en
Feedback
2023/24- උසස් පෙළ සාමාන්‍ය පොදු පරික්ෂණ අත්වැල ( සම්පූර්ණයෙන්ම නොමිලේ )

2023/24- උසස් පෙළ සාමාන්‍ය පොදු පරික්ෂණ අත්වැල ( සම්පූර්ණයෙන්ම නොමිලේ )

Open in Telegram

2023/24- උසස් පෙළ සාමාන්‍ය පොදු පරික්ෂණ අත්වැල ( සම්පූර්ණයෙන්ම නොමිලේ )

Show more
571
Subscribers
No data24 hours
-57 days
-1630 days
Attracting Subscribers
December '24
December '24
+2
in 0 channels
November '24
+4
in 0 channels
Get PRO
October '24
+5
in 0 channels
Get PRO
September '24
+17
in 0 channels
Get PRO
August '24
+27
in 0 channels
Get PRO
July '24
+6
in 0 channels
Get PRO
June '24
+7
in 0 channels
Get PRO
May '24
+7
in 0 channels
Get PRO
April '24
+3
in 0 channels
Get PRO
March '24
+2
in 0 channels
Get PRO
February '24
+742
in 19 channels
Date
Subscriber Growth
Mentions
Channels
23 December0
22 December0
21 December0
20 December0
19 December0
18 December0
17 December0
16 December0
15 December0
14 December0
13 December0
12 December0
11 December0
10 December0
09 December0
08 December0
07 December0
06 December0
05 December0
04 December+1
03 December0
02 December+1
01 December0
Channel Posts
🏮🏮🏮🏮🏮🏮🏮🏮 Open university LL.B Entrance  *ආරම්භක සම්මන්ත්‍රණය* .... *හෙට 24 ඉරිදා උදෑසන 8.00* ....              *නොමිලේ* ... 🏮 *ZOOM  LINK* https://us06web.zoom.us/j/89602703177 🏮 *PASSCODE* :384848 *අයදුම්පත් කැඳවා ඇත* 🏮 *නිබන්ධන LINK* https://drive.google.com/drive/folders/1zuB5kCWiIAUn1whz_m3WtG58srWvqf8d ( නිබන්ධනය print ගැනීමට නොහැකි අය එය save කරගෙන .. එදිනට පන්තියට සම්බන්ධ වන්න .. Print ගැනීමට හැකියාව ඇතොත් print කරගන්න ..) 🏮 *Whatsapp channel Link* https://whatsapp.com/channel/0029VaslOfF7NoZxnpbZSc2F *Follow button සහ bell icon click කරන්න*..Link click කිරීම පමණක් ප්‍රමාණවත්*නොවේ* ... 🏮 *Google form Link* https://forms.gle/7mtXQqXKE8dgparN6 Details: (whatsapp පණිවිඩයක් තබන්න) 077 65 83 662

2
🏮🏮🏮🏮🏮🏮🏮🏮 *මෙම නිවේදනය අවධානයෙන් කියවන්න..* 🏮🏮🏮🏮🏮🏮🏮🏮 මීට පෙර අප විසින් Whatsapp හරහා යොමු කරන ලද google  පෝරමයේ *තාක්ෂණික දෝෂයක් හටගෙන ඇති බැවින්*  සියලුම සිසුන් පහත Link එක මගින් *අලුත් google  පෝරමයක් පිරවීම අනිවාර්ය වේ..* *එනම් කලින් Google  පෝරමය පිරවූ  සිසුන්  සහ ,  තවමත් එය සිදු නොකළ සිසුන් යන සියලු දෙනාම මෙම ලින්ක් එක මගින් අලුත් ගූගල් පෝරමය සම්පූර්ණ කළ යුතුය....* 🏮 *New Google form Link* https://forms.gle/uaSC7n4gkyDGasv3A
1
3
No text...
