3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කියන්න පුළුවන් ද live එකට join වෙලා හොදට ඇහෙනවා ද පේනවා ද මොකක් හරි ගැටලුවක් තියෙනවා ද
Sound ඇති ද කියලා🌕🌕

හරියටම 6.05 ට වගේ අපි live stream එක පටන් ගන්නවා🚨🚨
දැන් යන්නේ test එකක් .කවුරුත් join වෙන්න එපා‼️‼️⁉️
💙 TODAY BIOLOGY MIX QUESTION ANSWER S💙
Day 29
1. අනූනනය සහ සෛල ප්ලාස්ම විභාජනය අයත් වන්නේ කුමන කලාවට ද?
2. අනූනනය යනු කුමක්ද?
3. ප්‍රාක් කලාව තුළ සිදුවන විශේෂ සිදුවීම් තුනක් ලියන්න.
4. ප්‍රාක් කලාවේදී අනූනන තර්කුවට අයත් වන කොටස් මොනවාද ?
5.M කලාව සෛල චක්‍රයෙන් කොපමණ ප්‍රමාණයක් ආවරණය කරයි ද?
පුළුවන් හැමෝම එන්න බලන්න🚨🚨
කෙනෙක්ට දෙන්න පුළුවන් වැඩිම පිනක් රැස් වෙන දානය තමයි ධර්ම දානය ✅
ඒකෙත් වැඩිම පිනක් වෙන්නේ බුද්ධ දේශනා වලින්ම කරන ධර්ම දේශනාවක් උනොත්.අද අපි අහන්න දෙන්නෙ ඔයාලාට එහෙම දේශනාවක්🙏විකෘති නැති බුද්ධ භාෂිත පමණක් අඩංගු වෙන🙏
🌕ඒක ඔයාලට කරන්න පුලූවන් අද දවසේ ගෙදර අයවත් මේකට සම්බන්ද කරගන්න
මේකට එන්න පුළුවන් යාලුවන්ටත් share කරන්න
Live,vedio එකක් stream කරන එක තමයි වෙන්නේ
Telegram live 🚨🚨🚨🚨
බක් පොහෝ දිනය අදයි🌕
ඔයාලා හැමෝම දන්නවා බක් පෝය විශේෂ ප්‍රදාන සිදුවීම වෙන්නේ බුදු රජාණන් වහන්සේ නාගදීපයට වැඩම කිරීම ✅
මීට අමතරව
❇️සිද්ධාර්ථ කුමරුන් සතර පෙර නිමිති අතරින් මහල්ලා දැකීම
❇️කේෂ ධාතූන් වහන්සේලා තැන්පත් කර මහියංගන ස්තූපය ඉදිකරවීම ඇරබීම
❇️කිඹුල්වත් පුරයට ගමන් කිරීම ආරම්භ කිරීම
🌈නාගදීපයට වැඩම කිරීම ගැන කරුණු කීපයක් ම කතා කරන්න ඕනි
නාගදීපයේ හිටියේ නාගයින් ද නැති නම් නාග නම් මිනිස් ගොත්‍රයක්ද❓❔
නාගදීපයේ හිටියේ නාගයින්.මිනිස් ගෝත්‍රයක් නෙමෙයි.මේක සමහර අය කියන මිත්‍යා මතයක් .ත්‍රිපිටකයේ පැහැදිලිව තියෙනවා මේ නාගයින් කියලා ( නා රජුන් දෙදෙනෙක් )
🌕අපි කලින් post එකක දී කිව්වා නාගයින්ට නිවන් දකින්න බැහැ කියලා ඒ වගේම මේ සිද්ධියේදී මේ නාගයින් තෙරුවන් සරණ යෑම විතරයි වෙලා තියෙන්නේ.ඔවුන් මාර්ගඵල ලබලවත් නැහැ
🌕ඇතැම් අය කියන විදිහට මේ අය නාග කියන මිනිස් ගෝත්‍රයක් නම් බුදුන් වහන්සේ ගෙන් ම බන අහලා සෝවාන් වෙන්නවත් බැරි උනේ ඇයි❓
🌕ත්‍රිපිටකයේ තියෙනවානේ නාගයින් ට මාර්ගඵල ලබන්න බැහැ කියලා මෙතන්ත් ඒකම යි වෙලා තියෙන්නේ.එක කරුණක් අනිත් තැනට නිවැරදි විදිහට සම්බන්ද වෙලා තියෙනවා ✅
ඒ නිසා තහවුරු වෙනවා මේ අය දිව්‍ය මනුෂ්‍ය නාග කියන ලෝක තුනෙන් එකක් වන නාගයින් මයි කියලා❗️❗️
