Beyond The Bio
Open in Telegram
1 649
Subscribers
No data24 hours
-47 days
-2530 days
Posts Archive
1 649
මෙතන තියනවා රූප සටහන් 100 ක් විතර. සම්පත් පොතට අදාලව ඔක්කොම රූප සටහන් (120+ ක් විතර මට මතක විදියට) ටික බලාගන්න අනිවාර්යෙන්ම
Paper එකට මෙතනින් 3 ක් විතර එන්න පුළුවන්. ඊට අමතර mcq ප්‍රශ්න හැදෙන්න පුළුවන් රූප සටහන් තියනවා .
අපිත් පොඩි analysis එකක් කරන ගමන් ඉන්නේ 🌝. අනිවාරෙන්ම බලාගෙන යන්න ඕනි ටික කියන්නම් ඉස්සරහට
Part 02 එකේදි micro , molecular Biology වලට අදාල ටිකත් දාන්නම් 🙈
1 649
⚠️සංශෝධිත රූප සටහන්
Part 01 🍃
(Unit 1 - 5 All image )
මෙතන තියනවා unit 01 සිට සත්වයා පාඩමේ අවසානය වෙනකම් සම්පත් පොතට අදාලව දීලා තියන රූප සටහන් ( සංශෝධනයෙන් පසු )❣️
1 649
Repost from 2024 Revision | ECHEM
ව්‍යුහගත රචනා 1 සඳහා විශේෂයෙන් පුහුණු වීම
QBT General Chemistry1️⃣ව්‍යුහගත රචනා පළමුවන ප්‍රශ්නය සඳහා නිතර ඇසෙන ප්‍රශ්න සහ ඒවාට අවශ්‍ය විෂය දැනුම 🖥https://youtu.be/qsTZBLSrr-g
අන්තර්ගතය
ව්‍යූහගත 1 ප්‍රශ්නය සඳහා සාමාන්‍යයෙන් ප්‍රශ්න කෙරෙන මාතෘකා
12:42-32:50
H වර්ණාවලිය
36:40-44:54
2011-1(a) ප්‍රශ්න සාකච්ඡාව
52:40-58:24
2012(a) ප්‍රශ්න සාකච්ඡාව
1:02:34-1:09:25
2013(a) ප්‍රශ්න සාකච්ඡාව
1:15:28-1:28:32
2018(a) ප්‍රශ්න සාකච්ඡාව
1:33:30-1:42:06
සිග්මා හෝ පයි බන්ධන සෑදීමට දායක වන කාක්ශික හඳුනාගැනීම
1:43:20-1:50:252️⃣පළමුවන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සහ MCQ සඳහා නිතර ඇසෙන විවිධ විචලන සඳහා පුහුණුව 🖥Part 1 https://www.youtube.com/live/COApMw0Ruaw?si=2T4GRPIcZk3VQ_qq
අන්තර්ගතය
ඉලෙක්ට්‍රෝන වල ක්වොන්ටම් අංක දී ඇති විට ශක්තිය අනුව පෙළගැස්වීම
8:28 - 15:59
නිවාරක ආචරණය
16:57 - 20:38
සඵල න්‍යශ්ටික ආරෝපණය
23:35 - 26:33
පරමාණුක අරය සන්සන්දනය
26:34 - 28:53
අයනික අරය
29:33 - 35:30
අයනීකරණ ශක්තිය
36:08 - 39:30
ඉලෙක්ට්‍රෝනකරණ ශක්තිය
39:33 - 46:36🖥Part 2 https://youtu.be/UcG3-Sa6omk
අන්තර්ගතය
විද්‍යුත් සෘණතාව විචලනය වන ආකාරය
5:05 - 12:58
තාපාංක/ ද්‍රවාංක
13:30 - 16:12
ලෝහ ගුණ
16:15 - 17:34
බන්ධන දිග
18:52 - 29:58
බන්ධන කෝණ
31:05 - 40:093️⃣ වැඩිදුර පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම 🖥https://youtu.be/DUF_kB8mHxY
අන්තර්ගතය
2011-1(c) ප්‍රශ්නය සාකච්ඡා කිරීම
6:40- 15:11
2014-1(a),(c) ප්‍රශ්නය සාකච්ඡා කිරීම
16:26- 44:48
2015 -1(b) ප්‍රශ්නය සාකච්ඡා කිරීම
45:12-54:31
2017 -1(a),(b) ප්‍රශ්නය සාකච්ඡා කිරීම
57:30-1:16:11https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 649
අද ඉදන් හරියටම තව දවස් 50 යි . කාලය පුදුම තරම් වේගෙන් ගෙවෙනවා මේ දවස් 50 ත් මේ විදිහටම ඉක්මනින් ගෙවිලා යයි . ඒ නිසා අපිට පුලුවන් උපරිමේම දීලා අපි මේ mission එක හොදම විදිහට ඉවර කරමු . ඔයාගෙ මගේ ඒ හීනෙට තව ටික දුරයි .......... හද අල්ලන්න try කරමු බැරිම උනොත් තරුවක් හරි අල්ල ගන්න පුලුවන් වේවි අනිවාරෙන්ම ✨🌝 .............
1 649
එන්න එන්න මේ ගමන අමාරු වෙන කොට, නින්ද වෙනදට වඩා අපිට ආදරේ කරන කොට , වැඩ එක දෙක මග ඇරෙන කොට , ඇගට හරිම මහන්සියක් දැනෙනකොට , දැන් ඇති නේද කියලා හිත කෑ ගහනකොට , අවුරුදු ගානක් දැක්ක ඒ හීනෙට තව ටික දුරක් තියෙද්දි මුහුද මැදටම ඇවිල්ලා ගොඩබිම පෙනි පෙනී මුහුදෙම ගිලෙන්න හිත හදාගන්නේ කොහොමද ????
තව ටික දුරයි ,
ඉඩෝරය පහව ගිහින් වසන්තය එනවා සත්තයි ............එතකල් ඔයාව විශ්වාස කරන් ඉතිරි ටිකත් අල්ලන් ඉමු ...... ❤️
1 649
චල අණ්වීක්ශය භාවිතයෙන් වීදුරු වල වර්තනාංකය සෙවීම practical note කවෘ හරි ලග තියෙනවා නම් comment එකක් විදිහට දාන්නකෝ 🥲
1 649
" දෝස්තර මහත්තයා දැන්ද එන්නේ "
Yuki ගේ තවත් masterpiece 💫 එකක් 🎧🍃
⚠️වැඩ කරලා හොඳ focusing ඒකක ඉන්න කෙනෙක් දැන් මේක බලන්න එපා . අනිවරෙන්ම shock වෙනවා 🍃
මේක වියළි කලාපයේ ඉන්න යාළුවෝ ටිකට ❣️🌝( වකුගඩු රෝග , අලි මිනිස් ගැටුම , පුනුරුප්පත්තිය වගේ දේවල් ගොඩක් )
ගමටම කියලා දොස්තර කෙනෙක් නෑ, බොන්න කියලා හොඳ වතුර ටිකක් නෑ, ඉන්න කියලා හොඳ ගෙයක් නෑ අලි නිසා
ගමේ ඉන්න චූටි ළමයෙක් බොන්න කියලා වතුර ටිකක් නැතුව ලෙඩ වෙලා ....🤍 වැටෙනවා . ඒ චූටි ළමයාව දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්න හොයන තාත්තට අලියෙක් ගහනවා... 🤍. ප්‍රශ්න වලදී තාත්තා හැරෙන්න නෑ අලියා නෙවෙයි මොන දරුණු සතා හිටියත් ❤️
"මුණවල් අලුත් වුනාට මතක මැරෙන්නේ නැ මහත්තයෝ"
... ❤️❤️
ගමට දොස්තර කෙනෙක් එනවා . එක නැති වුන පුංචි ළමයාගේ පුනුරූපතියයක් වගේ දෙයක් මටනම් හිතෙන්නේ මොකද තාත්තා කියනවා
"ඕනිම තැනක වැඩි වෙලා ඉන්න හොඳ නෑ . සත්තු එළි බහින වේලාව මේක".....🍃😐
Doctor ගෙදරට ගියාම _
"දැන්වත් වතුර ටිකක් බොමුද" අහලා කණ්නාඩි දෙක ගලවලා බලන විදිය තමන්ට හුරු පුරුදු පරිසරයකට අවා වගේ දෙයක් අදහස් වෙන්න ඕනේ
Music , lyrics ගැන වචනයක් ගානේ video එකේ එක තප්පරයක් ගානේ විස්තර කරන්න පුළුවන් තරම් දේවල් ගොඩයි. ඒත් time එක ටිකයි 😊
Yt trending වත් , tik tok dance cover එකක් නම් හැදෙන්න එක්ක නෑ ඉතිම් අහලම බලන්න 🌝
1 649
" දෝස්තර මහත්තයා දැන්ද එන්නේ "
Yuki ගේ තවත් masterpiece 💫 එකක් 🎧🍃⚠️වැඩ කරලා හොඳ focusing ඒකක ඉන්න කෙනෙක් දැන් මේක බලන්න එපා . අනිවරෙන්ම shock වෙනවා 🍃 මේක වියළි කලාපයේ ඉන්න යාළුවෝ ටිකට ❣️🌝( වකුගඩු රෝග , අලි මිනිස් ගැටුම , පුනුරුප්පත්තිය වගේ දේවල් ගොඩක් ) ගමටම කියලා දොස්තර කෙනෙක් නෑ, බොන්න කියලා හොඳ වතුර ටිකක් නෑ, ඉන්න කියලා හොඳ ගෙයක් නෑ අලි නිසා ගමේ ඉන්න චූටි ළමයෙක් බොන්න කියලා වතුර ටිකක් නැතුව ලෙඩ වෙලා ....🤍 වැටෙනවා . ඒ චූටි ළමයාව දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්න හොයන තාත්තට අලියෙක් ගහනවා... 🤍. ප්‍රශ්න වලදී තාත්තා හැරෙන්න නෑ අලියා නෙවෙයි මොන දරුණු සතා හිටියත් ❤️
"මුණවල් අලුත් වුනාට මතක මැරෙන්නේ නැ මහත්තයෝ" ... ❤️❤️ගමට දොස්තර කෙනෙක් එනවා . එක නැති වුන පුංචි ළමයාගේ පුනුරූපතියයක් වගේ දෙයක් මටනම් හිතෙන්නේ මොකද තාත්තා කියනවා "ඕනිම තැනක වැඩි වෙලා ඉන්න හොඳ නෑ . සත්තු එළි බහින වේලාව මේක".....🍃😐 Doctor ගෙදරට ගියාම _ "දැන්වත් වතුර ටිකක් බොමුද" අහලා කණ්නාඩි දෙක ගලවලා බලන විදිය තමන්ට හුරු පුරුදු පරිසරයකට අවා වගේ දෙයක් අදහස් වෙන්න ඕනේ Music , lyrics ගැන වචනයක් ගානේ video එකේ එක තප්පරයක් ගානේ විස්තර කරන්න පුළුවන් තරම් දේවල් ගොඩයි. ඒත් time එක ටිකයි 😊 Yt trending වත් , tik tok dance cover එකක් නම් හැදෙන්න එක්ක නෑ ඉතිම් අහලම බලන්න 🌝
