3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
අද සවස සවස 7.00 ට Time Line Practicals - P6 Practical No 3 ගෝලමානය භාවිතය Telegram Live ඔස්සේ විකාශය වේ...
🛑ධාවන කාලය මිනිත්තු 40 කි.
+1
Biology Fast Track - Day 29
Credit >>>Methmal Sir
Marking at 10.00 p.m.
#biologyfasttrack
#tobedoctors
+3
Daily physics💛🔆🟡
2024.05.03
චලිතය🟠
Credits- dp education
By To be doctors 🩺
#Physics
විනාඩි 5 ක් ඉන්න. Live එක පටන්ගන්නවා තව ටිකකින්.
පරීක්ෂණය අංක 2 : ආකෘති මගින් අණු හා අයනවල හැඩ නිරීක්ෂණය
Repost from 2025 To be doctors💞❤️
අද දින Time Line Practicals- Chemistry, 6⃣.3⃣0⃣ ට Telegram Live හරහා විකාශය වේ....
අද BIOLOGY MIX QUESTION දාන්න වෙන්නේ නැ...පොඩ් වඩා වාගයක් තියෙනවා කරන්න ඒ නිසා.හෙට ඉඳන් ආයෙත් දාන්නම්😊
💙 TODAY BIOLOGY MIX QUESTION 💙
Day 35
1. ආත්‍ර පෝඩා වංශයේ ජීවීන්ට ඇති ලක්ෂන හතරක් ලියන්න.
2. Chytridiomy ලාක්ෂණික ලක්ෂණ හතරක් ලියන්න.
3. ලයිකෝ ෆයිටා සතු ලක්ෂණ හතරක් ලියන්න.
4. පේලියෝ සොයික යුගයේ සිදුවූ සිදුවීම් තුනක් ලියන්න.
5. සියලුම සෛලවලට පොදු මූලික ලක්ෂණ තුනක් ලියන්න.
ළමයි පොඩි දෙයක් දැන ගන්න ඕනි.🙃අනිත් කාරණාව මේක බලන හැමෝම vote කරන්න ඕනි.🧐
ඔයාලගේ class eke bio දැන යන කොටස මොකක්ද
💙 TODAY BIOLOGY MIX QUESTION 💙
Day 34
1.වර්ගීකරණයේ ආකාර 02 මොනවාද
2. ආවේනිය හා පරිණාමය යන්න අර්ථ දක්වන්න.
3.Zygomycota සතු ලක්ෂණ 03 ලියන්න.
4.Bryophyta වංශයෙ ලක්ෂණ 03 ලියන්න.
5.Paramecium සතු ලක්ෂණ 03 ලියන්න.
