෂ්ණත්ව මිතිය) 2025 PERFECT REVISION + THEORY සියලු PHYSICAL සහ ONLINE දරුවන් සදහා තාපය උෂ්ණත්වමිතිය ආරම්භය.
🔴උෂ්ණත්වමිතිය කියන්නේ සාමාන්‍යෙන් තාපය පාඩම ආරම්භ වෙන තැන. ඒකියන්නේ හෙට පාඩම ඉගෙනගන්න කිසිම දෙයක් දැනන් ඉන්නඕනේ නෑ
Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම
➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.
🔴හෙට පෙබ. 02 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE
තාපය ආරම්භය ( පළමු දිනය සහ දෙවන දිනය) මගහැරුනු සිසුන් එම වීඩියෝව පහත link එක ඔස්සේ නැරඹිය හැක https://www.youtube.com/live/oSoR4L1m6eE?si=3g1Lw41TbU-78ilq
https://www.youtube.com/live/ffAuejg2Fuw?si=ziJ_T-dALVbJlZt5🌐 telegram : T.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Repost from 2027 FULL SYLLABUS PAPER CLASS | ANURADHA PERERA
💎
සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකසන ලද
🟢FULL SYLLABUS PAPER CLASS
📣ආරම්භය ජනවාරි27 සිට දිවයින පුරා..
🔴පලමු සතිය නොමිලේ. පලමු සතියේ ලිවීම සදහා හිස් කොල රැගෙන එන්න. දෙවනි සතියේ සිට ඒවාද ලබාදේ
🔹පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් එක් සතියක් තුල දී ලියවා අංග සම්පූර්ණව සජීවි සාකච්ඡාවක්ද සමගින්,
🔹ජනවාරි මස 27 වන සදුදා දින සිට දිවයින පුරා පිහිටි PAPER CENTERS සහ ඉන්දීප, රොටරි, සිප්වින් සහ NoZero ආයතන හිදී...
🔹සහ මීට අමතරව ONLINE SESSIONS ඔස්සේ ද සම්බන්ද විය හැකිය...
🔹සම්බන්ද වීමට බලාපොරොත්තු වන සිසුන් පහත link එක තුලින් මෙම telegram channel එකට සම්බන්ද වෙන්න..
🔹වැඩිදුර තොරතුරු සහ ඉදිරි දැනුවත්කිරීම් සියල්ල මෙම Telegram channel එක ඔස්සේ...
⭐Telegram Channel link -
👉 https://t.me/FSPCAP2025
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴හෙට 2025 යාන්ත්‍රවිද්‍යාව ආරම්භය ( REVISION පන්තියේ දෙවනි දවස)⚡️
📆හෙට ජනවාරි 15 බදාදා
උදේ 7.00-1.30
⚠️සිප්වින් කුරුණෑගල සහ Online ලමයින්ට Online Live ලෙස.
🔴MAIN PAPER 1 ලිවීම හවස 2.00- 4.30
➡️Online ළමුන් සඳහා හෙට හෝ බ්‍රහස්පතින්දා දින මෙම පාඩමට සම්බන්ධ විය හැක.
🔥භෞතික ළමුන්ට මෙම මසට අදාල ඉතිරි tutes සහ විවරණ පොත් හෙට ලබා දෙන බැවින් භෞතික ළමුන් භෞතිකවම පැමිණෙන්න.
🔴 භෞතික ආයතනවල පන්තිවල දරුවන් තදබදය වලක්වාගැනීම සදහා උදේ 6.30 වන විට ආයතනවලට පැමිණෙන්න.
🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න. ( නොවැලැක්විය හැකි හේතුවක් ඇතිනම් SPECIAL REQUEST හරහා RECORDING ලබාගත හැක)
✅ පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴හෙට ජන 09 බ්‍රහස්පතින්දා රෑ 7.30ට 𝟮𝟬𝟮𝟱 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥
පලමු දින FREE ZOOM + YOUTUBE LIVE
මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්
REVISION මූලික කරගත් පන්තිවලින් ,
🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B
🔴2023- වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)
සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.
🔴ලංකාවටම ONLINE ආරම්භය - ජනවාරි 09 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ZOOM + YOUTUBE
පලමු දින නොමිලේ ‼️
සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
☑️ https://t.me/APMR2025
විමසීම්:
Call: 074 178 3886 (උදේ 8-5) | https://t.me/aphotline ( Telegram)
✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.me/ApmemoryBook24
අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 2025 DOUBLE PAPER CLASS ආරම්භය දැනුවත් කිරීම.
1st shy වුනත් කලින් Shy එකක් ලියපු ලමයි වුනත් කාටත් ගැලපෙන වැඩපිලිවෙලක් දෙකක්
https://youtu.be/w4qP4Qm47Qw?si=JIlVJ9eBNOzDD-Xp
🔥🔥🔥🔥🔥🔥🔥
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴2025 Revision මහනුවර ආරම්භය
🔍හෙට ජනවාරි 07 අගහරුවාදා
උදෑසන 7.00 සිට 1.30 දක්වා
"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"
✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ.
(මාවනැල්ල,මාතලේ,ගම්පොල, කඩුගන්නාව, නාවලපිටිය , තෙල්දෙනිය, වත්තේගම හෝ පැමිණිය හැකි දුරක සිටින දරුවන්ද හෙට භෞතිකව පැමිණෙන්න
✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න
පළමු දින නොමිලේ❗️
මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.)
