Next Level Trading
前往频道在 Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. Contact Admin 👉 @Owner_NextLevel Daily Technical Market Updates සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!!
显示更多5 802
订阅者
-624 小时
-267 天
-6030 天
帖子存档
5 803
BTC 1D UPDATE
Range එක ඇතුලේ daily candle එක close වෙලා තියෙනවා sfp setup එකක් ලබාදීලත් තියෙනවා කලින් low එක takeout කිරීමත් සමග.. අද දවසේ candle එකෙන් කලින් දවසේ wick එක 50% පමණ fill වෙලා තියෙනවා..
Contact Admin👇
@Owner_NextLevel ✍️
5 803
ETH 1D UPDATE
Daily closing එක bullish වෙලා තියෙනවා.. Low එකට යටින් liquidity අරගෙන sfp setup එකක් හදලා support එක break නොවී close වෙලා තියෙනවා.
Contact Admin👇
@Owner_NextLevel ✍️
5 803
ETH 4h UPDATE
4h closing එක bearish. Daily candle එක close වෙනකන් ඉන්න එක වඩාත් හොඳයි
Contact Admin👇
@Owner_NextLevel ✍️
5 803
BTC 4h UPDATE
කලින් low එකට උඩින් 4h closing එක උනා. Sfp setup
ඒත් එක්කම golden pocket එකෙන් තමයි support එකක් දැනට ලැබිලා තියෙන්නේ
Contact Admin👇
@Owner_NextLevel ✍️
5 803
BTC 1D UPDATE
මේ levels වලින් දිගටම up වෙන්න නම් daily candles වලින් 81275 level එක break නොවී තිබීම අවශ්යයි
Contact Admin👇
@Owner_NextLevel ✍️
5 803
ETH 4h UPDATE
VAL එක, trendline එක සහ horizontal support එකෙන් ETH වලට support එකක් ලැබුනා. ඒත් එක්කම 4h sfp long setup එකකුත් දීල තියෙනවා
Contact Admin👇
@Owner_NextLevel ✍️
5 803
BTC 4h UPDATE
VAL එකෙන් සහ trendline එකෙන් btc වලට support එකක් ලැබිලා තියෙනවා.. ඒත් එක්කම 4h sfp setup එකකුත් බලාගන්න පුලුවන්
Contact Admin👇
@Owner_NextLevel ✍️
