1 158
Subscribers
No data24 hours
-57 days
-2630 days
Posts Archive
1 158
Repost from N/a
ඉමේෂ් නාවින්ද
දිස්ත්‍රික් හත්වන ස්ථානය (විද්‍යා අංශය)
සීවලී මධ්‍ය විද්‍යාලය
1 158
Repost from N/a
ඉඳහිට නොව විශිෂ්ටයින් සැමදා අපෙන් 👑
රත්නපුරෙන් පමණක්,
මුල් 20 ට 21 ක් 💎
සුපිපි ලේකම්ගේ
දිස්ත්‍රික් හයවන ස්ථානය (විද්‍යා අංශය)
ෆර්ගසන් උසස් පාසල
#අනාගතය_හදන_අපිPHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 158
Repost from N/a
ඉඳහිට නොව විශිෂ්ටයින් සැමදා අපෙන් 👑
රත්නපුරෙන් පමණක්,
මුල් 20 ට 21 ක් 💎
ලසිරු ලෝචන
දිස්ත්‍රික් සිව්වන ස්ථානය (විද්‍යා අංශය)
කුමර විද්‍යාලය
#අනාගතය_හදන_අපි
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
Repost from N/a
ඉඳහිට නොව විශිෂ්ටයින් සැමදා අපෙන් 👑
රත්නපුරෙන් පමණක්,
මුල් 20 ට 21 ක් 💎
සශිනි හංසලා
දිස්ත්‍රික් තෙවන ස්ථානය (ගණිත අංශය)
සුමන බාලිකා විද්‍යාලය
#අනාගතය_හදන_අපිPHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 158
Repost from N/a
ඉඳහිට නොව විශිෂ්ටයින් සැමදා අපෙන් 👑
රත්නපුරෙන් පමණක්,
මුල් 20 ට 21 ක් 💎
බොසෙත් දිලීප
දිස්ත්‍රික් දෙවන ස්ථානය (විද්‍යා අංශය)
එරත්න ජාතික පාසල
#අනාගතය_හදන_අපිPHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 158
Repost from N/a
ඉඳහිට නොව විශිෂ්ටයින් සැමදා අපෙන් 👑
රත්නපුරෙන් පමණක්,
මුල් 20 ට 21 ක් 💎
පාරමී ගුණසේකර
දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය (විද්‍යා අංශය)
බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලය
#අනාගතය_හදන_අපිPHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 158
Repost from N/a
ඉඳහිට නොව විශිෂ්ටයින් සැමදා අපෙන් 👑
රත්නපුරෙන් පමණක්,
මුල් 20 ට 21 ක් 💎
නදිත් කොඩිතුවක්කු
දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය (ගණිත අංශය)
සීවලී මධ්‍ය විද්‍යාලය
#අනාගතය_හදන_අපිPHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 158
+1
2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් රත්නපුර දිස්ත්‍රික් ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය සහ ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය ගත්ත ඔයාලට අපේ උණුසුම් සුබ පැතුම් 👑
දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය 👑
ගණිත අංශය ⚡️
නදිත් කොඩිතුවක්කු
විභාග අංකය : 7365012
සීවලී මධ්‍ය විද්‍යාලය
දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය 👑
ජීව විද්‍යා අංශය ⚡️
පාරමී ගුණසේකර
බලංගොඩ ආනන්ද මෛත්‍රීය විද්‍යාලය
විභාග අංකය : 7416644
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
රත්නපුර හොඳම ප්‍රථිපල තියෙන දිනන මග කියන හරිම තැනට මුල සිටම එකතු වන්න.
2026 සිද්ධාන්ත නව පන්ති ආරම්භය ⚡️
මැයි 29 (බදාදා)
පෙ.ව. 11.45 - ප.ව. 3.00
සිසුල්කා - රත්නපුර
හීන අරගෙන අවදියෙන් එන්න
පන්ති පිළිබඳ සියලුම විස්තර සඳහා 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
නන්ගිලා මල්ලිල හැමෝටම කියන්න. ❤️
#අනාගතය_හදන_අපිDUMINDA RATHNAYAKA PHYSICS TEAM
1 158
Repost from 2024PHYSICS
🔊 PHYSICS 2024 THEORY
හෙට පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩම සාකච්ඡා කෙරේ. 💡
මැයි 21 (අඟහරුවාදා)
☀️ පෙ.ව. 8.00 - ප.ව. 2.00
⚡️ සිසුල්කා - රත්නපුර
පස්වරු 2 සිට EXAM FOCUS PAPER 11 බහුවරණ ප්‍රශ්ණ පත්‍රය සඳහා පිළිතුරු ලියනු ලැබේ.
📞 Hot Line - 0741133233
💬 WhatsApp - https://wa.me/94741133233
#අනාගතය_හදන_අපිDuminda Rathnayaka PHYSICS TEAM
1 158
Repost from 2024PHYSICS
2024 ට රත්නපුර සහ හම්බන්තොට දැවන්තම physics පේපර් programme එක.
ළඟදීම 😎
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
රත්නපුර සහ හම්බන්තොට දැවන්තම ප්‍රතිඵල හදන භෞතික විද්‍යා පන්තියේ 2026 සිද්ධාන්ත නව පන්ති ආරම්භය.