142
4
🏆️🏆𝙇𝙖𝙬 𝘾𝙤𝙡𝙡𝙚𝙜𝙚 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚 අවසාන මහා සම්මන්ත්‍රණය.... ⚖𝙎𝙒 𝙇𝘼𝙒 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𝘾𝙀𝙉𝙏𝙀𝙍 ⚖𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙎𝙀𝙈𝙄𝙉𝘼𝙍 𝙎𝙚𝙧𝙞𝙚𝙨 ❇️ *දෙසැම්බර් 01 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන නීති විද්‍යාල ප්‍රවේශ විභාගය වෙනුවෙන් ම විශයන් 4ම ආවරණය කරන* ♦️අවසාන මහා සම්මන්ත්‍රණය♦️ 𝙂𝙆 𝙄𝙌 සිංහල 𝙀𝙉𝙂𝙇𝙄𝙎𝙃 අතිශය අනුමාන ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව 🛑 *මෙම සම්මන්ත්‍රණය විභාග දෙපාර්තමේන්තුව ලබාදෙන law College Entrance ප්‍රශ්න පත්‍ර ඉලක්ක කරමින්* නිර්මාණාත්මකව සකස් කර ඇති බව දැනුම් දෙන්නෙමු. 🛑 *නොවැම්බර් 27 බදාදා* *උදෑසන 7.00  සිට දිනය පුරාම* ZOOM ඔස්සේ *Recording* සහිතයි . සම්මන්ත්‍රණය සඳහා *ගාස්තුව රු. 750 /-* ⚠️️ සජීවීව සම්බන්ධවීමට නොහැකි අයට Recordings ලබාගත හැකිය. *නමුත් ඒ සඳහා නොවැ. 27 දිනට පෙර මුදල් ගෙවා තිබිය යුතුයි.* 🏆ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 1 ගුරුවරයා 2023 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථමස්ථානය බිහි කළ ගුරුවරයා නීතිඥ ශම්මික වික්‍රමසිංහ ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ) ❇️සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා *Whatsapp channel Link click කර දකුණුපස උඩ කෙලවරේ Follow button click කර Bell icon click කිරීම ද අනිවාර්ය වේ. .* ‎ *Follow the November 27th : Special Seminar channel on WhatsApp:* https://whatsapp.com/channel/0029VaxKtZ0D38CR2EF7Mr2P Follow කළ පසු චැනලය whatsapp හි *updates* තුළ දැකිය හැකිය.. ❇️ *Telegram channel Link* https://t.me/+BnYmGsPCRbgyMTI1 ❇️ *Google form Link* (අනිවාර්යෙන් පුරවන්න) https://forms.gle/dAtnC2y4F4taNQ2S6 ❇️SW LAW EDUCATION CENTER ❇️ 072 818 0439 ( *whatsapp පණිවිඩයක් තබන්න* ..)
132
5
⚖️𝙎𝙒 𝙇𝘼𝙒 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𝘾𝙀𝙉𝙏𝙀𝙍⚖️ ⚖️⚖️⚖️𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙎𝙀𝙈𝙄𝙉𝘼𝙍 𝙎𝙚𝙧𝙞𝙚𝙨⚖️⚖️⚖️ ❇️දෙසැම්බර් 01 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන නීති විද්‍යාල ප්‍රවේශ විභාගය වෙනුවෙන් ම අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 𝑮𝑲 සහ 𝑰𝑸 අතිශය අනුමාන ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව 🛑 විභාග අනුමාන GK  ප්‍රශ්න පත්‍ර 6ක් සහ 🛑 විභාග අනුමාන IQ ප්‍රශ්න පත්‍ර 4ක් අතිශය වැදගත් 👇 🟡 මෙතෙක් ඉගැන්වූ කරුණු වලට අමතරව විභාගයට අතිශය ඉලක්ක ගත වූ IQ සහ GK කාලීන තොරතුරු , නීති කරුණු , සාමාන්‍ය දැනීම ඇතුළු අනුමාන ප්‍රශ්න රැසක් සාකච්ඡා කෙරේ. ඒවාට අදාළ කෙටි සිද්ධාන්ත කරුණු ද සාකච්ඡා කෙරේ. 