Samitha Sir papers (2024)
Open in Telegram
3 595
Subscribers
No data24 hours
+57 days
-1330 days
Posts Archive
🔥Combined Maths Past Paper Dicussions🔥
☎️https://www.youtube.com/@commathslahirukariyapperuma
https://youtube.com/playlist?list=PLA-oEWCK2OYccftg19KZBdLICLmsfY-4h&si=h9MtC8TEgcbtPh4V
Repost from Physics Viwarana by Prof. Rosa
🅰️1994 සිට 2023 දක්වා professor S.R.D ROSA Sirගේ විවරණ පැහැදිලිව හා අංග සම්පුර්ණව සකසා ඇති නව සංස්කරණ මෙහි දක්වා ඇත.🅰️🧩1994 🦋1995 🧩1996 🦋1997 🧩1998 🦋1999 🧩2000 🦋2001 🧩2002 🦋2003 🧩2004 🦋2005 🧩2006 🦋2007 🧩2008 🦋2009 🧩2010 🦋2011 🧩2012 🦋2013 🧩2014 🦋2015 🧩2016 🦋2017 🧩2018 🦋2019 🧩2020 🦋2021 🧩2022 🦋2023 | ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄| 📤@Viwarana📥 |______________| \ (•◡•) / \ / —— | | |_ |_
මේ දවස් වල ළමයින්ට තියන දරුණුම දෙයක් තමයි DEPRESSION කියන්නෙ🫠
Depression ඇතුළු සියලු මානසික ව්‍යාකූලත්වයන්ට හේතුව අපි මේ මොහොතේ ජීවත් නොවීමයි.
අපේ මනස නිරන්තරයෙන් අතීතයටයි අනාගතයටයි පැන පැන දුවනවා.
අතීතයට පනිද්දී අපි Regret වෙනවා, Guilty feeling එක දැනෙනවා, Worry වෙනවා, මේවා වැඩිවෙලා වැඩිවෙලා මේවට අපි Addict වෙලා Next level එකට ගියහම තමයි Depression කියන්නේ.
ඒ වගේම අපේ මනස නිරන්තරයෙන් අනාගත ජීවත් වීම නිසා විදිහට අපි ඒ තත්වයට addict වෙනවා.
එහි ප්‍රතිඵලයක් විදිහට අපිට Anxiety කියන තත්වය ඇතිවෙනවා..
මේ තත්වයන් දෙකම අපි තුල කාලයක් තිස්සේ පුරුදු වූ රටාව නිසා ඇතිවූ තත්වයක්..
වෙනත් විදිහකින් කියනව නම්, මේවා අපි හිතලා කරන දේවල් නෙවෙයි. මේවා වෙන්නේ පුරුද්දෙන්.
ඒක හැමවෙලේම Auto Pilot වෙනවා.
ඒ නිසා සමාජයේ අති බහුතරයක් සෑම මොහොතකම ජීවත් වෙන්නේ අසහනයෙන්...
එහෙනම් මොකක්ද ඊට තියෙන හොඳම විසඳුම?
ඒ තමයි ඒ Habit එක (mental pattern 1) කඩන
කොහොමද ඒක කරන්නේ?
මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු පුහුණු වීම
මගින් ඒ pattern එක කඩන්න පුලුවන්.
ඒකට ක්‍රම ගනනාවක් තියෙනවා.
අපි ඒවා Mindfullness / awareness / සතිය... ආදී විවිධ නම් වලින් හඳුන්වනවා.
මේ ඕනිම ක්‍රමයකින් අපිට අපේ මනස මේ මොහොතට අවධි වෙලා ඉන්න පුරුදු කරන්න පුලුවන්.
අන්න එහෙම පුරුදු පුහුණු වෙනකොට අපේ තියෙන සියලු මානසික ප්‍රශ්න වාශ්ප වෙලා( දියවෙලා) හැම මොහොතකම කිසිම හේතුවක් නැතුව පිරුණු බවකින් ඉන්න පුලුවන්... අපේ efficiency එක වැඩිවෙනවා.
