en
Feedback
Science Link

Science Link

Open in Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Show more

📈 Analytical overview of Telegram channel Science Link

Channel Science Link (@sci_link) in the Sinhala language segment is an active participant. Currently, the community unites 70 691 subscribers, ranking 2 258 in the Education category and 12 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 70 691 subscribers.

According to the latest data from 31 August, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 1 360 over the last 30 days and by 105 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 22.65%. Within the first 24 hours after publication, content typically collects 8.43% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 16 003 views. Within the first day, a publication typically gains 5 955 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 111.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Thanks to the high frequency of updates (latest data received on 01 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

70 691
Subscribers
+10524 hours
+2927 days
+1 36030 days
Posts Archive
2️⃣0️⃣2️⃣6️⃣ 360 Revision - Online 👉ජනවාරි මාසයේ සැලැස්ම. ✅Unit - 2 - සෛලීය ඉන්ද්‍රයිකා ආරම්භ වේ. ✅Unit - 5 🔜 සත්ව පටක 🔜 ස
2️⃣0️⃣2️⃣6️⃣  360 Revision - Online 👉ජනවාරි මාසයේ සැලැස්ම. ✅Unit - 2 - සෛලීය ඉන්ද්‍රයිකා ආරම්භ වේ. ✅Unit - 5      🔜 සත්ව පටක      🔜 ස්නායු පද්ධතිය      🔜 ශ්වසන පද්ධතිය ආරම්භ වේ. ✅Papers        Elite paper -3        Elite paper -4 ✅0 - A මට්ටම දක්වා Theory  කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලැබේ. ✅ඔබගේ Medicine හීනය සැබෑ කරගන්න තියෙන හොඳම අවස්ථාව මෙයයි. ✅වැඩිදුර තොරතුරු සඳහා පහත ටෙලිග්‍රෑම් සමූහයට සම්බන්ධ වන්න. https://t.me/VS26ER ☄️ විලෝචන සිරිවර්ධන💯 මතක හිටින්නම ඉගෙනගන්න..

2026 REVISION 🟩 ━━━━━━━━━━━━━━━ 👉 රසායනික ගණනය DAY 01 PART 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 රසායනික ගණනය DAY 01 PART 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ර
2026 REVISION 🟩 ━━━━━━━━━━━━━━━ 👉 රසායනික ගණනය DAY 01 PART 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 රසායනික ගණනය DAY 01 PART 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 රසායනික ගණනය DAY 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 රසායනික ගණනය DAY 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 REDOX SEMINAR 🔥 ━━━━━━━━━━━━━━━ 1⃣ PAST PAPER DISCUSSION 2⃣ ද්‍රාවණවල ප්‍රතිශත සංශුද්ධතා ආශ්‍රිත ගණනයන් 3⃣ අම්ල - භෂ්ම අනුමාපනයක් සිදුකරන ආකාරය 4⃣ අණුක සූත්‍ර සහ ආණුභවික සූත්‍ර පාඩම 5⃣ H2O2 ආශ්‍රිත redox ප්‍රතික්‍රියා තුලිත කිරිම ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_Link 🔗

Do you have any way to download DRM-protected videos? Maybe a Telegram bot or some other method 😕?
✅ඔයාලා ගාව DRM PROTECTED VIDEOS Downlod කරන්න මොකක් හරි විදිහක් තියෙනවද Telegram Bot කෙනෙක් හරි වෙන විදිහක් හරි😕
❤️ ADMIN : CONTACT HERE

🛍 NEW OFFER 🛍 🔜🔜🔜🔜🔜🔜🔜🔜🔜 📱 SLT BILL PAYMENT 👩‍💻 📱 WATER BILL PAYMENT 👩‍💻 👩‍💻20% OFF👩‍💻 🔜🔜🔜🔜🔜🔜🔜🔜🔜
🛍 NEW OFFER 🛍 🔜🔜🔜🔜🔜🔜🔜🔜🔜 📱 SLT BILL PAYMENT 👩‍💻 📱 WATER BILL PAYMENT 👩‍💻 👩‍💻20% OFF👩‍💻 🔜🔜🔜🔜🔜🔜🔜🔜🔜 SLT Bill / Water Bill ගෙවන්න තියෙනවනම් අපි ගෙවල දෙනව 20% ක් අඩුවෙන් 👀 🔜🔜🔜🔜🔜🔜🔜🔜🔜 උදාහරණයක් ගත්තොත්, ඔයාට bill එකට Rs 10,000/= ක් ගෙවන්න ඕනෙ නම් අපිට 8,000/= ක් දුන්නට පස්සෙ අපි Rs 10,000 ම ගෙවල දෙනව 🎁 🔜🔜🔜🔜🔜🔜🔜🔜🔜 💱OFFER VALID UNTIL 2026/01/13 🚀 ✔️Contact US 📱 📞 @vikimoose Proofs 👉 https://t.me/+RaHXCdUA3GE4NWQ9