මැයි 22 (බදාදා)
☀️ පෙ.ව. 8.00 - පෙ.ව. 12.00
⛔ සිසුල්කා - රත්නපුර
හීන අරන් අවදියෙන් එන්න ⚡️
පන්ති සමඟ සම්බන්ධ වීමට සහ සියලුම විස්තර දැනගැනීමට
Telegram Channel : https://t.me/PHYSICSDR2026
HOTLINE : 074 113 3 233
WHATSAPP : https://WA.ME/94741133233
#අනාගතය_හදන_අපිDUMINDA RATHNAYAKA
1 158
Repost from PHYSICS 2023 THEORY
We're looking for a passionate Customer Relations Manager to join our growing team!
If this sounds like you, send your CV to +94762661637 via WhatsApp.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
අපගේ ප්‍රශ්ණ පත්‍ර සඳහා සහභාගි වන සියලුම සිසුන් පහත සඳහන් වෙබ් අඩවිය හරහා තමන්ගේ තොරතුරු නිවැරැදි ව ඇතුලත් කර තමන්ට අදාල විභාග අංකයක් ලබා ගත යුතුයි.
දැනටමත් විභාග අංකයක් ලැබී ඇති සිසුන්ද මෙම නව පද්ධතිය සඳහා තමන්ගේ තොරතුරු නිවැරැදි ව ඇතුලත් කර නව විභාග අංකයක් ලබාගත යුතුයි.
ඔබගේ තොරතුරු නිවැරැදි ව පහත ලින්ක් එක ඔස්සේ ගොස් පුරවන්න.
LINK: https://drphysics-exams-form.netlify.app/
(Apple Safari Browser එක වෙනුවට Chrome Browser එකෙන් iOS භාවිතා කරන සිසුන් ඉහත form එක පුරවන්න.)
ඔබගේ තොරතුරු නිවැරදිව සම්පූර්ණ කළ පසු ඔබට විභාග අංකයක් ලැබෙනු ඇත. මෙම අංකය ඔබ සම්බන්ධ වන සියලුම ප්‍රශ්ණ පත්‍ර සඳහා භාවිතා කළ යුතුයි.
තොරතුරු සම්පූර්ණ කිරීමේදී
- එකම ජා.හැ. අංකය දෙවරක් භාවිතා කළ නොහැක.
- එකම දුරකතන අංකය දෙවරක් භාවිතා කළ නොහැක.
ඔබ ලබාදෙන තොරතුරු නිවැරැදි බවට නැවතත් පරීක්ෂා කිරිමෙන් පසුව පමණක් submit කරන්න.
නැවතත් විභාග අංකයක් නිකුත් කරනු නොලැබේ.
ඔබට එන ඕනෑම තාක්ෂණික ගැටලුවක් සඳහා : wa.me/94762195995 අංකය හරහා විමසන්න (WhatsApp).
#අනාගතය_හදන_අපිදුමින්ද රත්නායක PHYSICS TEAM
1 158
අපගේ ප්‍රශ්ණ පත්‍ර සඳහා සහභාගි වන සියලුම සිසුන් පහත සඳහන් වෙබ් අඩවිය හරහා තමන්ගේ තොරතුරු නිවැරැදි ව ඇතුලත් කර තමන්ට අදාල විභාග අංකයක් ලබා ගත යුතුයි.
දැනටමත් විභාග අංකයක් ලැබී ඇති සිසුන්ද මෙම නව පද්ධතිය සඳහා තමන්ගේ තොරතුරු නිවැරැදි ව ඇතුලත් කර නව විභාග අංකයක් ලබාගත යුතුයි.
ඔබගේ තොරතුරු නිවැරැදි ව පහත ලින්ක් එක ඔස්සේ ගොස් පුරවන්න.
LINK: https://drphysics-exams-form.netlify.app/
ඔබගේ තොරතුරු නිවැරදිව සම්පූර්ණ කළ පසු ඔබට විභාග අංකයක් ලැබෙනු ඇත. මෙම අංකය ඔබ සම්බන්ධ වන සියලුම ප්‍රශ්ණ පත්‍ර සඳහා භාවිතා කළ යුතුයි.
තොරතුරු සම්පූර්ණ කිරීමේදී
- එකම ජා.හැ. අංකය දෙවරක් භාවිතා කළ නොහැක.
- එකම දුරකතන අංකය දෙවරක් භාවිතා කළ නොහැක.
ඔබ ලබාදෙන තොරතුරු නිවැරැදි බවට නැවතත් පරීක්ෂා කිරිමෙන් පසුව පමණක් submit කරන්න. (පසුව අදාල තොරතුරු වෙනස් කළ නොහැක.)
ඔබ ලබාගත් විභාග අංකය නිතරම ළඟ තබාගන්න.
නැවතත් විභාග අංකයක් නිකුත් කරනු නොලැබේ.
ඔබට එන ඕනෑම තාක්ෂණික ගැටලුවක් සඳහා : wa.me/94762195995 අංකය හරහා විමසන්න (WhatsApp).
පන්ති සම්බන්ධ අනෙකුත් තොරතුරු සඳහා: wa.me/94741133233
#අනාගතය_හදන_අපිදුමින්ද රත්නායක PHYSICS TEAM
1 158
Paper Class සම්බන්ධව තොරතුරු දැනගැනීම සඳහා පහත චැනලය සමග සම්බන්ධ වන්න.
https://t.me/PHYSICSDRR2024