Next Level CRYPTO
Open in Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
Show more5 881
Subscribers
+324 hours
+347 days
+22730 days
Posts Archive
5 881
Scam යනවා ගොඩක්ම මේ දවස් වල. පරිස්සමෙන් හැමෝම.. මගේ profit picture දාගෙන ගොඩක් scam කරන අය ඉන්නවා.. ඒ නිසා ඔයාල ඒ ගැන පරිස්සමෙන් ඉන්න. මේ පහලින් තියෙන්නේ මගේ account එකේ username එක.
@Owner_NextLevel
කවුරු හරි මාව සම්බන්ධ කරගන්නවනම් අනිවාර්යයෙන්ම මේ username එකෙන් සම්බන්ධ කරගන්න.
මම කිසිම වෙලාවක ඔයාලට call ගන්නේ නෑ ඔයාලගෙ request එකක් නැතුව. මුලින් msg කරලා ඔයාලට vip buy කරන්නවත්, investment plan වලට සම්බන්ධ වෙන්න කියලාවත්, oyalage exchange account details පෙන්නන්න කියලවත් කියන්නෙ නෑ. එහෙම දේවල් වලට රැවටෙන්න එපා!!
5 881
+1
BTC 1W UPDATE
https://t.me/NextLevelCryptoFree/8902
කලින් update එක. 👆👆
ඔයාලට බලාගන්න පුලුවන් කොච්චර දුරකට අපේ HTF update එක සාර්ථක වෙලාද කියලා..82800 local top එක හරියටම වැඩ කරලා තියෙනවා..
අපි bottoming structures දෙකක් ගැන කතා කරා.. ඒකින් එකක් තමයි මේක..අනිත් එක pinned post එකක ඇති.. කැමති කෙනෙක්ට බලන්න පුලුවන් Wyckoff Accumulation Pattern එක..
@Owner_NextLevel ✍️
5 881
BTC 1h UPDATE
Video එකේදි කතාකරපු daily level එකට btc ඇවිල්ලා තියෙනවා. ඔයාල long කරානම් BE කරගන්න positions
@Owner_NextLevel ✍️
5 881
BTC 1h UPDATE
Trendline එක break වෙලා තියෙනවා.. Short trade තියාගෙන ඉන්න අය පරිස්සමෙන්.. කැමති කෙනෙක්ට scalp LONG එකක් ගන්න පුලුවන්.. ආයෙමත් trendline එකෙන් පහල candle close උනොත් exit වෙන්න.
@Owner_NextLevel ✍️
5 881
ETH 30min UPDATE
Inverse Head and shoulders pattern එකක් create වෙනවා ETH chart එකේ..
Long කරන්න නම් අනිවාර්යයෙන්ම trendline resistance එක clear වෙන්න ඕනේ.. Short කරන්න අවස්ථාවක් එයි resistance එක කිට්ටුවට up උනොත්
@Owner_NextLevel ✍️
5 881
https://t.me/NextLevelCryptoFree/9591
උදේ update එක ☝️☝️
Trendline එකෙන් SHORT trade ගත්ත අය profit card එක දාමු..
5 881
🚨STOP BUYING VIP SIGNALS🚨
We accept 10 more people without money✅👇
https://t.me/+18v65tYblMY0OWE1
Advertisement Only⚠️
5 881
BTC 30min UPDATE
Market update video එකේදි mention කරපු level එකෙන් හරියටම rejected!
ඊට අමතරව bear flag එකකුත් create වෙනවා!!
@Owner_NextLevel ✍️
5 881
$ETH/USDT SWING SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣
⭐️Profit ➡️ +17.55%
⭐️Need VIP?👇
@Owner_NextLevel✔️
5 881
$BTC/USDT SWING SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣
⭐️Profit ➡️ +11.4%
⭐️Need VIP?👇
@Owner_NextLevel✔️
Available now! Telegram Research 2025 — the year's key insights 