🔴 හැදෙන එකෙක්ට හැදෙන්න, කන හරහා මොළයටම 💪🔥 👀 https://youtu.be/dG_sse8D56Y?si=6EEPt92s1e2JK1Md 💬 Join us via Telegram: htt
🔴 හැදෙන එකෙක්ට හැදෙන්න, කන හරහා මොළයටම 💪🔥 👀 https://youtu.be/dG_sse8D56Y?si=6EEPt92s1e2JK1Md 💬 Join us via Telegram: https://t.me/CMJR2025 Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

1⃣Physics MCQ කරණය ආරම්භය🔺 ඒකක හා මාන, වර්නියර් කැලිපරය ▶️https://www.youtube.com/live/nZrBNIbBUOE?si=tKffBJdeJSeM3gr- 2⃣ Physics MCQ කරණය Day 02🔺 දෛශික හා මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය ▶️https://www.youtube.com/live/v8ox4cIFKk0?si=xx-KuRI4sNnXEI-R 🧾TUTES 🔺 https://t.me/MR26PL Pathum Lakshan ✔️

🔹අනාගෙන තියෙන Physics සුපිරියටම ගොඩ දාගන්න ඕනිමයි නේද? 📌ඉතින් මේක විභාගය දක්වාම නොමිලේ සිදු කෙරෙන වැඩක් නිසා හැමෝටම සහභාගී
🔹අනාගෙන තියෙන Physics සුපිරියටම ගොඩ දාගන්න ඕනිමයි නේද?
📌ඉතින් මේක විභාගය දක්වාම නොමිලේ සිදු කෙරෙන වැඩක් නිසා හැමෝටම සහභාගී වෙන්නත් පුලුවන් 🤭❤️ 🔹ලමයි මේ වෙද්දිත් අපි ඔයාලට කියලා තියෙනවා past papers විවරණ කරන්න ඕනි විදිය.... 🔺 ඉතින් මේ MCQ’කරණය කියන program එකේදී කරන්නේ අපි focus කරන්නේ model MCQ වගේම model structured Essay ප්‍රශ්න. අපි ඒකක හා මාන ඉඳලා විකිරණය වෙනකන්ම සතියෙන් සතිය එක කොටසකට අදාල MCQ පනහට වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරගෙන ඉස්සරහට යනවා.ඒත් එක්කම වර්නියර් කැලිපරයේ ඉඳන් හැම practicle එකක්ම ප්‍රශ්න තුනක් ඇසුරෙන් සාකච්ඡා කරගෙන යනවා. 🔹ඉතින් මේ ලොකුම ලොකු වැඩේ සම්පූර්ණයෙන් නොමිලේ තමයි වෙන්නේ ❤️සම්බන්ධ වීමට මෙය Click කරන්න◀️
🔹දැන් ඔයා මොන මට්ටමේ ඉදියත් අපි ඔයාව 🅰️ මට්ටමට අරගෙන යනවා. ඔයාගෙ අනාගතේ ලස්සන කරන ගමනට එන්න අප හා අත්වැල් බැඳගන්න

🔴 අලුත් අවුරුද්දම සුබ වෙන්න සුපිරිම වැඩ ගොඩක් එක්ක ගේමට බහින අපි... 2026 Revision JANUARY PLAN 🔥 👀 https://youtu.be/txmgVa
🔴 අලුත් අවුරුද්දම සුබ වෙන්න සුපිරිම වැඩ ගොඩක් එක්ක ගේමට බහින අපි...
2026 Revision JANUARY PLAN 🔥
👀 https://youtu.be/txmgVavNIfo 💬 Join us via Telegram: https://t.me/CMJR2025 Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

