3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
+1
Biology Fast Track- Day 27
Credit >Methmal Sir
Marking එක රෑ 10.00 ට
#biologyfasttrack
#tobedoctors
💙 TODAY BIOLOGY MIX QUESTION 💙
Day 33
1.C3 , C4 ශාකයේ කාබන්ඩයොක්සයිඩ් තිරකිරීමේ ප්‍රථම ඵලය කුමක්ද.
2. ප්‍රභාසංස්ලේෂණයේ ගෝලීය වැදගත්කම් තුනක් ලියන්න.
3. පැරැණිතම ප්‍රෝටීස්ටාවන්ගේ පොසිල හමුවූයේ මීට වසර කොපමණ කාලයකට පෙරද.
4.පැතලි පණුවන් සතු ලාක්ෂණික ලක්ෂණ 3 ක් ලියන්න.
5. ප්‍රභාසංස්ලේෂණ ශීඝ්‍රතාවයට බලපාන සාධක තුනක් ලියන්න.
Daily physics answers 💛🔆🟡
2024.04.26.
චලිතය🟠
Credits- dp education
By To be doctors 🩺
#Physics
🛑Sorry for the Inconvenient🛑
යාළුවනේ මම මේ දවස්වල ටිකක් අසනීප වෙලා ඉන්නේ,ඒ නිසා තමයි Time Line Practicals , Biology Fast Track දෙන්න බැරිවුණේ....මගේ වැඩක්වත් කරගන්න බැරිවුණා.සදුදා වෙද්දිවත් අඩුවෙලා තිබුනොත් ආපහු පටන්ගන්නවා....🤧🤒
අපහසුතාවක් ඇතිවුණා නම් ඇත්තටම සමාවෙන්න...😔
💙 TODAY BIOLOGY MIX QUESTION 💙
Day 32
1. දිලීර රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න.
2. සත්ව සෛලවල සෛල සන්ධි ආකාර තුන මොනවාද.
4. මානව විශේෂයේ සම්භවය කෙතරම් වසරකට පෙර සිදු වූවක්ද
5. මැමිණියා වර්ගයේ ලක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න.
3.NADP + වල කෘත්‍ය ලියන්න
🔺මුල පාඩමේ ඉදන් mcq කරන ගමන් බයෝ තියරි පොයින්ට් මතක් කරගන්න
(🔴අත්‍යවශ්‍යය ම mcq සදහා විවරණ ලබා දෙනවා🔴)
ජොයින් වෙලා ඉන්න හැමෝම
යාලුවො අතරෙත් චැනල් එක ශෙයාර් කරල සප් එකක් දෙන්න 😌
🔺Link 👇
https://t.me/+4vyLtmHoKkI2YzA9
+2
Daily physics💛🔆🟡
2024.04.26.
චලිතය🟠
Credits- dp education
By To be doctors 🩺
#Physics
පාඩම් කරන එක ඔයාගේ ජීවිතේ තවත් එක් දෙයක් විතර ද❓❔‼️
කනවා බොනවා දත් මදිනවා වගේ තවත් එක දෙයක් විතර ද ❗️
මන් කියන්නේ හැමදාම කළත් විශේෂ අවධානයක් දෙන්නෙ නැති පොඩි වෙලාවක කරන දෙයක් ද❓
පාඩම් කරන එක හිතුනොත් කරන නොහිතුනොත් නොකර ඉන්න දෙයක් ද ❔
කම්මැලි හිතුනොත් නොකර ඉන්න ඔහේ දවස ගෙවා ගන්න කරන දෙයක් ද❓
එහෙනම් ඔයාට ලේසියෙන් මේ වැඩේ ගොඩ දාගන්න අමාරු වෙන්න පුළුවන්📒📕📘
Free ඉන්න වෙලාවක් effective විදිහට යොදාගෙන අනිත් කන බොන වෙලාවල් වල හැර අනිත් හැම වෙලාවකම ,
පාඩම් කරන්න✅
අඩුම ගානේ paper එකක් හරි කරන්න✅
ඒත් ඒකත් ජීවිතේ main වැඩේ විදිහට කරන්න
පාඩම් කිරීම තවත් එක දෙයක් නොකරගෙන🌕
සැමට ජය💪🌕
💙 TODAY BIOLOGY MIX QUESTION 💙
Day 31
1. ස්වභාවික සම්පත්වල අධිපරිභෝජනය නිසා ඇතිවන පාරිසරික ගැටලු තුනක් ලියන්න.
2. ප්‍රාග්න්‍යෂ්ටික සෛල හා සූන්‍යෂ්ටික සෛලවල පරිණාමික සම්භවය කෙසේද.
3. සීනෝසෝයික යුගයේ සිදුවූ සිදුවීම් තුනක් ලියන්න.
4.Ulava සතු ලක්ෂණ තුනක් ලියන්න
💙 TODAY BIOLOGY MIX QUESTION ANSWER S💙
Day 30
1. මීට අවුරුදු බිලියන 4.6 කට
පෙර සිදුවූ සිදුවීම් කුමක්ද ?
2. පෘතුවියේ උපත සිදුවූයේ කිනම් ඉයෝනයේ ද ?
3. ආකියා බැක්ටීරියා අධිරාජධානිවල සිටින ජීවීන් සඳහා උදාහරණ තුන බැගින් ලියන්න.
4. ශ්වසන ලබිදිය යනු කුමක් ද?
5.ආකියන් ඉයෝණය තුළ සිදු වූ සිදුවීම් 3 ලියන්න.
අද ඔයාලට අපි live stram කලේ මේ vedio එක✅
වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ ගේ දේශනාවක්✅
🌕අපිට පොඩි comment එකක් දාන් යන්න අද ධර්ම දේශනය ගැන
(අපේ channel එක ගැන නෙමෙයි comment එක දාන්න ඕනි ස්වාමීන් වහන්සේ ගේ දේශනයෙන් ගන්න දෙයක් ඔයාලට තිබ්බ ද කියලා යි දැනගන්න ඕනි)
තෙරුවන් සරණයි 🙏
නමෝ බුද්ධාය🙏
