cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Mr. PAPER Chem/P6/Com.maths/Bio

ගොඩ යන්න ඔනේනම් පේපර් කරන්නම ඕනෙ

Show more
Advertising posts
1 356
Subscribers
+224 hours
+127 days
+2330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🟡 කර්මාන්ත ‍රසායනය MCQ points
Show all...
MCQ Target Programme - Unit 14A.pdf1.17 MB
කර්මාන්ත රසායනය mcq 1500.pdf3.83 MB
Industrial MCQ (2000-2021)(1).pdf2.07 MB
කර්මාන්ත_රසායනය_කෙටි_සටහන්[email protected]7.45 MB
කර්මාන්ත රසායනය SHORT NOTE.pdf7.97 MB
Repost from |Gwen Notes|✨
Photo unavailableShow in Telegram
🌟Amila Dasanayake sirගෙ Main Revision එකේ මුල ඉඳල කරපු හැම පාඩමකම Notes💐🫧
Unit 01 • පරමාණුක ව්‍යුහය හා හයිඩ්‍රජන් වර්ණාවලි ආවර්තීය විචලන Unit 02 Theory Book 01(completed) Theory Book 02(completed) බන්ධන දිග විචලනය Unit 03 රසායනික ගණනය completed TB Unit 04 Short note (will be uploaded soon) ශක්ති විද්‍යාව Completed tute එන්තැල්පි අර්ථදැක්වීම් Inorganic Chemistry Night Seminar note S block P block D block කැටායන හා ඇනායන විශ්ලේෂණය Organic Chemistry Completed TB 01 Completed TB 02 Completed TB 03 කාබනික රසායනය IUPAC නාමකරණය චාලක රසායනය Full Short note + mcq points රසායනික සමතුලිතතාවය Kc,Kp Completed TB කලාප සමතුලිතතාවය Completed TB pH Short note විද්‍යුත් රසායනය Idustrial Chemistry 2022 Free seminar note Industries Short note බහුඅවයවික Short note ශාක ආශ්‍රිත නිෂ්පාදන Special points පරිසර දූෂණය Special points @GwenNotes ©️2024
Show all...
...කමක් නෑ උඹ නෑ පමාවක් ... අස්කරල ඕ ලෙවල් පොත්පත්.. වෙලා නෑ ගන්නවත් හුස්මක් .. සයන්ස් කරනව කියා ගැම්මක්...💪😌 අරන් යන්නැති ක්ලාස් එහෙමත් ..😏 පාට පාටින් ටියුට් කන්දක්...📚 ළමයි පිරිලා දහක් දෙදහක්... අල්ලගෙන පෝලිමක මුල්ලක් ... උඹත් ඉන්නැති දාන් කයියක්...😝 කොහෙන්දෝ ආ මලවි හීයක්... වැදී හිත වෙන්නැති අපායක් ....💘 ඩේටා එක්කම බැඳුණු දිවියක්...👀 උඹට උඹවම උනා නේ? අමතක්... හිතේ දලුලපු හීන වැස්සක්... දිනෙන් දින වියලුනා ඇත්තක්... නිව්ටනුත් තොම්සනුත් චැඩ්වික්.. හැදුව නේ? ඔය ඔලුවෙ දෙබරක්..🐝 මේක නම් මහ කරුම වදයක් ... තේරෙන්නෙ නෑ මෙලෝ මඟුලක්... කොරෝනත් ඒ අස්සෙ අවුලක්.. ඔලුවෙ දෙබරෙට ගැහුවෙ පොල්ලක්...🥴 කරපු වරදට පසුතැවිල්ලක්... ඇති ඇහේ කොන රැඳුණු කඳුලක් ....😥 කමක් නෑ උඹ නෑ පමාවක්... දෙවියො දෙනවලු තව වතාවක් ..🥰 හදන් එක එක වරද දැන්වත් ... පටන්ගමු අපි අලුත් ගමනක්... මොකද බන් උඹ දිනල එනකන්... තාමත් .... අම්ම දොරකඩ ඇති මඟබලන්...🥺❤️ ජයවේවා !! ~🌷පියූ🌷~
Show all...
🔥 14
5:17:02
Video unavailableShow in Telegram
Show all...
2022_S_Revision_චුමිභක_ක්ෂේත්‍ර_2022_12_15.mp4959.48 MB
5:30:59
Video unavailableShow in Telegram
Show all...
2022_S_Revision_පදාර්ථයේ_යාන්ත්‍රික_ගුණ.mp41021.04 MB
5:37:44
Video unavailableShow in Telegram
Show all...
2022_S_Revision_ධාරා_විද්‍යුතය_2022_12_08_NU.mp41035.47 MB
Volume අඩු කරල අහන්න ⭐🔇🔇
ආයි.කිව්වෙ නෑ කියල කියන්න එපා 🤣💔
Show all...
dimi3___kukku_bilinja__0fslibcc4q_daa497d7.mp31.83 MB
00:01
Video unavailableShow in Telegram
sticker.webm0.05 KB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.