🎆2️⃣0️⃣2️⃣6️⃣ 🎆 🔠🅰️🔠🔠🔠 🔠🔠🔠 🔠🔠🅰️🔠❗️ ඔබ සැමට උදා වූ 2026 නව වසර සියලු සුබ සිහින ඉටුවන, ජයග්‍රාහී, වාසනාවන්ත සුබම
🎆2️⃣0️⃣2️⃣6️⃣ 🎆 🔠🅰️🔠🔠🔠  🔠🔠🔠  🔠🔠🅰️🔠❗️ ඔබ සැමට උදා වූ 2026 නව වසර සියලු සුබ සිහින ඉටුවන, ජයග්‍රාහී, වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා! 👍 🔤🔤🔤➖🔤🔤🔤🔤🔤

🔴 සර්.. සර්.. පොඩ්ඩක් ඉන්න..‼️ 👀 https://youtu.be/zKg0r8_HUvc?si=0Nvo0ZNCUavwRdAF 🔴 Qualityම Combined Paper එකක් ලියන්න සෙට් වෙන්න. ඔයාගේ නගරයේ අපේ Instructorට දැන්ම msg එකක් දාන්න 👇 https://t.me/CMJR2025/2166

✅ ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ 🔻 ✅ සතියේ දවස් 7 ම වැඩ කරන අසමසම ජනප්‍රියම වැඩපිලි
ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ 🔻 ✅ සතියේ දවස් 7 ම වැඩ කරන අසමසම ජනප්‍රියම වැඩපිලිවෙල සමඟින් 🔺 2026 MASTERCLASS SERIES📌 එක 🔴පහත telegram channel ඔස්සේ සම්බන්ධ වන්න 👇 ❤️https://t.me/biologyjanithnawod2026 🔴ගියවර සහභාගී වූ ළමුන්ගේ අදහස් 🖥 ❤️https://t.me/biologyfeedback නව පන්ති ආරම්භය ජනවාරි මුල සිට Intro Video ▶️https://youtu.be/mTSa2FsZRBo?si=mAk5QL4m_QxmZvAk 🔸

🔴 රට වටා Paper Centers ආරම්භය 📍 අනුරාධපුරය රුවන්වැලි මහසෑ රජුන්ගේ, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය මැද MPR Paper Series
🔴 රට වටා Paper Centers ආරම්භය
📍 අනුරාධපුරය   රුවන්වැලි මහසෑ රජුන්ගේ, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය මැද MPR Paper Series එක අනුරාධපුරයට... ඔන්න එහෙනම් අනුරාධපුර අවට ළමයින්ටත් ජනවාරි මාසයේ ඉඳලා Qualityම Paper එකක් Physicallyම ලියලා අවුල් කරන් තියෙන Maths ගොඩදාගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් අනුරාධපුර නගරයේ Qualityම Combined Maths Paper එක ලියන්න හැමෝම, ✈️ ජනවාරි 06 වෙනි අඟහරුවාදා ✈️ උදේ 9.30 ට ✈️ අනුරාධපුර Linux ආයතනයට යාළුවොත් එක්ක එන්න. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න අපේ අනුරාධපුර Instructorsලව ඔයාට WhatsApp / Voice Call හරහා සම්බන්ධ කරගන්න පුළුවන් 💎 💬 0704682882 (Oshini) "Paper Class නම් ජනිඳු සර් තමයි " 👀 සම්පූර්ණ විස්තරය: https://youtu.be/IKxHrESyTFg 💬 2026 Main Channel: https://t.me/CMJR2025 Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

