BIO Learning - A Group
Open in Telegram
SPEED REVISION | BIOLOGY PAYMENTS DETAILS & MORE DETAILS @BioHelpTeam මෙහිදී අධ්‍යයන කරන්නේ, 1. ජීව විද්‍යාව හැදින්වීම 2. ජීවයේ රසායනික හා සෛලීය පදනම 3. ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය 4.ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
Show more926
Subscribers
No data24 hours
-67 days
-8230 days
Posts Archive
❤️ 24 Memory Up Lesson ඔස්සේ
➡️ September - Unit 02
➡️ October - Unit 03
➡️ November - Unit 04
🔘 නොවැම්බර් මාසයට අදාලව - ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
✅ අවසන් කර ඇති topics සියල්ල හොදින් website ඔස්සේ අධ්‍යනය කරන්න.
⭐️විභාජක පටක
⭐️ පටක පද්ධති
⭐️කද,මුල ප්‍රාථමික ව්‍යුහය
⭐️ද්විතීක වර්ධනය
⭐️අරටුව, එළය, වාර්ෂික වල
⭐️ ආලෝක අධිග්‍රහනයට ප්‍රරෝහ නිර්මාණය
🖥 Short Video තියෙන්නේ..අඩු කාලයකින් ඒකකයම cover කරමූ..
🔔 2024 MEMORY UP LESSON වැඩපිළිවෙළ කියන්නේ - ලකුණු 42%ක් ⬇️
https://t.me/bio24Paper/593
✅Essay package ළමයින්ගේ essay Book එක
Nov 17 සිකුරාදා දහවල් 12.00 ට කලින් ඒවා සියල්ල post කරලා තියෙන්නේ..
✅ Essay 01එන්න පුලුවන් සියල්ල website එකට දාලා තියෙන්නෙ..
✅✅ Exam ළග නිසා අනවශ්‍ය විදියට ඔයාලගේ වැඩ කරන කාලය පංති සදහා පමණක් ගන්න එපා.. ඔයාලා තනියම වැඩ කරන්න වැඩි කාලයක් තියාගන්න..
⬇️⬇️
https://t.me/biolearningA/136
මේ විදියට තමා වැඩ ටික cover වෙන්නේ..
Essay 04 ම හදාගන්න.මේ තමා අවසන් option එක essay package කියන්නේ..
Dec වල Mcq,S.e Focus කරලම වැඩ කරමූ..
කීවා වගේම අපේ උන් හැමෝම භය නැතිව වැඩ කරපල්ලා..
අපේ උන් ගොඩ ගියේ නැත්නම් වෙන කවුරු ගොඩ යන්නද ඈ???
ගේම ගහමූ...❤
✅ Nov පාඩම් වැඩ අවසන් කිරීම්
🕖 පහසු වේලාවක website ඔස්සේ අධ්‍යනය කරන්න..
📝Nov 1- 15
🔵 2023 Revision Nov
සංධාරණය හා චලනය අවසන් කිරීම,අණුක ජීව විද්‍යව - වර්ණදේහ සැකැස්ම
🔵 Essay Package
1 රචනා ප්‍රශ්නය ගොඩ දැමීම
📝Nov 16 - 20
🔵2023 Revision Nov
අණුක ජීව විද්‍යව - DNA ප්‍රතිවලිතය, යෙදීම්
🔵Essay Package
2 රචනා ප්‍රශ්නය ගොඩ දැමීම
🔵 24 Memory Up Lesson
Unit 04 ශාක පරිවහනය දක්වා
📝Nov 21 - 25
🔵2023 Revision Nov
අණුක ජීව විද්‍යව - අවසන් කිරීම
🔵Essay Package
3 රචනා ප්‍රශ්නය ගොඩ දැමීම
🔵 24 Memory Up Lesson
Unit 04 ශාක කොටසක්
📝Nov 26 - 30
🔵Essay Package
4 රචනා ප්‍රශ්නය ගොඩ දැමීම
🔵24 Memory Up Lesson
Unit 04 ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය අවසන් කිරීම
(Live පංති සීමා කර ඇත..වැඩ ගොඩක් කෙටි videos ඔස්සේ cover කරමූ)
⬇️⬇️
👋 2023 Revision, 24Memory Up Lesson, Essay package ලෙස පංති 03 ක් ක්‍රියාත්මකයි.. වැඩි විස්තර සදහා අවශ්‍ය පංතිය @BiohelpTeam එකට mzg එකක් දාන්න...
