en
Feedback
2025 To be doctors💞❤️

2025 To be doctors💞❤️

Open in Telegram
3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
අරුණ පල්ලෙකුඹුර සර්ගේ P6 class යන කවුරුහරි ඉන්නවද???ඉන්නවනම් reply එකක් දාන්න

🟥 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මේවන විට නිකුත් වී ඇත... ප්‍රතිඵල බැලීමට මෙතනින් පිවිසෙන්න පිවිසෙන්න 👉 https://www.doenets.lk/examresults ✈️https://t.me/DarshanaUkuwelaOfficial

🟥 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මේවන විට නිකුත් වී ඇත... ප්‍රතිඵල බැලීමට මෙතනින් පිවිසෙන්න පිවිසෙන්න 👉 https://www.doenets.lk/examresults ✈️https://t.me/DarshanaUkuwelaOfficial

Hi ❤️ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් එක්ක හිර වෙලා හිටියේ මේ ටිකේ , එනිසයි biology mix question දෙන්න බැරි වුණේ ඔයාලට , ආයෙත් හෙට ඉඳන් BIOLOGY MIX QUESTION දෙන්න මම එනවා 🥳 පරිස්සමින් ඉන්න හැමෝම😘

අමිල සර්ගෙ පන්ති යන රසායනික ගණනය note එක දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද

Daily physics💛🔆🟡 2024.05.24. බලය🟠 Credits- dp education By To be doctors 🩺
+1
Daily physics💛🔆🟡 2024.05.24. බලය🟠 Credits- dp education By To be doctors 🩺

💞 TODAY BIOLOGY MIX QUESTION DAY 48 ❤️ 1. ප්‍රභා ශ්වසනය සිදුවිමේ අහිතකර ප්‍රතිඵල දෙකක් ලියන්න. 2. ප්‍රභා ආරක්ෂණය යනු කුමක්ද.
💞 TODAY BIOLOGY MIX QUESTION DAY 48 ❤️ 1. ප්‍රභා ශ්වසනය සිදුවිමේ අහිතකර ප්‍රතිඵල දෙකක් ලියන්න. 2. ප්‍රභා ආරක්ෂණය යනු කුමක්ද. 3. ප්‍රෝටීන වල තුතික ව්‍යුහය අර්ථ දක්වන්න. 4. සියලු සෛල වලට පොදු මූලික ලක්ෂණ තුනක් ලියන්න. 5. FAD වල කෘතිය ලියන්න

ඔබට තවමත් කල් තියෙනවා✅ 🌈පුළුවන් නම් අසරණ පවුලක් හොයාගෙන කූඩුවක් හදාගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් කූඩුවක් ඔවුන්ට ලබා දෙන්න ඔබත
ඔබට තවමත් කල් තියෙනවා✅ 🌈පුළුවන් නම් අසරණ පවුලක් හොයාගෙන කූඩුවක් හදාගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් කූඩුවක් ඔවුන්ට ලබා දෙන්න ඔබත් අද දවසේ කටයුතු කරන්න ඒක ඔබට පිනක් වේවි🙏

🌈වෙසක් දිනයේ වැදගත් කම🌕 ❇️ප්‍රදාන වශයෙන් ම වෙසක් උත්සවය අපිට වැදගත් වෙන්නේ බුදු රජාණන් වහන්සේ ගේ උතුම් තෙමඟුල සිදු වූ නිසා මීට අමතරව✅ 🌕ආනන්ද මහ රහතන් වහන්සේ පරිනිර්වාණය 🌕සුමේධ තාපසයන් වහන්සේ දීපංකර බුදු රජාණන් වහන්සේ ගෙන් අනාගතයේ බුද්ධත්වය ට පත් වන බවට නියත විවරණ ලැබීම 🌕සතර පෙර නිමිති වල ව්‍යාධි රූපය දැකීම 🌕සිය ඥාතින් උදෙසා යමා මහා පෙළහර පෑම 🌕බුදු රජාණන් වහන්සේ තුන්වෙනි ලංකාගමනය ට කැලණිය ට වැඩම කිරීම 🌕ඒ වගේම ලංකාවට වැදගත් වෙන ආකාර 🌕මොන වැරදි තිබ්බත් අපේ මුතුන්මිත්තා වන විජය රජු ලංකාවට පැමිණියේ අද වගේ දවසක 🚨ඉතින් ඔබ අපේ උතුම් වීරෝදාර සිංහල ජාතිය ආරම්භ උනේත් අද වගේ උතුම් පෝය දිනයක🙏🚨 🌈ඒ වගේම බුදු පියාණන් වහන්සේ බුදු සසුන ආරක්ෂා කිරීමට ශක්‍ර දෙවියන්ට බාර කලෙත් අද දවසේ .ශක්‍ර දෙවියන් ඒ අනුව අපේ ලංකාවටත් ආරක්ෂාව සැලසෙව්වා 🌈රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම 🌈ශ්රී පාදස්ථානයේ දී බුදු රජාණන් වහන්සේ උතුම් සිරිපතුල පිහිටවීම

🌺උතුම් සම්බුදු බලෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා🌸 ඔබ සැමට පින් සිතුවිලි පහල වන පිංබර වෙසක් මංගල
🌺උතුම් සම්බුදු බලෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා🌸
ඔබ සැමට පින් සිතුවිලි පහල වන පිංබර වෙසක් මංගල්‍යක් වේවා🙏 ~To be doctors