🔴 රට වටා Paper Centers ආරම්භය 📍 කුරුණෑගල සෙංකඩගල නුවරින් ඇතුගල්පුරවරයට... අපෙන් ළමයි දෙවෙනියට වැඩියෙන්ම ඉල්ලලා තිබුණ නගරය ත
🔴 රට වටා Paper Centers ආරම්භය
📍 කුරුණෑගල   සෙංකඩගල නුවරින් ඇතුගල්පුරවරයට... අපෙන් ළමයි දෙවෙනියට වැඩියෙන්ම ඉල්ලලා තිබුණ නගරය තමයි කුරුණෑගල.. https://t.me/CMJR2025/2065 කුරුණෑගල කියන්නෙත් ලංකාවේ Tution කේන්ද්‍රස්ථානයක්. ඉතින් අපි හිතුවා අපේ MPR Paper Series එකත් අරගෙන කුරුණෑගල නගරයටත් එන්න. අපි එන්නේ කුරුණෑගල තියෙන විද්‍යාලෝක ආයතනයට.. 🔥 එහෙනම් කුරුණෑගල නගරයේ Qualityම Combined Maths Paper එක ලියන්න හැමෝම, ✈️ ජනවාරි 08 වෙනි බ්‍රහස්පතින්දා ✈️ හවස 2.30 ට ✈️ කුරුණෑගල විද්‍යාලෝක ආයතනයට යාළුවොත් එක්ක එන්න. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න අපේ කුරුණෑගල Instructorsලව ඔයාට WhatsApp / Voice Call හරහා සම්බන්ධ කරගන්න පුළුවන් 💎 💬 0713091371 (Lisara) "Paper Class නම් ජනිඳු සර් තමයි " 👀 සම්පූර්ණ විස්තරය: https://youtu.be/IKxHrESyTFg 💬 2026 Main Channel: https://t.me/CMJR2025 Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

🚀 Level Up Your Learning with DeepFocus AI new update 🌟 Key Features 🟢 Smart Dashboard 📊 🟢 Advanced Study Timer ⏱️ 🟢 PD
🚀 Level Up Your Learning with DeepFocus AI new update 🌟 Key Features 🟢 Smart Dashboard 📊 🟢 Advanced Study Timer ⏱️ 🟢 PDF Based Study With AI 🔍 🟢 Manage Study Teams 👥 🟢 Progress & History Tracking 📈 🟢 Timetable & Reminders 📅 🟢 Paper Scores Tracker 📝 🟢 Achievements & Badges 🏆 🟢 Modern Themes & Customization 🎨 🟢 Smart Notifications 🔔 🟢 Multiple Device Sync 🔐Get the App ◇───────────────◇ 👨‍💻 Powered by - @Ozone_IT ✅ ◇───────────────◇

🔴 රට වටා Paper Centers ආරම්භය 📍 මහනුවර මහනුවර කියන්නේ ලංකාවේ Combined Maths උගන්වන ප්‍රසිද්ධම ගුරුවරු ගොඩක්ම ඉන්න නගරය කිව්
🔴 රට වටා Paper Centers ආරම්භය
📍 මහනුවර මහනුවර කියන්නේ ලංකාවේ Combined Maths උගන්වන ප්‍රසිද්ධම ගුරුවරු ගොඩක්ම ඉන්න නගරය කිව්වොත් හරියටම හරි. ඒත් මොනමහරි හේතුවකට අපි ටික දවසකට කලින් දාපු මේ Poll එකේ වැඩිපුරම ළමයි ප්‍රමාණයක් ඉල්ලලා තිබුණු නගරය වුණේ මහනුවර ?? https://t.me/CMJR2025/2065 සමහරවිට Quality Paper එකක අඩුව තවමත් ඒ මහනුවර ළමයින්ට ඇති.. 🤔 ගුරුවරු වැඩි නිසාම අපිට ආයතනයක් වෙන්කරගන්නත් ගොඩක් ප්‍රශ්න ආවා. ඒත් ඔන්න ළමයි කොහොමහරි මහනුවර අවට ඉන්න ළමයින්ටත් ජනවාරි මාසයේ ඉඳලා 'Quality'ම Paper එකක් Physicallyම ලියන්න අවස්ථාව උදාවෙනවා 🔥 එහෙනම් මහනුවර නගරයේ Qualityම Combined Maths Paper එක ලියන්න හැමෝම, ✈️ ජනවාරි 07 වෙනි බදාදා ✈️ හවස 2.30 ට ✈️ මහනුවර රීජන්සි ආයතනයට යාළුවොත් එක්ක එන්න. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න අපේ මහනුවර Instructorsලව ඔයාට WhatsApp / Voice Call හරහා සම්බන්ධ කරගන්න පුළුවන් 💎 💬 0741507142 (Sithumini) "Paper Class නම් ජනිඳු සර් තමයි " 👀 සම්පූර්ණ විස්තරය: https://youtu.be/IKxHrESyTFg 💬 2026 Main Channel: https://t.me/CMJR2025 Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