2⃣නාගදීපයට බුදු රජාණන් වහන්සේ වඩින විට දෙව්රම් වෙහෙරේ කිරිපලු රුකට අධිගෘහිත ව සිටි සමිද්දි සුමන කියන දිව්‍ය රාජයා ඒ කිරිපලු රුකත් රැගෙන බුදු රජාණන් වහනසේ ට එය ඡත්‍රයක් විදිහට ඔසවා ගෙන නාගදීපයට ආව
🌕නාගයින් තෙරුවන් සරණ ගියාට පසුව බුදුන් වහන්සේ පාරිබෝග වස්තුවක් ලෙස ඒ කිරිපලු රුකත් ඔවුන්ට ලබා දුන්න
🌕පාරිබෝග වස්තුවක් වුණේ ඒ ගමනෙදි ත් සෙවන සලසපු නිසා
බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටින විටත් ඒ රුක සෙවනේ වැඩ ඉන්න ඇති
ඒ තරම් කෙටි කාලයක් සෙවන සලසපු කිරිපලු රුක පාරිබොග වස්තුවක් විදිහට ඔවුන්ට පූජා පවත්වන්න ලබා දුන්නා නම්
බෝධීන් වහන්සේ කොපමණ උතුම් පාරිබෝග වස්තුවක් .
(බෝ සෙවනේ සති 7 ක් (දින 49 ක් ) වැඩ සිටිය .)
ඔය ගස් ගල් ගල් වලට වැදල වැඩක් නැහැ බෝධීන් වහන්සේ ලා ට වැදල වැඩක් නැහැ කියලා බොදි පුජා වලට ගරහන අයට මේක හොඳ පිළිතුරක්🌕
බුදු රජාණන් වහන්සේ ම පරිභෝග වස්තු වලට පූජා පවත්වන එක පිනක් ලෙස දේශනා කරනවා
කිරිපලු රුකත් පාරීබෝග වස්තුවක් උනා නම් බෝධීන් වහන්සේ කොපමණ උතුම් ද✅
3⃣.ලංකාව කොතරම් උතුම් රටක් ද
බුදුන් වහන්සේ මෙරටට වැඩම කරලා තිබෙනවා තුන් වතාවක් ම.උන් වහන්සේ පිරිනිවන් පාන මොහොතෙත් සක් දෙවිඳුන්ට කිව්වේ ලංකාව වගේම බුදු සසුන ත් රකින්න කියලා
.⭐️බුදුන් වහන්සේ තුන් වතාවක් ලංකාව ප්‍රදක්ෂිනා කළා.ඉන්දියාවට වත් එහෙම කරලා නැහැ
උන්වහන්සේ තමන්ගේ උපන් රාජ්‍යයට වඩින්න කලින් ලංකාවට වැඩම කළා
අනික දෙවියන් බ්‍රහ්ම රාජයින් ගේ වැඩිපුරම වන්දනාවට ලක් වෙන රටක් මේ ලංකාව මොකද ධාතූන් වහන්සේල නිසා
ඒ නිසා උතුම් රටක් මේක
ඔබ සියලු දෙනාට පින් කිරීමට සිත යොමු වන උතුම් බක් පොහෝ දිනක් වේවා🙏
Repost from N/a

💐💐 🌺🌺 🌷🌷
නමෝ බුද්ධාය....!!!
අද අප්‍රේල් මස 23 දින උතුම් බක් පුර පසළොස්වක පොහොය දිනයයි.
භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකා පිරිස උතුම් මහ රහතන් වහන්සේලා අනුගමනය කරමින් අටසිල් සමාදන් වන දිනයයි.
ඒ සඳහා ඔබටත් පින් සිතුවිලි පහල වේවා.....!!!
තෙරුවන් සරණයි.....!!!
(Copied)
🌹🙏 🌹🙏 🌹🙏
#ගෞතමශ්‍රාවකයෝ #tobedoctors
+1
Daily physics answers 💛🔆🟡
2024.04.22
චලිතය🟠
Credits- dp education
By To be doctors 🩺
#physics
Biology Time Line Practicals වල සමාලෝචන ප්‍රශ්න සාකච්ඡාවේ වයුහගත රචනා ප්‍රශ්න කොටස ලබන සදුදා Telegram Live ඔස්සේ බලාපොරොත්තු වන්න.
අද දින MCQ අවසන් වුණා.