Official Channel:
❤️ https://t.me/apmr2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴2025 Revision ගම්පහ ආරම්භය
🔍ජනවාරි 03 සිකුරාදා
උදෑසන 7.30 සිට 1.30 දක්වා
"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"
✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ.
(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, කෑගල්ල, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම පුත්තලම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල සිසුන්ද හෙට භෞතිකව සහභාගී වන්න)
✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න
පළමු දින නොමිලේ❗️
මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.)
Official Channel:
❤️ https://t.me/apmr2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴THE PERFECT REVISION'25 ආරම්භය🔥
මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්
REVISION මූලික කරගත් පන්තිවලින් ,
🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B
🔴2023- වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)
සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.
ආරම්භය
🔴ගම්පහ ඉන්දීප - ජනවාරි 3 සිකුරාදා උදේ 7.30-1.30
🔴මහනුවර NO ZERO- ජනවාරි 7 අගහරුවාදා උදේ 7.30-1.30
🔴කුරුණෑගල සිප්වින් - ජනවාරි 8 බදාදා උදේ 7.30-1.30
🔴 නුගේගොඩ රොටරි - ජනවාරි 9 උදේ 7.30-1.30
🔴ලංකාවටම ONLINE LIVE - ජනවාරි 9 රෑ 7.30ට
සියලුම පලමු දින නොමිලේ
ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 38ක සිදුවේ.
සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
🌐 https://t.me/APMR2025
විමසීම්:
Call: 074 178 3886 (උදේ 8-5) | @aphotline ( Telegram)
✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.me/ApmemoryBook24
අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
🔴2024 MCQ PAPER එකට පෙර දැනගන්නම ඕනේ දේවල් කතා කරලා වීඩියෝ එකක් දැම්මා ලමයි. මේ දවස් දෙකේ කල යුතු දේවල් ගැනත් මේකේ පැහැදිලිව තියෙනවා.
https://youtu.be/Z0QG0UHHL7I?si=WzB0YL_-vOchxzzu
🔥🔥🔥🔥🔥🔥🔥
Repost from 2024 MAIN REVISION - AP
🔴2024 AL සති තුනක GOLDEN සැලැස්ම. SPECIAL MEETING
විභාගයේ Z SCORE එකට වැඩියෙන්ම බලපාන SUBJECT එක තවම සම්පූර්ණයෙන්ම ඉතුරුයි ලමයි. සියල්ල තීරණයවෙන්නේ අවසන් Z SCORE එකෙන්
මේපාර අනිත් විෂයන් වල ප්‍රශ්න පත්‍ර ස්වභාවයත් එක්ක හරියටම බලලා PHYSICS PAPER එකට
🟡නිවැරදිවම ලෑස්තිවෙන විදිහ
🟡වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල්
🟡 S,F ඕනෑම මට්ටමක ලමයෙක්ට A එකකට යන්න හොදම සැලැස්මක්
🟡 C,B,A සදහා RANK ම TARGET කරන්න සැලැසුම්
🟡සියලුම ලමයින්ට මේ දවස් 20 දිනපතා වැඩකරන්න සැලැස්මක් සමග සියලුම අවශ්‍ය දේවල් .
දිනපතා ඕනේම මට්ටමක ලමයෙක් කලයුතු දේ වෙනවෙනම සැලසුම් කරලා තියෙන්නේ . ICT සහ APPLIED එක්කත් ගැලපෙන්න වෙනමත් හදලා තියෙනවා අවශ්‍ය ලමයින්ට
හෙට MEETING එකේදී කතාකරමු. මේක හොදටම PLAN කරලා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ වෙලාවක්.
⛔හෙට දෙසැ 07 සෙනසුරාදා රෑ 8ට SPECIAL MEETING එකේදි වැඩේ හරියටම කතාකරමු .
යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට ලොකුම උදව්වක් වෙයි.LINK එක පහත TELEGRAM චැනල් එක හරහා
➡️ Telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIV
https://www.youtube.com/live/wI2ZJByo3ZE?si=9TcqypKZbVLP6Wj5
🔥🔥🔥🔥🔥🔥🔥
Repost from 2024 MAIN REVISION - AP
🔴 S TO A MCQ SEMINAR : ඕනෑම මට්ටමක ලමයෙක්ට MCQ ලකුණු 15ක් 20ක් වටින වැඩක්
2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.
සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්
ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.
🔴ලංකාවටම නොමිලේ
නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .
නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.
යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා
🔴 අවශ්‍ය වෙන එකම දේ PASTPAPERS පොත පමණයි. 2010-2023 PAST PAPERS MCQ PAPERS තිබ්බනම් හරි
සියලු විස්තර සදහා
🔵 Telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
🔴 2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.
සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්
ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.
🔴ලංකාවටම නොමිලේ
නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .
නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.
යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා
සියලු විස්තර සදහා
🔵 Telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
🔴 අන්තිම සතියේ ප්‍රතිඵලය අවම අකුරකින් වෙනස් කරමු.
1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත්
2) SUBJECT BALANCE කිරීම
3) STRESS HANDLE කරගන්න විදිහ
4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත්
5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත්
6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක
උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු.
සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක.
හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන්
ඔයාලට තියෙන පොදු ගැටලු මේ FORM එකෙනුත් ඉදිරිපත් කරන්න
Form: https://forms.gle/KpzB9Y96SKPf7LV19
මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න.
Telegram : 🔵 t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