🟡 IQ තුලදී අනුරූප ගැලපීම්, වාක්‍යාංශ තර්කනය, ඡේද ගැටලු ආශ්‍රිත තර්කනය , ප්‍රකාශන ආශ්‍රිත නිගමන තේරීම්, ප්‍රකාශන ආශ්‍රිතව වෙන් රූප ගැලපීම් වැනි මෙතෙක් අඩුවෙන් සාකච්ඡා කෙරුණු  .. නමුත් මෙවර විභාගයට අපේක්ෂිත IQ ගැටළු ද සාකච්ඡා කෙරේ. 🛑මෙම සම්මන්ත්‍රණය විභාග දෙපාර්තමේන්තුව ලබාදෙන law College Entrance ප්‍රශ්න පත්‍ර ඉලක්ක කරමින් නිර්මාණාත්මකව සකස් කර ඇති බව දැනුම් දෙන්නෙමු. 🛑නොවැම්බර් 15 සිකුරාදා (රජයේ නිවාඩු දිනයකි) උදෑසන 8.00  සිට දිනය පුරාම ZOOM ඔස්සේ Recording සහිතයි . සම්මන්ත්‍රණය සඳහා ගාස්තුව රු. 1600 /- 🏆ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 1 ගුරුවරයා 2023 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථමස්ථානය බිහි කළ ගුරුවරයා නීතිඥ ශම්මික වික්‍රමසිංහ ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ) ❇️සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා Whatsapp channel  එක Follow කර Bell icon ඔබන්න . ‎Follow the November 15th : Special GK & IQ Seminar channel on WhatsApp: https://whatsapp.com/channel/0029VavYeXN3rZZc3FRolD2t ❇️Telegram Link https://t.me/+1VdoaKxmG6BlZWE1 ❇️Google form Link (අනිවාර්යෙන් පුරවන්න) https://forms.gle/oN8ykJHgJcXrqsLC6 ❇️SW LAW EDUCATION CENTER ❇️ 072 818 0439
144
6
No text...
104
7
🎗️🎗️2024 ඔක්තෝම්බර් මාසයේ අග සති කිහිපයේ අපගේ ආයතනයේ විභාග කිහිපයක් පැවැති අතර, එම විභාග පිලිබද ඔබගේ අදහසත් අප ආයතනයේ කෙරෙන වැඩපිලිවෙල පිලිබද ඔබගේ අදහසත් comment කරන ලෙස නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා ඔබෙන් ඉල්ලා සිටී.. පහත Link එකෙන් ගොස් ගුරුතුමාගේ පෞද්ගලික fb ගිණුමට ඔබගේ අදහස් එක්කරන්න... https://www.facebook.com/share/p/RACiKfstTvLcqyES/?mibextid=WC7FNe
146
8
⚖️𝙎𝙒 𝙇𝘼𝙒 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𝘾𝙀𝙉𝙏𝙀𝙍⚖️ ⚖️⚖️⚖️𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙎𝙀𝙈𝙄𝙉𝘼𝙍 𝙎𝙚𝙧𝙞𝙚𝙨⚖️⚖️⚖️ ❇️ආසන්නතම නීති විද්‍යාල ප්‍රවේශ විභාගය වෙනුවෙන්ම 𝑮𝑲 සහ 𝑰𝑸 විශේෂ සම්මන්ත්‍රණයක් 🛑විභාග ඉලක්ක අතිශය අනුමාන කාලීන තොරතුරු 200 ක් 🛑 විභාග ඉලක්ක සාමාන්‍ය දැනීම කරුණු 150 ක් 🛑විභාග අනුමාන සරල නීති කරුණු 150 ක් සහ 🛑IQ වෙනුවෙන් 2023 වසරේ IQ ප්‍රශ්න පත්‍රය පූර්ණ සාකච්ඡාව .(එම ප්‍රශ්න පත්‍රය ඔබට pdf ලෙස original පිටපතම ලබාදෙනු ඇත. 🛑තවත් විභාගයකට අනිවාර්ය IQ ක්‍රම 80 % ක් ම ආවරණය කරන IQ ප්‍රශ්න පත්‍ර 04 ක් 🛑මෙම සම්මන්ත්‍රණය විභාග දෙපාර්තමේන්තුව ලබාදෙන law College Entrance ප්‍රශ්න පත්‍ර ආකෘතිය අතිශය ඉලක්ක කරමින් සකස් කරන බව දැනුම් දෙන්නෙමු. 