en
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

Open in Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

Show more
5 890
Subscribers
No data24 hours
+387 days
+22530 days
Posts Archive
Are you struggling with a trade? Send me the coin, I will analyze for you✍️ @Owner_NextLevel

BTC my setup UPDATE Booked another 25% of profit. entry එකට SL එක දාගෙන තියාගන්න.. @Owner_NextLevel ✍️
BTC my setup UPDATE Booked another 25% of profit. entry එකට SL එක දාගෙන තියාගන්න.. @Owner_NextLevel ✍️

🔊 Crypto Fear and Greed Index: 🧭 Index Value : 29 😱 Sentiment : Fear 🛑 💰 $BTC Price : $89,100
+1
🔊 Crypto Fear and Greed Index: 🧭 Index Value : 29 😱 Sentiment : Fear 🛑 💰 $BTC Price : $89,100

React here for new update video

BTC my setup UPDATE BTC අපි හිතපු විදියටම up උනා..25% profit book කරා.. entry එකට SL එක දාගෙන තියාගන්න.. @Owner_NextLevel ✍️
BTC my setup UPDATE BTC අපි හිතපු විදියටම up උනා..25% profit book කරා.. entry එකට SL එක දාගෙන තියාගන්න.. @Owner_NextLevel ✍️

Booked 25% of profit

BTC Next Target ?
Anonymous voting

BTC my setup UPDATE BTC Falling wedge එක break උනා.. දැන් retest වෙන ගමන් තියෙන්නෙ.. මම මෙතනින් scalp long position එකක් ගත්ත
BTC my setup UPDATE BTC Falling wedge එක break උනා.. දැන් retest වෙන ගමන් තියෙන්නෙ.. මම මෙතනින් scalp long position එකක් ගත්තා.. නමුත් short position ඔක්කොම තාම hold කරගෙන ඉන්නවා entry එකට SL එක දාගෙන.. @Owner_NextLevel ✍️

📊 Market Overview: BTC : $87852 ETH : $2913.2 BNB : $879.56 SOL : $123.77 📈 Market Cap : Total : 3.06T DeFi : 100.82B 24hr Vol : 121.22B ⚡ Sentiment : FGI : Fear (29) Open Interest : 59.12B 24h Liquidation : $268.3M

SOL my setup UPDATE SOL position එක update කරා.. මම trade එකකට යොදන ප්‍රමාණය දැන් දාල තියෙන්නෙ. SL එක වෙන්නෙ 2h candle එකක් 1
SOL my setup UPDATE SOL position එක update කරා.. මම trade එකකට යොදන ප්‍රමාණය දැන් දාල තියෙන්නෙ. SL එක වෙන්නෙ 2h candle එකක් 127.83ta උඩින් close උනොත් මම exit වෙනවා.. average entry එක 124.42 @Owner_NextLevel ✍️

React here for new update video

🔊 Crypto Fear and Greed Index: 🧭 Index Value : 29 😱 Sentiment : Fear 🛑 💰 $BTC Price : $88,700
+1
🔊 Crypto Fear and Greed Index: 🧭 Index Value : 29 😱 Sentiment : Fear 🛑 💰 $BTC Price : $88,700

BTC 2H UPDATE BTC මේ වෙලාවෙ falling wedge එකක් ඇතුලෙ තමයි move වෙන්න.. මේක bullish pattern එකක්. නමුත් මේවා පහලට break වෙන අව
BTC 2H UPDATE BTC මේ වෙලාවෙ falling wedge එකක් ඇතුලෙ තමයි move වෙන්න.. මේක bullish pattern එකක්. නමුත් මේවා පහලට break වෙන අවස්ථා තියෙනව.. එතකොට ලැබෙන movement එක ගොඩක් strong. @Owner_NextLevel ✍️

I added some funds, මම exit වෙන්නෙ 2h වගේ candle එකක් sl එකට උඩින් close උනොත් විතරයි.