BIO Learning - A Group
Open in Telegram
SPEED REVISION | BIOLOGY PAYMENTS DETAILS & MORE DETAILS @BioHelpTeam මෙහිදී අධ්‍යයන කරන්නේ, 1. ජීව විද්‍යාව හැදින්වීම 2. ජීවයේ රසායනික හා සෛලීය පදනම 3. ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය 4.ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
Show more926
Subscribers
No data24 hours
-67 days
-8230 days
Posts Archive
🔴 බ්‍රහස්පතින්දා රාත්‍රී 9.00 පාරිසරික ජීව් විද්‍යාව live පංතිය පැවැත්වේ
ඔක්තෝම්බර් මාසයට නියමිත..
✅2023 Revision
✔ Full paper 04 - අවසන්
✔ සත්ව සංසරණය - අවසන්
✔ පාරිසරික ජීව විද්‍යාව - 40% ක් අවසන්
✅2024 Memory Up Lesson
✔ Diversity 80% පමණ අවසන්
🔺🔻 ඔක්තෝම්බර් 25 - 30 ඉතිරි සියල්ල ආවරණය කරනවා...
❤️October පාඩම් වැඩ මෙම මාසය තුලම අවසන් කරන්න..
📌📌 නොවැම්බර් වැඩ ගොඩක් තියෙනවා
🔥 සත්වයා පාඩම්
🔥 අණුකජීව විද්‍යාව
🔥 2023 Model Essay (22 නම් essay 4 ම දුන්නේ මතකයි නේ..)
⚠️ 2023 Exam ලියන අපේ ළමයි හැමෝම..
⭐️October මාසයට අදාල සියලුම පාඩම් වැඩ October තුලම අවසන් කරන්න..
⭐️ පංතියේ පැය 6-7 ලොකු පාඩම් video නෑ නෙහ්.පොඩි පැය 1- 1.30 ඒවා තියෙන්නේ.හැමෝටම පුලුවන් පාඩම් ටික cover කරලා දාලා resources බලන්න..
⭐️ Subject 03 ම balnce එකේ කරන්නේ නැති උනොත්, එක සමාන කාලයක් වැය කලේ නැත්නම් බලාපොරොත්තු වන ප්‍රතිඵලය එන්නේ නැති වෙයී..ඒනිසා balnce එකේ කරන්න.
⭐️⭐️ නොවැම්බර් මාසයේ Model Essay, අනුක ජීව විද්‍යාව, සත්වයා පාඩම් cover කරනවා..ඒ නිසා කලින් මාස වල වැඩ november වල කරන්න තියාගන්න එපා
⭐️⭐️ කෙලින්ම essay,S.E පේපර් target කරලා විශේෂ වැඩක් නොවැම්බර් වල තියෙන්නේ
⭐️⭐️ 24 Memory up lesson එකෙන් ශාක පාඩම මතක් කරලා දෙනවා
🏀 24 Memory up lesson - ඔක්තෝම්බර් ඔස්සේ
⏺ඔක්තෝම්බර් 12 සිට Diversity පාඩමේ ඉහත topics සියල්ල අධ්‍යනය කල හැක..
(අලුතින් video 2 හා oct 21 live පංතියේ video ඇතුලත් කර ඇත)
⏺දෙබදුම් සුචි භාවිතය හා ඇනිමාලියා රාජධානිය පමණයි ඉතිරි..ඒකත් cover කරනවා..
මාස 2කට වඩා කරන සම්පූර්ණ පාඩම තමා..පැය 8න් විතර සියලුම ලකුණුත් එක්කම අපි cover කරන්නේ..
පේපරේ ලකුණු 6%+ 😍
🟢ඔක්තෝම්බර් 24 MEMORY UP LESSON
October - Diversity
දැනට අවසන්,
👉ශාක රාජධානිය
👉දිලීර රාජධානිය
👉ප්‍රොටිස්ටා රාජධානිය
👉වර්ගීකරණ ඉතිහාස
👉 ජෛව රසායනික පරිණාමය
👉 ජීවයේ සම්භවය
👉 කල්ප(ඉයෝන),යුග
👉 ද්විපද නාමකරණය
👉 තක්සෝන
👉 අධිරාජධානි 03
❤️ website තුලින් අධ්‍යනය කල හැක
October මාසය තුලදී Diversity සියල්ල cover කරමූ😊❤
🔔 2024 MEMORY UP LESSON වැඩපිළිවෙළ කියන්නේ - ලකුණු 42%ක් https://t.me/bio24Paper/593
▶️ Diversity
❤️ 24 Memory Up Lesson
▶️ ළමයි හැමෝම රාත්‍රී 9.00 ට join වෙන්න..
