කොරියන් කුප්පිය 📚
Open in Telegram
390
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
May '24
May '24
+390
in 0 channels
Channel Posts
හැමෝම දැන් තමන්ට Exam වැටිලා තියෙන දිනය බලා ගන්න ❤️🤝
Link👇
http://applications.slbfe.lk/logroot/asptrain/cbt2024_testdate/edtself.asp
Join now👇
@KoreanKuppiya
| 2 | ඔයාලට EXAM එකට දින දෙන්නේ අප්‍රේල් 02 වෙනිදා ✅ | 1 525 |
| 3 | Admission එක Download කරන්න පුළුවන් දවස ආයේ කල් දාලා අද උදේ තිබ්බේ 12 වෙනිදායින් පස්සේ පුළුවන් කියලා දැන් දාලා තියෙනවා 14 වෙනිදායින් පස්සේ කියලා | 1 790 |
| 4 | මේකේ Select Exam Type කියන එකේ ඔයාලා Select කරන්න ඕන
8 th EPS TOPIK POINTS SYSTEM කියන එක.
ඒක තාම Update කරලා නෑ දැනට තියෙන්නේ 7 th EPS TOPIK POINT SYSTEM කියලා ඒක හෙට Update කරයි කොහොමත් හෙට ඉදලනේ ඇඩ්මිශන් Download කරගන්න දෙනවා කියලා තියෙන්නේ☝️ | 1 691 |
| 5 | මේ වෙනකොට Admission එක Issue වෙලා තියෙන අයට හෙට ඉදන් තමන්ගේ ඇඩ්මිශන් එකේ PDF එක පහලින් දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් Download කරගන්න පුළුවන්👇🏻
https://services.slbfe.lk/koreandata/download_NM_admission
ඒ PDF එක Save කරලා තියාගන්න මොකද ඔයාලා Exam එකට යද්දි ඒකේ Colour printout එකක් අනිවාරෙන් අරගෙන යන්න ඕනි | 2 632 |
| 6 | හැමෝම මෙන්න මේ ඇප් එක දාගන්න👇
https://play.google.com/store/apps/details?id=com.nextkhit.eps
පේපර්ස් ගොඩක් තියෙනවා පෝන් එකෙන්ම කරන්න පුළුවන්. Past Papers එහෙමත් තියෙනවා ❤👍 | 1 552 |
| 7 | Admission reject වුනු අය ඉන්නවද?
ඒ අයට හෙට ඉදන් ආයේ Apply කරන්න පුළුවන් ❤️👍 | 1 567 |
| 8 | +4 ප්‍රශ්න 2000 පොතේ කියවීමේ ප්‍රශ්න වල පිළිතුරු ✅
@KoreanKuppiya | 3 652 |