🛑ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා (රජයේ නිවාඩු දිනයකි) උදෑසන 8.00 සිට දිනය පුරාම ZOOM ඔස්සේ Recording සහිතයි . සම්මන්ත්‍රණය සඳහා ගාස්තුව රු. 1600 /- 🏆ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 1 ගුරුවරයා 2023 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථමස්ථානය බිහි කළ ගුරුවරයා නීතිඥ ශම්මික වික්‍රමසිංහ ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ) ❇️සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා Whatsapp channel එක Follow කර Bell icon ඔබන්න . ‎Follow the November 1st : Special GK & IQ Seminar channel on WhatsApp: https://whatsapp.com/channel/0029VanBC4lHAdNdPlit632H ❇️Telegram Link https://t.me/+cxlxzh1Ytqk3NjBl ❇️Google form Link (අනිවාර්යෙන් පුරවන්න) https://forms.gle/dMSfNxcLz4opD8EA9 ❇️SW LAW EDUCATION CENTER ❇️ 070 64 64 816
147
9
No text...
103
10
🏮🏮 Diploma in Law පාඨමාලාවේ එක් කණ්ඩායමක් අද දින සිය අවසන් විභාගයට මුහුණ දෙමින් සිටී... පහත Link එකෙන් ගොස් ඔබගේ අදහස් comment කරන්න...🏮🏮 https://www.facebook.com/share/p/QRupMtG4Dfgq99tb/?mibextid=WC7FNe
115
11
🟦🟨🟩🟥🟦🟩🟨🟥 Diploma  in Law 4th Intake ඔක්තෝබර් 5 පැවති ආරම්භක සම්මන්ත්‍රණයේ             *recording Link* https://www.youtube.com/watch?v=bXG-G8g-1zo&ab_channel=SWLawEducationCenter මෙය U Tube හරහා නරඹා ඊට පහලින් ඇති whatsapp channel link  එක මගින් අපගේ Diploma in law 4th intake  Whatsapp චැනලයට සම්බන්ධ වන්න .. Channel Link click කර  follow button සහ bell Icon click කරන්න ..join වූ චැනලය whatsapp හි updates නැමැති ස්ථානය තුළ දැකිය හැක... ♦️ *Whatsapp channel link* https://whatsapp.com/channel/0029VaijTK59Bb5qRJdDqk37
134
12
🟦🟨🟩🟥🟦🟩🟨🟥 Diploma in Law 4th Intake ඔක්තෝබර් 5 පැවති ආරම්භක සම්මන්ත්‍රණයේ *recording Link* https://www.youtube.com/watch?v=bXG-G8g-1zo&ab_channel=SWLawEducationCenter මෙය U Tube හරහා නරඹා ඊට පහලින් ඇති whatsapp channel link එක මගින් අපගේ Diploma in law 4th intake Whatsapp චැනලයට සම්බන්ධ වන්න .. Channel Link click කර follow button සහ bell Icon click කරන්න ..join වූ චැනලය whatsapp හි updates නැමැති ස්ථානය තුළ දැකිය හැක... මෙය අනිවාර්යය වේ.. ♦️ *Whatsapp channel link* https://whatsapp.com/channel/0029VaijTK59Bb5qRJdDqk37
2
13
🟡🟢🟡🟢🟡🟢 Diploma in Law 4th Intake SW Law Education Center Lawyer shammika wickramasingha ආරම්භක සම්මන්ත්‍රණය  ... 🟡 *FREE ZOOM LINK :* https://us06web.zoom.us/j/81749026355 *PASSCODE*  : 027039 *දැන් සම්බන්ධ වන්න* 7.00 pm වන විට ආරම්භ කෙරේ...