🔔සෙනසුරාදා රාත්‍රී 9.00
Join Zoom Meeting
https://zoom.us/j/94437737777?pwd=eGVTeWgrbFRxM2dvLzZUMDAzc0ZFdz09
Meeting ID: 944 3773 7777
Passcode: 111
Miss කරගන්න එපා⁉️
🟢ඔක්තෝම්බර් 24 MEMORY UP LESSON
October - Diversity
දැනට අවසන්,
👉ශාක රාජධානිය
👉දිලීර රාජධානිය
👉ප්‍රොටිස්ටා රාජධානිය
👉වර්ගීකරණ ඉතිහාසය
⏰ සෙනසුරාදා රාත්‍රී 9.00 අතිරේක live පංතිය පැවැත්වේ...
Cover කරන topics⬇️
👉ජෛව රසායනික පරිණාමය
👉 ජීවයේ සම්භවය
👉 කල්ප(ඉයෝන),යුග
👉 ද්විපද නාමකරණය
👉 තක්සෝන
📌 website Access ඇති ඔබට දැනුවත් කිරීම් සිදු කරනුයේ පහත Group මගිනි..
අදාල වැඩ අදාල group වලට දාන්නවා..හොදින් කියවලා සම්පූර්ණ කරන්න ළමයී..
හිතන්නකෝ..
exam එකට කලින් අපි දුන්න ඒවම exam එකට ඇවිත්..ඔයා ඒවා දැක්කේ නැතිව miss උනොත්..ලොකු අපරාදයක් නේ..
Mzgs හොදින් කියවන්න..
➡️Group A - 24 memory up lesson (1-4 Unit)
➡️Group B - සත්වයා ඒකකය
➡️Group C - අනෙකුත් ඒකක හා website access පිළිබඳ දැනුවත් කිරීම්
(Group link pay කර receipt එවන විට ඔබට ලබා දි ඇත.සියලුම group වල ඔබ සිටිය යුතු අතර දැනුවත් කිරීම් හොදින් කියවන්න..)
📌📌2023 විභාග ඉලක්කගත model S.E සහ essay ළගදීම
2023 exam එකට වෙනස් වැඩක්.
ඉදිරි සතිය තුල දැනුවත් කරන්නම්...
දැනට කරන පාඩම් හොදින් cover කරන්න...
2022 නම් essay4 , mcq 35 වඩා තිබුනා...සුවර් නැත්නම් telegram,youtub එකේ බලන්න⬇️https://t.me/LakmalChamaraNo01Biology/9646
❤️ 24 Memory Up Lesson ඔස්සේ
⛔⛔ Protista රාජධානිය සදුදා රාත්‍රී 9.00 සිට website ඔස්සේ අධ්‍යනය කල හැක
❤️ 24 Memory Up Lesson ඔස්සේ
➡️ September - Unit 02
➡️ October - Unit 03
➡️ November - Unit 04
🔘 ඔක්තෝම්බර් මාසයට අදාලව - පරිණාමය හා ජීවින්ගේ විවිධත්වය
✅ අවසන් කර ඇති topics සියල්ල හොදින් අධ්‍යනය කරන්න.
⛔ ශාක රාජධානිය
https://youtube.com/live/5W7NNyvoSKA?feature=share
⛔දිලීර රාජධානිය
⛔වර්ගීකරණ ඉතිහාසය
🔔 2024 MEMORY UP LESSON වැඩපිළිවෙළ කියන්නේ - ලකුණු 42%ක් ⬇️
https://t.me/bio24Paper/593
🔷 නිවැරදි කිරීමක්;
ස්වායු ස්වසනය.
👉ATP 32ක් සාදන්නේ - හෘත් පේශි සෛල,අක්මා සෛල
👉ATP 30ක් සාදන්නේ - අනෙකුත් සෛල ( හේතුව; ග්ලයිකොලිසියේදී නිපදවූ 2NADH මයිටකොන්ඩ්‍රියමට ගමන් කිරීමට 2ATP වැය වෙනවා.. 32-2 = 30 ATP)
(ස්වායු ස්වසනය video එකේ මේ කරුණ මාරු වෙලා කියන්නේ ඒකයි...)
📝 ළමයි හැමෝම සම්පුර්ණ කරන්න..
