en
Feedback
2025 To be doctors💞❤️

2025 To be doctors💞❤️

Open in Telegram
3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
https://youtu.be/JgEohg0AGd8?feature=shared කලින් දාපු post එක බලලා ගැම්මක් නැති නම් අපේ රට ගැන මේ vedio එක බලන්න මේක බලලා වත් එදා දවස ගැන ගැම්මක් අනිවාර්යයෙන් සැබෑ ශ්‍රී ලාංකිකයින්ට තියෙන්නම ඕනි💪 මනුස්සයෙක් ගේ මරණයක් සතුටක් නොවුණට අපි සතුරෙක්ගේ මරණයකින් පවා සතුටු නොවෙන ජාතියක් උනාට මේ vedio එක බලද්දි නම් එන්නේ වෙනස්ම සතුටක් වගේම මාර ගැම්මක්💪අභිමානයක්💪

🇱🇰2009.05.18🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🌕මේ දවස කියන්නේ සැබෑම ශ්‍රී ලාංකික කිසි කෙනෙක්ට අමතක නොවන දිනයක්.හැම සැබෑම ශ්‍රී ලාංකිකයෙක් ම තමන්ගේ රට ගැන සතුටු උන මේ ලංකාවේ වීරයින්ගේ දවසක් තිස් වසරක් තිස්සේ ත්‍රස්තවාදී සංවිධානය ලංකාවේ මිනිස්සු අමු අමුවේ ඝාතනය කරන රැල්ල අවසන් කලේ මේ වීරෝදාර දිනයේදී✅ 🌕ලංකාව ඊළාම් දේශයක් කරන්න වගේම ලංකාවේ බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ වුණ අනුරාධපුර වගේම පොලොන්නරුව ප්‍රදේශ තමන් ට දෙන්න කියලා ත්‍රස්ත්‍රවාදී සංවිධානය ඉල්ලද්දී ඒකට විරුද්ධව බය නොවී තමන්ගේ රට ජාතිය වෙනුවෙන් වීරෝදාර රණවිරුවෝ නොවෙන්න අද ශ්රී ලාංකික අපිට අපේ දේශය කියන්න රටක් නැහැ 🇱🇰🇱🇰 🌈කවදාවත් පරද්දන්න බැහැ කියපු undefeatable කියලා කියපු LTTE සංවිධානය ලංකාවේ වීර රණවිරුවන්ගෙන් පරාජය උනේ සදහටම මේ ලංකාව නිදහස් ස්වාධීන නිවහල් වගේම කාටවත් කිසි දිනක යටත් කරගන්න බැරි දේශයක් කියන එක ලොවටම වගේම විෂ්වයටම පසක් කරමින් 🌈අද ඉන්නවා ඇති අදත් රටට බනින මිනිස්සු මෙතනන් ඇති අර මුතු ඇටය කියන සුන්දර වචනය ට අකුරක් දාලා තමන් පය ගහල ඉන්න මාතෘ භූමියට කතා කරන අය ටිකක් හිතලා බලන්න අද දවසේ⭐️ ❇️එදා රණවිරුවෝ මරාගෙන මැරෙන්න හරි කියලා බය නැතුව යුද බිමට ගියේ 🌈දහස් ගණන් රණවිරුවෝ තමන්ගේ ප්‍රාණය රට වෙනුවෙන් පරිත්‍යාග කලේ 🌈තමන්ගේ පවුල ළමයි ගැනවත් හිතන්නේ නැතුව යුද්දෙට ගියේ අදටත් පය ගහලා ඇවිදින්න බැරි විදිහට ආබාධිත වෙන්නේ මේ රට බේරාගත්තේ✅ අපි වෙනුවෙන් කියන එක🚨 එදා ඔවුන්ට බැරි වෙලාවත් යුද්ධය ඉවර කරගන්න බැරි උනානම්🚨 අදත් ඔබ පන්ති යන්නේ බයෙන් බයේ 🚨 බස් එකේ යන්න වෙන්නෙත් කොයි වෙලේ බෝම්බයක් පිපිරෙයි ද කියන බයෙන්🚨 🌕කොටින්ම ජය ශ්‍රී මහා බෝධිය නුවර දළදා මාළිගාවට ගිහින් සැනසිල්ලේ බුදුන් වදින්න වත් අපිට අස්වැසිල්ල ක් ලැබුණේ වීරෝදාර රණවිරුවන් නිසා බව අමතක කරන්න එපා .ඒ උතුම් ස්ථානත් බියෙන් වගේම ලෙයින් තෙත් උන අවස්ථා තිබ්බ කුරිරු ත්‍රස්ත්‍රවාදය නිසා. 🌕කොටින්ම සාම ගිවිසුමක් වත් ගහන්නේ නැතුව ත්‍රස්ත්‍රවාදය වගේම කුරිරු ත්‍රස්ත්‍රවදී නායක ප්‍රභාකරන් වත් නන්දිකඩාල් කලපුවේ දී අද වගේ දවසක අවසන් ගමන් යැව්වේ මේක අපේ රට වගේම කිසි කෙනෙක්ට අපි යටත් නැහැ කියන එක ශ්රී ලංකා මාතාවගේ නාමෙන් ආයෙත් මතක් කරමින් 🌕අප වෙනුවෙන් තිස් වසරක් නොබියව යුද කරමින් යුද බිමේ සිය ප්‍රාණය ලක් මව වෙනුවෙන් පූජා කළ ඒ උතුම් රණවිරුවනි ඔබට අප කළ සෑම පිනක්ම අනුමෝදන් වේවා🙏 ඒ වීරෝදාර රණවිරුවන් වගේම එදා ඒ යුද්ධය අවසන් කරන්න මැදිහත් වුණ පාලනටත් අපි ස්තුති වන්ත වෙන්න ඕනි (ඒ කරපු දේට විතරක් හරි) ඒ වීරෝදාර රණවිරුවන්ට මේ post එක උපහාරයක් වේවා🙏 අදත් අවසානයට පතන්නේ මේ උතුම් ශ්‍රී ලංකා මාතාව තවත් සහශ්‍රක ගණනාවක් නිදහස් නිවහල් ස්වාධීන රටක් ලෙස යෙහෙන් වැජබේවා 🙏ලක් මවට ජය වේවා🙏