108
14
🎯 ZOOM LINK 🎯 නිබන්ධනය ⬆️ *විශේෂ මතක් කිරීමක්* ⬆️ Diploma in Law 4th intake *නොමිලේ පවත්වන* ආරම්භක සම්මන්ත්‍රණය *අද * එනම් *ඔක්තෝබර් 5 සවස 7.00 ට ආරම්භ* වේ... 🟪 ආරම්භක සම්මන්ත්‍රණයේ *LIVE LINK* ✴ *Meeting ID* :https://us06web.zoom.us/j/81749026355 ✴ *Passcode* : 027039 🟨 *නිබන්ධන Link* https://drive.google.com/drive/folders/1Vrh9jbBy1-m6XBDoZEeeeG3nqnFUDuh1?usp=sharing ♦ පහත whatsapp චැනලයට join වීම අනිවාර්ය බව සලකන්න *හේතුව* : මින් ඉදිරියට zoom link , recording Link ,ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියලුම නිවේදන යොමු කරනු ලබන්නේ මෙම චැනලය වෙත පමණි... *ඔබගේ පෞද්ගලික whatsapp වෙත ඒවා යොමු කරන්නේ නැත* Whatsapp Channel Link click කර follow button click කර bell Icon click කරන්න .. Join වූ චැනලය whatsapp හි updates තුළ දැකිය හැකිය.. ♦ Whatsapp channel link https://whatsapp.com/channel/0029VaijTK59Bb5qRJdDqk37
113
15
https://www.facebook.com/share/HobsWKxuuvHuWSjA/?mibextid=WC7FNe ඔබගේ අදහසත් comment කරන්න .....
119
16
🔴 Special GK Seminar හෙට දින උදෑසන 8.30 ආරම්භ කරන බැවින් ගෙවිම් සිදු නොකළ සියලුම සිසුන් හැකි ඉක්මනින් ගෙවිම් සිදුකර receipt පත් whatsapp කරන්න නිබන්ධන මේ වන විට upload කර ඇත..
127
17
🪩September 29 Gk Seminar *නිබන්ධන ලබා ගැනීම* සම්මන්ත්‍රණය සඳහා 1500/-  ගාස්තුව ගෙවා pin number ලබාගත් සිසුන් පහත Link මගින්  නිබන්ධන ලබා ගන්න අදාළ *Papers 12* පහත link එක මගින් ලබා ගන්න             🪩 *Tute link* 🪩 https://zoomlock.lk/pdf/5515
126
18
September 29 පවත්වන *GK Seminar* පන්තියට අදාළ *නිබන්ධන අද දින* එනම් සැප්තැම්බර් 27 දහවල් වන විට ලබාදෙන බැවින් *මුදල් නොගෙවූ සියලුම සිසුන් හැකි ඉක්මනින් සම්මන්ත්‍රණය සඳහා මුදල් ගෙවන්න* අවසාන මොහොතේ මුදල් ගෙවීමෙන් ඔබ මෙන්ම අප ද අපහසුතාවයට ලක්වේ වැඩි විස්තර පහත *whatsapp චැනලය* හරහා ලබාගන්න https://whatsapp.com/channel/0029Vao5lLq89inhSVzn8m2y
128
19
_*Diploma in Law 4th Intake*_ ගැන විශේෂ දැනුම් දීමක් 🔮නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමාගේ විශේෂ පණිවිඩය යූටියුබ් හරහා පහත පළමු Link එක මගින් සවන් දෙන්න.... *ශම්මික වික්‍රමසිංහ ගුරුතුමාගේ voice clip ඇතුළත් U Tube Link එක* https://youtu.be/COw6ocib3GQ 🔮♦️මෙම link නිල් පාටින් *සක්‍රීයව නොපෙනේනම් ok* ලෙස අපට නැවත whatsapp කරන්න . ඉන්පසු whatsapp වලින් ඉවත් වී නැවත ටික වේලාවකින් whatsapp වෙත ප්‍රවේශ වන්න.. එවිට link සක්‍රීය වනු ඇත *ඔබ සම්බන්ධ විය යුතු whatsapp චැනලය...