3 965
Subscribers
-624 hours
-367 days
-13730 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+2
in 0 channels
August '26
+3
in 0 channels
Get PRO
July '26
+8
in 0 channels
Get PRO
June '26
+1
in 0 channels
Get PRO
May '26
+2
in 0 channels
Get PRO
April '26
+3
in 0 channels
Get PRO
March '26
+1
in 0 channels
Get PRO
February '26
+7
in 0 channels
Get PRO
January '26
+786
in 4 channels
Get PRO
December '25
+8
in 0 channels
Get PRO
November '25
+41
in 0 channels
Get PRO
October '25
+15
in 0 channels
Get PRO
September '25
+3
in 0 channels
Get PRO
August '25
+5
in 0 channels
Get PRO
July '25
+6
in 0 channels
Get PRO
June '25
+4
in 0 channels
Get PRO
May '25
+3
in 0 channels
Get PRO
April '25
+2
in 0 channels
Get PRO
March '25
+3 566
in 40 channels
Get PRO
February '25
+3
in 0 channels
Get PRO
January '25
+6
in 0 channels
Get PRO
December '24
+9
in 0 channels
Get PRO
November '24
+14
in 0 channels
Get PRO
October '24
+27
in 0 channels
Get PRO
September '24
+12
in 0 channels
Get PRO
August '24
+26
in 0 channels
Get PRO
July '24
+22
in 0 channels
Get PRO
June '24
+6
in 0 channels
Get PRO
May '24
+9
in 0 channels
Get PRO
April '24
+7
in 0 channels
Get PRO
March '24
+8
in 0 channels
Get PRO
February '240
in 0 channels
Get PRO
January '240
in 0 channels
Get PRO
December '230
in 0 channels
Get PRO
November '230
in 0 channels
Get PRO
October '230
in 0 channels
Get PRO
September '23
+3
in 0 channels
Get PRO
August '23
+4
in 0 channels
Get PRO
July '23
+3
in 0 channels
Get PRO
June '230
in 0 channels
Get PRO
May '23
+9 709
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 08 September | 0 | |||
| 07 September | 0 | |||
| 06 September | 0 | |||
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | +2 | |||
| 01 September | 0 |
Channel Posts
Repost from 2024 AL ICT - Bhanuka Ekanayaka
2023, 2024, 2025 A/L සමත් දරුවන්ට දැන් ඔන්න අවස්ථාව තියෙනවා ICBT Campus එකේ උපාධිය හදාරන්න, අවුරුදු හතරේ ගෞරව උපාධිය හදාරන්න රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ.
එතකොට දරුවෝ A/L සමත් නම් 2023, 2024, 2025 වසරවල් වල, ඔයාලට දැන් මේකට apply කරන්න පුළුවන්. ICBT Campus එකේ තියෙනවා:
Artificial Intelligence
Data Science
Network and Cyber Security
Software Engineering
සහා Business Management කැමති දරුවන්ට Business Management උපාධිය හදාරන්නත් පුළුවන්.
එතකොට ICBT Campus එකෙන් මේ අවස්ථාව ලබා ගන්න ඕගොල්ලෝ එයාලට කතා කරන්න ඕනි. කතා කරලා විස්තර ලබා ගන්න. ඕගොල්ලන්ට සල්ලි ගෙවන්න නැතුව, ඕගොල්ලන්ගේ Degree එක කරලා, ඕගොල්ලෝ රක්ෂාවක් කරන ගමන්, මේ රජය ඕගොල්ලෝ වෙනුවෙන් වියදම් කරපු මුදල ආපසු රජයට ගෙවන්න තමයි මේ ක්‍රමය හදලා තියෙන්නේ.
ඉතින් ඕක ලොකු අවස්ථාවක් දරුවන්ට. ඕගොල්ලෝ A/L සමත් වෙලා තාම හිතලා නැත්නම් යම්කිසි දෙයක් කරන්න, නැත්නම් රජයේ විශ්වවිද්‍යාලයට තේරුණේ නැත්නම් දුක් වෙන්න එපා. මේ chance එක ගන්න අනිවාර්යයෙන්ම ICBT Campus එකෙන්. මොකද අවුරුදු 26ක් පුරා විශ්වාසය තියාගත්ත විශ්ව විද්‍යාලයක්
ඉතින් දරුවෝ අදම මේකට සම්බන්ධ වෙන්න, කතා කරන්න මේගොල්ලන්ට මේ number එකට. කතා කරලා මේ විස්තර ලබා ගන්න.