මේ ගමන පටන් ගත්තු කාලෙ තිබුනු pressure එකයි...දැන් තියෙන තත්වෙයි සහමුලින්ම වෙනස් නේද? හැබැයි තව ටික කාලෙකින් විභාගෙ කට උඩට එද්දි දැනෙයි pressure දෙපිටින් යන්න.. දැන් ඇත්තටම අපි ගෙවන්නෙ හරිම සාමකාමී කාලයක්.ගුරුවරුන්ගෙත් අවදානෙ තියෙන්නෙ අලුතින් ආපු 26ටයි..යන්න ඉන්න 24ටයි.. ඒත් දැන් තමයි අපේ ගමන පටන් ගන්නෙ.මේ කාල සීමාව අල්ලන් ඉන්න එක්කෙනා තමයි දිනන්නේ.. මීට මාසෙකට කලින් නම් අපි කිවුවා..''තාම අපේ බැජ් එකේ රෑන්ක්ස් බිහිවෙලා නෑ'' කියලා.. ඔන්න දැන් තමයි ඔය කියන රෑන්ක්ස් ගහන සෙට් එක බිහිවෙන කාලෙ..! අතාරින්නෙප.අල්ලන් ඉන්න..අන්න එතනයි ගේම තියෙන්නෙ🤍

💞 TODAY BIOLOGY MIX QUESTION DAY 47 ❤️ 1.Nematoda වංශය සඳහා උදාහරණ තුනක් ලියන්න. 2. Osterichthyes වර්ගයේ ලාක්ෂණික ලක්ෂණ තුනක
💞 TODAY BIOLOGY MIX QUESTION DAY 47 ❤️ 1.Nematoda වංශය සඳහා උදාහරණ තුනක් ලියන්න. 2. Osterichthyes වර්ගයේ ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න. 3. ප්‍රභා පොස්පරයිලීකරණය යනු කුමක්ද. 4. නිර්වාය ස්වසනය යනු කුමක්ද. 5. නිර්වර්ශනයේ ප්‍රධාන ආකාර දෙක ලියන්න.

💞 TODAY BIOLOGY MIX QUESTION DAY 46 ❤️ 1. ශාක වල ගැට /ගඩු /අර්බුද ඇතිවීමට හේතුව ලියන්න. 2. උපස්තරය යනු කුමක්ද. 3 . තරගකාරී හ
💞 TODAY BIOLOGY MIX QUESTION DAY 46 ❤️ 1. ශාක වල ගැට /ගඩු /අර්බුද ඇතිවීමට හේතුව ලියන්න. 2. උපස්තරය යනු කුමක්ද. 3 . තරගකාරී හා තරගකාරී නොවන නිශේධක අතර වෙනස්කම කුමක්ද. 4. නිශේධක යන්න අර්ථ දක්වන්න. 5. ULVA සතු ලක්ෂණ තුනක් ලියන්න

TODAY BIOLOGY MIX QUESTION ANSWER S ❤️ Heta dennam 🙂

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් Biology Time Line Practicals Practical No 3 Telegram Live ආකාරයට නොපැවැත්වේ.ඒ වෙනුවට ඊට අදාල පරීක්ෂණ වීඩියෝව පහත සැබැදියෙන් නරඹන්න. පරීක්ෂණ අංක 4 තමයි යොමු කරල තියෙන්නේ.අංක 3 හෙව්වා හෙව්වා හම්බ වුනේ නෑ ළමයි. https://youtu.be/sMbxsqt2yG4?si=3GbYtXLy2XvXCO2H

💞 TODAY BIOLOGY MIX QUESTION DAY 45 ❤️ 1. අවසාන පොස්පේට් බන්ධනයේ අඩංගු ශක්ති ප්‍රමාණය කොපමණද. 2. ප්‍රභාසංස්ලේෂණයේ ගෝලීය වැදග
💞 TODAY BIOLOGY MIX QUESTION DAY 45 ❤️ 1. අවසාන පොස්පේට් බන්ධනයේ අඩංගු ශක්ති ප්‍රමාණය කොපමණද. 2. ප්‍රභාසංස්ලේෂණයේ ගෝලීය වැදගත්කම් දෙකක් සඳහන් කරන්න. 3. ගඩු ඇතිවීමට හේතුවන ජීව කාණ්ඩ නම් කරන්න. 4. පරිවෘත්තිය යන්න අර්ථ දක්වන්න. 5. ATP සර්ව ශක්ති වාහකයා ලෙස හැඳින්වීමට හේතුව කුමක්ද.

Biology Fast Track Day 34 Credit >>>Methmal Sir Marking at 10.30 p.m. #tobedoctors #biologyfasttrack
+1
Biology Fast Track Day 34 Credit >>>Methmal Sir Marking at 10.30 p.m. #tobedoctors #biologyfasttrack

💞 TODAY BIOLOGY MIX QUESTION DAY 44❤️ 1. වියෝග කලාවේ සෛල දික්වීමට හේතුව කුමක්ද. 2. සෛල චක්‍රය ප්‍රතිඵලය කුමක්ද. 3. ශ්වසන ලබ්
💞 TODAY BIOLOGY MIX QUESTION DAY 44❤️ 1. වියෝග කලාවේ සෛල දික්වීමට හේතුව කුමක්ද. 2. සෛල චක්‍රය ප්‍රතිඵලය කුමක්ද. 3. ශ්වසන ලබ්ධිය යනු කුමක්ද. 4. කැල්වින් චක්‍රයේ ප්‍රධාන පියවර තුන නම් කරන්න. 5. එන්සයිම සහ සාධක යනු කුමක්ද