Next Level CRYPTO
Открыть в Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
Больше5 890
Подписчики
Нет данных24 часа
+387 дней
+22530 день
Архив постов
5 890
BTC my setup UPDATE
Booked another 25% of profit. entry එකට SL එක දාගෙන තියාගන්න..
@Owner_NextLevel ✍️
5 890
+1
🔊 Crypto Fear and Greed Index:
🧭 Index Value : 29
😱 Sentiment : Fear 🛑
💰 $BTC Price : $89,100
5 890
BTC my setup UPDATE
BTC අපි හිතපු විදියටම up උනා..25% profit book කරා.. entry එකට SL එක දාගෙන තියාගන්න..
@Owner_NextLevel ✍️
5 890
BTC my setup UPDATE
BTC Falling wedge එක break උනා.. දැන් retest වෙන ගමන් තියෙන්නෙ.. මම මෙතනින් scalp long position එකක් ගත්තා.. නමුත් short position ඔක්කොම තාම hold කරගෙන ඉන්නවා entry එකට SL එක දාගෙන..
@Owner_NextLevel ✍️
5 890
📊 Market Overview:
BTC : $87852
ETH : $2913.2
BNB : $879.56
SOL : $123.77
📈 Market Cap :
Total : 3.06T
DeFi : 100.82B
24hr Vol : 121.22B
⚡ Sentiment :
FGI : Fear (29)
Open Interest : 59.12B
24h Liquidation : $268.3M
5 890
SOL my setup UPDATE
SOL position එක update කරා.. මම trade එකකට යොදන ප්‍රමාණය දැන් දාල තියෙන්නෙ. SL එක වෙන්නෙ 2h candle එකක් 127.83ta උඩින් close උනොත් මම exit වෙනවා.. average entry එක 124.42
@Owner_NextLevel ✍️
5 890
+1
🔊 Crypto Fear and Greed Index:
🧭 Index Value : 29
😱 Sentiment : Fear 🛑
💰 $BTC Price : $88,700
5 890
BTC 2H UPDATE
BTC මේ වෙලාවෙ falling wedge එකක් ඇතුලෙ තමයි move වෙන්න.. මේක bullish pattern එකක්. නමුත් මේවා පහලට break වෙන අවස්ථා තියෙනව.. එතකොට ලැබෙන movement එක ගොඩක් strong.
@Owner_NextLevel ✍️
5 890
I added some funds, මම exit වෙන්නෙ 2h වගේ candle එකක් sl එකට උඩින් close උනොත් විතරයි.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