* ♦️ *Whatsapp channel link* https://whatsapp.com/channel/0029VaijTK59Bb5qRJdDqk37 මෙම link click කර *දකුණු පැත්තෙහි උඩ ඇති follow button සහ බෙල් බොත්තම* අනිවාර්යයෙන් ඔබන්න ..... නැවත චැනලය *නැරඹීමට නම් whatsapp වල Updates යන* ස්ථානය touch කරන්න ... *ඔබ විසින් අනිවාර්යයෙන්ම පිරවිය යුතු google form එක* ♦️ *Google form Link* https://forms.gle/nx1ZBUDSJp6Qw9BH6
122
20
_*සැප්තැම්බර් 29 ඉරිදා*_ පැවැත්වීමට නියමිත , *_Special GK seminar* සඳහා_ සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ඔබ තවමත් ඊට අදාළ whatsapp චැනලයට සම්බන්ධ වී නොමැති නම් පහත Link මගින් සම්බන්ධ වී වැඩිදුර විස්තර ලබාගන්න... 🔮Whatsapp Channel Link Follow කර bell Icon click කරන්න https://whatsapp.com/channel/0029Vao5lLq89inhSVzn8m2y 🔮Telegram channel link https://t.me/+dJpG4l9SsecxN2Y1 🔮Google from Link https://forms.gle/xTTcZ7VqSvXyAfVu9 Call or Whatsapp 070 64 64 816 𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙎𝙚𝙢𝙞𝙣𝙖𝙧 𝙛𝙤𝙧 𝙇𝙖𝙬 𝘾𝙤𝙡𝙡𝙚𝙜𝙚 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚 📚📚📚📚📚📚 නොවැම්බර් මස පවත්වන නීති විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන්ම *GK සම්මන්ත්‍රණය ( විභාග ඉලක්ක GK කරණු* වැඩමුළුව ) 🛑 නීති විද්‍යාලයට ඇතුළත් කිරීම් Rank සලකා බැලීමේදී වැදගත්ම සාධක වලින් එකක් ලෙස GK ප්‍රශ්න පත්‍රය හඳුනාගත හැකිය . 🛑 මෙවර විභාගයට පැමිණෙන *බහුවරණ ප්‍රශ්න 50 ආකෘතියේ ප්‍රශ්න පත්‍ර 12ක් සාකච්ඡා කෙරේ* 🛑 එම ප්‍රශ්න 600 අමතරව *තවත් ප්‍රශ්න 400ක් පමණ* සටහන් පොතක ලියා සාකච්ඡාවට නියමිතයි. 🛑 මෙම ප්‍රශ්න 1000 වැඩමුළුව විභාගයට අනිවාර්යෙන්ම පැමිණෙන විෂය කරුණු වලින් සමන්විතයි 1 සරල සාමාන්‍ය අවබෝධය 2 කාලීන තොරතුරු 3 නීති කරුණු 🛑 *මෙම ප්‍රශ්න පත්‍ර 12න් එකක් 2023 වසරේ නීති විද්‍යාල ප්‍රවේශයට ලබා දුන් GK ප්‍රශ්න පත්‍රය , එනම් අවසාන වරට විභාග* *දෙපාර්තමේන්තුව පැවැත්වූ law Entrance ප්‍රශ්න පත්‍රයයි .* *සැප්තැම්බර් 29* ඉරිදා *උදෑසන 8.00 සිට* දිනය පුරාම *සම්මන්ත්‍රණය පැවැත්වේ* . Zoom ඔස්සේ සම්මන්ත්‍රණය සඳහා *ගාස්තුව රු 1500 /-* Recording සහිතය ... 🏆ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 1 ගුරුවරයා 🏆2023 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථමයා බිහිකළ ගුරුවරයා නීතිඥ ශම්මික වික්‍රමසිංහ (ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ)
140