මනසේ ඝෝෂාව අඩුවෙනවා.
(වේගයෙන් නිවැරදිව වැඩකරන්න පුලුවන් වෙනවා)
නිර්මාණශීලී වෙනවා...
අනිත් වැදගත්ම කාරණය තමයි, අති බහුතරයක් මිනිසුන්ට මනසේ ස්වභාවය පිලිබඳ( ඒක වැඩකරන හැටි ගැන) අවබෝධයක් නැතිකම...
ඒ කියන්නේ Conditioned Mind එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වැඩකරන විදිහ වෙනස්...
ඒක නොදැන සිටීම නිසා මිනිසුන් සෑමවිටම ඉන්නේ
අසහනයෙන්....
කොච්චර පාඩම් වැඩ කරත් පේපර්ස් කරත් ඉන්නේ අසහනයෙන්...
ඔවුන්ට සෑමවිටම මොකදෝ අඩුවක්, හිස් බවක් දැනෙනවා.
ඒ අඩුවෙන් / හිස් බවෙන් පලායන්න ඔවුන් එක එක දේවල් කරනවා.
නැත්තම් වැඩක් කරන්නෙම නැතුව ඉන්නවා
මිනිසුන් හිතා ගෙන ඉන්නේ මනස (Inner Chatter)
කියන්නේ තමන් කියලයි.
සිතුවිලි කියන්නේ තමන් කියලයි.
ඒවා පාලනය කරන්න පුළුවන් කියලයි.
99.99% මිනිසුන් ඒක තදින් විශ්වාස කරනවා.
තමන්ගේ ඔලුව ඇතුළේ ඇහෙන voices තමන් කියලා හිතා ගෙන තමයි අති බහුතරයක් ජීවත් වෙන්නේ.
ඒ නිසා ඔවුන්ගේ හැඟීම් බරයි.
ඒවා ගොඩක් බරයි.
ඒ නිසා ඒවා තදින් ම තමන්ට බලපානවා. මනස කියන්නේ මිනිසාගේ Fake Self එකක්.
ඒක හැදිලා තියෙන්නේ. සිතුවිලි වලින්.
ඉපදිලා ටික කාලයකට පස්සේ තමයි මනස Condition වෙන්නේ.
නමුත් හැම කෙනෙක් තුලම ඉපදෙනකොටම තමන්ගේ True Self එකක් පවතිනවා.
අන්න ඒ True self එක හා තමන් කියලා ඇත්තටම
හිතාගෙන ඉන්න Fake self එක(මනස) එකක් නෙවෙයි දෙකක් කියලා තේරුම් ගත්ත දවසේ ඉඳන් සියලු දුක් නිමාවට පත්වෙන්න පටන් ගන්නවා.
මේ දෙක දෙකක්..
තමන්ට පුලුවන් තමන්ගේ මනස වැඩකරන හැටි නිරීක්ෂණය කරන්න...
හෙම නිරීක්ෂණය කරගෙන යනකොට, තමන්ගේ සිතුවිලි තමන්ට පේන්න ගන්නවා.
එතකොට හැඟීම් වල බර ගතිය අඩුවෙලා අඩුවෙලා දියවෙලා යනවා. ( නමුත් මනස නතර වෙන්නේ නෑ)
මනස එක පැත්තකට වෙලා සුපුරුදු පරිදි films හද හද ඉන්නවා.
මම මේ පැත්තට වෙලා ඒ Film එක බල බල ඉන්නවා...
Osho, Sadguru, Ekhart tolle, කියන්නේ මේ කතාවයි.
මේක ඇත්තද බොරුද කියලා ඕනිම කෙනෙකුට තමන් තුලින්ම පරීක්ෂා කරගන්න පුලුවන්.