📞 077 224 2795
| 2 | AL ICT 2027 Revision | අගෝස්තු මස දෙවන සතියේ සිට ආරම්භ වේ...
ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම..
ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..
සියලු සිසුන්ට පළමු දින නොමිලේ.
ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.
IP Address සහ HTML පාඩම් වලින් ඇරඹේ..
නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.
අගෝස්තු 10 සිට සෑම සඳුදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල
අගෝස්තු 10 සිට සෑම සඳුදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
නව මොන්ටානා - ගම්පහ
අගෝස්තු 11 සිට සෑම අඟහරුවාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
සිසුල්කා - රත්නපුර
අගෝස්තු 12 සිට සෑම බදාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
රොටරි - නුගේගොඩ
අගෝස්තු 13 සිට සෑම බ්‍රහස්පතින්දාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
සියෝන් ඔපෙරා - හොරණ
අගෝස්තු 14 සිට සෑම සිකුරාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
ගුරුමඩල - කළුතර
අගෝස්තු 11 සිට සෑම අඟහරුවාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
Online පන්ති සජීවීව eසිසුල්කා App එක ඔස්සේ
ICT | භානුක ඒකනායක
නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 100 700 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
Online පන්ති සඳහා විමසීම් 070 6 330 330
වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහය හා Telegram නාලිකාව සමඟ එක්වන්න..
https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK
https://t.me/beict2027
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව
ICT | භානුක ඒකනායක | 270 |
| 3 | No text... | 195 |
| 4 | නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...!
Robo Night - Nugegoda
https://www.facebook.com/share/p/1Eo7bpcq2V/ | 302 |
| 5 | නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...!
Robo Night - Kurunegala
https://www.facebook.com/share/p/1DEJiEhtuu/ | 241 |
| 6 | නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...!
Robo Night - Gampaha
https://www.facebook.com/share/p/1PgRnaia5w/ | 181 |
| 7 | නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...!
Robo Night - Ratnapura
https://www.facebook.com/share/p/1LhbfthRe4/ | 170 |
| 8 | ලස්සන මතකයන් එක්ක අපිව අගයන ආදරණීය ගුරු පෞරුෂය
https://www.facebook.com/share/r/1BbALLHAcn/ | 201 |
| 9 | මගේ උපන්ගම වුණු ඇතුගල්පුරයට HelaGo සාදරයෙන් පිළිගනිමු...! 🚗💚🇱🇰
දේශීය සන්නාමයක් විදිහට වේගයෙන් ඉදිරියට යන helago අපේම නගරය වෙන Kurunegala වෙනුවෙන් නිල වශයෙන් ආරම්භ වන මේ සුවිශේෂී මොහොත ගැන මා උපන්ගමේ කෙනෙක් විදිහට මට තියෙන්නේ ලොකු අභිමානයක්! 👑✨
මෙම දැවැන්ත සන්ධිස්ථානය ඇතුගල්පුරයට ගෙන ඒමට කැපවූ Dhanika Perera ඇතුළු සමස්ත helago කණ්ඩායමට මගේ හදපිරි උණුසුම් සුබපැතුම්! 👏🏆
රියැදුරු මහතුන් ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහන ජූලි 27 අද දින සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී (පෙ.ව. 10.00 සිට ප.ව. 04.00 දක්වා) පැවැත්වෙනවා. කුරුණෑගල අපේ රියැදුරු සහෝදරයින් හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා! 🤝⚡️
Congratulations Danika Perera brother & Team helago!
ඇතුගල්පුරයේ මේ අලුත් ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! 🚀💚
https://www.facebook.com/share/p/1BUEp621dF/ | 237 |
| 10 | https://www.youtube.com/live/veW76oOyKbo?si=y51IuNcABlIkYEXR | 264 |
| 11 | උසස් පෙළ ICT A සිහිනය ජයගන්න Ada Derana Education සමඟින් පැවැත්වෙන දැවැන්තම Online සම්මන්ත්‍රණ මාලාව...! 🎯💻🔥
විභාගයට ඉහළම ලකුණු වෙනුවෙන් කෙරෙන අනුමාන ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව! 🧠⚡️
ICT විෂයේ සංකීර්ණ තැන් සරලවම නිවැරදි කරගෙන විභාගයට උපරිම විශ්වාසයකින් මුහුණ දෙන්න ඔබත් සූදානම් වෙන්න! 🏆🥇
📅 දිනය: ජූලි 25 (සෙනසුරාදා)
⏰ වේලාව: රාත්‍රී 7.00 ට
📺 Ada Derana Education YouTube නාලිකාව ඔස්සේ සජීවීව!