🎁 Bio Guessing හොයන ළමයින්ට
🟥https://youtu.be/R9E0qh8MsgY?si=6QrqJDvDh81AyAv6
👍2023 අපි guessing දෙන්නේ මෙහෙමයී..මුළු පේපරේම cover කරමූ..
🏀🏀 Nov මාසයේ අවසන් (nov 13)
🔘 Cover නැත්නම් අදම website එකෙන් cover කරන්න..
👍 Essay package
👉2023 විභාග පේපරේ 01ප්‍රශ්නයට ලැබිය හැකි සියලුම essays
🟢 2023 Revision
⭐️ අණුක ජීව විද්‍යාව 👉ආරම්භය, සුන්‍යෂ්ටික හා ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ වර්ණදේහ සැකැස්ම⬇️
https://youtube.com/live/CGhc5-c286A?feature=share
⭐️ සන්ධාරණය හා චලනය
👉 සැකිලි හා කාර්‍යයන් ,හිස්කබල, ඉහල හා පහළ ගාත්‍රය⬇️
https://www.youtube.com/live/_kVzpjEIMbo?feature=shared
👉 රෝග,සර්පණ සූත්‍රිකා වාදය, සන්ධි
👉 Full Mcq 50
❤️ 2024 Memory Up Lesson
👉 ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය ආරම්භය
🏀 නොවැම්බර් මාසයට අදාල පාඩම් වැඩ කලින්ම cover කරමූ
ළමයි දෙන වැඩ කරන් යන්න...
දවසකට එක් වතාවක් හරි mzgs කියවන්න..කරන්න කියන්නේ මොකක්ද කියලා..
භය වෙන්න එපා..ගේමක් ගහමූ...❤
🔴 ළමයි නොවැම්බර් මාසයේ,
2023 Revision - අණුක ජීව විද්‍යාව, සන්ධාරණය ,Full Papers
2024 Memory Up - ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය (නැවත පාඩම මතක් කිරිම)
Essay package - Model Essays
පාඩම් වැඩ ගොඩක් තියෙන නිසා..
🖥කෙටි Extra recording videos කිහිපයක් දාන්නම්..
🔔ඒ ගැන group එකේ දැනුවත් කරන්නම්..
අවසන් වෙනකල්ම ඉන්නේ නැතිව කලින්ම වැඩ ටික අවසන් කරමූ .❤
📌📌දෙසැම්බර් වෙද්දී syllabus එකත් cover, Guessing Model Essay Cover...😍
තව ඉතිරි mcq ,S.E Target වැඩ පිළිවල විතරයී.😍😍
✅ ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය - 24Memory Up Lesson
පාඩමේ introduction video ව website එකට දාලා තියෙන්නේ..
අන්න ඒ විදියට පාඩම cover කරන් යමූ❤
(අද රාත්‍රී live පංතියක් නෑ)
▶️2024 Memory Up Lesson
ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය ඒකකය ආරම්භය
🔴බ්‍රහස්පතින්දා රාත්‍රී 9.00 - 11.00
ඒකකයම ගොඩ දාමූ ළමයී..
✅✅ නොවැම්බර් සියලුම පාඩම් වැඩ සදුදා සිට ආරම්භ ගන්නවා..
