en
Feedback
Study with Tharuu ✨😇🧚🏻‍♂️✨

Study with Tharuu ✨😇🧚🏻‍♂️✨

Open in Telegram

❤️ආසාවෙන් ඉගෙනගන්න❤️ ❤️දිනලම විතරක් ඉවර කරන්න❤️

Show more
1 740
Subscribers
No data24 hours
-117 days
-3730 days
Posts Archive
https://youtube.com/shorts/3Ctb83K0y4M?si=mKpuIocHDqAiqyib පේරාදෙනිය සරසවිය 🔸 Like 🔸Subscribe 🔸Share සප් එකක් දෙන්න

AnimatedSticker.tgs0.37 KB

කැස්බෑවන්ගේ ලෝකය | Sea Turtle World https://youtu.be/i-0nmguR35I 🔸Subscribe 🔸Like 🔸Comment 🔸Share පොඩි සපෝට් එකජ් දෙන්න 🙃

2024 උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් කළ ඔබත් අභිමානවත් සමාජ මෙහෙවරක නිරත වීමට කැමැත්තෙන් ද?💙✨ නිස්සරණ අධ්‍යාසයෙන් යුතුව සමාජයට සේවයක් ඉටු කරමින් සමාජ ප්‍රගමනයේ අභිමානවත් කොටස් කරුවෙකු වීමට අවැසි ඔබත් " සස්නක සංසද" සහෘදත්වය සමඟ අත්වැල් බැඳ ගැනීමට පහත සබැඳියෙන් අදාළ *Whatsapp* සමූහයට එකතුවන්න. 🤝 https://chat.whatsapp.com/FbKp3vOOE0RHmsXBppvzXx Design by : Omindu Vinditha Caption by : Nadun Nilupul

උදව් කරන්න 🙏🙏🙏 මට මගේ දරුව සොයා ගන්න උදව් කරන්න පින් සිද්ද වෙයී 🙏🙏🙏 අනේ කව්රු හරි දැක්කොත් හරි ඉන්න තැනක් දන්නවනම් හරි
උදව් කරන්න 🙏🙏🙏 මට මගේ දරුව සොයා ගන්න උදව් කරන්න පින් සිද්ද වෙයී 🙏🙏🙏 අනේ කව්රු හරි දැක්කොත් හරි ඉන්න තැනක් දන්නවනම් හරි මගේ මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.😭 0704845331 පුලුවන් තරම් ශෙයා කරල මට උදව් කරන්න.මට මගේ දරු පැටිය සොයා ගන්න. 📌️ මාතර වලස්මුල්ල ප්‍රදේශයේ දී අතුරුදන් වී ඇත..... . . (සොයාගන්න උදව් කරන්න හැමෝම) උපුටා ගැනීමකි ...

කොහොමද ඔයාලට මේක සාර්ථක වේවිද නැතිවේවිද කියලා මම දන්නේ නෑ ., හැබැයි මම හිතනවා මේකට මට පුළුවන් උපරිමයක් කරන්න මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ ජ්‍යාමිතිය ගොඩදාලා දෙන්න මමත් තව ඉගෙන ගන්නවා අඩුපාඩු මගෙන් වෙන්න පුළුවන් ඒකට සමාවෙන්න Nimmi_Kanchana ✨ https://t.me/maths_geometry_2024

Repost from N/a
ඔබේ සාර්ථකත්වයට ඇති ලොකුම බාධකය  අසාර්ථක වීමේ බියයි...👻   ⚠️ -Sir Ericson© විටෙක ඔයා වැටෙයි.වැරදි සිද්ධ වෙයි , අතපසු වීම් වෙයි.එච්චර හිතන්නෙපා අල්ලන් ඉන්න.ඉස්සරහට යන්න🫰💛 ඒක තමයි ජීවිතේ...🌼🦅💛 විශ්වාස කරන්න ඔයාට පුලුවන්...👊

p6 past papers mcq 🔥🔥🔥

ශක්ති විද්‍යාව❤️ 1) https://t.me/tharuuu2002/917 ❤️ 2) https://t.me/tharuuu2002/918 ❤️ 3) https://t.me/tharuuu2002/919 ❤️ 👀�
ශක්ති විද්‍යාව❤️ 1) https://t.me/tharuuu2002/917 ❤️ 2) https://t.me/tharuuu2002/918 ❤️ 3) https://t.me/tharuuu2002/919 ❤️ 👀🙈❤️

https://www.facebook.com/share/p/LQ9ya5mCb18YHWTb/ මගේ කතාව🥰 අඩියටම වැටුනත් අතාරින්න එපා 🥰🥰💐
https://www.facebook.com/share/p/LQ9ya5mCb18YHWTb/ මගේ කතාව🥰
අඩියටම වැටුනත් අතාරින්න එපා 🥰🥰💐