විභාගයට කලින් හරියටම Target එකට වැඩ කරන්න එකතු වෙන්න! | 272 |
| 12 | හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥
https://www.facebook.com/share/p/17ovQZQ7LU/ | 317 |
| 13 | හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥
https://www.facebook.com/share/p/1m3ynCiutU/ | 266 |
| 14 | හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥
https://web.facebook.com/share/p/1BdtLcB63Z/ | 274 |
| 15 | හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥
https://web.facebook.com/share/p/14gyhSTE3GX/ | 275 |
| 16 | උසස් පෙළ COMMERCE | ARTS කරන නුගේගොඩ දූ පුතුන් වෙනුවෙන්ම පැවැත්වෙන සුවිශේෂී ICT පන්තිය...! 🎓💻✨
සාමාන්‍ය පෙළ (O/L) නිමා කරලා, වාණිජ (Commerce) හෝ කලා (Arts) විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ හදාරමින් අනාගත තාක්ෂණික ලෝකය ජයගන්න සිහින දකින නුගේගොඩ ආදරණීය දූ පුතුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ 2028 ICT පන්ති ආරම්භය මෙන්න! 🚀🔥
වාණිජ සහ කලා විෂයන් සමඟ තෝරාගත හැකි හොඳම සහ වටිනාම 3 වැනි විෂය ICT විතරමයි. නිවැරදිම මඟපෙන්වීම තුළින් "Perfect Student" කෙනෙක් වෙන්න අදම එක්වන්න! 👑👔🎯
📅 නුගේගොඩ පන්ති කාලසටහන - SASIP:
📍ජූලි 02 (බ්‍රහස්පතින්දා): ප.ව. 3.00 - 5.00
🔥 REGISTER NOW!
අනාගතය නිවැරදිව දකින්න, සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න නුගේගොඩ SASIP එකටම එන්න... 🏆💎
✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න..
▶️ Telegram - https://t.me/beict2028
▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T
📞 වැඩි විස්තර සඳහා (Hotline): 070 100 7003 | 280 |
| 17 | 2028 උසස් පෙළ (A/L) ICT සිහිනය ඉහළින්ම දිනන්න... ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම මෙන්න...! 🎓💻✨
සාමාන්‍ය පෙළ (O/L) ප්‍රතිඵලවලින් පස්සේ, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත්තු වන ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන 2028 ICT දෙවැනි කණ්ඩායමේ (2nd Group) පන්ති කාලසටහන දැන් සූදානම්! 🚀🔥
▪️ජූලි 02 (බ්‍රහස්පතින්දා): පෙ.ව. 11.30 - 1.30
📍 නව මොන්ටානා - ගම්පහ (0777 652 944)
▪️ජූලි 04 (සෙනසුරාදා): ප.ව. 3.30 - 5.30
📍 නව මොන්ටානා - ගම්පහ (0777 652 944)
▪️ජූලි 04 (සෙනසුරාදා): පෙ.ව. 8.00 - 10.00
📍 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල (077 225 4544)
▪️ජූලි 05 (ඉරිදා): පෙ.ව. 10.30 - 12.30
📍 සිසුල්කා - රත්නපුර (077 652 0807)
▪️ජූලි 08 (බදාදා): පෙ.ව. 8.00 - 10.00
📍 රොටරි - නුගේගොඩ (071 8935 954)
▪️ජූලි 05 (ඉරිදා): රාත්‍රී 8.00 - 10.00
💻 Online - ලංකාවටම (070 100 7003)
🔥 REGISTER NOW!
අනාගත තාක්ෂණ ලෝකයේ සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න මේ නිවැරදිම පාරෙන් එන්න... 🏆💎
✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න..
▶️ Telegram - https://t.me/beict2028
▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T
📞 වැඩි විස්තර සඳහා: 070 100 7003 | 222 |
| 18 | No text... | 227 |
| 19 | ඔන්න ලෑස්ති වෙන්න! ROBO NIGHT ඊළඟ අදියර ළඟදීම... 🤖💻🚀 | 265 |
| 20 | හෙට තමයි ඒ සුවිශේෂී දවස! ඔයාලා හැමෝම ලෑස්තිද? 🎓🚀✨ | 326 |