ඔක්තෝම්බර් වැඩ ටික මේ වෙද්දී හැමෝම හොදටම ගොඩ දාගෙන ඇති❤
Repost from BIO Essay Package - Lakmal Sir
👍 ළමයී ඔයාලගේ essay book එක, සදුදා සිට ඔයාලගේ ගෙදරටම ලැබෙයී...
🕹️අපි speed post කරනවා..
⭐️ ඔයාගේ number එකට sms එකක් එයී.. track number එකක්
⭐️ අන්න ඒ track number ලැබිලත් දවස් 3ක් ඇතුලත ඔයාගේ essay book එක ලැබුනේ නැත්නම් ඔයාලගේ post office එකෙන් අහන්න tracking number කියලා පොත කෝ කියලා?
⭐️⭐️ පොත ලැබුන ළමයී "" ඒ පොතේ address එක ළග පොඩි වට number තියෙනවා ඒ number පෙනෙන්න photo එකක් ගහලා 070 230 3535 whatsapp කරන්න..
Repost from BIO Essay Package - Lakmal Sir
✅ Essay Package වැඩ November 05 සිට ආරම්භ කරනවා..
🔵කලින්ම receipt යවපු හැමෝටම පැය 10ක් (උදේ8-5) ඇතුලත website access ලැබෙයී..
🔵 introduction video දාලා ඇති ඒක බලන්න.
✅ පළවෙනි essay book November 6 සදුදා courier එකට දෙනවා (ඊට පසුව track number ලැබෙයි)
සෑම සදුදා දවසකම තමා courier එකට දෙන්නේ..
Ex: ඔයා receipt යැවුවේ අගහරුවාදා නම්.. ඊළග සදුදා courier එකට තමා පොත දෙන්නේ..
(අපිට නැත්නම් හැමදාම පොත් courier එකට දෙන්න package කරන්න අපහසුයී..කලින් ඕන අය කලින් receipt & details එවන්න)
🗓 November මාසය සදහා
🔴🔴 අවශ්‍ය අදාල වැඩ පිළිවලට පමණක් සහභාගී වන්න..
🖥 2023 REVISION එකේදී:
⭐️අණුක ජීව විද්‍යාව
⭐️බහිස්ස්‍රාවය
⭐️ සන්ධාරණය හා චලනය
⭐️Full Paper & Memory Test
🖥 2024 Memory Up Lesson එකේදී:
⭐️ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
🖥23 Exam Bio Model Essay Package දී:
https://t.me/LakmalChamaraNo01Biology/9678
⭐️විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න පොත ඔබේ නිවසටම එවනවා
⭐️විවරණ video pack එකත් ලැබෙනවා..මතක හිටින්නේ නැති අයට 15min අරන් විවරණ video බලන්න තියෙන්නේ...
⭐️ පේපරේ රචනා ප්‍රශ්න සෙට් එක ගොඩ යයී..
🔔🔔අවශ්‍ය පංති සදහා November 01 සිට Payments කල හැක..
⬇️⬇️⬇️⬇️⬇️
https://t.me/LakmalChamaraNo01Biology/9679
(Pdf සියලුම Payments details හා පංති සදහා සහභාගී වන ආකාරය ඇත,link එක click කරන්න,)
23 Revision පංති එන ළමයින්ට එතකොට essay package එකම 1500/= වෙලා තියෙන්නේ..
(ඒ printing cost, Courier , විවරණ videos සෙට් එකත් එක්කම)
මෙච්චර දෙයක් කරලත් Bio Results එකක් දාන්නේ නැත්නම් වැඩක් නෑ..
අවුරුදු 3/5 Bio පංති ගිහින් F,S,C තියෙන උන් ඇති,හරියට පාඩමක් වත් දන්නේ නැතිව..
හැබැයි අපේ සර් මාස ගාණකින් ඒ ඔක්කොම cover කලා..පාඩම හොදටම තේරෙන්න,ඕනම ප්‍රශ්නයක් කරන්න පුලුවන් වෙන්න..
මාස 2-3-4 වැඩ තමා මේ එක මාසෙන් කරන්නේ..
