cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

Advertising posts
4 379
Subscribers
-424 hours
-237 days
-5730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Repost from N/a
Photo unavailableShow in Telegram
කටින් කරපු මැජික් එක 😱 Bhanuka සර්ගේ Trip එකේදි 😳 https://www.facebook.com/share/v/3YaRf56mpPGhqA57/?mibextid=oFDknk
Show all...
Repost from N/a
Photo unavailableShow in Telegram
මෙහෙමත් මැජික් 😳 https://www.facebook.com/share/v/JNmP2e6XXDerKRD2/?mibextid=oFDknk
Show all...
Repost from N/a
Photo unavailableShow in Telegram
Trip එක්ක යන්නම ඕනිද ? 🙃 24,25,26 ඔයාලා මොකද කියන්නේ 😁 https://www.facebook.com/share/p/PgU4KeNYeW6tiNqb/?mibextid=oFDknk
Show all...
Repost from N/a
Photo unavailableShow in Telegram
සරසවි අභිෂේක චාරිකා ❤ යාන්ත්‍රික වූ අධ්‍යාපනයේ වෙනස් නවමු බලාපොරොත්තු අත්දැකීම් එකතු කරන ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණයේ අනාගතය නිර්මාණය කරන, ලාංකීය තොරතුරු තාක්ෂණයට වැඩිම දරු පිරිසක් දායාද කරන භානුක ඒකනායක ගුරුතුමන් විසින් පස්වන වරට සිදු කරන්නට වූ, සරසවියට සමත් වූ සිසුන් පමණක් සහභාගී කර වූ සරසවි අභිෂේක චාරිකාව ජූලි 01 වනදා මෙසේ අවසන් විය. ලංකාවේ වැඩිම සිසු පිරිසක් සහභාගී වන විශාලතම විනෝද චාරිකාව වන මෙය, සුවිශේෂී වන්නේ පන්තියක් තුළ සිදු කෙරෙන විනෝද චාරිකාවක් නොව විශ්වවිද්‍යාලට තේරී පත්වූ සිසුන් පමණක් සහභාගී වන විනෝද චාරිකාවක් නිසාවෙනි. ලංකාවේ නන් දෙසින් සහභාගී වූ දිස්ත්‍රික්කයේ පළමුවෙනියන්, දෙවෙනියන්, තෙවෙනියන් සහ සෙසු සරසවි අභිෂේක ලත් සියලුම සිසු දරුවන් එකතුව ඔවුන්ගේ සහෘදත්වය වැඩි දියුණු කරමින් ස්වභාවධර්මයට ඔවුන් තව තවත් ළං කරමින් ජීවිත අත්දැකීම් ලබා දෙමින් සිදු කරන්නට වූ මෙම චාරිකාව ඉතාමත් සාර්ථක අන්දමින් පසුගිය දා මෙසේ අවසන් වූ බව අප ඔබට ප්‍රකාශ කරන්නේ ඉමහත් සතුටිනි.. මේ සඳහා අපට උදව් උපකාර කර සියලු දෙනාටම බොහොමත් ස්තූතිවන්ත වෙමි.
Show all...
Repost from N/a
2023 AL Best Results Batch Trip සරසවි අභිෂේක චාරිකා ❤ https://www.facebook.com/share/v/NtM9SMWFsJAQGd92/?mibextid=oFDknk
Show all...
Repost from N/a
සරසවි අභිෂේක චාරිකා ✨️ අද තමයි දවස ❤
Show all...
Repost from N/a
https://www.facebook.com/share/v/ZNEQaLVoknP8psgg/?mibextid=oFDknk පිස්සු හැදෙන ට්‍රිප් එකක්😎😁
Show all...
Log in or sign up to view

See posts, photos and more on Facebook.

දකින්න, බලන්න, විමසන්න... https://www.facebook.com/share/v/ZNEQaLVoknP8psgg/?mibextid=oFDknk
Show all...
Log in or sign up to view

See posts, photos and more on Facebook.

Repost from N/a
01:21
Video unavailableShow in Telegram
සිහින මවන්න.🥰 සිහිනයට ආදරේ කරන්න.❤️ සිහිනය වෙනුවෙන් කැපවෙන්න.😍 සිහිනය ජයගන්න.🔥 එවිට ඔබ විශිෂ්ටයෙක් බව ලෝකය ඔබට හඬ නගා කියනු ඇත.😎💪
Show all...
16.94 MB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.