photo content

Daily physics answers 💛🔆🟡 2024.05.17. බලය🟠 Credits- dp education By To be doctors 🩺
+2

💞 TODAY BIOLOGY MIX QUESTION ANSWER S 💞 1. සයනො බැක්ටීරියාවන්ගේ ප්‍රධාන ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න. 2. ATP ජල විච්ඡේදනයේදී
💞 TODAY BIOLOGY MIX QUESTION ANSWER S 💞 1. සයනො බැක්ටීරියාවන්ගේ ප්‍රධාන ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න. 2. ATP ජල විච්ඡේදනයේදී ලබාදෙන නිදහස් ශක්තිය කොපමණද. 3. කෘත්‍යවලට අදාලව ජලය ගුණ හතර නම් කරන්න 4. පොස්පොරයිලීකරණයේ සමීකරණය කුමක්ද. 5. එන්සයිමය යන්න අර්ථ දක්වන්න.

Today BIOLOGY MIX QUESTION 6 pm dennam😌

Daily physics💛🔆🟡 2024.05.17. බලය🟠 Credits- dp education By To be doctors 🩺
+1

Day 37 Biology mix question s
+1
Day 37 Biology mix question s

Day 36 Biology mix question s
Day 36 Biology mix question s

Day 38 Biology mix question s
+1
Day 38 Biology mix question s

Day 39 Biology mix question s
Day 39 Biology mix question s

තරහා වෙන්න එපා ලමයි හොදේ , මට ටිකක් වැඩ වැඩි වුණා ඒකයි පරක්කු වුණේ 😔

Day 41 Biology mix question s
Day 41 Biology mix question s

Day 40 Biology mix question s
Day 40 Biology mix question s

❤️‍🩹 TODAY BIOLOGY MIX QUESTION ❤️ DAY 42 1. විද්‍යාත්මක පදනමකින් ජීවීන් වර්ගීකරණය කළ පළමු තැනැත්තා කවුරුන්ද. 2. අධිරාජධානි
❤️‍🩹 TODAY BIOLOGY MIX QUESTION ❤️ DAY 42 1. විද්‍යාත්මක පදනමකින් ජීවීන් වර්ගීකරණය කළ පළමු තැනැත්තා කවුරුන්ද. 2. අධිරාජධානි තුන ලියන්න. 3. ඒවාට අදාළ රාජධානි ද වෙන වෙනම ලියන්න. 4. බහිශ්‍රාවය සඳහා වෙනම අවයව මුලින්ම හමුවන වංශය කුමක්ද. 5. අනූනන කලාව සෛල චක්‍රයෙන් කොපමණ ප්‍රමාණයක් ආවරණය කරයිද.

https://t.me/Tobedoctors2026 🌕2026 නංගිලා මල්ලිලා join වෙලා ඉන්න 🌈ටික කාලයක් යයි හැබැයි වැඩ පටන් ගන්න මොකද අපේ චැනල් එකත් ත
https://t.me/Tobedoctors2026 🌕2026 නංගිලා මල්ලිලා join වෙලා ඉන්න 🌈ටික කාලයක් යයි හැබැයි වැඩ පටන් ගන්න මොකද අපේ චැනල් එකත් තාවකාලිකව නවත්තලා තියෙන නිසා

Channel එක ගැන විශේෂ නිවේදනයක්🚨 අපි ප්‍රශ්න කීපයක් නිසයි වැඩ නවත්තලා තියෙන්නේ.නැතුව මේක සදාකාලිකව නවත්තලා නැහැ හැබැයි අපි පර
Channel එක ගැන විශේෂ නිවේදනයක්🚨 අපි ප්‍රශ්න කීපයක් නිසයි වැඩ නවත්තලා තියෙන්නේ.නැතුව මේක සදාකාලිකව නවත්තලා නැහැ හැබැයි අපි පරක්කුයි කියලා අපි දන්නවා එක පාරට වැඩ නොදා ඉන්න එකත් වැරදි කියලා අපි දන්නවා ඒත් ප්‍රශ්නත් එක්ක මේ වැඩ කරන් යන්න අමාරුයි ඒකයි අපි පොඩි විරාමයක් අරන් තියෙන්නේ🙂 අපි ඉක්මනින්ම වැඩ පටන් ගන්නම් ඊලඟට 26 නංගිලා මල්ලිලට ත් අපි චැනල් එකක් පොඩියට හදන්නම් ඒකට අපි කලින් මුක ඉදලම දාපු ප්‍රශ්න එක්ක ප්‍රශ්න දාන්නම් ඒ වගේම revision කරන්නත් පුළුවන් අපිට 🌕

Biology mix question answer s night 11.30 t dennam😌