en
Feedback
2025 Theory | Mahen Jecob | No.Zero Physics

2025 Theory | Mahen Jecob | No.Zero Physics

Open in Telegram
5 066
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
No.zerophysics Group Class (කණ්ඩායම් පන්තිය) #isurub #thetravelteacher #physicstips ‼️පටන්ගෙන 3 වෙනි අවුරුද්ද වෙනකොට ‼️ 2021 විශ්වවිද්‍යාල සුදුසුකම් - 60% 2022 විශ්ව විද්‍යාල සුදුසුකම් - 72% වගකීම 100% ... උනන්දුව ,උත්සාහේ අරන් ගොඩවෙන්න...(උපරිම බදවාගැනීම - සිසුන් 50) 🏆️practical බොහෝ ප්‍රමාණයක් පන්තිය තුල සිදුකිරීම 🏆️ඒකක ආවරණය කරන ප්‍රශ්න සාකච්චාව 🏆️Special Paper class 🏆️Memory සාකච්ඡාව -සංචාරක physics ගුරුතුමා - ‼️ කණ්ඩායම් පන්ති විමසන ඔබගේ යාලුවා දැනුවත් කරන්න ‼️

A, Level එකට ඉගෙන ගන්න. CHEMISTRY සමන් එදිරිසිංහ ප්‍රතිඵල පැමිණි පසු මුල සිට ඇරඹෙන නව කණ්ඩායම දෙසැම්බර් 03 ඉරිදා පෙ.ව. 8.00ට No. Zero - මහනුවර පන්ති පිළිබද වැඩි දුර තොරතුරු සඳහා පහත telegram චැනලයට සම්බන්ධ වන්න. https://t.me/+i-oxG3gr0lRkZTM1 විමසීම්: 0773872722

2️⃣0️⃣7️⃣5️⃣ ChemQuiz 0️⃣0️⃣2️⃣ 📕 උසස් මට්ටමේ බහුවරණ ප්‍රශ්න 10 කින් සමන්විත Quiz එකකි. 📕පහත සඳහන් link එක click කර අදාල google form එකේ e-mail ලිපිනය, නම සහ පාසල ඇතුලත් කර මිනිත්තු 20ක කාලයක් තුල ප්‍රශ්න වලට පිලිතුරු සපයා form එක submit කරන්න. 📕ලකුණු සහ විවරණය සඳහා අපගේ Telegram චැනලයට පහත ලින්ක් එක හරහා සම්බන්ද වන්න. https://t.me/+i-oxG3gr0lRkZTM1 --- 🅰️ level එකට ඉගෙන ගන්න--- --- සමන් එදිරිසිංහ---- 🚳✅ Quiz එකට ඇතුලු විම සඳහා පහත සඳහන් link එක click කරන්න.✅🚳 https://forms.gle/8g4G4WEhfUwG5USh7

හෙට (දෙසැ 9 සෙනසුරාදා) 2025 theory නව කණ්ඩායම මහනුවර No. Zero ආයතනයේ සහ online පංතිය උදේ 7:30 ට ඇරඹේ. 12 තෙක් පැවැත්වේ. පැරණි කණ්ඩායමට ඉගැන්වීම උදේ 9:30 ට ඇරඹේ. 7:30 සිට 9 දක්වා "මිනුම" ඉගැන්වේ. 9:30 සිට චලිත ප්‍රස්තාර ඉගැන් වේ.

සැප් 6 සිකුරාදා 2025 theory මහනුවර සහ online පංතිය ඇරඹෙන්නේ උදේ 8.30 ටය.

2025 physics Theory මහනුවර physical දරුවන් nozero.lk හරහා සහ කුරූණෑගල physical දරුවන sipwinonline.lk හරහාත් මේ අකාරයෙන්ම සම්බන්ධ වන්න

අගෝස්තු 31 බ්‍රහස්පතින්දා කුරුණෑගල 2025 theory පංතිය නොපැවැත්වේ. සැප්තැම්බර් 7 වනදා සුපුරුදි පරිදි පැවැත්වේ.

videoplayback (7).mp42.91 MB

2025 Combined Maths Day 02

25252525.mp44.45 MB

හෙට කෑගල්ල - First Class ආයතනයේදී කණ්ඩායම් පන්තියක් ලෙස ආරම්භවේ 🏆️❤ #Isurub #physics #physicstips #nozerophysicstokegalle

රේඛීය චලිතය නිබන්ධනයේ ආනත ප්‍රක්ෂිප්ත යටතේ ඇති ගැටළු උත්සහ කර නරඹන්න. https://youtu.be/wS4Fv8nMn4M

✅✅ 2025 Theory✅FREE SEMINAR✅✅ ☝🏻👆🏿මේ සතියේ අපගේ සියලුම පන්ති වල උසස් පෙළ රසායන විද්‍යාව පළමු ප්‍රායෝගික පරීක්ෂණය සිදු කරනවා. 🔥 පන්තියේ දූ පුතුන්ට සක්‍රියව සජීවීව සහභාගි වෙලා මේ practicals කරන්න පුලුවන්. 🔥මේ විදිහට සියලු practicals නොමිලේම ළමයින්ටම කරන්න දීලා වෙනම සටහන් ගන්වන ලංකාවේ එකම රසායන විද්‍යා පන්තිය අපේ පන්තිය. 🔥මේ සතියේ පන්තිය පැවැත්වෙන්නේ නොමිලේ. කිසිම අය කිරීමක් නැහැ. ඒ නිසා දන්න කියන යාලුවන්ට කියල ඒ ගොල්ලොත් එක්කගෙනම එන්න practicals වලට. එයාල දන්නෙවත් නැහැනෙ අපි ගැන. 🔥මේ සතියේ පන්ති කාලසටහන. 🔵 No.Zero- මහනුවර       බ්‍රහස්පතින්දා - පෙ.ව. 7.30ට       විමසීම්: 0773872722 ♦️පාඩම් විඩියෝ සදහා පහත link ඔස්සේ අපගේ youtube චැනලයට පිවිසෙන්න. (Subscribe කිරීමට අමතක නොකරන්න😉) https://youtu.be/537dhjTT5G4 💢💢 පන්ති වලට සම්බන්ධ වීම සහ එදිනෙදා Online අභ්‍යාස සඳහා පහත් සඳහන් link එක ඔස්සේ අපගේ telegram චැනලයට සම්බන්ධ වන්න. https://t.me/+t33Azb74vepkNTFl 💢💢 හැමෝටම කියන්න. යලුවොත් එක්ක එන්න. අපි මේ upset trend එක අභිබවා ගිහින් results හදමු💢💢💢 ——A එකකට ඉගෙන ගන්න.----        ✅සමන් එදිරිසිංහ✅