Samitha Sir papers (2024)
Open in Telegram
3 595
Subscribers
No data24 hours
+57 days
-1330 days
Posts Archive
| ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄|
@ScienceClublk
|______________|
\ (•◡•) /
\ /
——
| |
|_ |_
2022 AL PHYSICS විවරණය BY Prof Rosa Sir @Viwarana 🔥
🚀 TAP HERE TO SAVE 🚀
Credits දීල SHARE කරන්න ළමයි... 😌🙌
| ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄ ̄|
@ScienceClublk
|______________|
\ (•◡•) /
\ /
——
| |
|_ |_
Repost from N/a
Unit 04 - තාප භෞතිකය ඒකකය ( ප්‍රායෝගික පරීක්ෂණ 6 ද සමග) සම්පූර්ණයෙන් ආවරණය කරන study pack එක මේ වන විට syzygy.lk හා Syzygy App හී පල කර තිබේ.
මිල - රු.4000
වලංගු කාලය - දින 30
(මෙම කාල සීමාව තුළ ඔබට අවශ්‍ය ඕනෑම වාර ගණනක් නැරඹිය හැක)
නුගේගොඩ සහ ගම්පහ syzygy ආයතන වලට පැමිණ එය මිළදි ගන්නා සිසුන්ට එම පාඩමට අදාල,
සියලු නිබන්ධන ( නිබන්ධන අංක 01/ 02/ 03/ 04/ 05/ 06/ 07 , ප්‍රායෝගික පරීක්ෂණ නිබන්ධන 22/23,24/25,26/,27 හා කෙටි සටහන් පොත ආයතනයේ Tute counter වලින් ලබාගත හැක.
Online ක්‍රමය ඔස්සේ මිළදි ගන්නා සිසුන් එම Study Pack එක මිළදී ගත් සැනින් ( සැයු. බැංකු මගින් මුදල් ගෙවන සිසුන් recipt පත යොමු කර එම Study Pack එක active කරගත් පසු )
0719169425 අංකයට
1.Log වන දුරකතන අංකය
2.නම
3.ලිපිනය
4.අමතර දුරකතන අංකයක්
Whatsapp ඔස්සේ යොමු කරන්න.
( නිබන්ධන courier සේවාව ඔස්ස්සේ ලබා ගැනීමේදී එයට අදාල රු 400 ක් පමණ වන courier ගාස්තුව ඔබ විසින් ගෙවා නිබන්ධන ලබගත යුතු වේ. එය නිබන්ධන සහිත පාර්සලය නිවසට ලැබෙන විට නිබන්ධන රැගෙන එන්නාට ගෙවිය යුතුය. )
සැලකිය යුතුයි - නිබන්ධන කිසිවක pdf Study pack එක තුළ පළ කරනු නොලැබේ.පාඩම කරගෙන යාම සදහා අදාල නිබන්ධන ලබාගත යුතු වේ.
නිබන්ධන වල අමාරු ගැටළු වල පිලිතුරු පත්‍ර පමණක් Study pack හී පළකර තිබේ.
Dushshyantha Sirge 2024 (44-50 ) papers ho marking wala pdf tiyana ekenek innwanm ewannako @LucyAi_bot
2nd / 3rd shy අයියලා අක්කලාගෙන් පොඩි උදව්වක් ඕනෙ 😊
2023 Samitha සර්ගෙ Revision ගියපු කෙනෙක් එකේ යාන්ත්‍ර විද්‍යාව සම්පුර්ණයෙන් (3 වෙනි tute එකේ ඉදන් ටික) complete නෝට් එක එවන්න පුලුවන් ද මෙයාට➡️ @LucyAi_bot
එවන කෙනෙක්ට 37 ඉදන් 42 වෙනකල් තියන පේපර්ස් වල Discussion දෙන්න පුලුවන්
*Conditions apply*
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️
🔡🔡🔡🔡 🖤
▪️▪️▪️ ▪️▪️▪️▪️
▪️▪️▪️▪️▪️▪️
✅ උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයේ ළකුණු 🤍⚪️⚪️ කට වැඩි ළකුණු ප්‍රමාණයක් cover වෙන videos මෙතන තියෙනවා. ඕන කෙනෙක්ට 🖤 එකේ free බලන්න පුළුවන්.
මණ්ඩප පණ්ඩිතගේ 🖤 Channel
✅ සෑම පාඩමකම 💯 theory cover කරලා, past paper ප්‍රශ්න සහ අලුත් ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා.
🚩 Pure Maths
➡️ බහුපද ශ්‍රිත
➡️ ත්‍රිකෝණමිතිය
➡️ ත්‍රිකෝණමිතිය sin හා cos ප්‍රමේය
➡️ ත්‍රිකෝණමිතිය 2 කොටස
➡️ වර්ගජ සමීකරණ
➡️ ශ්‍රිත
➡️ සීමාව
➡️ අවකලනය
➡️ මාපාංක ප්‍රස්තාර
➡️ ළඝු ගණක
➡️ අසමානතා
➡️ භින්න භාග
🚩 Applied Maths
➡️ දෛශික
➡️ ඒකතල බල පද්ධති
➡️ ප්‍රවේග කාල ප්‍රස්තාර
➡️ බල සමතුලිතතාව
➡️ වෘත්ත චලිතය
➡️ ප්‍රක්ෂිප්ත
➡️ ගැටුම්
▪️ A/l Combined Maths කරන ඕන ළමයෙක්ට share කරන්න ❤️
