2023 Rapid Revision | Amila Dasanayake
Open in Telegram
විභාග ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉතිරි කෙටි කාලය තුළ "A" එකකට පන්තිය
Show more9 992
Subscribers
No data24 hours
-847 days
-73230 days
Posts Archive
🔔Generation'23 Tshirt එක ගන්න බැරි වුණ ළමයින්ට දැන් ආයෙම order කරන්න පුළුවන්. තව පොඩි ප්‍රමාණයක් ඉතුරු තියෙනවා. 2023 batch එකේ නොවන ළමයින්ට වුණත් ගන්න පුළුවන්. Courier එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.
අවශ්‍ය ළමයි පහල Link එකෙන් ගිහින් order කරන්න.
https://student.echem.lk/student/store
T shirt එකේ ගාණ රු.1600 සහ රු.200ක කුරියර් ගාස්තුව එක්ක මුළු මුදල රු.1800ක් වෙනවා. අදාල මුදල බැංකු තැන්පතුවක් විදිහට කරලා මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න.
විමසීම්: 0760331104
- Team ECHEM
ගන්න බැරි උන හැමෝටම හෙට ගන්න පුළුවන් 🔥
එහෙනම් හෙට හම්බෙමු 🔥
-Team ECHEM-
❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️
#Generation'23
#Talents_By_ECHEM
ඕගොල්ලෝ අපිව පුදුම කරවන එක නම් නවත්තන්නේ නෑ ළමයි.🔥
🔴මේ 2025 ළමයෙක් 2023 talent show එකට කරපු පොඩි වැඩක්. අමතක කරන්න එපා මේ උසස්පෙළට science කරන ළමයි, හැබැයි multi talented.
මේ යන ලකුණුත් එක්ක තව අවුරුදු දෙකකින් බලමු Generation'25 කොහොම වෙයි ද කියලා🔥
Student Art 🔥 8 More Days ⏳
Student - K.M.K.Methsara
School - B/Bandarawela Central College
Batch - 2024 A/L
Class - 2024 Theory + Revision
Talent show එක ගැන idea එකක් නැති ළමයි පහළින් ගිහින් ගියපාර 2022 ළමයි කරපු talent show එකේ after movie එක බලන්න. මේ වතාවේ වැඩේ ඊට වඩා සෑහෙන ලොකුයි.
එදාට හම්බවෙමු🔥
🖥https://youtu.be/CAXgS0JDRoA?si=mkV2u8dlobFBtzzd
තව දින ගාණ කියන්න creative ideas තියෙන ළමයි පහළ number එකට ඒවා whatsapp කරන්න.
💚0754495930
❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️
#Generation'23
#Talents_By_ECHEM
GENERATION'23 | Talents by ECHEM2023 ළමයි බරටම වැඩ🔥 වැඩේ බලන්න 27 එන්න මහරගමට. බැරිම වුණොත් online බලන්නත් පුළුවන්. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
❗️තව දවස් 09යි...
Talent show එක ගැන idea එකක් නැති ළමයි පහළින් ගිහින් ගියපාර 2022 ළමයි කරපු talent show එකේ after movie එක බලන්න. මේ වතාවේ වැඩේ ඊට වඩා සෑහෙන ලොකුයි.
එදාට හම්බවෙමු🔥
🖥https://youtu.be/CAXgS0JDRoA?si=mkV2u8dlobFBtzzd
තව දින ගාණ කියන්න creative ideas තියෙන ළමයි පහළ number එකට ඒවා whatsapp කරන්න.
💚0754495930
❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️
🔻Generation '23 Open Talents Session හි ඔබගේ හැකියාවන් ඉදිරිපත් කිරිම සඳහා මේ අවස්ථාවයි.
🔴ඒ සඳහා පහත Google Form එක පුරවන්න.
📝https://forms.gle/2Nxw3ZTFcjEkuneF8
🔴මේ වනවිට Main stage performance සදහා අයදුම් කරන ලද හා නොකරන ලද සියලූම දෙනාට Open Talents Session එක සදහා සම්බන්ධ විය හැක.