You are Not Your Mind... ❤️🔥
Repost from N/a
SPECIAL ALERT ‼️
🔹 A/L විභාග කාල සීමාවේදී Physics සැලැස්ම
🎯 Physics - MCQ Paper
📌 නොවැම්බර් 29 - සිකුරාදා
(පෙ.ව. 🕣 8.30 - 🕥 10.30)
👉 Bio ළමයින්ට නොවැම්බර් 26 අඟහරුවාදා හවස Bio - ii paper එක ඉවරයි ✅
👉 Maths ළමයින්ට නොවැම්බර් 27
බදාදා උදේ Maths - ii paper එක ඉවරයි ✅
🔷🔷 අපි මේ වෙනකොට 2014 - 2023 A/L Full Papers කරලා ඉවරයි 💪💪
🛑 නොවැම්බර් 20 🕗 උදේ 8.00 ට
2009, 2010, 2011, 2012, 2013 Physics📃 MCQ Papers වල PDF මේ Group එකට දානවා. ඒවායේ 🖨 Print Out අරන් තියා ගන්න.
💊 💉 Bio ළමයි අඟහරුවාදා රෑට 2009 MCQ Paper එකත් බදාදා 2010, 2011 MCQ Papers දෙකත් බ්‍රහස්පතින්දා 2012, 2013, MCQ Papers දෙකත් ⏰ time තියලා කරන්න.
⚙ 🔧 Maths ළමයි බදාදා 2009, 2010 MCQ Papers දෙකත් බ්‍රහස්පතින්දා 2011, 2012, 2013, MCQ Papers තුනත් ⏰ time තියලා කරන්න.
🗞 සම්පූර්ණ Papers වල විවරණ 🎞 Video නොවැම්බර් 26 අඟහරුවාදා හවස ඉඳන් 💻 site එකට upload කරනවා.
🫵 ඔක්කොම බලන්න එපා ❌
👉 බැරි ඒවා තිබුනොත් විතරක් බලන්න.
📝 Essay paper එකේ සැලැස්ම හෙට කියන්නම් 🔜
ළමයි.. සමිත සර්ගෙ Past papers Discussion බලලා විවරණ ලියපු අය ඉන්නවනම් සහ ඔයාලගෙ විවරණය SHARE කරන්න කැමති නම් 👇 Comment එකක් දාන්න 😊
හෙටදිනදී මා ඔබට ලබාදෙන ලද, මෙම poster එක ගෙදර පාඩම් කරන මේසය ඉදිරියේ බිත්තියේ අලවා තබන්න.
දිනකට කිහිප වතාවක්ම කියවා සිතට ගන්න.
ඔබේ සිතේ ජවය පවත්වාගන්න වගේම වැඩිකරගන්න, මේ වැකිපෙල ලොකු ධෛර්යයක් ගෙනදේවි.
හැමදේටම මුල "සිත" කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
"ආත්ම විශ්වාසය" බොහෝ දේ වෙනස් කරනවා.
📍2023 A/L ESSAY PAPER
🚧@SAMITHA_RATHNAYAKA
😊EXAM එකට යන්න කලිම් අනිවාර්යයෙන්ම බලලා යන්න ❗️❗️❗️❗️2009-2024 PAST PAPERS ❗️❗️ 2009 Paper 2010 Paper 2011 Paper 2012 Paper 2013 Paper 2014 Paper 2015 Paper 2016 Paper 2017 Paper 2018 Paper 2019 Paper 2020 Paper 2021 Paper 2022 Paper 2023 Paper / Essay ✅ 2024 Paper 🤫 SAVE HERE
❤️2023 A/L MCQ PAPER❤️
😊EXAM එකට යන්න කලිම් අනිවාර්යයෙන්ම බලලා යන්න ❗️❗️❗️❗️2009-2024 PAST PAPERS ❗️❗️ 2009 Paper 2010 Paper 2011 Paper 2012 Paper 2013 Paper 2014 Paper 2015 Paper 2016 Paper 2017 Paper 2018 Paper 2019 Paper 2020 Paper 2021 Paper 2022 Paper 2023 Paper / Essay ✅ 2024 Paper 🤫 SAVE HERE
Good luck for your exam! ❤️🔥
Just keep believing in yourself 😎🙌🏻
-admin-
@samitha_rathnayaka
