en
Feedback
2025 To be doctors💞❤️

2025 To be doctors💞❤️

Open in Telegram
3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
A practicle que S-1.pdf

මෙන්න අද pdf එක

අද දින Time Line Practicals- Biology පරීක්ෂණ අංක 1 ප්‍රශ්න සාකච්ඡාව Telegram Live ඔස්සේ සවස 6.30 ට විකාශය වේ..
අද දින Time Line Practicals- Biology පරීක්ෂණ අංක 1 ප්‍රශ්න සාකච්ඡාව Telegram Live ඔස්සේ සවස 6.30 ට විකාශය වේ..

Biology Fast Track- Day 26 Credit>>> Methmal Sir Marking එක රෑ 10 ට... #BiologyFastTrack #tobedoctors
+2
Biology Fast Track- Day 26 Credit>>> Methmal Sir Marking එක රෑ 10 ට... #BiologyFastTrack #tobedoctors

💙 TODAY BIOLOGY MIX QUESTION ANSWER S💙 Day 28 1. සෛල චක්‍රය යනු කුමක්ද? 2. සූනයෂ්ටික සෛල චක්‍රය බෙදෙන ප්‍රධාන කලා දෙක මොනවා
💙 TODAY BIOLOGY MIX QUESTION ANSWER S💙 Day 28 1. සෛල චක්‍රය යනු කුමක්ද? 2. සූනයෂ්ටික සෛල චක්‍රය බෙදෙන ප්‍රධාන කලා දෙක මොනවාද? 3. අන්තර් කලාව ෙන් කරන කලා 03 මොනවාද? 4. අනූනනයේ G2  කලාව තුළ සිදුවන සිදුවීම් දෙකක් ලියන්න . 5. මිනිස් දේහයේ බොහෝ සෛල G0  කලාවේ පවතී ඒ මොනවාද ?

ඔබ හැමට ආරාධනා ‼️ 🟡TELEGRAM LIVE ✅හවස 6 ට
ඔබ හැමට ආරාධනා ‼️ 🟡TELEGRAM LIVE ✅හවස 6 ට

අපෙ විවරණ mini exam ,behind the bio ,voice,notes දාන admin ට පොඩි ප්‍රශ්නයක් නිසා ටික කාලයක් වැඩ දාන්න වෙන්නේ නැහැ ගොඩක් දවසක් වෙනවා අපිට කියල .ඒත් මට කියන්න පරක්කු උනා එයාගේ පණිවිඩය ‼️‼️ අනිත් ඇඩ්මින් ල වැඩ දායි වෙනද වගේ 🔰✅

Daily physics💛🔆🟡 2024.04.22 චලිතය🟠 Credits- dp education By To be doctors 🩺 #physics
+2
Daily physics💛🔆🟡 2024.04.22 චලිතය🟠 Credits- dp education By To be doctors 🩺 #physics

Today physics marking 🔔⏰⏰🌃 2024/04/20
Today physics marking 🔔⏰⏰🌃 2024/04/20

💞 TODAY BIOLOGY MIX QUESTION ANSWER S 💞 Day 27
💞 TODAY BIOLOGY MIX QUESTION ANSWER S 💞 Day 27

Today physics 🔅💛🔅 2024/04/20 නිව්ටන් නියම හා චලිතය Credits =Al Api Channel To be docters
+2
Today physics 🔅💛🔅 2024/04/20 නිව්ටන් නියම හා චලිතය Credits =Al Api Channel To be docters

❤️ TODAY BIOLOGY MIX QUESTION ❤️ Day 27 1. සයනො බැක්ටීරියාවන්ගේ ප්‍රධාන ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න. 2. Iyukeriya අධිරාජධානිය
❤️ TODAY BIOLOGY MIX QUESTION ❤️ Day 27 1. සයනො බැක්ටීරියාවන්ගේ ප්‍රධාන ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න. 2. Iyukeriya අධිරාජධානියට අයත් රාජධානිය හතර ලියන්න. 3.මුල්ම ජීවියා සතු ලක්ෂණ මොනවාද . 4. බැක්ටීරියා ආකියා අධිරාජධානිවල සෛල බිත්ති සංයුතිය සෑදී ඇත්තේ මොනවාගෙන්ද. 5. ප්‍රාග් සෛලවලට තිබුණු හැකියාවන් මොනවා ද.

Today BIOLOGY MIX QUESTION ANSWE S Day 26 1.ආහාර රික්තක හා සංකෝචක රික්තක ඇත. . සෛල බිත්ති නැත ඒක සෛලිකයි. නිශ්චිත හැඩයක් නැත. 2. පත්‍රවල පරිණාමය මුල්වල පරිණාමය ශෛල හා ෆ්ලොයම ඔස්සේ ද්‍රව්‍ය පරිවහනය 3. බහුතරයක් කරදිය වාසීවේ. දේහයේ කොටස් තුනකට බෙදේ. සංචරණයේ සඳහා පේෂිමේ පාදයේ භාවිතාවේ 4. වහරය හා අවහරය පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය 5 ක්ෂීරපායින්ගේ සම්භවය ඩයිනෝසරයන් පරිණාමය හා විකිරණය සපුශ්පක ෂාක බිහිවීම හා විවිධාංගිකරණය ඩයිනෝසරයන් ඇතුළු බොහෝ ජීවී විශේෂ නෂ්ට වීම SORRY FOR THE LATE 🥺

Biology Fast Track - Day 25 Marking
+3
Biology Fast Track - Day 25 Marking

කොහොමද ළමයි Practical live එක?

ඔයාලට live එක හොදට පේනවද?මිනිත්තු 30 ක් නිසා සම්පූර්ණ කාලය තුලම ඉන්න. 🛑මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමනය පරීක්ෂණ අංක 2 සම්පූර්ණයෙන්ම අද ඉවර කර ගන්න..

අද සවස 6.15 ට Time Line Practicals - P6 Practical No 2 Telegram Live ඔස්සේ විකාශය වේ...
අද සවස 6.15 ට Time Line Practicals - P6 Practical No 2 Telegram Live ඔස්සේ විකාශය වේ...

❤️ TODAY BIOLOGY MIX QUESTION ❤️ Day 26 1.Amoeba සතු ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න. 2. බීජ නොදරන සනාල ශාකවල වැදගත් ලක්ෂණ තුනක්
❤️ TODAY BIOLOGY MIX QUESTION ❤️ Day 26 1.Amoeba සතු ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න. 2. බීජ නොදරන සනාල ශාකවල වැදගත් ලක්ෂණ තුනක් ලියන්න. 3. මොලුස්කාවන් සතු ලාක්ෂණික ලක්ෂණ හතරක් ලියන්න. 4.ලැමාක් තමාගේ කල්පිතය ඉදිරිපත් කිරීමට යොදාගත් මූලධර්ම දෙක කුමක්ද. 5. මීසෝ සොයික යුගයේ සිදුවූ සිදුවීම් මොනවාද.