🔴ඔබ සතු ඔනෑම හැකියාවක් ඉදිරිපත් කිරිම සඳහා මෙහිදි අවස්ථාව ඇත.
❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️
🖥පන්ති වලින් එහා දේවල් ටිකක් ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුණා ළමයි. විශේෂයෙන් ඔයාලගේ generation එක ගැන. නිදහස් වෙලාවක ගිහින් බලන්න.
https://youtu.be/pLPRE6eAl4A?si=cgprD04j1l6769SO
Arts and Crafts🔥
‼️ Generation '23 - Talents By ECHEM දිනය ඔබගේ පින්තාරු සහ ජායාරූප වලින් හැඩගන්වන්න.
1️⃣ ඔබගේ නිර්මාණය හෝ ඡායාරූපය පහත Telegram Account එක වෙත එවන්න.
❤️ @Piumi_Mudalige
2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ.
💬 Join to The Channel : https://t.me/echemtalents23
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️
🔻Talent show final stage Drama එකේ පිරිමි ලමයි 3 දෙනෙක් සඳහා අවස්ථාව තියෙනවා. රංගන හැකියාව තියෙන ලමයි පහල තියෙන telegram account එකට msg එකක් යොමු කරන්න. Main Stage performance එකක කොටස් කරුවෙක් වෙන්න. 🔥
❤️@Sajja_SK
❤❤❤❤❤❤❤™✨
Chemistry | අමිල දසනායක ✔️
‼️මෙවැනි කිසිදු කැඳවීමක් අප විසින් සිදු කර නොමැති අතර මෙය ව්‍යාජ පුවතක් බව සලකන්න.
අප විසින් කරන සියලුම දැනුම්වත් කිරීම් සිදුවන්නේ අපගේ official Channels හරහා සහ අපගේ කාර්යාලීය අංක හරහා පමණි.
❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️
📽️Talent Show එකට මේ වගේ පොඩි පොඩි trailers වගේ අමුතු videos කීපයක් මේ ටිකේ group එකේ දකින්න ඇති නේ ළමයි. මේ වගේ තව creative කෙටි videos හදන්න පුළුවන් අදහස් තියෙන ළමයි ඒවා හදලා අපිට එවන්න. අපි ඒවා ටික ටික publish කරන්නම්. මේ සැරේ talent show එකට හොඳ hype එකක් හදමු.
Videos එවන ළමයි පහළ number එකට whatsapp කරන්න.
💬0754495930
♻️Generation'23 | Talent Show
Talent show එකට එකතු කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන සියළුම අදහස් පහළ form එකෙන් අපිට එවන්න. ඒක theme එකක් ගැන අදහසක් වෙන්න පුළුවන්, අලුතින් කරන්න item එකක් ගැන අදහසක් වෙන්න පුළුවන්, වෙන අමුතුම විදිහේ දෙයක් වෙන්න පුළුවන්. පහළ form එකෙන් අපිට ඒ ගැන කියන්න.
https://forms.gle/K4i1YyMEna7NKsfA6
😄Talant Show එක තියෙන්නේ අප්‍රේල් මාසේ ළමයි. උඩ ගාන විසඳුවාම එන ඉලක්කමෙන් දිනේ හොයාගන්න පුළුවන්.
Good luck!
#ආසාවෙන්_ඉගෙනගන්න™
Generation'23
🔴දැන් join වෙමු ළමයි.
📽️Zoom link:
https://us06web.zoom.us/j/85808841139?pwd=P8XBKX4rCmnoohCkIgtnr7fkvrbAiZ.1
Chat Group:
❤️https://t.me/echem23
🔴අද හවස 7ට. පැය බාගෙකට හැමෝම එමු. Talent show එක ගැන විස්තර ටිකක් කතා කරන්න.
Zoom link:
https://us06web.zoom.us/j/85808841139?pwd=P8XBKX4rCmnoohCkIgtnr7fkvrbAiZ.1
🔴Talent Show එකේ පොඩි විස්තරයක් කියන්න අද හවස 7ට meeting එකක් ගන්නවා ළමයි. Zoom link එක ඒ වෙලාවට මේ channel එකට දානවා. හැමෝම එමු. යාළුවන්ට කියන්න.