හැමෝම හොදම results එකක් දාලා දෙන්න සර් වෙනුවෙන්..
-Website admin
විශේෂ දැනුවත් කිරීමයී❤️
2023 Revision සහ Essay Pckage ලබා ගන්නා සිසුන් සදහා November 15 දක්වා
✔️✔️November 15 දක්වා පමණි
23 Revision November + Essay Package [Video විවරණය,පොත,Free Deliver]
4000/= පමණයී.
2023 Revision :
🔵අනුක ජීව විද්‍යාව
🔵බහිස්ස්‍රාවය
(23 Rev Nov + 24 Lesson Nov + Essay Package සියල්ල අවශ්‍ය නම් @BiohelpTeam එකට mzg එකක් දාන්න)
Essay package පමණක් නම් 2500/=
2024 Memory up lesson nov Unit 4 පමණක් 2000/=
2023 Revision nov පමණක් 2500/=
📆 November මාසය සදහා..
▶️2023 REVISION :
අණුක ජීව විද්‍යාව, බහිස්ස්‍රාවය ,Full Paper & Memory Test
▶️ 2024 Memory Up Lesson
ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
▶️ 23 Exam Bio Model Essay Package
විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න පොත ඔබේ නිවසටම, විවරණ video pack එක
අවශ්‍ය පංති සදහා Oct 29 සිට Payments කල හැක..
(නිවසටම Essay Book එක courier සිදු කරන බැවින්. pay කර ඒ සදහා දින 4-5 ගත වේ)
Payments details
⬇️Diversity speed test - 24.pdf
Diversity පාඩමට අදාල memory Test එක..
✅1-25 හරි,වැරදි සටහන් කරන්න
ඉතිරි ප්‍රශ්න සදහා පිළිතුරු ලියන්න
ළමයි හැමෝම කරන්න, පාඩම මතක් කරගන්න
✅✅ Diversity පාඩම අවසන්..
සියලුම කොටස් ආවරණය කරන්න.සියල්ල website එකට දැම්මා
Test එකට ready වෙන්න..
ඔක්තෝම්බර් 29 - Diversity Memory Test
(සර්ට උණ හැදිලා තියෙද්දිත්,ඔයාලා වෙනුවෙන් recording කලා 🥲)
පාඩමේ සම්පූර්ණ ලකුණම අරන් හොද results එකක් දාලා දෙන්න හැමෝම...❤
Website Admin
✅ ළමයි කියපු විදියටම,,
2024 memory up - ජීවින්ගේ විවිධත්වය පාඩම අදින් අවසන් කරනවා...
ඉතිරි animalia කොටස, දෙබදුම් සුචි සිකුරාදා දහවල් 12.00 සිට අධ්‍යනය කරන්න පුලුවන්.Video කොටස් වශයෙන් website එකට දානවා....
📝📝ඔක්තෝම්බර් 29 ; Diversity Test එක තියෙනවා..
Diversity Full Lesson එකම කියන්නේ පේපරේ ලකුණු 6%+
✔️✔️ ඔයාට පැය 8 -9 සම්පූර්ණ Diversity පාඩමම cover කරගන්න පුලුවන්...😊❤
සර්ට උණ හැදිලා...🥲
ඒ නිසා මේ දවස් 2-3 අමතර පංති දැම්මේ නැත්තේ..
දැනට cover කල මාසයට අදාල වැඩ සම්පූර්ණ කරන්න..
ඉතිරි පාරිසරික,විවිධත්වය කොටස් ටිකත් මේ මාසයේම cover කරනවා කීවා
🔷 🔷නැවත live පංති හා recording video දැම්ම ගමන් මේ group එකට විස්තර දාන්නම්...
සර්ට පුලුවන් වෙලාවට recording කරලා දානවා කීවා..
ඔයාලත් මේ දවස් වල පරිස්සමට වැඩ ටික කරන්න..හැම තැනම virus උණ..