❗️ 2024 Memory Up Lesson
Mcq 1ක කරන්න ⬇️
https://drive.google.com/file/d/1pDlQHLyPRtmmqFyvOrULgQg_E26Cp2vH/view?usp=drivesdk
විවරණයෙන් theory කොටස cover කරගන්න⬇️
https://youtu.be/-Rq_K6h4SSA?si=8B65EjKjxagng6vR
❗️ 2023 Revision
✔️ Essay ලියමූ..
හෘදයේ ව්‍යුහය හා හෘත් චක්‍රය පිළිබඳ විස්තරයක් ලියන්න.
🔘 Essay විවරණය website ඇතුලත් කර ඇත,සම්පූර්ණ කරන්න..
ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය 😀
LAKMAL CHAMARA
📌 website Access ඇති ඔබට දැනුවත් කිරීම් සිදු කරනුයේ පහත Group මගිනි..
➡️Group A - 24 memory up lesson (1-4 Unit)
➡️Group B - සත්වයා ඒකකය
➡️Group C - අනෙකුත් ඒකක හා website access පිළිබඳ දැනුවත් කිරීම්
(Group link pay කර receipt එවන විට ඔබට ලබා දි ඇත.සියලුම group වල ඔබ සිටිය යුතු අතර දැනුවත් කිරීම් හොදින් කියවන්න..)
⬇️⬇️ පාඩම් පිළිබද වැඩි විස්තර pdf ඇත...
🔴 සෙනසුරාදා රාත්‍රී 9.00 සිට..
✅ Fungi - Diversity දිලීර රාජධානිය
❤️24 Memory Up Lesson ඔස්සේ
🔘 වීඩියෝව website ඔස්සේ අධ්‍යනය කල හැක...
🔔 2024 MEMORY UP LESSON වැඩපිළිවෙළ කියන්නේ - ලකුණු 42%ක් ⬇️
https://t.me/bio24Paper/593
👋👋 ශාක රාජධානිය⬇️
🟥https://youtube.com/live/5W7NNyvoSKA?feature=share
ළමයි පාඩම් වැඩ නම් ගොඩ ගහගන්න එපා හොදද..subject 03ම balance එකේ කරන්න..
🌟 තරු ක්‍රමේට වැඩ කරන්න එතකොට subject 03 ම වැඩ වෙනවා...
ඔයාලා එක දෙයක් කරලා දෙන්න.. සතියේ කරන්න දෙන වැඩ ඒ සතියෙම cover කරන්නකෝ..
කියන වැඩ එකක් වත් miss කරන්න එපා.ඒ විදියටම කරන්න...
ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අනිවාර්යයෙන් ලැබෙයී...
මට පුලුවන් උපරිමය උබලා වෙනුවෙන් කරනවා..exam ඉවර වෙන්නේ කවද්ද ඒ දවස වෙනකල් උබලත් එක්ක ඕනම එකකට ඉන්නවා..
උපරිම ගේමක් ගහමූ.2023 Batch එකත් හොදම results ඕන..❤
😀😀 ශාක රාජධානිය
🟥https://youtube.com/live/5W7NNyvoSKA?feature=share
පාඩම cover කරලා comment එකක් දාන්න අපේ ළමයි❤
📺 රාත්‍රී 9.00 ට join වෙන්න...
🟢 අගහරුවාද රාත්‍රී 9.00 ළමයි හැමෝම join වෙන්න.
🔔 Diversity -Plantae ගොඩ දාමූ..
😀 Youtub Live
https://youtube.com/@lakmalchamarabiology?si=NSDb7KXEV-x2cRnc
😀 Join Zoom Meeting
https://zoom.us/j/2449904118?pwd=bkQ1dGFjTlpVQWNVOHM2ZEdyVHpPQT09
Meeting ID: 244 990 4118
Passcode: 111
🔴 අගහරුවාදා රාත්‍රී 9.00 ට Live පංතිය පැවැත්වේ...
‼️ ඕනම පේපරයක හැමදාම වගේ එන, ඔයාට වරදින,
Plantae ගොඩ දාමූ..❤
🔔 October - 24 Memory Up Lesson පාඩමක්
සම විෂම බීජානු,ප්‍රමුඛ,ජන්මාණු,බීජානු,ඒක ගෘහි, බීජ රහිත සනාල,සංසේවනයට භාහිර ජලය, ස්වාධීන ජන්මාණු මේවට භය වෙන්න එපා..අද සියල්ල cover වෙයී...
සූදානම් වෙන්න...
ඔක්තෝම්බර මාසයට අදාල පාඩම් වැඩ පටන් ගමූ... (unit 03, සත්වයා පාඩම්, පාරිසරික,Full Paper,Memory Test වැඩ ගොඩක් තියෙනවා)