🔴 රට වටා Paper Centers ආරම්භය 📍 නුගේගොඩ නුගේගොඩ කියන්නේ අපි ගාල්ලටත් කලින් Physically පටන්ගත්ත පළවෙනිම Center එක. 2022 ඉඳලා
🔴 රට වටා Paper Centers ආරම්භය
📍 නුගේගොඩ නුගේගොඩ කියන්නේ අපි ගාල්ලටත් කලින් Physically පටන්ගත්ත පළවෙනිම Center එක. 2022 ඉඳලාම අපිට හුරු පුරුදු නගරයක්. ඉතින් නුගේගොඩ ඉන්න ඔයාලා හැමෝටමත් නුගේගොඩ සැසිප් ආයතනයේදි Physicallyම Paper එක ලියන්න සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා ළමයි 🔥 එහෙනම් නුගේගොඩ නගරයේ Qualityම Combined Maths Paper එක ලියන්න හැමෝම, ✈️ ජනවාරි 06 වෙනි අඟහරුවාදා ✈️ උදේ 8.30 ට ✈️ නුගේගොඩ සැසිප් එකට යාළුවොත් එක්ක එන්න. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න අපේ නුගේගොඩ Instructorsලව ඔයාට WhatsApp / Voice Call හරහා සම්බන්ධ කරගන්න පුළුවන් 💎 💬 0725892233 (Nadin) 💬 0777256002 (Oneth) "Paper Class නම් ජනිඳු සර් තමයි " 👀 සම්පූර්ණ විස්තරය: https://youtu.be/IKxHrESyTFg 💬 2026 Main Channel: https://t.me/CMJR2025 Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

🔴 රට වටා Paper Centers ආරම්භය 📍 ගාල්ල ගාල්ල කියන්නේ 2023 ඉඳලා අපේ හුරු පුරුදු නගරය ළමයි. ඉතින් ගාල්ලේ ඉන්න ඔයාලට ගාල්ල Sout
🔴 රට වටා Paper Centers ආරම්භය
📍 ගාල්ල ගාල්ල කියන්නේ 2023 ඉඳලා අපේ හුරු පුරුදු නගරය ළමයි. ඉතින් ගාල්ලේ ඉන්න ඔයාලට ගාල්ල Southern ආයතනයේදි Physicallyම Paper එක ලියලා Discussion එකටත් Physicallyම සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා 🔥 එහෙනම් ගාල්ල නගරයේ Qualityම Combined Maths Paper එක ලියන්න හැමෝම, ✈️ ජනවාරි 01 වෙනි බ්‍රහස්පතින්දා ✈️ දවල් 12.30 ට ✈️ ගාල්ල Southern එකට යාළුවොත් එක්ක එන්න. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න අපේ ගාල්ල Instructorsලව ඔයාට WhatsApp / Voice Call හරහා සම්බන්ධ කරගන්න පුළුවන් 💎 💬 0776856516 (Yusuf) 💬 0767225051 (Madhavee) "Paper Class නම් ජනිඳු සර් තමයි " 👀 සම්පූර්ණ විස්තරය: https://youtu.be/IKxHrESyTFg 💬 2026 Main Channel: https://t.me/CMJR2025 Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

🔴 ජනවාරි මුල බලාගමු 🤨 👀 https://youtube.com/shorts/6tXyi4S8KgI?si=AmX6SU2q3iVo_H0W

🔴පළාතෙවත් තිබුණු නැති Qualityම Paper Class එකක් දැන් සැසිප් එකේ විතරක් නෙමෙයි ජනවාරි මුල ඉඳලා ලංකාව වටේම 🏆🔥 "PAPER CLASS නම් JANINDU SIR තමයි" 👑🔥 👀 FULL VIDEO 💬 https://t.me/CMJR2025 Combined Maths | JANINDU RASHMIKA [ Bsc (Hons) Engineering University of Moratuwa ] 🩷❤️🧡💛💚🩵💙