cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

CHAMAL MALSHAN - SMART BIOLOGY

Advertising posts
2 696
Subscribers
+2924 hours
+737 days
+37430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Repost from Dase notes
Photo unavailableShow in Telegram
😊❤️
Show all...
10❤‍🔥 1🥰 1
Repost from N/a
Photo unavailableShow in Telegram
Elephants toothpaste දැකල තිබුණට හදන හැටි දන්නවද? Stay tuned... Magical Chemistry telegram channel👉 https://t.me/SEEKMAGICOFCHEMISTRY
Show all...
😱 2
Repost from N/a
අද task එක.. ඇයි Mg(OH)2 වතුරට දැම්මම අවක්ෂේප වුනාට NaOH දියවෙන්නේ?
Show all...
🔴 අපේ Revision පංතියේ ශාකය පාඩම ඉවරයි...මේ තියෙන්නෙ ළමයිගෙ වැඩ 😌💪... Bio වලට යන්නන් වාලෙ පංති ගියාට වැඩක් නෑ..බන අහන්න ලව් ස්ටෝරි අහන්න පංති යන්න ඕනි නෑ..හරියට විභාගයට අවශ්‍ය දෙවල් කියන තැනකට වගේම පාඩම් කරන්න හරියට කියල දෙන මේ වගේ කෙටි ක්‍රම , mind map කියල දෙන පංතියකටයි යන්න ඕනි 😌.. සම්පූර්ණ ශාකය පාඩම් සටහන මිලදී ගන්න පුලුවන් ඔයාල අවශ්‍ය කෙනෙක්ට..0705774177 whatsapp අංකෙට මැසේජ් එකක් දාන්න ශාකය පාඩම ඕනි කියල..එතකොට ඒ ටික අදාල Payment කරල ගන්න පුලුවන්.. 🟣 අපේ පංතියේ මැයි වල අපි කරන්නෙ සත්ත්වයා පාඩම අලුතින් පංතියට Join වෙන අයත් 0705774177 whatsapp අංකෙට massege එකක් දාල ලියාපදිංචි විස්තර ඉල්ලගන්න... තව මාස 05යි..මොලේ ඇතුව වැඩ කරන්න..නැත්තන් පසුතැවෙන්න වෙන්නෙ.. Chamal Malshan
Show all...
12
Repost from Dase notes
Photo unavailableShow in Telegram
Good morning ❤️
Show all...
32🕊 3
https://youtu.be/Tzx5D8F6OuI?si=xGdB4Fk5HUxdwKot අලුත් එක දැම්මෝ 🤗❤️❤️...ඉක්මනින් ගිහින් බලන්න...😌🩺🧑‍⚕️
Show all...
ඒලෙවල් කාලෙ තියෙන ප්‍රශ්න ( Q & A ) + Night Study Vlog | Medical Student Day Vlogs |🤗🧑‍⚕️🩺

CHAMAL MALSHAN,Medical Student / Biology Tutor,Faculty Of Medicine,University Of Ruhuna,Karapitiya.ළමයි ඔයාල ගොඩක් අය අහන්නෙ වැඩකරන්නෙ කොහොමද කියලනෙ ආයෙ ආයෙ ...

27🥰 1
Repost from Dase notes
Photo unavailableShow in Telegram
Good morning ❤️
Show all...
24
Photo unavailableShow in Telegram
හායි ළමායි 😌🩺🧑‍⚕️.... කෝමද ඔයාලට 🤗. වැඩ කරනවා නේද ☺️ ඔයාලා එවන මැසේජ් වලට මන් පුලුවන් විදියට උත්තර දෙනවා..ඒත් සමහර වෙලාවට මගඇරෙන්න පුලුවන්..ඒවට සොරි ඇහ්.. වැඩ කරන විදියනම් ආයෙ ආයෙ මට කියන්න තියෙන්නෙ අර ක්‍රමේම තමා ( Youtube එකේ තියෙනවා )... අලුත් Vlog එක දාන්න බැරි උනා වැඩ එක්ක..හෙට දාන්න Full Try එකක් දෙන්නම් 🫡🥹.... එහෙනම් හොඳට වැඩ කරන්ඩෝ.. #ChamalMalshan
Show all...
50👍 6🥰 3
Photo unavailableShow in Telegram
https://t.me/pluraaaaaaaa 1k උන ගමන් පේපර්ස් කරනවා.... Add වෙන්නො කට්ටියම.... 🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆
Show all...
Repost from Dase notes
Photo unavailableShow in Telegram
Good morning ❤️🔥
Show all...
30👍 1