en
Feedback
කොරියන් කුප්පිය 📚

කොරියන් කුප්පිය 📚

Open in Telegram

𝗦𝗼𝘂𝘁𝗵 𝗞𝗼𝗿𝗲𝗮 𝗶𝘀 𝗼𝘂𝗿 𝗗𝗿𝗲𝗮𝗺 𝗖𝗼𝘂𝗻𝘁𝗿𝘆 ♥️🫶

Show more
390
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
හැමෝම දැන් තමන්ට Exam වැටිලා තියෙන දිනය බලා ගන්න ❤️🤝 Link👇 http://applications.slbfe.lk/logroot/asptrain/cbt2024_testdate/edtself.asp Join now👇 @KoreanKuppiya

ඔයාලට EXAM එකට දින දෙන්නේ අප්‍රේල් 02 වෙනිදා ✅
ඔයාලට EXAM එකට දින දෙන්නේ අප්‍රේල් 02 වෙනිදා ✅

Admission එක Download කරන්න පුළුවන් දවස ආයේ කල් දාලා අද උදේ තිබ්බේ 12 වෙනිදායින් පස්සේ පුළුවන් කියලා දැන් දාලා තියෙනවා 14 වෙන
Admission එක Download කරන්න පුළුවන් දවස ආයේ කල් දාලා අද උදේ තිබ්බේ 12 වෙනිදායින් පස්සේ පුළුවන් කියලා දැන් දාලා තියෙනවා 14 වෙනිදායින් පස්සේ කියලා

මේකේ Select Exam Type කියන එකේ ඔයාලා Select කරන්න ඕන 8 th EPS TOPIK POINTS SYSTEM කියන එක. ඒක තාම Update කරලා නෑ දැනට තියෙන්නේ 7 th EPS TOPIK POINT SYSTEM කියලා ඒක හෙට Update කරයි කොහොමත් හෙට ඉදලනේ ඇඩ්මිශන් Download කරගන්න දෙනවා කියලා තියෙන්නේ☝️

මේ වෙනකොට Admission එක Issue වෙලා තියෙන අයට හෙට ඉදන් තමන්ගේ ඇඩ්මිශන් එකේ PDF එක පහලින් දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් Downloa
මේ වෙනකොට Admission එක Issue වෙලා තියෙන අයට හෙට ඉදන් තමන්ගේ ඇඩ්මිශන් එකේ PDF එක පහලින් දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් Download කරගන්න පුළුවන්👇🏻 https://services.slbfe.lk/koreandata/download_NM_admission ඒ PDF එක Save කරලා තියාගන්න මොකද ඔයාලා Exam එකට යද්දි ඒකේ Colour printout එකක් අනිවාරෙන් අරගෙන යන්න ඕනි

හැමෝම මෙන්න මේ ඇප් එක දාගන්න👇 https://play.google.com/store/apps/details?id=com.nextkhit.eps පේපර්ස් ගොඩක් තියෙනවා පෝන් එකෙන්ම කරන්න පුළුවන්. Past Papers එහෙමත් තියෙනවා ❤👍

Admission reject වුනු අය ඉන්නවද? ඒ අයට හෙට ඉදන් ආයේ Apply කරන්න පුළුවන් ❤️👍

+4
ප්‍රශ්න 2000 පොතේ කියවීමේ ප්‍රශ්න වල පිළිතුරු ✅ @KoreanKuppiya