💁🏻‍♂ -> #BOYS_SCHOOLS 💁🏻‍♀ -> #GIRLS_SCHOOLS 👥 -> #MIX_SCHOOLS 💠 SAVE & SHARE YOUR FRIENDS 💯

❤️🙈ආපහු මේකෙ වැඩ පටන් ගන්න හිතුනා exam ලග නිසා 🥰🥰 පුලුවන් විදිහට හැමෝටම උදව් කරගෙන යමූ...🥰🥰

හායි ලමායි 🥰🥰🥰
හායි ලමායි 🥰🥰🥰

🔴 අවසන් සති 6න් ප්‍රතිඵලයේ අකුරක් - දෙකක්ම වෙනස් කරමු TEA TIME SESSION 2024 ☕️ ලංකාවේ ඕනෑම දරුවෙක්ට නොමිලේ❗️ ZOOM + YOUTUBE
🔴 අවසන් සති 6න් ප්‍රතිඵලයේ අකුරක් - දෙකක්ම වෙනස් කරමු TEA TIME SESSION 2024 ☕️ ලංකාවේ ඕනෑම දරුවෙක්ට නොමිලේ❗️ ZOOM + YOUTUBE FREE LIVE 🌐 🔴පොදුරටාවේ විශේෂ MCQ පුහුණුව 🔴TOPIC WISE ESSAY පුහුණුව 🔴අනුමාන STRUCTURED පුහුණුව ඇතුලු ගොඩාක් දේවල් මේ වැඩේට අන්තර්ගත වෙනවා. සතියට දින 2-3ක් සති 6ක් පුරා , රාත්‍රී 10-11.30 . දවසේ වැඩ ඉවර වෙලා දවසේ අන්තිම පැයේ මේ වැඩේ කෙරෙන්නේ STRESS එකත් නැති කරගෙන නිදහසේ වැඩ කරන විදිහකට. අදාල දිනවලට අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් ලබාදෙනවා 💎 t.me/ApMR24 මේක ලැබෙන්න තියෙන ප්‍රතිඵලයට සෑහෙන්න වෙනසක් කරන වැඩක් වෙයි. පන්ති එන , පන්ති නො එන හැමෝටම මතක් කරන්න. මේක හැමෝගෙම ජීවිතේ වෙනස් කරන වැඩක් #දිනලමවිතරක්ඉවරකරමු #අවසන්සටන #FINALMISSION 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🌐🔊 Final Seminar Series Announcement Video https://youtu.be/b8rZa9ctbC4 2️⃣4️⃣' අපේ Final Seminar Series එකේ කතාව කෙටියෙන්, ළමායි,මේ තමා Biology වල අවසාන තුරුම්පුව! Results ගොඩක් turn කරපු වැඩපිළිවෙලක් මේක.💯 🔥අපි ඔක්තෝම්බර් 17 වෙනිදා තමා පටන් ගන්නේ. 🔥ඔක්තෝම්බර් මාසෙට Seminars 05යී නොවැම්බර් මාසෙට Seminars 05යී... මාසෙකට පැවැත්වෙන Seminars 05 ට තමා Fee එක තීරණය කරලා තියෙන්නෙ අපි. 🔥Tutes PDF ආකාරයට තමා ලැබෙන්නෙ.. 🔥Seminars සදුදා හවස 6.00 සිට පහුවදා උදෑසන 6.00 දක්වා සහ බ්‍රහස්පතින්දා උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා පැවැත්වෙනවා. 🔥මීට අමතර අපේ Final Guess Paper Class එකත් ලංකාවෙ ආයතන 25 කට අධික සංඛ්‍යාවක දී සහ online ආකාරයට පැවැත්වෙනවා. Recording නැරඹීම සඳහා දින තුනක කාලයක් ලැබෙනවා! ඔක්තෝම්බර් මාසය සඳහා පංතියට සම්බන්ධ වන ආකාරය සහ වැඩිදුර තොරතුර දැනගැනීමට පහත සමූහ වලට සම්බන්ධ වන්න👇🏻 😀 2024 Revision Channel link: https://t.me/SDBIOLOGY2024 😀 2024 Discussion Group link: https://t.me/biologydis_2024SD #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම